hanthana sihine

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2015
  • Sakya Sarasavi Abisheka 2015 at BMICH

ความคิดเห็น • 197

  • @janakasameera7190
    @janakasameera7190 3 ปีที่แล้ว +28

    බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න
    බලා වැළපෙමි නෙළාගනු බැරි
    හන්තාන සිහිනේ….
    දරා නෙත් අග දොවා සිත් මල්
    ගොතනු මැන ළඳුනේ….
    සංසාර සිහිනේ…
    වැහි පබළු යට රඟමඬල මැද
    ඔබේ දෑතේ තුරුලු වන්නට
    බිසෝ හැර ගිය ළසෝ රඟහල
    අමාවක අඳුරේ…..
    නොයනු මැන ළඳුනේ…
    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    සොඳුරු ඒ සද දියේ එන්නම්
    ඉඳිනු මැන සොඳුරේ
    හන්තාන අරණේ…
    ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා
    පද රචනය - ජානක සිරිවර්ධන
    සංගීතය - අරුණ ගුණවර්ධන
    සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද?
    මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි.
    ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද?
    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ
    ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි.
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ
    ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි.
    වැහි පබළු යට
    රගමඩල මැද
    ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට
    එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි.
    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ…
    නොඑනු මැන ළදුනේ.
    තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.)
    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම් ගී අහන්නම්
    නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි)
    සොදුරු ඒ සද දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ
    ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි.
    ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි

    • @dineshpriyadarshana7242
      @dineshpriyadarshana7242 11 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි 💚💚🖤🖤

  • @gimhanidissanayake9425
    @gimhanidissanayake9425 4 ปีที่แล้ว +27

    උමාරියා අක්කගේ වොයිස් එක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤗🤗

  • @visabroh2308
    @visabroh2308 5 ปีที่แล้ว +64

    රසවින්දනයට කියන්නෙ මේවා 😍 තේරුම, ගායනය , වාදනය කියල වැඩක් නැ . වෙනම ලෝකයකට යනවා

  • @charakawickramasinghe2156
    @charakawickramasinghe2156 6 ปีที่แล้ว +115

    හෙලයේ මහා ගාන්ධර්වයානන් සමග ඒ වාසනාව උදාකරගත් උමාරියා...

  • @pathumrajapakse8402
    @pathumrajapakse8402 5 ปีที่แล้ว +28

    " වැහි පබලූ යට රග මඩල මැද ඔබේ දෑතේ තුරුලූ වන්නට " අතී විශිෂ්ඨ ගායනයක්. හදවතට දැනෙන ගායනයක්. ස්තුතියි ආදරණිය උමාරියා. නිවන්සුව

  • @susanthaweerakoon
    @susanthaweerakoon 7 ปีที่แล้ว +130

    නැවතත් 70 දශකයට .ගියා සේ දැනේ. උමාරියා ඔබ සිංහල ගීතයේ ධනාත්මක හැරවුම් ලක්ෂයකි.

  • @kaviigeenath6959
    @kaviigeenath6959 5 ปีที่แล้ว +13

    කොච්චර ඇහුවත් එපා වෙන්නැති හදවතට කා වැදුනූ ගීතයක්.මගේ ආසම සිංදුව.💗💗

  • @ruudaya
    @ruudaya 4 ปีที่แล้ว +3

    කිසිදා මහලු නොවන තුරුණු හඬ..ගීතයේ ගුරු දේව අමරදේවයනි නුඹ නික්ම ගියා කල් වැඩියි...ඔබට අජරාමර නිවන් සුව...ඒ හඬටම පෑහෙන ආදරණීය ස්වරය..උමාරියා...කීමට වදන් නොමැත..ඔය හඬ දෙවියන්ගෙන් ලැබුණු දෙව් ලොව ස්වරයයි....

  • @user-hq9vr8ll2y
    @user-hq9vr8ll2y 5 ปีที่แล้ว +22

    කට හඩ වශි වෙනවා බුදුසරනයි උමාරියා ❤️❤️❤️

  • @mellowmonsoon278
    @mellowmonsoon278 5 ปีที่แล้ว +37

    Let’s praise the dancer . He is expressing with his movements as good as umaria with her voice. Amazing Duet!!!

    • @heshanlakru4546
      @heshanlakru4546 4 ปีที่แล้ว +1

      ඩාන්ස් එක නැතුව උමාරියා විතරක් ඉන්දියනම් හොඳයි කියලා හිතෙනවා.

    • @Joy.Fernando
      @Joy.Fernando 3 ปีที่แล้ว +1

      Yeah... expressions were really something

  • @nadeekahettiarachchi6211
    @nadeekahettiarachchi6211 4 ปีที่แล้ว +22

    මෑත කාලයේ බිහිවු අග්‍රගන්‍ය ගායිකාවකි උමාරියා

  • @upulpriyankara8664
    @upulpriyankara8664 3 ปีที่แล้ว +3

    Umariyaa gena nam kiyanna deyak nehe nawa රැල්ලට තරුවක් haryma ඉහළයි eyaage ගායනා විලාසය ... කටහඬ , දැනුම , ඉතාමත් , ඉහළයි all the best umariyaa ....

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 2 ปีที่แล้ว +3

    මම හරිම ආදරෙයි උමරියා යා ක්කී ගේ Voisck එකට 🤗💖

  • @diaskatana262
    @diaskatana262 5 ปีที่แล้ว +14

    හදවත කීරි ගැහෙන මවිල් කෙලින් වෙන ආදරණිය ගිත හඬ

  • @traveltectours6561
    @traveltectours6561 4 ปีที่แล้ว +34

    විශිෂ්ඨයෝ නිකම්මම මියැදෙන්නේ නැත.මිය යෑමට මොහොතකට පෙර හෝ විශිෂ්ඨ දෙයක් මේ පොලව තල මත ඉතිරි කරමින්ම මියදෙන්නෝය.
    කණිෂ්ඨයෝ සමඟ විශිෂ්ඨයෝ එකතුවී එවැනි විශිෂ්ඨ දෑ මිහිමත ඉතිරිකර මිය යෑම ඉතාම දුලබය.මේ එයට හොඳම නිදසුනකි !
    🌸🌸🌸 හෙළයේ මහා ඝාන්ධර්වයාණන් ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව කළාකරුවාණෙනි !!! නිවන්සුව අත්වේවා !!! 🌸🌸🌸😪
    කොරෝනා අස්සේ මේක බලන කට්ටිය මාවත් සබ් කරලම යන්න..ජය වේවා ❤️ 🙏👍

  • @shanfernando3055
    @shanfernando3055 5 ปีที่แล้ว +177

    බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න
    බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ…. සංසාර සිහිනේ… වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ….. නොයනු මැන ළඳුනේ… වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ…
    ගායනය - පණ්‌ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන
    සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද? මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි. ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්‍යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද? බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි. දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්‍රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි. වැහි පබළු යට රගමඩල මැද ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි. බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ… නොඑනු මැන ළදුනේ. තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්‍රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.) වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්‍ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්‍ය වනවා යැයි මට සිතෙයි) සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්‍යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි. ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්‌ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි. ( උපුටා ගැනීමක් )

    • @jayapedige3336
      @jayapedige3336 5 ปีที่แล้ว

      N

    • @shiranthasilva6267
      @shiranthasilva6267 5 ปีที่แล้ว

      Thanks for your coming.

    • @amilabuddhika433
      @amilabuddhika433 5 ปีที่แล้ว

      Thank you

    • @migidadesilva6104
      @migidadesilva6104 5 ปีที่แล้ว +2

      Shan Fernando ඔබ ඉතා සරලව භාවාත්මකව සවිස්තර කරල් තියෙනව. බොහොම අගෙයි. ස්ත්තියි.

    • @migidadesilva6104
      @migidadesilva6104 5 ปีที่แล้ว +2

      Shan Fernando. ඔබ ඉතා සරලව භාවාත්මකව සවිස්තර කරල් තියෙනව. බොහොම අගෙයි. ස්ත්තියි.

  • @umeshanishadini6904
    @umeshanishadini6904 4 ปีที่แล้ว +9

    ඒ සුසංයෝගය සදා අමරණීයයි.

  • @mohomedfaizer4220
    @mohomedfaizer4220 4 ปีที่แล้ว +3

    Umariya I explain abut yur voice use with an idiom yu are the,,
    " ONCE IN THE BLUE MOON "
    attractive, wonderful, beautiful, delightful,melodious, lovely, very strong, captivating, you are the one of best & the best singer in the world,, Umariya don't distroy yur music life combine with new generation rascals,, they are distroy our traditional music day by day,,,, in new generation we have only few singers who they're protecting our music,, so yu are the leader & most valuable & clever singer,,, ples protect our traditional music culture...

  • @thakshimadusha3236
    @thakshimadusha3236 7 ปีที่แล้ว +27

    no words. umaria u r exellent & lucky to sing with the hero

  • @chiaracanozza232
    @chiaracanozza232 5 ปีที่แล้ว +14

    This song will never die .i really love this song

  • @migidadesilva6104
    @migidadesilva6104 5 ปีที่แล้ว +2

    Shan Fernando ,ඔබ ඉතා සරලව භාවාත්මකව සවිස්තර කරල් තියෙනව. බොහොම අගෙයි. ස්ත්තියි.

  • @isurianuradhi7269
    @isurianuradhi7269 3 ปีที่แล้ว +5

    මගෙ ගුරුතුමාට ගොඩක් ආදරේ කළා.. හිත මෝරල වැඩි වුණාමත් ආදරේ දැනෙන්නෙ නෑ මොනව කරන්නද ඉතින්. ..
    මේක අහද්දි එයාව මතක් වුණා😦

  • @prasadakalanka2763
    @prasadakalanka2763 5 ปีที่แล้ว

    Best of the best. Hurts began to heart with this.

  • @dineshkankanamge4693
    @dineshkankanamge4693 4 ปีที่แล้ว +2

    අමරදේවයන් කියන්නෙ දේව ස්වරයක්..ඒ වගෙ කෙනෙක් එක්ක එකට ගිතයක් ගයනව කියන්නෙ,කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනව වගේ වැඩක්.ඔබට කලින් මේ ක්ෂේත්‍රයේ කොච්චරනම් හිටියද එ්ත් ඒ අය කොච්චරනම් වෙදිකාවල ගීත ගැයුවද වාසනාව හා දක්ශතාවය කියන්නෙ මේකට.නැත්නම් අක්කට වඩා නංගි මේතරම් දුර ගමනක් එන්නෙ කොහොමද💖💖💖💖

  • @judechandanadesilvagardiwa5434
    @judechandanadesilvagardiwa5434 5 ปีที่แล้ว +2

    Umaria incredibile cantante in sri lanka...sei unica....

  • @chathurikasilva2320
    @chathurikasilva2320 3 ปีที่แล้ว +1

    Niyama vioce eka umariya akke.....💖💖💖

  • @thuwanfaizer1713
    @thuwanfaizer1713 4 ปีที่แล้ว +4

    Umariya oya puduma lucky singer kenek AMARADEWA sir samaga duet 1k sing karanna hambu una 1la ..Umariya yu are te best singer 4 ever ...
    Api Sakya yana kalayay 2002/2004 Sundara ateetaya matak wela godak duka hituna & aduna .... yali a A/L kalaya uda wenawanam kiyala .. apay sundara pasal kalaya , Campus kalaya Jeewitayay kawadawat Amataka wennay na ....

  • @himakumari8778
    @himakumari8778 4 ปีที่แล้ว +1

    Mage kamathima sinduwak me 😍
    Hadawathata danana sinduwak
    Gayanayak best of best it

  • @roshannespencer5537
    @roshannespencer5537 6 ปีที่แล้ว

    no words umariya. lovely voice.

  • @migidadesilva6104
    @migidadesilva6104 5 ปีที่แล้ว +3

    විශිශ්ට ගනයේ ගීතයක් . පන්ඩිත් අමරදෙව් සහ උමාරියාගෙ මියුරු හඩ ගීතයට ඉතා හොදින් ගැලපෙනව. පසුබිමේ විකාර අන්වැසි නර්තනයෙන් ගීතයෙ රසවත් බව විනාස කරල. නෙතුපියා සවන් දීමෙන් ගීතය රසවිදිමි.

  • @chamilachristopher4712
    @chamilachristopher4712 4 ปีที่แล้ว

    No words to express ur ability umaria

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    Wooow Umaria aunty . No eords to say it is beautiful .. I wish i can met you👍😍

  • @SalesforceUSA
    @SalesforceUSA 5 ปีที่แล้ว

    Umariya is very talented. Greetings from USA.

  • @user-fp8zl2sq2h
    @user-fp8zl2sq2h 3 ปีที่แล้ว +1

    උමාරියා පට්ට රටට වටින ගායිකාවක්

  • @doncosmic6946
    @doncosmic6946 6 ปีที่แล้ว +6

    Umaria I think you found your new life new biginning. Your voice belong to international arena and now you can be there. Good luck atlast someone was wise enogh to appreciate who you are.

  • @isharaoshadi7001
    @isharaoshadi7001 6 ปีที่แล้ว

    Rangenaya saha gayanaya athi wishishtai.❣️❣️

  • @pasanmalinda7188
    @pasanmalinda7188 6 ปีที่แล้ว +14

    Amaradewayaneni Obata niwan suwa

  • @yuganthilokusooriya9863
    @yuganthilokusooriya9863 5 ปีที่แล้ว +2

    Wish you all the best Umariya....😘

  • @malkanthim5198
    @malkanthim5198 2 ปีที่แล้ว

    උමාරියා ආදරෙයි ගොඩාක් ලස්සනයි

  • @yestv-galle4838
    @yestv-galle4838 4 ปีที่แล้ว +3

    woooow amazing.....

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 5 ปีที่แล้ว +2

    වයලීනය හදවත මොහොතකට නැවැත්තුවා. වර්ඵමාන පරපුරට වටිනාකමක්

    • @devumiss7356
      @devumiss7356 4 ปีที่แล้ว

      me song eke violin eka balanna
      th-cam.com/video/WhmhOXFgL_c/w-d-xo.html

  • @tharushiakarsha5935
    @tharushiakarsha5935 6 ปีที่แล้ว

    Godak adarei kelle oyata.kelle qwe adare wedikamata a tharam adarei.oyata budusaranai

  • @thilininisansala8302
    @thilininisansala8302 5 ปีที่แล้ว +1

    lovely voice umariya and master

  • @kottagepriyantha4204
    @kottagepriyantha4204 6 ปีที่แล้ว +3

    lovely voice

  • @joejayasinghe8084
    @joejayasinghe8084 5 ปีที่แล้ว

    Superb setting!

  • @hprangana
    @hprangana 8 ปีที่แล้ว +6

    lassanai umariya

  • @adritafernandez
    @adritafernandez 5 ปีที่แล้ว

    very nice ... also the dancer!!!!

  • @ransinilaknara229
    @ransinilaknara229 4 ปีที่แล้ว

    💓🥀 බලා වැලපෙමි හන්තාන සිහිනෙ

  • @mewansayuranga7081
    @mewansayuranga7081 3 ปีที่แล้ว

    Math asai. Sakya eke bandara sirge athin. Sammanayak ganna me para a/l😔💎

  • @sucharithawijerangana3349
    @sucharithawijerangana3349 5 ปีที่แล้ว +1

    Dance is superb

  • @manjulakuruppu4196
    @manjulakuruppu4196 7 ปีที่แล้ว

    It's great...!

  • @nimashadharmarathna7296
    @nimashadharmarathna7296 5 ปีที่แล้ว +1

    lssni😍

  • @lesarwijesundara3127
    @lesarwijesundara3127 6 ปีที่แล้ว +1

    e voice eka... pissu hedenwa,,,,

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 5 ปีที่แล้ว

    Wow... very beautiful Excellent song.. thanks mis umariya and sir..

  • @nethsandisamaranayake3678
    @nethsandisamaranayake3678 3 ปีที่แล้ว +1

    💜

  • @afzalsl
    @afzalsl 5 ปีที่แล้ว +4

    Such a beautiful song! contrasting voices yet perfectly harmonious.

    • @devumiss7356
      @devumiss7356 4 ปีที่แล้ว

      listen to this
      th-cam.com/video/WhmhOXFgL_c/w-d-xo.html

    • @chamilasanjeewani7716
      @chamilasanjeewani7716 3 ปีที่แล้ว

      Hadawatatama danena sindu mewa

    • @afzalsl
      @afzalsl 3 ปีที่แล้ว

      @@chamilasanjeewani7716 Ow immortal for ever, Pandit Amaradewa is a Gem

  • @kushanpriyanga
    @kushanpriyanga 4 ปีที่แล้ว

    Superb as always....

  • @yasarangagayan3839
    @yasarangagayan3839 6 ปีที่แล้ว +4

    What a combination ...
    Welldone !!!

  • @MalikaMalika-hy7cw
    @MalikaMalika-hy7cw 6 ปีที่แล้ว

    ලස්සනයි umariya

  • @kalumranawaka4354
    @kalumranawaka4354 7 ปีที่แล้ว

    Subavitha geethaye nawa maga

  • @gimhanakaveendra5652
    @gimhanakaveendra5652 4 ปีที่แล้ว

    Gimhana kaveendra productions
    බිරිද හැරගිය මහලු ගුරුවරයෙකුට වශීවූ රූමත් කැම්පස් තරුණියක් ගැන කියවෙන අමරදේව මහතා සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනේ ගීතයේ සැගවුණු අරුත මෙන්න බලා වැළපෙමි නෙළාගනු බැරි හන්තාන සිහිනේ…. දරා නෙත් අග දොවා සිත් මල් ගොතනු මැන ළඳුනේ…. සංසාර සිහිනේ… වැහි පබළු යට රඟමඬල මැද ඔබේ දෑතේ තුරුලු වන්නට බිසෝ හැර ගිය ළසෝ රඟහල අමාවක අඳුරේ….. නොයනු මැන ළඳුනේ… වඩින තුරු සඳ දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් සොඳුරු ඒ සද දියේ එන්නම් ඉඳිනු මැන සොඳුරේ හන්තාන අරණේ… ගායනය - පණ්ඩිත් අමරදේව සහ උමාරියා පද රචනය - ජානක සිරිවර්ධන සංගීතය - අරුණ ගුණවර්ධන සරසවිය……, බොහෝ දෙනෙක්ට හරි අපූරු ජීවන මංසලක්. ඒ වගේම ජීවන මඟ වෙනස් කරන ක්ශේම භූමියක්. ඇතමෙකුට පෙම්වතුන් වන්නට එවන් සුව අරනක් මිහි මත තවත් නොවිය හැකියි. එසේම විරහවටද එය උරුමකම් කියනු නොඅනුමානයි. මදකට ඔබේ මතකයට නඟා ගන්න පේරාදෙනිය සරසවිය. හන්තාන කඳු වැටියට මායිම් වූ මනස්කාන්ත පරිසරයක පිහිටි එය නිසැකවම අතිශය සුන්දර රූ පෙලක් ඔබ මනසේ මවනු ඇති. සුන්දර අසුන්දර කොතෙකුත් දේ නම් මේ භූමිය තුල සැඟව තිබෙනවා ඇතිද? මේ කියන්නට යන ගීතයේ වස්තු බීජයද මෙයයි. ඇය සොඳුරු රූමත් යෞවනියකි, තම උසස් අද්යාපනය වෙනුවෙන් ඈ සරසවිය වෙත පියමන් කරයි. විවිධ වූ මානවකයන් සරන මේ සරසවි බිම තුල ඇගේ වීරයා වන්නේ ඇයට උගන්වන ගුරුවරයායි. ඔහුගේ උගන්වන විලාශය, හැසිරීම, භාශා විලාශය, පෙනුම යනාදී සියල්ල තුල ඔහු කෙරෙහි ආදර සිතක් ඇගේ හද තුල මෝරා වැඩෙන්නට වෙයි. ඒ වන විට එකී ගුරුවරයාද මැදිවියට එලඹ තම දෙදරා ගිය විවාහය පිලිබඳව සිත් තැවුලෙන් පසු වන අයෙකු වෙයි. ඇය ඹහුගේ සෙනෙහස පතා සිටී. එහෙත් ගුරුවරයාට එය කල හැක්කක්ද? බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ ඇය ඔහුට කොන්දේසි විරහිතව අසීමිතව පෙම් කරයි. නමුත් ඔහු තවමත් පසුතැවෙන්නේ ඔහුගේ වෙන්ව ගිය බිරිඳ ගැනයි. ඉතින් ඇයට උරුම වන්නේ සරසවිය තුල ඇයට නෙලාගන්නට බැරි වුනු මේ හන්තාන සිහිනය දෙස බලා වැලපීම පමණයි. දොවා සිත් මල ගොතනු මැන ළදුනේ සංසාර සිහිනේ ගුරුවරයා ඇයට පෙම් නොකරයි. නමුත් ඔහු තුල ඇය කෙරෙහි විශාල අනුකම්පාවක් ගොඩනැඟෙයි. ඹහු ඇයට කියනාවා තමන් කෙරෙහි තියන ඇල්ම සිතින් දෝවනය කර දාමා වෙනත් සංසාර සිහිනයක් වෙනුවෙන් නෙතු දරා සිටින්න කියා. එමෙන්ම ඒ ප්රේමවන්තයා සමඟ සන්සාර සිහිනය ගොතන්නට යැයි ඔහු ඇයට ආරාධනය කරයි. වැහි පබළු යට රගමඩල මැද ඔබේ දෑතෙහි තුරුළු වෙන්නට එහෙත් ඇය ඇගේ සිතේ බලාපොරොත්තු සිහින පහන් නිවා දමන්නට සූදානම් නැත. ඇය ඔහුගේ තුරුලේ රැඳෙන්නට සිහින මවයි. බිසෝ හැර ගිය ලසෝ රග හළ අමාවක අදුරේ… නොඑනු මැන ළදුනේ. තමන් අතීතයේ ලයට තුරුළු කරගෙන පෙම්කල බිසව, තමන්ව හැර දමා ගිය පසු අමාවක අඳුරින් වෙලී ගිය තමන්ගේ ලසෝ රඟ මඩලට නොඑන්න යැයි ඔහු නැවතත් ඇයගෙන් ඉල්ලා සිටිනවා. (ඇත්තෙන්ම ඔහුගේ බිසෝ යන යෙදුම තුල අතීත බිරිඳට තවමත් හදවතේ වන ප්රේමය නිරූපනය වනවා යැයි මට හැඟෙයි.) වඩින තුරු සද දුරින් ඉන්නම් තරු ඇදුරු පෙම් ගී අහන්නම් නැවත ඇය කියනවා, අමාවක අඳුරින් කළුවර වූ ඔබේ හද මඬල නැවත එලිය වන තුරු දුරින් හිඳ කෙතරම් කාලයක් වුවත් බලා හිඳිනවා. එතෙක් ගෝලයෙකු ලෙසින් ඔබේ සෙවනේ රැඳී ඒ මියුරු වදන් අසා සිටින්නම් කියා. (ඇත්තෙන්ම මෙහි “තරු ඇදුරු පෙම් ගී අහන්නම්“ අසන්නම් යන්නෙන් මෙම ගුරුවරයා සිංහල සාහිත්ය පිලිබඳ ගුරුවරයෙක් යැයි ගම්ය වනවා යැයි මට සිතෙයි) සොදුරු ඒ සද දියේ එන්නම් ඉදිනු මැන සොදුරේ හන්තාන අරණේ ගීතයේ අවසානයේ ඔහු ඇයට යම් බලාපොරොත්තුවක් එක් කරයි. අමාවක අඳුරින් කළුවර වූ තම හද මඞලට සඳ එලිය ලැබෙන දිනක මම නුඹ ලඟට එන්නම්. එතෙක් නුඹ අද්යාපන කටයුතු සාර්ථක කරගෙන මේ හන්තාන අරනේ හිඳුනු මැනවි. ජානක සිරිවර්ධනයන් විසින් රචනා කරන ලද මෙම මියුරු ගීතයේ සංගීතය අරුණ ගුණවර්ධනයන් ගෙනි. ගායනය විශාරද පණ්ඩිත් අමරදේවයන් සහ නව පරපුරේ මිහිරි හඬකට හිමි කම් කියන උමාරියා සිංහවංශ ගෙනි.

  • @jagathananda2578
    @jagathananda2578 5 ปีที่แล้ว

    Fantastic song

  • @gayanimadurawala4003
    @gayanimadurawala4003 5 ปีที่แล้ว

    Super umariya......

  • @nadeerathakshala
    @nadeerathakshala 6 ปีที่แล้ว

    Wooow umariya 😘💪👌

  • @gimhanperera9215
    @gimhanperera9215 3 ปีที่แล้ว +1

    Lassanai ❤️

  • @sdfam2667
    @sdfam2667 4 ปีที่แล้ว

    Very beautiful anti👌❤️🌹

  • @user-fp8zl2sq2h
    @user-fp8zl2sq2h 3 ปีที่แล้ว +1

    පට්ට 💯 මාරයි

  • @sasirunimsath3752
    @sasirunimsath3752 3 ปีที่แล้ว +1

    Umaria ❤️❤️❤️ රටේ ජාතික සම්පතක් 🙏🙏🙏

  • @dineshpeiris4201
    @dineshpeiris4201 5 ปีที่แล้ว +1

    පට්ටම පට්ට

  • @mudithajay
    @mudithajay 5 ปีที่แล้ว

    It's Aruna' s wonderful music..

  • @D.S.N833
    @D.S.N833 2 ปีที่แล้ว

    උමා...❤

  • @vihagathathsara7725
    @vihagathathsara7725 3 ปีที่แล้ว

    Harima mihiri❤️❤️adarei akki😘

  • @nalindarshana3923
    @nalindarshana3923 6 ปีที่แล้ว

    lassanaii

  • @blackmusic128
    @blackmusic128 ปีที่แล้ว

    Sakya nam brand ekak thama e brand ekata samavenna kata vath bee

  • @sageewasangeewa1384
    @sageewasangeewa1384 5 ปีที่แล้ว +2

    😢Hadawatha mohothk nathra uni ae miuru nadata 😔

  • @janeayar6989
    @janeayar6989 4 ปีที่แล้ว

    umariya.. numba maage athmaya sihinva pirimadinu dene..

  • @amithagalagama5433
    @amithagalagama5433 4 ปีที่แล้ว

    Umbria is a talented singer in our era.

  • @pudumakolla6305
    @pudumakolla6305 3 ปีที่แล้ว +1

    Maru super

  • @ishankacreations3051
    @ishankacreations3051 6 ปีที่แล้ว

    Very very nice song. ...excellent. ...👍👍👍👍

    • @chandanahettiaratchi3004
      @chandanahettiaratchi3004 4 ปีที่แล้ว

      Umariya, you are a legend a gift to Sei Lanka May God bless you
      Chandana Hettiaratchi

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว

    But Umaria auntie who is that uncle with you

  • @sarathkumara7404
    @sarathkumara7404 6 ปีที่แล้ว +1

    Harima lassnai

  • @RuJay2010
    @RuJay2010 ปีที่แล้ว

  • @chamaramadushan4711
    @chamaramadushan4711 5 ปีที่แล้ว +1

    Ela ela ela

  • @gihantharukshaka6873
    @gihantharukshaka6873 4 ปีที่แล้ว

    Me song eka aheddi aye mata A/l karanna hithenwa?😥😥😥

  • @Uniquetech282
    @Uniquetech282 4 ปีที่แล้ว +1

  • @production3286
    @production3286 5 ปีที่แล้ว

    asai mhema sindu kiynna math

  • @anushkidilshani3368
    @anushkidilshani3368 2 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @palithawidyaratne6757
    @palithawidyaratne6757 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @rashinifernando5916
    @rashinifernando5916 6 ปีที่แล้ว

    Lassanai

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera 3 ปีที่แล้ว

    12.06.2021...

  • @kandavanamsivaguru1861
    @kandavanamsivaguru1861 2 ปีที่แล้ว

    great SINGING of soul

  • @sandeepadeshan2694
    @sandeepadeshan2694 3 ปีที่แล้ว

    Live kiyanakotath kisima wenasak ne, sebema dakshathawak,

  • @senarathkd56
    @senarathkd56 5 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ....👌

  • @ayomiayomi2625
    @ayomiayomi2625 5 ปีที่แล้ว

    Lassanai.

  • @pahankarunathilaka9467
    @pahankarunathilaka9467 5 ปีที่แล้ว

    Wooooooow

  • @samanthamullegama5399
    @samanthamullegama5399 5 ปีที่แล้ว

    Very nice song

  • @Love-ve5gv
    @Love-ve5gv 5 ปีที่แล้ว

    meke monawa netat yata tiyana comments wala marama lassana kawi tikak tiyanawa

  • @sfdo8308
    @sfdo8308 6 ปีที่แล้ว +4

    Papuwata wadinne amaradewa mahattayo oyage kata hada deiyanee

  • @sameerapriyadarshana9055
    @sameerapriyadarshana9055 3 ปีที่แล้ว

    Excellent ...

  • @e.a.s.s666
    @e.a.s.s666 2 ปีที่แล้ว

    🌸💗