ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මන් වැඩට ගිහින් ඇවිත් මේකෙන් ඉගෙනගන්නවා... plz එක විවුස් අඩුයි කියලා නවත්තන්න එපා... clear ලෙසන් එකක් තියෙන්නෙ... ❤️
සතුටුයි එහෙම මහන්සි වෙලා ඉගෙනගන්නවා කිව්වම. නවත්වන්නෙ නැහැ පුලුවන් වෙලාවට tuts දානවා
😊
මේවගේ වැදගත් දේවල් බලන්නෑ මෝඩ මිනිස්සු අනික් උන්ගෙ ඇද හොය හොය tiktok ganei fb ගනෙයි ඉන්නව.... freee මේවා කියල දෙන ayyta godak thanks ❤️
රටට වටින මිනිස්සු
ආස හිතුණා ඒකට ❤️😍
පට්ට .. අහම්බෙන් හම්බුනේ කවදාවත් අයින් කරන්න නම් හිතන්න එපා.. මට(අපිට) මාර වටිනවා😩❤️
Game industry කියන්නෙ වෙනම ලෝකයක්
අනිවාර්යයෙන් ❤️
රටට වටින මිනිස්සු😘🥰මාර වටිනවා දිගටම කරගෙන යන්න.❤
බොහොම ස්තූතියි! ❤️
වීඩියෝ ගොඩක් බැලුවා අනිත් ඒවට වඩා හොදට තේරෙනවා❤️නවත්තන්නැතුව දිගටම වීඩියෝ දාන්න plz🥺
Thanks! දිගටම කරගෙන යමු 💪❤️
C# උගන්නන එකනම් ගොඩක් වටිනවා❤️
😍❤
Hmm
Parana pinakata me video eka hambuneThanks sir
ඔයට පිoThank you අපිට ඔක්කොම දේවල් දැනගන්න ඕනෙ ඉස්සරට කරගෙන යන්න ❤️🙂
මාර වටිනවා දිගටම කරගෙන යන්න.❤
Thank you! ❤️
හොය හොය ඉද්දි නිකන් දෙයියෝ දුන්නා වගේ හම්බුනා ❤❤❤ මේක තමා හම්බුන හොදම තෑග්ග❤❤ thanks aiye
ඒ වචන ටික දැක්කම ඔයාට වඩා මට සතුටුයි... ❤️
සුපිරියක් අයියේ ❤❤❤❤❤
මේක අපිට ගොඩාක් වටිනවා ❤❤❤❤🎉
සතුටුයි ඒ ගැන ❤️
ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤
Thank you very much! ❤️
Grate work bro don’t give up❤️
Thank you very much bro! ❤️
thanks for this contents. very helpful😎
Glad to hear that, thanks! ❤️
part 1 Dawas 2kin beluwa.godak dewal igena gaththa.thank you so much.
A very valuable video 😍😘❤
Oya karana wade niyamai
2:25:00
❤️
aththatama me video eka marama vatinava. thanks you.🥰🥰
@@CeylonGameDev unity eka lag vena eka hdanna vidiyak nadda.😔😔
Lag වෙන්න හේතුව බලන්න වෙනවා මුලින්න. ඔයාගෙ PC spec එක කොහොමද? දාගෙන ඉන්න unity version එක මොකක්ද?
@@CeylonGameDev pc eke space eka 300GB. version eka 2022.3.5f1. VGA ekak ne.
@@CeylonGameDev version eka adu ekak dagannada.
1:29:15
Mara lassanayi.❤️
😍😘
Nikn kiyala dena ekanm godk watinaw 😊❤
😘❤️
Godak watinawa meka.. thank you ❤😍💚
😍❤️
මරු වැඩක් සහෝ❤️
❤️🌷
Davasaka hariyanna one manusseyek rata kata vatina minihek thank you
බොහොම ස්තූතියි... ❤️❤️
ඔයාලට ගොඩක් පින් මේක free දෙනවට
🥰❤️
Thank you 💗❤️
❤️🔥
සුපිරි 🎉🎉🎉
❤️❤️
Patta❤
Ane thank you❤
Supiri.. ❤
❤️😍
ගොඩක් වටිනවා❤😊
Superb ❤❤
Thanks 😊
you're welcome! ❤
amazing bro
Thank you bro ....
Sarta budu bawa athwenawa sar
supiri aya kiyanna wachana na mokada kiyanna kttiyama me page eka shar karala meya ta sapp ekak damu math sher kara
2024th balana mama❤❤
Mamath 2024 thama ❤❤
🙏 Thanks ❤❤❤❤❤❤❤
❤️😘
👌❤
ane puluwannam UE karannko 😥😥😥😥😥
First 👍🏻 eka maga
ethakota oya kthavala dheval valin adhahas ganna badhaඒ කියන්නෙ ඒකෙ ඉන්න අයගෙ නම් රූප ඒවගෙ තියෙන බඩු ඒව ගන්න බෑද අවසරයකින් තොරව
😋❤
unreal engine eka gaath video ekak one
Unreal series එකක් කරන්නම් මල්ලි ✌️
@@CeylonGameDev gammak
අපි වෙන කාගෙහරි game එකක fonts , names වගේ දේවල් අනවසරයෙන් යොදාගත්තොත් මොකද්ද වෙන්නෙ ? (please I need your reply)ex - need for speed එකේ තියෙන car එකක් ඒ විදිහම පාවිච්චි කරල අපේ game එකට add කලොත් ..
ehema add karala hadanna puluwan eth distribute karanna ba eka lligal
e ado unity eke editor eka download karata passe 0xc00007b kiyala error ekak enawane eka fix karanne kohomada?
❤❤❤
❤
game development job industry eka hdayda&thank youn for this video
ඔව් අනිවාර්යයෙන්ම ❤️
Eka nemwi sar oyage nom eka dennako apita prashna tiyenakota ahaganna🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aye patan ganne kavadda course eka
Me course eke kiyana pdf eka denna puluwanda mediafire link ekakin
❤❤
Mage Deam ekath Game Developer kenek wena bng meka pattatama watinawa??? Game Developing = My Life
Wish you all the best brother! ඔයාට අනිවාර්යයෙන් ම පුලුවන්! 💪❤️
thanx bng@@CeylonGameDev
🥲 kalayak eka digta (mta mthka widihta ethkta mn grd 8 e kiynne aurudu dekkta klin) thniyma models idnma design krla godak durta game eka hdala iwra krla mgin athrla dmma..aith ptn ganna oni dn 😌smhrawita ayyta mwa mthkath athi
මට මතකයි මල්ලි ඔයාව. අපරාදෙ අතරමග නැවත්තුවෙ ඔයා. ඒත් කමක් නෑ දැන් ආයෙත් පටන් ගන්න හිතපු එක ගැන ගොඩක් සතුටුයි. කළින් වගේ දිගටම කරගෙන යමු. උදව් කරන්නම් මමත්. ඔයාට පුලුවන් ❤️💪
@@CeylonGameDev aniwarenma ayye aith klin wgy ptn gnnwa
Game ekak Diwalopmant karaganda puluwanda
Hello
😊❤️
@@CeylonGameDev Bro moනාද spec ඕන ඕක run කරන්න ❤🥰
I3 101008gb ram Intel uhd 360 graphicsMe spec wala unity eka run krala game eka hadaganna puluwanda
mage i3 2nd 6gb ramonbord graphic kisi aulak na
pdf eka denna puluwanda
මට අවුරුදු 11 මේක අවුලක් නෑ නේද
Game developer කෙනෙක් උනාම ජොබ් තියෙනවා ද්...සල්ලි හම්බු කරන්න පුලුවන් ද...දන් නැති නිසා අහන්නෙ මම
Ou
ඔයාලගෙ ටිම් එකට මගේ ටිම් එකත් එකතු කරගන්න බැරිවෙයිද සර්
ඔයා මොනවද කරන්නෙ මල්ලි?
ram eka 4 thibbama athida bro😊
@YunethArosha 8GB වත් තියෙනවා නම් හොදයි. 4GB එකෙන් කරගන්න බැරි නැහැ. ඔයා ටිකක් පරණ unity version එකක් දාගන්න
@@CeylonGameDev thank you...
සර් මට මුල ඉදන් geme development ගැන ඉගෙන ගන්න ඕනි ඔයාගේ කෝස් එකේ price එක ලක්ෂ කීයද
අපේ courses කිහිපයක් තියෙනවා. Website එක බලන්නකො ඔයාට ඔක්කොම courses ගැන idea එකක් ගන්න පුලුවන් www.csgd.lk
Planet 361 aiyage channel eken awe. Oyage grp ekata add wenne kohomada ?
Thanks මල්ලි. WhatsApp group එක ද?
@@CeylonGameDev Ow aiye whatsapp grp eke link eka denna puluwanda ?
chat.whatsapp.com/GXVSIyu6PrWCDWg808P8Le
ඔයාලගෙ ටිම් එකට මගේ ටිම් එකත් එකතු කරගන්න බැරිවෙයිද
Hi, ඔයා මොනවද කරන දේවල්?
Unity එකෙන් PC ගේමුත් හදන්න පුළුවන් ද?
naththan bn 🤣🤣🤣
group eke link ek dnnko
which group?
licenses ganna kalin engine ek download karoth install karanna barid?
නෑ එහෙම ප්රශ්නයක් නැහැ
lap eke install karaddi 'editor application' eka 'validating' kiyala godk wela thiyanawa. lap eka i7 12gen ekk.@@CeylonGameDev
unity engine eka install karanna kochchara data yanavada??
ඒක ඔයා install කරණ version එක සහ add කරණ modules එක්ක තමයි බලන්න ඕන. Core engine එක සාමන්යෙන් 1.5GB වගේ වෙයි
mama inne 7 unata mama me vada karanava
math game dev gana igena ganna gaththe 7 wasare wage thama dan 12 inne
Please මට මේ document එක ඉල්ල ගන්න පුලුවන්ද ?
මොකක්ද document එක ඔයාට ඕන?
@@CeylonGameDev ඔයා Whatsapp group එකක දාල තියෙනව කිව්ව
@@CeylonGameDev course එකේ මුල හරියෙදි open කරල පෙන්නන්නෙ
Oyalage mini degree ekta enna dan parakku wadiida?
ඔව් මාර්තු මාසෙ පටන් ගත්තෙ 😶
@@CeylonGameDev next badge eka ganne koi kaaleda o/l thibuna nisa bari una enna
@@CeylonGameDev basic knowledge ekak nam thiyenawa development gana eeth bari wei neh?
Next batch එක 2023 ඔක්තෝම්බර්
ඔයාට ok කියලා හිතෙනවා නම් අපේ coordinator කෙනෙක් ට පොඩ්ඩක් කතා කරලා බලන්න්කෝ. knowledge එක test කරලා බලලා අපි proceed කරමු
මට මේ full කොස් එක කොහෙන්ද ගන්ඩ පුලුවන්
මේක අපි කරන live online course එකක්. Full course එක මාස 15ක් විතර තියෙනවා
Kohomada oyage group ekata enne
chat.whatsapp.com/Jk8AahhLrdqDChFE1zS4pa
ඕකෙ minimum requirements එහෙම කොහොමද unity engine eke
ඔයාට මෙතනින් බලාගන්න පුලුවන් docs.unity.cn/2021.1/Documentation/Manual/system-requirements.html
Thanks
🫶
මේ couse එක කරන්න join වෙන්න බැරිද?
මේක paid course එකක්. මේ website එකට යන්න ඔයාට details ගන්න පුලුවන් www.csgd.lk
Fee eka kiyada aiye
courses කිහිපයක් තියෙනවා. website එකට ගිහින් බලන්නකො ඔයාට idea එකජ් ගන්න පුලුවන්
Sr සර්ගෙ නම්බර් එක දෙන්නකෝ
ඔයා මට email එකක් දාන්න මල්ලි ceylongamedev@gmail.com
Phone එකකින් කරන්න බැරිද
Phone එකකින් නම් ඇත්තටම බැහැ මිත්රයා 😔
Please contact number ekak dennakoo math games development karanawa podi podi prashna wagayak thiyanawa 🥺
මට email එකක් දාන්නකෝ මන් number එක එවන්නම් ceylongamedev@gmail.com
Thank you ❤
🎉❤
Thank you❤
මන් වැඩට ගිහින් ඇවිත් මේකෙන් ඉගෙනගන්නවා... plz එක විවුස් අඩුයි කියලා නවත්තන්න එපා... clear ලෙසන් එකක් තියෙන්නෙ... ❤️
සතුටුයි එහෙම මහන්සි වෙලා ඉගෙනගන්නවා කිව්වම. නවත්වන්නෙ නැහැ පුලුවන් වෙලාවට tuts දානවා
😊
මේවගේ වැදගත් දේවල් බලන්නෑ මෝඩ මිනිස්සු අනික් උන්ගෙ ඇද හොය හොය tiktok ganei fb ගනෙයි ඉන්නව.... freee මේවා කියල දෙන ayyta godak thanks ❤️
රටට වටින මිනිස්සු
ආස හිතුණා ඒකට ❤️😍
පට්ට .. අහම්බෙන් හම්බුනේ කවදාවත් අයින් කරන්න නම් හිතන්න එපා.. මට(අපිට) මාර වටිනවා😩❤️
Game industry කියන්නෙ වෙනම ලෝකයක්
අනිවාර්යයෙන් ❤️
රටට වටින මිනිස්සු😘🥰මාර වටිනවා දිගටම කරගෙන යන්න.❤
බොහොම ස්තූතියි! ❤️
වීඩියෝ ගොඩක් බැලුවා අනිත් ඒවට වඩා හොදට තේරෙනවා❤️
නවත්තන්නැතුව දිගටම වීඩියෝ දාන්න plz🥺
Thanks! දිගටම කරගෙන යමු 💪❤️
C# උගන්නන එකනම් ගොඩක් වටිනවා❤️
😍❤
Hmm
Parana pinakata me video eka hambune
Thanks sir
ඔයට පිo
Thank you අපිට ඔක්කොම දේවල් දැනගන්න ඕනෙ ඉස්සරට කරගෙන යන්න ❤️🙂
මාර වටිනවා දිගටම කරගෙන යන්න.❤
Thank you! ❤️
හොය හොය ඉද්දි නිකන් දෙයියෝ දුන්නා වගේ හම්බුනා ❤❤❤ මේක තමා හම්බුන හොදම තෑග්ග❤❤ thanks aiye
ඒ වචන ටික දැක්කම ඔයාට වඩා මට සතුටුයි... ❤️
සුපිරියක් අයියේ ❤❤❤❤❤
මේක අපිට ගොඩාක් වටිනවා ❤❤❤❤🎉
සතුටුයි ඒ ගැන ❤️
ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤
Thank you very much! ❤️
Grate work bro don’t give up❤️
Thank you very much bro! ❤️
thanks for this contents. very helpful😎
Glad to hear that, thanks! ❤️
part 1 Dawas 2kin beluwa.godak dewal igena gaththa.thank you so much.
A very valuable video 😍😘❤
Oya karana wade niyamai
2:25:00
❤️
aththatama me video eka marama vatinava. thanks you.🥰🥰
බොහොම ස්තූතියි! ❤️
@@CeylonGameDev unity eka lag vena eka hdanna vidiyak nadda.😔😔
Lag වෙන්න හේතුව බලන්න වෙනවා මුලින්න. ඔයාගෙ PC spec එක කොහොමද? දාගෙන ඉන්න unity version එක මොකක්ද?
@@CeylonGameDev pc eke space eka 300GB. version eka 2022.3.5f1. VGA ekak ne.
@@CeylonGameDev version eka adu ekak dagannada.
1:29:15
Mara lassanayi.❤️
😍😘
Nikn kiyala dena ekanm godk watinaw 😊❤
😘❤️
Godak watinawa meka.. thank you ❤😍💚
😍❤️
මරු වැඩක් සහෝ❤️
❤️🌷
Davasaka hariyanna one manusseyek rata kata vatina minihek thank you
බොහොම ස්තූතියි... ❤️❤️
ඔයාලට ගොඩක් පින් මේක free දෙනවට
🥰❤️
Thank you 💗❤️
❤️🔥
සුපිරි 🎉🎉🎉
❤️❤️
Patta❤
Thank you! ❤️
Ane thank you❤
Supiri.. ❤
❤️😍
ගොඩක් වටිනවා❤😊
😍❤️
Superb ❤❤
❤️❤️
Thanks 😊
you're welcome! ❤
amazing bro
😍❤️
Thank you bro ....
😍❤️
Sarta budu bawa athwenawa sar
supiri aya kiyanna wachana na
mokada kiyanna kttiyama me page eka shar karala meya ta sapp ekak damu math sher kara
2024th balana mama❤❤
Mamath 2024 thama ❤❤
🙏 Thanks ❤❤❤❤❤❤❤
❤️😘
👌❤
😘❤️
ane puluwannam UE karannko 😥😥😥😥😥
First 👍🏻 eka maga
❤️❤️
ethakota oya kthavala dheval valin adhahas ganna badha
ඒ කියන්නෙ ඒකෙ ඉන්න අයගෙ නම්
රූප
ඒවගෙ තියෙන බඩු
ඒව ගන්න බෑද
අවසරයකින් තොරව
😋❤
unreal engine eka gaath video ekak one
Unreal series එකක් කරන්නම් මල්ලි ✌️
@@CeylonGameDev gammak
❤️
අපි වෙන කාගෙහරි game එකක fonts , names වගේ දේවල් අනවසරයෙන් යොදාගත්තොත් මොකද්ද වෙන්නෙ ? (please I need your reply)
ex - need for speed එකේ තියෙන car එකක් ඒ විදිහම පාවිච්චි කරල අපේ game එකට add කලොත් ..
ehema add karala hadanna puluwan eth distribute karanna ba eka lligal
e ado unity eke editor eka download karata passe 0xc00007b kiyala error ekak enawane eka fix karanne kohomada?
❤❤❤
❤️❤️
❤
❤️❤️
game development job industry eka hdayda
&
thank youn for this video
ඔව් අනිවාර්යයෙන්ම ❤️
Eka nemwi sar oyage nom eka dennako apita prashna tiyenakota ahaganna🙏🙏🙏🙏🙏🙏🙏🙏
Aye patan ganne kavadda course eka
Me course eke kiyana pdf eka denna puluwanda mediafire link ekakin
❤❤
❤️😘
Mage Deam ekath Game Developer kenek wena bng meka pattatama watinawa??? Game Developing = My Life
Wish you all the best brother! ඔයාට අනිවාර්යයෙන් ම පුලුවන්! 💪❤️
thanx bng@@CeylonGameDev
🥲 kalayak eka digta (mta mthka widihta ethkta mn grd 8 e kiynne aurudu dekkta klin) thniyma models idnma design krla godak durta game eka hdala iwra krla mgin athrla dmma..aith ptn ganna oni dn 😌smhrawita ayyta mwa mthkath athi
මට මතකයි මල්ලි ඔයාව. අපරාදෙ අතරමග නැවත්තුවෙ ඔයා. ඒත් කමක් නෑ දැන් ආයෙත් පටන් ගන්න හිතපු එක ගැන ගොඩක් සතුටුයි. කළින් වගේ දිගටම කරගෙන යමු. උදව් කරන්නම් මමත්. ඔයාට පුලුවන් ❤️💪
@@CeylonGameDev aniwarenma ayye aith klin wgy ptn gnnwa
Game ekak Diwalopmant karaganda puluwanda
Hello
😊❤️
@@CeylonGameDev Bro moනාද spec ඕන ඕක run කරන්න ❤🥰
I3 10100
8gb ram
Intel uhd 360 graphics
Me spec wala unity eka run krala game eka hadaganna puluwanda
mage i3 2nd
6gb ram
onbord graphic
kisi aulak na
pdf eka denna puluwanda
මට අවුරුදු 11 මේක අවුලක් නෑ නේද
Game developer කෙනෙක් උනාම ජොබ් තියෙනවා ද්...සල්ලි හම්බු කරන්න පුලුවන් ද...දන් නැති නිසා අහන්නෙ මම
Ou
ඔයාලගෙ ටිම් එකට මගේ ටිම් එකත් එකතු කරගන්න බැරිවෙයිද සර්
ඔයා මොනවද කරන්නෙ මල්ලි?
ram eka 4 thibbama athida bro😊
@YunethArosha 8GB වත් තියෙනවා නම් හොදයි. 4GB එකෙන් කරගන්න බැරි නැහැ. ඔයා ටිකක් පරණ unity version එකක් දාගන්න
@@CeylonGameDev thank you...
සර් මට මුල ඉදන් geme development ගැන ඉගෙන ගන්න ඕනි ඔයාගේ කෝස් එකේ price එක ලක්ෂ කීයද
අපේ courses කිහිපයක් තියෙනවා. Website එක බලන්නකො ඔයාට ඔක්කොම courses ගැන idea එකක් ගන්න පුලුවන් www.csgd.lk
Planet 361 aiyage channel eken awe. Oyage grp ekata add wenne kohomada ?
Thanks මල්ලි. WhatsApp group එක ද?
@@CeylonGameDev Ow aiye whatsapp grp eke link eka denna puluwanda ?
chat.whatsapp.com/GXVSIyu6PrWCDWg808P8Le
ඔයාලගෙ ටිම් එකට මගේ ටිම් එකත් එකතු කරගන්න බැරිවෙයිද
Hi, ඔයා මොනවද කරන දේවල්?
Unity එකෙන් PC ගේමුත් හදන්න පුළුවන් ද?
naththan bn 🤣🤣🤣
group eke link ek dnnko
which group?
licenses ganna kalin engine ek download karoth install karanna barid?
නෑ එහෙම ප්රශ්නයක් නැහැ
lap eke install karaddi 'editor application' eka 'validating' kiyala godk wela thiyanawa. lap eka i7 12gen ekk.@@CeylonGameDev
unity engine eka install karanna kochchara data yanavada??
ඒක ඔයා install කරණ version එක සහ add කරණ modules එක්ක තමයි බලන්න ඕන. Core engine එක සාමන්යෙන් 1.5GB වගේ වෙයි
mama inne 7 unata mama me vada karanava
math game dev gana igena ganna gaththe 7 wasare wage thama dan 12 inne
Please මට මේ document එක ඉල්ල ගන්න පුලුවන්ද ?
මොකක්ද document එක ඔයාට ඕන?
@@CeylonGameDev ඔයා Whatsapp group එකක දාල තියෙනව කිව්ව
@@CeylonGameDev course එකේ මුල හරියෙදි open කරල පෙන්නන්නෙ
Oyalage mini degree ekta enna dan parakku wadiida?
ඔව් මාර්තු මාසෙ පටන් ගත්තෙ 😶
@@CeylonGameDev next badge eka ganne koi kaaleda o/l thibuna nisa bari una enna
@@CeylonGameDev basic knowledge ekak nam thiyenawa development gana eeth bari wei neh?
Next batch එක 2023 ඔක්තෝම්බර්
ඔයාට ok කියලා හිතෙනවා නම් අපේ coordinator කෙනෙක් ට පොඩ්ඩක් කතා කරලා බලන්න්කෝ. knowledge එක test කරලා බලලා අපි proceed කරමු
මට මේ full කොස් එක කොහෙන්ද ගන්ඩ පුලුවන්
මේක අපි කරන live online course එකක්. Full course එක මාස 15ක් විතර තියෙනවා
Kohomada oyage group ekata enne
chat.whatsapp.com/Jk8AahhLrdqDChFE1zS4pa
ඕකෙ minimum requirements එහෙම කොහොමද unity engine eke
ඔයාට මෙතනින් බලාගන්න පුලුවන්
docs.unity.cn/2021.1/Documentation/Manual/system-requirements.html