Sanda Modu Wela Nagena Karaoke with Lyrics (Without Voice)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 8

  • @MANOJ-ci3xv
    @MANOJ-ci3xv 7 หลายเดือนก่อน +4

    💛💛සින්දුම තමයි💛💛
    ලස්සන ගීතයක්
    ස්තුතියි ඔබ‍ට
    මුල් ගීතයේ වචන දැන්මනම් හොදයි කියලා හිතුනා 😔

  • @pererafrank6470
    @pererafrank6470 7 หลายเดือนก่อน +1

    හරි අගෙයි ස්තූතියි ❤

  • @malkaekanayake127
    @malkaekanayake127 7 หลายเดือนก่อน +2

    Malata renu se sinduwath dannako

  • @jagathlakshman879
    @jagathlakshman879 7 หลายเดือนก่อน +1

    oyage tracks mama ithamath ashawen ahanawa...me sinduwe wachana wenas une nathnam kiyala sithuna

    • @sindumathamai
      @sindumathamai  7 หลายเดือนก่อน

      Thank you....🤗🤗🤗
      wachana damme original song ekekn...👇
      th-cam.com/video/MeCZtVf3MPM/w-d-xo.html
      habai eka wachanayak wenas...😪😪

  • @surangakankanam
    @surangakankanam 5 หลายเดือนก่อน

    ජෝතිපාල මහතා සහ ඇන්ජලීන් ගුනතීලක මහත්මිය ගයනා කරන අවා සොයා අදරේ ගීතයෙ කැරෝකී දෙන පුලුවන්ද

  • @ravimahinda7480
    @ravimahinda7480 7 หลายเดือนก่อน +2

    ඕගොල්ලන් ලස්සනට මේ කැරෝකේ වැඩ සටහන් කරගෙන යනවා .මේක ලස්සන Song එකක් නමුත් ගම කාලා😀 ඒ ඇයි ද යත්, මොනවාද මේ විකුර්ති කරපු Versus ? පලමු ගීතයේ වදන් සම්පූර්ණයෙන් වෙනස් කරලා, ඉතින් මේකට කොහොම සිංදු කියන්න ද ? මෙලෝ රහක් නෑ. වැඩක් කරන වා නම් හරියට ඒ වැඩේ කරන්න.
    නිකන් මොඩ් වෙන්න කියල, ඕනම දහ ජරාවක් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ, ඕගොල්ලන්ගේ Quality එක බහින එකයි .පැරණි ගීත ව්කුර්ති කරන්න යන්න එපා. අනික ගීත කියන්න පුලුවන් විදිහට Track eka හදන්න. හරියට Timeing හදන්න Verse එක අනුව හරියට Timing හදන්න,මේ comment එක කලේ, ඕගොල්ලන්ව අධහයිර්ය කරන්න නම් නොවේ. කොහේත්ම නෑ. ඕගොල්ලන්ගේ අඩු පාඩු හදාගෙන, ඉදිරියට තව තවත් ගුණාත්මක දේවල් ඉදිරිපත් කිරීම සදහායි.Thanks

  • @greshanmuthukumarana7754
    @greshanmuthukumarana7754 6 หลายเดือนก่อน

    Eyy me lyrics වැරදි යට demme,,, 😢😢