බෝවිටියා 39

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 139

  • @MaleeshaKusalani
    @MaleeshaKusalani 11 วันที่ผ่านมา +30

    අනේ දේව් ඇවිත්.. නියමයි දැන්නම් හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ.. ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 11 วันที่ผ่านมา +16

    කෙල්ලට වැඩිය මට සතුටුයි අනේ Thanks රිතු කොටස් දෙකක් ම දුන්නට

  • @MangalikaWejerathna
    @MangalikaWejerathna 11 วันที่ผ่านมา +50

    අයියෝ රිතූ වස්තු තව කොටසක් දීපන් මයෙ අම්මා හොදම කොටස බලන්න හෙට වෙනකල් ඉන්න බැරියෝ

  • @Kusumkarunarathna-t9c
    @Kusumkarunarathna-t9c 11 วันที่ผ่านมา +14

    හෙට රෑ වෙනකම් ඉන්නෙ කොහොමද රිතු පිස්සු hedei අනේ puduma ආසාවකින් කියවන කතාව ❤❤❤

  • @Sarojanidarmadasa
    @Sarojanidarmadasa 11 วันที่ผ่านมา +13

    අනෙ මන්දා 🤔දෙව් කොල්ලා ඇව්ල්ලා නෙද...මරු ....හෙට රෑ තමා රෑ😁

  • @AnuraKarunananda
    @AnuraKarunananda 11 วันที่ผ่านมา +9

    අනේ සුදූ ඔයා තවත් කොටසක් දීලා ශෝයි ඔයා.මාත් හිතුවේ දේව් කියලා

  • @Sew-t1e
    @Sew-t1e 11 วันที่ผ่านมา +3

    දේව්ට සනීප වෙලා නේද 🥺 කෙල්ලටත් එයාව මූන දැකලා අදුරගන්න බැරි වුනාට ,සුවද මතකයි වගේ 🥰♥️ ලස්සනයි අක්කේ

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 11 วันที่ผ่านมา +6

    කතාව හරි ලස්සනයි අනේ කොල්ල ආවා සතුටුයි

  • @NilushasadamaliVidanagamage
    @NilushasadamaliVidanagamage 11 วันที่ผ่านมา +7

    තව කොටසක් දුන්නට තෑන්ක්ස් මෑණික......
    ❤හෙට වෙකම් ඉන්න බැරියො... 😢

  • @SandaliNawodya-t1y
    @SandaliNawodya-t1y 11 วันที่ผ่านมา +5

    හම්මේ ඉතින් හොද හොද සෙල්ලම් හෙට බලාගන්න පුලුවන් ..බෝවිටිය චරිතෙ රිතූගෙ අනිත් කතාවල ඉන්න චරිත වලට වඩා ගොඩක්ම ආදර්ශවත් චරිතයක් අපිට එයාගෙ ජීවිතෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව ..❤❤

  • @pabodarasanjali3115
    @pabodarasanjali3115 11 วันที่ผ่านมา +2

    අනේ අම්මෝ රිතූ මැණිකේ මාරම සතුටුයි දෙව්රම් ආව එහෙනම් හෙට තමයි හෙට මට මැවිලා පේනවා ඔයා හරිම ලස්සනට වචන ගලපලා ලියන ලස්සන කොහෙන්ද ඔය අදහස් එන්නෙ රත්තරනේ ඇත්තටම කියන්න වචන නෑ අදත් තව කොටසක් දුන්නාට බොහෝම ස්තූතියි ඔයාට ලස්සන රිතූට ආදරෙයි අහසක් තරම් වස්තුවේ දළදා සමිඳුන් පිහිටයි ඔයාලට 🌹😘🌹🌹🌺🌺🌺❤❤❤❤❤❤

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 11 วันที่ผ่านมา

    Yeeee niyamai.kolla awith.den tamai athawa patan gannee..😊😊😊😊❤❤❤

  • @aravindapradeep-wi1io
    @aravindapradeep-wi1io 11 วันที่ผ่านมา +2

    අඩේ හුස්ම නවත්තන්න එපා බන් රිතු ❤️හෙට වෙනකම් ඉන්න බැරියෝ ❤️❤️❤️හෙට නම් කතා ව දාලද කියලා ෆෝන් එක බලලා ම ඇස් දෙක රිදෙන්නේ ගන්නවා ආයේ දෙකක් නැ ❤️❤️❤️❤️

  • @nimandasubodani9388
    @nimandasubodani9388 11 วันที่ผ่านมา

    හරිම ලස්සනයි අනේ❤❤❤

  • @dinudafernando3017
    @dinudafernando3017 11 วันที่ผ่านมา

    Hari lassenai oyage katha nangi🎉🎉🎉🎉

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg 11 วันที่ผ่านมา

    බෝවිටියාට වඩා අපිට සතුටුයි.ගොඩාක් බයෙන් හිටියේ.ඉස්සරහට මොනවා වේවිද.දේව් හොද යුද්ධයක් නටාවි. ගෙදර ගිහින්.❤❤❤❤❤

  • @YamunaManohari
    @YamunaManohari 11 วันที่ผ่านมา

    Lassanai akke kathawa 🥰🥰🥰🥰

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 11 วันที่ผ่านมา +6

    කොහොමද වික්‍රම ගානට වැඩෙි සෙට් කරලා.හිමීට මාරු නේද

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 11 วันที่ผ่านมา

    Ane harima harima ලස්සනයි thava kotasak denna manika

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 11 วันที่ผ่านมา +1

    අවා අවා මා සොයා.....😘😘😘❤️❤️❤️

  • @GayanSadakumara
    @GayanSadakumara 11 วันที่ผ่านมา

    අනේ කොල්ලා ඇවිත්... තව කොටසක් දෙන්නකෝ ප්ලීස් 💘

  • @renukanishanthi9063
    @renukanishanthi9063 11 วันที่ผ่านมา

    Ane deew awith niyamai❤❤❤❤❤❤❤❤❤❤

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 11 วันที่ผ่านมา +1

    අනේ අප්පේ ඉතින් මට හිතුනා දේව් තමා ඒ කියලා😂 ආදරෙයි අප්පා😂🫣🤭 ❤

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 11 วันที่ผ่านมา

    Ammoh aAwith ❤

  • @dimeshikadewmini-v4b
    @dimeshikadewmini-v4b 11 วันที่ผ่านมา +1

    adarei rithu🥰🥰😇😇💝💗💓💖💓💕💞❤❤❤ kathawa marama lassanai💝💖💗💓💕💞❤

  • @janakachandana4536
    @janakachandana4536 11 วันที่ผ่านมา +1

    ලස්සන හැගීම් පිරිච්ච ආදරයක් ...❤❤

  • @Nishadi2002
    @Nishadi2002 11 วันที่ผ่านมา

    Ammo ilga kotsa thm maru ane😊❤

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 11 วันที่ผ่านมา

    Bannata samawenna dheu kollo.api baya una kella dhuk widii kiyala ekane ane😊😊😊

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 11 วันที่ผ่านมา

    අම්මේ හිතුනා හිතුනා කොල්ලා තමා කියලා දැන් තමා සතුටක් දැනෙන්නෙ...❤❤❤ ආදරේයි ගොඩාරියක් මැනික

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 11 วันที่ผ่านมา

    ammo e kotas kiyewwahm ratak rajyk labun wage athi ynthm❤❤❤❤

  • @PadminiRathnayaka-k7f
    @PadminiRathnayaka-k7f 11 วันที่ผ่านมา

    Lassanai suddo ❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 11 วันที่ผ่านมา

    Hero ආවා🎉🎉🎉

  • @manorigamage2941
    @manorigamage2941 11 วันที่ผ่านมา +4

    Amooo menika heta venkm inne kohomda ❤❤❤❤

  • @IzzathReal
    @IzzathReal 11 วันที่ผ่านมา

    Ane aluth kotasa denna. ❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 11 วันที่ผ่านมา

    අනේ ගොඩක් ගොඩක් ස්තූති මේ අපේ පිපාසෙ සංසිදෙව්වාට.
    දේව් කොල්ල ආව එහෙනම් නේද දැන් තමා හොදම

  • @niroshinikumari180
    @niroshinikumari180 11 วันที่ผ่านมา

    Deu avith ammo ahi .❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 11 วันที่ผ่านมา

    හරියටම හරි කොල්ලා ආවා දැන් තමා වැඩ පටන් ගන්නෙ දැන්නම් හිතේ තිබුන බය ගියා

  • @NiroshaniWaliwitage
    @NiroshaniWaliwitage 11 วันที่ผ่านมา

    රිතුවෝ.... පිස්සුනෙ ඉතිං හෙට වෙනකල්...❤

  • @LathaWijesena
    @LathaWijesena 11 วันที่ผ่านมา

    මාරම ලස්සන කතාවක් අප්පා ........දැන් ඉතින් හෙට වෙනකල් ඉන්න එපැයි අනෙක් කොටස බලන්න

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 11 วันที่ผ่านมา

    Godakma lassanaii deu tamai awit enne😂😂

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 10 วันที่ผ่านมา

    Ayyo baya wela hitiye rithu,,, mata meke peceg ekat iwarawela kiyawaganna widiyak nethuwa hitiye, ane lassanay menike,

  • @Zara2006-j6l
    @Zara2006-j6l 11 วันที่ผ่านมา

    Yeeee hurayy dew awith ned 🤭

  • @SuranjiSuranji-s4h
    @SuranjiSuranji-s4h 11 วันที่ผ่านมา

    අනෙ අද තව එකක්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 10 วันที่ผ่านมา

    ලස්සනයි කතාව ස්තුතිය සල්ලි දුන්නා ta ❤❤❤❤

  • @janakawanniarachchi1510
    @janakawanniarachchi1510 11 วันที่ผ่านมา

    Ane lassanai rithuwoo thawa kotasak denna sudu heta wenakam inna bariyo

  • @ISHANKAERANDI-o2k
    @ISHANKAERANDI-o2k 11 วันที่ผ่านมา

    Maru ane kolla aewith 🥰🥰🥰🥰

  • @buddikasandamali1076
    @buddikasandamali1076 11 วันที่ผ่านมา

    Maru anee❤❤

  • @anushagunapala135
    @anushagunapala135 11 วันที่ผ่านมา +1

    Ane amme thawa tiken Bowitiyage Pana Kenda gahala yanawa deyyane.

  • @senanibanneheka7103
    @senanibanneheka7103 11 วันที่ผ่านมา

    Ane oya hondama than in ne nawaththuwe.❤❤❤❤

  • @Feloniya
    @Feloniya 11 วันที่ผ่านมา +4

    මං හිතුවා දේව් කියලා😊

  • @RukshiPadeepa
    @RukshiPadeepa 11 วันที่ผ่านมา +2

    ඒ කියන්නේ දේව් ආවා.දැන් ඉතින් වාසල ආරච්චි මැතිනිය ඇතුලු පිරිසට සොරි තමයි .

  • @ChathurikaJeewamali
    @ChathurikaJeewamali 11 วันที่ผ่านมา +1

    Ane godak pin manika

  • @WandanaMadushani
    @WandanaMadushani 11 วันที่ผ่านมา +1

    කොල්ල ඇවිත්.අනේ හෙට වෙනකම් ඉන්නත් බෑ තව කොටසක් ඉල්ලන්නත් බෑ.....

  • @IsharaSadamali-x6d
    @IsharaSadamali-x6d 11 วันที่ผ่านมา

    දේවූ ආවා නේද. ආදරෙයි රිතු ගොඩක් ❤️❤️❤️❤️

  • @priyanthipriyanthi3740
    @priyanthipriyanthi3740 11 วันที่ผ่านมา

    තව කොටසක් දෙන්න හරි ලස්සනයි අනෙ

  • @GithiGayani
    @GithiGayani 11 วันที่ผ่านมา

    අනේ🎉❤

  • @InokaNilmine
    @InokaNilmine 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤ අනේ ලේට්කක් ඉනුවේ දැන් ❤❤❤❤

  • @sriyalathahewage
    @sriyalathahewage 11 วันที่ผ่านมา

    ❤❤❤godakkk pin...

  • @YashodaRathnayaka-z9x
    @YashodaRathnayaka-z9x 11 วันที่ผ่านมา

    අඩෙ දෙව් අවිත්.....❤

  • @vindyadias9010
    @vindyadias9010 11 วันที่ผ่านมา

    අනේ ඇත්තටම රිතූ ඔයා අපේ නිවනවා.❤❤❤❤❤❤❤

  • @DeepagaliPushpakumari
    @DeepagaliPushpakumari 11 วันที่ผ่านมา

    Hodama thanin nawaththalane manikee❤❤❤❤❤

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 11 วันที่ผ่านมา

    අනේ දේව් 😮😮

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 11 วันที่ผ่านมา

    රිතූ.මැණික❤❤❤❤❤❤

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 11 วันที่ผ่านมา

    Ane Etin tawa kotasak one😊😊

  • @NadeeshaniSandama
    @NadeeshaniSandama 11 วันที่ผ่านมา

    අනේ රිතූ වෝ තව කොටසක් දෙන්නකෝ😢😢 ❤❤

  • @lakmaliabeyratthna
    @lakmaliabeyratthna 11 วันที่ผ่านมา

    Aaaaneeeee eya awilllaaaa❤❤❤❤❤😅😅😅😅😅😅😅😅😅😂😂😂😂😂😂😂😂

  • @malkanthinayomi675
    @malkanthinayomi675 11 วันที่ผ่านมา

    Anith kotasa denakan iwasannath beriyoo. Adama ekath dennakoo patiyooo❤❤❤❤❤❤. Dew avith

  • @mohammedfaiz6325
    @mohammedfaiz6325 11 วันที่ผ่านมา

    අනේ තව කොටසක් දෙන්නකෝ නැත්නං අද රැට මං නිදාගන්නෑ ඔදේ

  • @SadunikaIrushi
    @SadunikaIrushi 11 วันที่ผ่านมา +3

    දෙව් ආවෝ 😁 හුරේ 🙂🤭

  • @ayeshanadei3449
    @ayeshanadei3449 11 วันที่ผ่านมา

    Ane deiyane dew kolla awith neda ❤❤❤

  • @ShashiniKaveesha-vv2wh
    @ShashiniKaveesha-vv2wh 11 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @VijithaShalika
    @VijithaShalika 11 วันที่ผ่านมา

    මාස 3 කෙල්ලට කල් දුන්නෙ කෙල්ල surprise කරන්නනෙ කොල්ලා ඇවිල්ලා අනේ රිතු ඔයානම් හුම්මා 😂😂😂ආදරේයි

  • @apnanilukshi8167
    @apnanilukshi8167 11 วันที่ผ่านมา +1

    Ok ohoma une nath nam deu apen ambanaka කනවා 😂 thankyou මැණිකා ❤❤

  • @SuduAraliya-b2i
    @SuduAraliya-b2i 11 วันที่ผ่านมา

    ane dheew ewith dennam maru rithu heta monawa weida innath be wage heta wenakam heta ekmanin kathawa one rothuwoooo

  • @YeshaniUmayangana
    @YeshaniUmayangana 11 วันที่ผ่านมา

    Ane thanks akke..❤❤❤❤..

  • @pubghs4229
    @pubghs4229 11 วันที่ผ่านมา

    Appe niyamaei

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 11 วันที่ผ่านมา

    Ane shoi.deu aevith

  • @SheenMuthugala
    @SheenMuthugala 11 วันที่ผ่านมา

    Ane manike thawa ekak dennako

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 11 วันที่ผ่านมา

    🥰🥰🥰🥰🥰

  • @wanasinghewanasinghe6544
    @wanasinghewanasinghe6544 11 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️ eka

  • @supunudaya7296
    @supunudaya7296 11 วันที่ผ่านมา

    Tanks manike ❤

  • @dayanthaKumara
    @dayanthaKumara 11 วันที่ผ่านมา

    Wikrama akka awe deuram wa neda a nango❤❤❤❤❤

  • @chamarikamadushani8999
    @chamarikamadushani8999 11 วันที่ผ่านมา

    ඒකනේ..දැන්නම් මටත් කිචි වගේ...

  • @KasunPriyantha-r1n
    @KasunPriyantha-r1n 11 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Dewmihasinika
    @Dewmihasinika 11 วันที่ผ่านมา

    අනේ දෙයියනේ ⁣ඒ දේව්ද..❤😍

  • @DiliniDasanayake
    @DiliniDasanayake 11 วันที่ผ่านมา

    Ninda nethi kale manda sudu akkiyoo ane heta venakan inna bene😢

  • @roshanichapa6982
    @roshanichapa6982 11 วันที่ผ่านมา

    දේව් 🫣🫣 අප්පොච්චියේ යුද්දයක් බලන්න පුලුවන් ඉස්සරහට 😂

  • @sriyanipushpa3329
    @sriyanipushpa3329 11 วันที่ผ่านมา

    අනේ දේවි ආවනේ දැන් කෙල්ලගෙ ප්‍රශ්න ඉවරවෙයි නේද පුළුවන් නම් තට කොටසක් දෙන්න❤❤❤❤❤❤❤

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 11 วันที่ผ่านมา

    Ane me
    Nika thawa kotasak dennako❤❤❤❤❤❤❤❤❤❤

  • @MARPRIYANTHA
    @MARPRIYANTHA 11 วันที่ผ่านมา

    Ane menika ada tawa kotasakdenna.hoda kellane.

  • @InokasewwandiAbeykoon-yv9qe
    @InokasewwandiAbeykoon-yv9qe 11 วันที่ผ่านมา

    Ane akka thava kotasak dennako

  • @WasanthaSaman-z1d
    @WasanthaSaman-z1d 11 วันที่ผ่านมา

    Dewu awith

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MatildaPerira
    @MatildaPerira 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤🎉🎉🎉❤❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 11 วันที่ผ่านมา

    අයියෝ අක්කි යො දැන් කොහොමද නිදියන්නෙ හොදම තැනෙන් නැවතිලා. නින්ද යන්නෑ අනෙ ඔයාගෙ ගෙදර එන්න හිතෙනවා දුවගෙන

  • @CA-kg2ro
    @CA-kg2ro 11 วันที่ผ่านมา

    දැම් ඉතිම් හෙට වෙනකම් ඉවසන් ඉන්නතමා බැරි අප්පා😞

  • @thiranimadhumali9987
    @thiranimadhumali9987 11 วันที่ผ่านมา

    අනේ දේව් ඇවිත් නේද❤

  • @thanujadesilva-n8k
    @thanujadesilva-n8k 11 วันที่ผ่านมา

    ummma

  • @Sudeekaabeysekara
    @Sudeekaabeysekara 11 วันที่ผ่านมา

    අනේ රිතු

  • @DilaniAnoja-n7v
    @DilaniAnoja-n7v 11 วันที่ผ่านมา

    Ane dew awith