ගුරු මව්වරුන් සහ ගුරු පියවරුන්ගේ දක්ෂතා - Sport meet in Ananda central collage elpitiya - 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ගා/ඇල්පිටිය ආනන්ද මධ්‍ය මහා විදුහලේ ගුරු මව්වරුන් සහ ගුරු පියවරුන් නිවාසාන්තර තරග බිමෙහි කිසිවෙකුට නොදෙවෙනිව සහය දිවීමේ තරගයට ඉදිරිපත් වූ අපූර්ව තරගය/2020/02/07
    Sport meet in Elpitiya Ananda collage
    Relay by school teachers
    Sport meets in srilanka

ความคิดเห็น • 114

  • @chandananuwan1791
    @chandananuwan1791 3 ปีที่แล้ว +23

    මේ දෙවල් දකිනකොට මගේ අතිතේ මතක් උනා ජිවිතේ වින්දනම් වින්දේ ඉස්කොලෙ කාලේ නිවාසාන්තර කිවුවොත් ඇති ටිචර්ලත් එක්ක ගෙවපු ජිවිතේ නම් මාරම සුන්දරයි ඒ අතිතේට තාම ආදරේ යි

  • @kalpaperera7833
    @kalpaperera7833 3 ปีที่แล้ว +9

    හිතට හරිම සතුටක් දැනුනා පාසැල් කාලේ මතක් උනා ඒ කාලේට අයේත් යන්න තියෙනවා නම් කියලා හිතුනේ මට ව්තරද ආදරෙයි අපේ පාසැල් කාලේට

  • @rathnayamuthu1278
    @rathnayamuthu1278 3 ปีที่แล้ว +17

    ගුරුවරුන්ට ඇපි හමදාමත් ගොඩක් අදරෙයි 😍😍😍😍😍

  • @kalukumi2826
    @kalukumi2826 3 ปีที่แล้ว +3

    ගුරුවරු දුවනවා බලන්න ලමයි හරිම ආසයි. ලමයි පුදුම සතුටක් ලබන්නෙ මේ තරගය බලද්දි. මමත් ඔය තරගෙකට දුවන්න හිටියා. අපේ ස්ටාට් එක ගත්තෙ සර් කෙනෙක්. තරගෙන් අපි තුන්වෙනි. නිවාස හතරනෙ තියෙන්නෙ. තරගෙ ඉවරවෙලා මේ සර් කියනවා '' හරි වැඩේනෙ බං උනේ. මට විසිල් එක ඇහුනෙ නෑනෙ. මුන් දිඩි දිඩි ගාලා දුවගෙන එන සද්දෙටයි මාත් දිවුවෙ ''කියලා. නිවාසෙ දිනවන්න ලමයින්ටත් වඩා උනන්දු වෙන්නෙ , කෑ ගහන්නෙ ගුරුවරු. හරිම සුන්දරයි ගුරු ජීවිතය. අද ගෙවල්වලට වෙලා ගුරුවරු සහ ලමයි ගතකරන ජීවිතය ගැන හරිම වේදනාවක් හිතට දැනෙනවා.ඉක්මනින් මේ කරදර ඉවර වෙලා ඒ අයට නැවත පාසල් යන්න ලැබේවා..!! කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @nuwangibuddhima
    @nuwangibuddhima 2 ปีที่แล้ว +3

    අපේ මේ ගුරුවරුන්ට අපි ගොඩක් ණයගැති😍❤️

  • @peterpeter6342
    @peterpeter6342 2 ปีที่แล้ว +8

    අපිත් කැම්පස් එකේදි කලා..... පත්වීමි හම්බ වුනේ ගමක පාසලක... දැන් ඒවට අවස්ථාව අඩුයි....දැක්කම සතුටුයි

  • @laahiruchaminda2437
    @laahiruchaminda2437 3 ปีที่แล้ว +4

    අනේ ඒක මරු අනේ..මතක් වෙද්දි ඇහැට කදුලක් එනවා.. 🥰🥰🙏🙏

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +2

    Shriyani miss❤️✊
    ආදරෙයි හැමදාමත් අපේ ඉස්කෝලෙට💚💛

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියළු දෙවියෝ රකීවා ,

  • @madutharanga7654
    @madutharanga7654 3 ปีที่แล้ว +16

    ඔක්කෝම වැඩි හිටියන්ට ක්‍රීඩා සහ නැටුම් අනිවාර්‍ය කළ යුතුයි....හර්දයාබාදා අංශ බාග අකල් මරණ ඉහල යෑම වළක්වා ගත හැක.බුදුසරණයි !

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +35

    හිතට හරිම සතුටක් දැනුනා පාසැල් කාලේ මතක් උනා ඒ කාලේට අයේත් යන්න තියෙනවා නම් කියලා හිතුනේ මට ව්තරද ආදරෙයි අපේ පාසැල් කාලේට ❤️🏃👏

  • @lakshansuraweera648
    @lakshansuraweera648 2 ปีที่แล้ว +1

    අපේ ඉස්කෝලෙ 🤸💃🏃👣🙏❤❤

  • @chamith5257
    @chamith5257 3 ปีที่แล้ว +1

    අපි හැමෝම පාසල් ගුරුවරුන් ක්‍රීඩා ගැන කොහොමද යාලුවනේ හොඳින් දිනුම 🙏💐💐💐

  • @kanushshakajayamal4497
    @kanushshakajayamal4497 3 ปีที่แล้ว +1

    ADRE HITENAWA.DAKKAM..BUDU SARANAI..GURU MAW waruni piyawaruni...

  • @rathas2654
    @rathas2654 3 ปีที่แล้ว +1

    மிகவும். ரசித்து கொண்டு. பார்த்தேன். நன்றி

  • @isankasandeepani3225
    @isankasandeepani3225 3 ปีที่แล้ว

    403 like... Harim asai vidiyow... Issar krida ulaledi asawen balanm kridawak... Guruwarunge dakshatha... Sundarai

  • @rosekumari7760
    @rosekumari7760 3 ปีที่แล้ว +1

    හිතට ලොකු සතුටක් දැනුනා

  • @ashelpasindu4142
    @ashelpasindu4142 ปีที่แล้ว +1

    අපේ පාසල 🙏🙏🥺

  • @tharindinethmini5627
    @tharindinethmini5627 2 ปีที่แล้ว

    Amith sir.💖💖

  • @pasindu_sandeepana
    @pasindu_sandeepana 2 ปีที่แล้ว

    ✌️❤️

  • @gckchannel3515
    @gckchannel3515 3 ปีที่แล้ว

    නියමයි 🙏🙏

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว

    නියමයි

  • @ජීවක
    @ජීවක 2 ปีที่แล้ว +2

    යකෝ සාරි ඇඳගෙන මෙහෙම දුවනවානම් කලිසම් ඇඳගෙන කොහොම දුවයිද

  • @nisankakarunaratne1166
    @nisankakarunaratne1166 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @divyajayalath4680
    @divyajayalath4680 3 ปีที่แล้ว +1

    🥺❤️

  • @nasasciencewithd.r.lahirub2004
    @nasasciencewithd.r.lahirub2004 3 ปีที่แล้ว +2

    100 වැඩි කිරීම 4 කියලා ඇහුනෙ මට විතරද😄

  • @jayasooriyasooriya5002
    @jayasooriyasooriya5002 3 ปีที่แล้ว

    Budu saranai

  • @peshalamadukalana9047
    @peshalamadukalana9047 3 ปีที่แล้ว

    Anande ❤️❤️❤️

  • @upulkumara2339
    @upulkumara2339 3 ปีที่แล้ว

    💪🏾💪🏾💪🏾🏅🏅💪🏾🏅💪🏾🏅🌷

  • @madushan6057
    @madushan6057 3 ปีที่แล้ว

    Kohada ma school aka

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      G/Ananda central college - Elpitiya
      Branch of C/Ananda college,During the Japanese bombing of colombo during World War II Founded in 1942 by Anagarika Dharmapala and Henry Steele Olcott
      my second mom 🏆🏅🧨🥹🥹

  • @ksadeesh54012
    @ksadeesh54012 3 ปีที่แล้ว

    Nice running 🤣🤣🤣

  • @supunlakmal2101
    @supunlakmal2101 2 ปีที่แล้ว +3

    මගේ ආදර පාසල් මෑනියන් ගා / ආනන්ද මධ්‍ය විද්‍යාලය ඇල්පිටිය හදවතින්ම ආදරෙයි විදු මෑණියන්ට සෙවන දී ඇති දැඩි කලාට

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @lovesrilanka1896
    @lovesrilanka1896 3 ปีที่แล้ว +2

    උද්ඝෝෂණ නොකර මේ වෙලාවෙ මෙහෙම දෙයක්වත් කරනවනම් කොයිතරම් හොදද. ඒත් ඉතින් මැණික් අස්සෙ කිරමනා ගළුත් තියනවනෙ. මේ තමා නියම මැණික් . අර උද්ඝෝෂණ කරන්නෙ නියම බොරළු ගල්.සතුටුයි මේවැනි ගුරැවරැන් ගැන ආඩම්බර වෙනවා ටිකක් හරි හොද ගුරැවරැ ඉන්න එක ගැන.

  • @upeksha9433
    @upeksha9433 3 ปีที่แล้ว +8

    අනේ මගේ පාසල ...මගේ ගුරුවරු...ගොඩක් සතුටුයි.සියලුම ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් තෙරුවන් සරණයි

    • @kuwaitjkjjj1684
      @kuwaitjkjjj1684 2 ปีที่แล้ว +1

      Magea pasala harima adareai adatath

  • @captaingalway8005
    @captaingalway8005 3 ปีที่แล้ว +2

    ආයිත් ඉස්කොලෙ යන්න හිතෙනවා මරැ

  • @jank3759
    @jank3759 3 ปีที่แล้ว +5

    අපරාදෙ තව ටිකක් වීඩියෝ එක තිබුනනම් හොදයි ආසයි ආයත් ඉස්කෝලේ යන්න

  • @chandrajayasinghajayasingh4148
    @chandrajayasinghajayasingh4148 3 ปีที่แล้ว +7

    ඇත්තටම හරිම සතුටුයි සහ ආසයි හැම ටීච කෙනෙකුටම හැම සර් කෙනෙකුටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @chamalmenaka1325
    @chamalmenaka1325 3 ปีที่แล้ว +5

    ඉස්කෝලෙ කාලෙ මතක් උනා, ඉස්සර sport meet එකේ මන් ආසම event එක මේක, දැන් ඉන්න පොඩි උන්ටත් මේ කොරෝන උවදුර ඉවරයක් වෙලා පාසල් කාලෙ සුන්දර මතක එකතු කර ගන්න ලැබේවා

  • @hassanaa9694
    @hassanaa9694 3 ปีที่แล้ว +2

    ගොඩක් ලොකු sayutak danuna kamon

  • @thiruchelvam9264
    @thiruchelvam9264 3 ปีที่แล้ว +4

    THE LADIES ARE RUNNING WITH THE SHAREE SUCH A SPEED IS TOO RECORDS

  • @dilsharasandakelum5631
    @dilsharasandakelum5631 3 ปีที่แล้ว +6

    දැන් teacherla තියා ලමයිදුවනනෙත් නෑ

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +1

    හරිම satutui ma මොහොතේ ma වගෙ දරුවන් seyalu දෙනාටම satuta ගේන wata

  • @soni581
    @soni581 3 ปีที่แล้ว +2

    How sweet

  • @heshanepa9461
    @heshanepa9461 3 ปีที่แล้ว +2

    Godak lassanai Anandee apeth pasal mawa

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 3 ปีที่แล้ว +21

    ඇත්තෙන්ම සාරි ඇදන් දුවපු එකත් , ඉවසීම ප්‍රගුණ කිරීමෙ කලාවක්

  • @lokupiya4437
    @lokupiya4437 3 ปีที่แล้ว +4

    මොනව උනත් හැමෝටම ශරීරය නිරෝගීව තියාගන්න ශ්‍රේෂ්ඨ ආදර්ශයක්

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +7

    සාරියඋස්සන් දුවනව සෝයි

    • @madutharanga7654
      @madutharanga7654 3 ปีที่แล้ว +1

      ඔව්....සාරිය උස්සගෙන හරි කරට අරං හරි දුවවන්න ඕන....නැති නම් අවුරුදු 40 ක් 50 ක් වෙන කොට සාරිය ගලවලාම එම්බාම් කරලා මිනී සාරිය අන්ඳලා වළලන්නම වෙනවා. බුදුසරණයි !

    • @hirusadhu5621
      @hirusadhu5621 3 ปีที่แล้ว +1

      ආතල් වැඩක් හැබැයි

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 3 ปีที่แล้ว +3

    හරිම සතුටක් දැනුනා පාසැල් කාලයට හිත ගියා ❤️❤️❤️💐💐💐💐

  • @sunilrodrigo836
    @sunilrodrigo836 3 ปีที่แล้ว +4

    මරු වැඩේ මට අපේ කාලේ මතක් උනා 👍

  • @sunilanandani905
    @sunilanandani905 3 ปีที่แล้ว +1

    එල එල

  • @kushkush7954
    @kushkush7954 3 ปีที่แล้ว +1

    කොල්ලන්ට කෙල්ලන්ට මාසෙකට මාතෘකාව සර්ලා ටීචර්ලා දිව්ව හැටි කියවන්න, හා හා ..

  • @s.aperera2558
    @s.aperera2558 3 ปีที่แล้ว +3

    හරිම සන්තොසයි මෙය දැක්කාම පාසල් කාලයේ ක්‍රිඩාව මගේ ජිවිතයේ කොටසක් වෙලා තිබුනේ ඒ කාලයට නැවත යන්න තියනවානම්.

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 3 ปีที่แล้ว +1

    Ane deiyane harima satutak

  • @sanjeewaninimalka9838
    @sanjeewaninimalka9838 3 ปีที่แล้ว +1

    B s apa gurumatullata

  • @danushaprasad5591
    @danushaprasad5591 3 ปีที่แล้ว +1

    Harimà ada.barai .sathutui.

  • @sashanmanoj6929
    @sashanmanoj6929 2 ปีที่แล้ว +1

    Siyalu dekatama theruwan saranai

  • @sumedaudayaraj14
    @sumedaudayaraj14 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තව ටිකක් වීඩියෝ එක තිබුනා නම්....ලස්සනයි

  • @mohammedrasul1319
    @mohammedrasul1319 3 ปีที่แล้ว +1

    I am 9

  • @rajithajayasundara4823
    @rajithajayasundara4823 3 ปีที่แล้ว +2

    අයිත් ඒ කාලේ මේ කෙහෙල් මල් කොරොනා ඉක්මනට ඉවරවෙලා අපිට උදාවේවා!!!

    • @lesleydesilva8220
      @lesleydesilva8220 3 ปีที่แล้ว

      🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰💪💪💪

  • @englishmastersl
    @englishmastersl ปีที่แล้ว +1

    Good

  • @bntoursing
    @bntoursing 3 ปีที่แล้ว +2

    නියමයි නියමයි සුපර් ගේම් එකක්

  • @jayarajsl6407
    @jayarajsl6407 3 ปีที่แล้ว +1

    Funny video 🤣🤣

  • @busputhassdd
    @busputhassdd 9 หลายเดือนก่อน

    අපේ ඉස්කෝලේ 🥰🥰🥰🥰🎉🎉🎉

  • @gamingshadow7898
    @gamingshadow7898 2 ปีที่แล้ว +1

    Proude to be a anandians

  • @kavindasaranga2146
    @kavindasaranga2146 3 ปีที่แล้ว +1

    💪💪🥰

  • @ruwanpremalal8702
    @ruwanpremalal8702 2 ปีที่แล้ว

    ගොඩක් හොදයි 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @lesleydesilva8220
    @lesleydesilva8220 3 ปีที่แล้ว

    boruwata lots endala wadi una wele imndan watapita bala bala game watiyen noeda hariyata wehenna endinawanawm hondaiy me nayda.
    balanna sariyak endalath kadisarawa wedak karanna puluwan nay.
    hema paselakama warshikawa guruwarungeth meet ekak thiwwana nirogi jeevithayakata eya rukulak wenawa.
    lamaiynge ekata pahuwenida guruwarunge meet ekak thiyala judges hetiyata paddle prefects la hanna puluwan nayda.den kana aharawala hetiyata ese kaloth Honda nayda. thsru na ho wayasaka SYATATH karanna SELLAM thiyanawa.belum pipiraweema,pol Athi viyanna,that yare daanna,bole pass karanna,hende dehi gediya geniyanna,youghurt karanna,vikata endum,sangeetha put tharanga hond naya.💪💪💪🏃🏃🏃🇱🇰🇱🇰🇱🇰

  • @georgeheila1692
    @georgeheila1692 3 ปีที่แล้ว +1

    hari sathutui budu saranai.!!

  • @aseenahanefa4866
    @aseenahanefa4866 3 ปีที่แล้ว +1

    😂😂😂👍👍👍♥️

  • @bigbossentertainment4491
    @bigbossentertainment4491 3 ปีที่แล้ว +1

    Supiri madam

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 3 ปีที่แล้ว +1

    Niyamai 👍👍👍

  • @upulwasantha6527
    @upulwasantha6527 2 ปีที่แล้ว +1

    Super

  • @monicadisanayaka1992
    @monicadisanayaka1992 2 ปีที่แล้ว

    ♥️❤️♥️♥️♥️♥️

  • @k3lanka
    @k3lanka 3 ปีที่แล้ว

    Woow good
    හරිම ලස්සනට සුපිරිම
    ජය

  • @Myliferoad
    @Myliferoad 3 ปีที่แล้ว

    සාරි කරේ.... කරි සාරේ 😀😀😂😂😂😂😂

  • @m.n.t.mudiyanse6134
    @m.n.t.mudiyanse6134 2 ปีที่แล้ว

    😂😂😂

  • @udenimahaguruge6360
    @udenimahaguruge6360 3 ปีที่แล้ว +1

    😂😂😂👍👍👍

  • @yatinuramadu8846
    @yatinuramadu8846 3 ปีที่แล้ว

    Mage atita matk unaa mamta adi sisya oo habitats duwala tiyanwa sariya adam

  • @sunilrodrigo836
    @sunilrodrigo836 3 ปีที่แล้ว

    තව ඕන ඒ වගේ ඒවා දාන්නකෝ

  • @upaliranasinhe2472
    @upaliranasinhe2472 3 ปีที่แล้ว

    Harima lassanai...ape guruwarun gena hari adambarai..

  • @razeekahqa7285
    @razeekahqa7285 3 ปีที่แล้ว

    JAYA WEWA APE GURU MANI PIYAWARUNTA

  • @rajannairnair3600
    @rajannairnair3600 3 ปีที่แล้ว

    My dear Brother's & Sister's good keep it up

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +1

    Niyamai

  • @nawarathnepatabadige3739
    @nawarathnepatabadige3739 3 ปีที่แล้ว

    ඒක🌺🌺🌺

  • @samithhdt1997
    @samithhdt1997 3 ปีที่แล้ว +1

    Koidha me.....

    • @slash9962
      @slash9962 3 ปีที่แล้ว +1

      G/Ananda central college, elpitiya my school🥰❤❤

  • @ireshchathuranga7641
    @ireshchathuranga7641 3 ปีที่แล้ว

    Ape kale nam ohoma diuwe na ape hamuduruwene😀

  • @නිම්දිසෙහාන්සා
    @නිම්දිසෙහාන්සා 3 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏

  • @princekalum3361
    @princekalum3361 3 ปีที่แล้ว

    Teachers laaah choi

  • @madumadawaaravinda1317
    @madumadawaaravinda1317 3 ปีที่แล้ว

    Niyamai..

  • @madukapiyamalikavisha1528
    @madukapiyamalikavisha1528 3 ปีที่แล้ว

    Excellent work

  • @RameshRamesh-um1iq
    @RameshRamesh-um1iq 3 ปีที่แล้ว

    Nice

  • @jayaniupekshika6183
    @jayaniupekshika6183 3 ปีที่แล้ว

    👍

  • @kanishkarathnayaka1617
    @kanishkarathnayaka1617 3 ปีที่แล้ว

    Aeththatama agayanna one..niyamayi....

  • @krishmikamadumal4067
    @krishmikamadumal4067 3 ปีที่แล้ว

    ♥️♥️♥️♥️

  • @sujasonje9454
    @sujasonje9454 3 ปีที่แล้ว

    👍👍👍

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 3 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .ආසයි අනේ

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว

  • @sameerapahalagedara9427
    @sameerapahalagedara9427 3 ปีที่แล้ว

    මොන පාසලේද? කොහෙද?

    • @saduni6179
      @saduni6179 3 ปีที่แล้ว +1

      Elpitiya ananda

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      G/Ananda central college -Elpitiya
      Branch of C/Ananda college
      During the Japanese bombing of Kolaba during World War IIFounded in 1942 by Anagarika Dharmapala and Henry Steele Olcott,my second mom 🏆🏅🧨🥹🥹

  • @sudarmagayan9083
    @sudarmagayan9083 3 ปีที่แล้ว +1

    Wooow niyamai api baladdo danenawa ape pasal kale