✔මෙන්න හැමෝම පුදුම කරන රසට බණ්ඩක්කා කාල තියෙනවද බලන්න /okra recipe / Bandakka /SL life time Kitchen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • ✔මෙන්න හැමෝම පුදුම කරන රසට බණ්ඩක්කා කාල තියෙනවද බලන්න /okra recipe / Bandakka /by SL life time Kitchen
    ❤️අවශ්‍ය ද්‍රව්‍ය😋
    බණ්ඩක්කා 200g
    කහ කුඩු 1tsp
    මිරිස් කුඩු 1tsp
    ලුණු අවශ්‍ය පමණ
    ළූණු ගෙඩියක්
    සුදු ලූණු
    තක්කාලි
    අමුමිරිස්
    පොල්තෙල්
    කෑලි මිරිස්
    අඹ
    රම්පෙ, කරපිංචා
    කුරුඳු
    ඉතාම ලේසියෙන්ම ඉක්මනින් මේ විදිහට රසට බණ්ඩක්කා හදමු .අදම හදල බලන්න .සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඉතා පැහැදිලිව සාදන විදිහ ඔබට බලාගන්නට පුළුවන් .ගැටළුවක් තිබේ නම් අපිට කමෙන්ට් කරන්න .
    #sllifetimekitchen #Bandakka #okra recipe
    ❤️ පහල ලින්ක් වලින් තවත් මගේ රෙසිපි බලන්න පුළුවන්. ❤️ 👇
    කන්නම ඕන කට පිස්සු වැටෙන කවුපි කිරි රසට හදමු
    • කන්නම ඕන කට පිස්සු වැට...
    ✔️ මෙන්න හදනව නම් සුපිරි කෑමක්. කඩ කෑම පරාදයි
    • ✔️ මෙන්න හදනව නම් සුපි...
    මේකනම් පුදුම රසක් ඉක්මනින් හදන සුපිරි අල කරියක්
    • මේකනම් පුදුම රසක් ඉක්ම...
    බටුමෝජු රසට හදන්නෙ මෙහෙමයි
    • බටුමෝජු රසට හදන්නෙ මෙහ...
    පැනි බේරෙන්න වටලප්පන් හදන්නෙ මෙහෙමයි
    • පැනි බේරෙන්න වටලප්පන් ...
    මාරි බිස්කට් කැරමල් පුඩින් ලේසියෙන්ම
    • මාරි බිස්කට් කැරමල් පු...
    ✔ හවස තේ වෙලාවට හිතුන ගමන් කන්න මයිලෝ පෑන් කේක් පුළුන් වගේ අලුත්ම රසකින්
    • ✔හවස තේ වෙලාවට හිතුන ග...
    ✔ඕන කෙනෙකුට හදන්න පුළුවන් මාරම ලේසි මාළු පාන්
    • ✔ඕන කෙනෙකුට හදන්න පුළු...
    රසට තේ එකක් බොන්න කියාපු කෑමක් අදම හදල බලන්න
    • රසට තේ එකක් බොන්න කියා...
    කෙසෙල් වලින් ලිපේ හදන රසවත් බනානා කේක්
    • කෙසෙල් වලින් ලිපේ හදන ...
    රට ඉදි පාන් ගෙදරදීම හදමු
    • රට ඉදි පාන් ගෙදරදීම හද...
    ගෙදර තියෙන පුංචිම දේවල් වලින් කිරි රොටියක් ලේසියෙන්
    • ගෙදර තියෙන පුංචිම දේවල...
    ලේසියෙන්ම මයිලෝ කේක්
    • ලේසියෙන්ම මයිලෝ කේක් |...
    පිටි අනන්නේ නැතිව විනාඩි10න් රසම රස එළවළු රොටි
    • පිටි අනන්නේ නැතිව විනා...
    කරස් ගාලා සැරට හැපෙන්න අල ගෙඩි තුනකින් රසම රස කෑමක්
    • කරස් ගාලා සැරට හැපෙන්න...
    දියවැඩියා රෝගීන්ට ගුණ දෙන කරවිල සම්බෝලේ
    • How to make bitter gro...
    ඉක්මනින්ම රසට කන්න මඤ්ඤොක්කා තෙල් දාන්නේ මෙහෙමයි
    • Manyokka Recipe In Sin...
    ✔️ හවසට කන්න මයිලෝ වලින් හදන සුපිරි රස පුඩින් එකක්
    • ✔️ හවසට කන්න මයිලෝ වලි...
    කරවිල සම්බෝලය රසට මෙහෙම හදන්න
    • කරවිල සම්බෝලය රසට මෙහෙ...
    කිරිකොස් ගමේ තාලෙට රසට හරියට උයන හැටි
    • කිරිකොස් ගමේ තාලෙට රසට...
    සුපිරි රසකින් වට්ටක්කා කරියක් හරියට හදමු
    • සුපිරි රසකින් වට්ටක්ක...
    ✔ ටින් මාලු කරියක් රසට උයමු
    • ✔ ටින් මාලු කරියක් රසට...
    පාන් පෙති 4 කින් හවස තේ වෙලාවට රසම රස කෑමක්
    • පාන් පෙති 4 කින් හවස ත...
    බන්ඩක්කා බැදුම කොළ පාටට හදන රහස
    • බන්ඩක්කා බැදුම කොළ පාට...
    Srilankan style chickpea curryරසම රස කඩල කරිය
    • Srilankan style chickp...
    මස් වගේ රසට බිත්තර හොදි
    • මස් වගේ රසට බිත්තර හොද...
    අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් කිරි ටොෆි වගේ රස කෑමක්
    • අමුද්‍රව්‍ය 2න් විනාඩි...
    හවස තේ වෙලාවට ඉක්මනින් චීස් අල බෝල හදමු
    • Potato Cheese Balls|හව...
    බිට්රූට් කිරට රසට උයමු
    • BEETROOT CURRY RECIPES...
    ✔ මඤ්ඤොක්කා වෑංජනය
    • ✔ මඤ්ඤොක්කා වෑංජනය | M...
    ✔අමුද්‍රව්‍ය 2න් විනාඩි 10න් ජුජුබ්ස් වගේ රස කෑමක්
    • ✔අමුද්‍රව්‍ය 2න් විනාඩ...
    ✔ චීස් ෆ්‍රෙන්ච් ටෝස්ට් විනාඩියෙන් උදේ කෑමට
    • ✔ චීස් ෆ්‍රෙන්ච් ටෝස්ට...
    ✔️අමුද්‍රව්‍ය 6න් සුපිරි බිස්කට් චොක්ලට් අතුරුපසක්
    • අමුද්‍රව්‍ය 6න් සුපිරි...
    Rambutan! of course they are sweet, but I made them more Sweeeeet | ✔ස්වභාවික ක්‍රමයට රඹුටන් ජෑම්
    • Rambutan! of course th...
    The Best Homemade Pizza You'll Ever Eat|රසවත් පිට්සා එකක් පහසුවෙන් ගෙදරදීම හදා ගමු
    • The Best Homemade Pizz...
    මික්ස් ෆෲට් නෙක්ටා | passion fruit Juice | Mix Fruit Nectar |C විටමින්අධික, ගුණයෙන් අනූන වැල් දොඩම්
    • මික්ස් ෆෲට් නෙක්ටා | p...
    ස්වාභාවික රසයට චීස් | Mango Cheese| SimpleRecipe | මිල අධික අඹ චීස් ලාබෙට ගෙදරදීමහදමු ❤|SL life time
    • ස්වාභාවික රසයට චීස් | ...
    homemade chocolate|අඩු වියදමෙන් ගෙදර හදමු
    • homemade chocolate|අඩු...
    The amazing story of jackfruit |Jackfruit Juice Recipe | Healthy Drink|පැණි රස වරකා බීම
    • The amazing story of j...
    ✔ 100% ක් ස්වභාවික පැෂන් ෆෘට් ජෑම් ! හරි ලාබයි! Natural Passion Fruit Jam
    • ✔ 100% ක් ස්වභාවික පැෂ...
    Mango Sago Easy, creamy and refreshing dessert | රස ගුණ පිරි සව් මැංගෝ
    • Mango Sago Easy, cream...
    Aloe Vera drink - වෙනස්ම විදිහකට ඖෂධිය ගුණෙන් සපිරි කොමාරිකා පානය
    • Aloe Vera drink - වෙනස...
    Subscribe on TH-cam: / @sllifetimekitchen
    දැන්ම අපේ youtube channel එක subscribe කරන්න අමතක කරන්න එපා... ඒවගේම එහා පැත්තේ තියෙන bell button එක click කරොත් අපේ channel එකේ අලුත්ම videos ඔයාගේ ළගට ඉක්මනටම ගෙන්න ගන්න පුලුවන්...
    තවත් දවසක මේවගේ තවත් වීඩියෝවකින් හමුවමු.

ความคิดเห็น • 5

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife ปีที่แล้ว +3

    ඒකනම් ගොඩක් රසයි වගේ..ස්තුතියි මල්ලි

    • @SLlifetimeKitchen
      @SLlifetimeKitchen  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අක්කා ❤️❤️❤️

  • @nalindanm
    @nalindanm ปีที่แล้ว +1

    👍👌

  • @ict4u
    @ict4u ปีที่แล้ว +1

    Looking very taste