Budu Bana/niwanata maga/‍පටිච්චසමුප්පාදය 01 කොටස /ogadeepa vlogs/sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ธ.ค. 2024

ความคิดเห็น • 21

  • @mangalikakannangara3143
    @mangalikakannangara3143 3 ปีที่แล้ว +4

    🌸🌸🌸🙏🙏🙏 ලක්ෂ ගණනින් අරිහතුන්වහන්සේලා මේ මිහිමත බිහිවේවා.🙏🙏🙏......🙏.....

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 ปีที่แล้ว +4

    ඉදිරිපත් කරන ඔබ තුමාට නිවනම වෙත්වා .

  • @unlimitedcarsongs6647
    @unlimitedcarsongs6647 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +3

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!!!
    තෙරුවන් සරණයි!!! මහත්තය.

  • @dhammikaliyanage7787
    @dhammikaliyanage7787 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @malachandani6007
    @malachandani6007 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ‼️‼️

  • @Karunaa0505
    @Karunaa0505 3 ปีที่แล้ว +4

    SADHU SADHU SADHU !!! 🙏🙏🙏

  • @muj369
    @muj369 2 ปีที่แล้ว +1

    Saadhu Saadhu Saadhu

  • @kumariabeysinghe4334
    @kumariabeysinghe4334 3 ปีที่แล้ว +2

    Namaskara weva 🙏🙏🙏

    • @kumarimudalige243
      @kumarimudalige243 3 ปีที่แล้ว

      සාදු .සාදු නිවන්දොරවිවරකර ගනීවා .

  • @dayanandadayanandaetapante4583
    @dayanandadayanandaetapante4583 3 ปีที่แล้ว +2

    Sada

  • @OgadeepaVlogs
    @OgadeepaVlogs  3 ปีที่แล้ว +7

    සියලුම දෙනාගේ දැන ගැනීම පිණිස අවදාරනයෙන් කියමි..මෙය පෞද්ගලික නාලිකාවක් වන අතර කිසිදු පුද්ගලයෙකුගේ ආදාර උපකාර රහිතව පෞද්ගලික ධනයෙන් පවත්වාගෙන යන අකර යම් ඕනෑම අවස්ථාවක මෙම නාලිකාව නතර කිරිමට වුවත් හැකියාව ඇත. ඇඩ්සෙන් ක්‍රියාත්මක කර ඇති අතර එම මුදලින් මා හෝ පවුලේ කිසිදු සාමාජිකයෙක් යැපෙන්නේ ද නැති බව කියමි..ඔබ නරඹන සෑම විඩියෝවක් තුළීන්ම යම් සුලු මුදලක් එම ගිණුම වෙත බැරවන අතර එම මුදල් කිසිදු පෞද්ගලික පරිහරණයක් සදහා වැය නොකෙරේ.. මොනයම් හෝ ශාසනික කටයුත්තක් වෙනුවෙන් ඔබටත් නොදැනීම ඔබවද සහභාගි කර එය සිදුකිරිම මාගේ අරමුණ වේ..මෙය හුදෙක්ම වචන පද වැලැක් පමණක්ම නොවේ..ක්‍රියාවෙන්ම සිදු කර ඇත. ඉදිරියටත් එය එසේම සිදු කරමි.. කව්රු කැමති උනත් අකමැති උනත් හොද දෙයක් කිරිමට මා කිසිසේත් පසු බට නොවෙමි.. එය එසේම සිදුවේ..ඔබේ දෘෂ්ඨියෙන් අන් අය දෙස නොබලන්න.. වීදුරු ගෙවල් තුළ සිට කුළි හේවායින් සේ අන් අයට ගල් ගැසීමෙන් වලකින්න..මොකද එය ඔබටම යහපතක් වන හෙයිනි..පරිස්සමෙන් අඩිය තියන්න ලිස්සා වැටෙන්න පුලුවන්..වැටුණ දාට නැගිට්ට වන්න ඔබ අසල කව්රුත් නැති බව නිතර මතකයේ රදවන් තමාගේම වැරදි අඩු පාඩු හොයන්න කටයුතු කරමු.. නියෝග නොකරමි..අවවාද නොකරමි. අවලාද නොකියමි..ඔබම ඔබ ගැන සිතා බලා කටයුතු කරන්නේනම් උතුම් කොට සලකමි.. තෙරුවන් සරණයි..

  • @rasikamadhavi3318
    @rasikamadhavi3318 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @thamaragunasekera2715
    @thamaragunasekera2715 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු

  • @nalakagunawardhane620
    @nalakagunawardhane620 3 ปีที่แล้ว +3

    🙏🙏🙏