ගැට බෙරය, කළගෙඩි පොල,සුරස් පත,වර පටිය,කැපුම් තට්ටුව,මුව හම,වඳුරු හම,තලගොයි හම,බෙර ඇණය මේ මොනවද 🤔🤔

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Sathutin igena ganimu

ความคิดเห็น • 59

  • @AdeeshaJr
    @AdeeshaJr 3 ปีที่แล้ว +11

    මාමා හරි ලස්සනට ගැටබෙරය වාදනයා කරා 🔥🙂

  • @yukietoreniya342
    @yukietoreniya342 3 ปีที่แล้ว +5

    හරිම ලස්සන පාඩමක් 🌹හොඳට තේරුනා 💖Thanks sir ❄️👍

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 2 หลายเดือนก่อน

    බුද්ධ රාජයා වැන්දේ පලමුව දෙවනු සද්ධර්මය වදිමි ❤️🙏

  • @gamageswarnalatha5692
    @gamageswarnalatha5692 2 ปีที่แล้ว +2

    වටිනා වැඩසටහනක් සර්.
    බොහොම ස්තුතියි.

  • @wasanthaudaya7012
    @wasanthaudaya7012 4 ปีที่แล้ว +3

    SUPER😎😎😎😎

  • @hrtcranaweera162
    @hrtcranaweera162 4 ปีที่แล้ว +8

    වටිනා වැඩසටහනක් 🌹

  • @ranilhettiarchchi8861
    @ranilhettiarchchi8861 2 ปีที่แล้ว +1

    නිය ම යි සර්

  • @shalikamadumali3761
    @shalikamadumali3761 3 ปีที่แล้ว +2

    අනේ ගොඩක් ස්තූතියි සර්. මම නෙතුලි.

  • @mashanethmi2015
    @mashanethmi2015 2 ปีที่แล้ว +1

    Thawath vidieo karanna lassanai sir

  • @chamilanandana7472
    @chamilanandana7472 2 ปีที่แล้ว +1

    මාමා ගොඩක් ලස්සනට බෙරය වාදනය කරා. මේ වගේ වීඩියෝ තව කරන්න සර්.

  • @srimaliwanasinghe1365
    @srimaliwanasinghe1365 2 ปีที่แล้ว

    Good 🤞

  • @nandanapushpakumarasamaras7473
    @nandanapushpakumarasamaras7473 3 ปีที่แล้ว +2

    නියමයි සර්.
    ස්තූතියි සර්

  • @sanathakumara8443
    @sanathakumara8443 2 ปีที่แล้ว

    Thanks apita medwal kiyala denawata mamae

  • @vimukthisulakshana6766
    @vimukthisulakshana6766 ปีที่แล้ว

    ඒ මාමා දකුණු ඇහැට ගහන්නේ වමෙන් . වම ගහන්නේ දණුනෙන් . වාදනෙත් මරු 💕🙏

  • @ruwanbandara8498
    @ruwanbandara8498 3 ปีที่แล้ว +2

    thank

  • @s.lkoviff8367
    @s.lkoviff8367 2 ปีที่แล้ว +2

    අනේ සර් ගොඩක් පින් සට 👏👏👏👏 මම සර් ගේ චැනල් එකක සස්ක්‍රයිප් කරා සර් 👍👍👍👍

  • @himalirathnayaka8912
    @himalirathnayaka8912 2 ปีที่แล้ว

    Thank you sir . ගොඩක් හොද වැඩ සටහනක් 🤗🤗🤗😊

  • @srimaliwanasinghe1365
    @srimaliwanasinghe1365 2 ปีที่แล้ว

    🤩

  • @armyvideo3669
    @armyvideo3669 4 ปีที่แล้ว +2

    Thank You Sir

  • @tharakasandaruwan4058
    @tharakasandaruwan4058 2 ปีที่แล้ว

    thanks sir

  • @nethsaranuwantha7130
    @nethsaranuwantha7130 4 ปีที่แล้ว +2

    Thank you sir😀

  • @gamageswarnalatha5692
    @gamageswarnalatha5692 2 ปีที่แล้ว +1

    හොඳට තේරෙනවා සර්

  • @PrasannaSamankumara-cj7yi
    @PrasannaSamankumara-cj7yi 2 หลายเดือนก่อน

    ආයූබෝවන් මාමෙි 🙏❤️

  • @rohanjayasooriya9151
    @rohanjayasooriya9151 3 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @hemanthasugathapala1479
    @hemanthasugathapala1479 4 ปีที่แล้ว +1

    වැදගත් ස්ර්

  • @aruniliyanage883
    @aruniliyanage883 3 ปีที่แล้ว +2

    Bara

  • @chutiguidelk1303
    @chutiguidelk1303 3 ปีที่แล้ว +1

    😃

  • @osalprasanna1932
    @osalprasanna1932 3 ปีที่แล้ว

    niyamai sir

  • @dinithimaleesha7282
    @dinithimaleesha7282 4 ปีที่แล้ว +1

    supiri sir

  • @chulanirasika7378
    @chulanirasika7378 3 ปีที่แล้ว

    ලස්සනයි සර්

  • @WajiraDamayanthi-ci4tx
    @WajiraDamayanthi-ci4tx 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nithumminsitha8994
    @nithumminsitha8994 3 ปีที่แล้ว +1

    Hodai sir sirge online class nadda sir godak hodai sirta godak pin🙏🙏🙏🙏🙏

  • @chutiiskole8050
    @chutiiskole8050 4 ปีที่แล้ว +1

    එකෙන්ම සුපිරි

  • @imeshamaduwanthi2649
    @imeshamaduwanthi2649 2 ปีที่แล้ว +1

    Panthi thiyenavada

  • @satheeshasadamini4793
    @satheeshasadamini4793 2 ปีที่แล้ว

    😁😁

  • @hasandhi
    @hasandhi 3 ปีที่แล้ว +1

    අනේ බුදු සරණයි සර් ,සර් ගිහින් නැති තැනක් නෑ අපි වෙනුවෙන්

  • @samanthakumarasinghe6284
    @samanthakumarasinghe6284 2 ปีที่แล้ว

    Hondata theruna sir . Hamadama me cage padam Danna.

  • @darshideerasingha6783
    @darshideerasingha6783 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻😊😊🙏🏽🙏🏽

  • @asankabadulla7152
    @asankabadulla7152 4 ปีที่แล้ว

    sir sampradayika natum krama video ekakak genna

  • @slnimsaradjbro
    @slnimsaradjbro 3 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹👍👍👍👍👍👍

  • @user-bj8kc1tf2c
    @user-bj8kc1tf2c 3 ปีที่แล้ว +1

    Lami vitharak newi apith igena gatta shenna blan yddi 5 panthiye danumawath apta tbila na godak tanwala🤪

  • @dinalsamarasinghe3758
    @dinalsamarasinghe3758 4 ปีที่แล้ว +3

    අහිංසක සත්තු මරල, උන්ගේ සමෙන් බෙර හදලා, බුදු ගුණ වයන එක
    හරි නෑ නේ?

    • @milindadilshan8116
      @milindadilshan8116 4 ปีที่แล้ว

      ආයුබෝවන්ඩ! සත්තු මරල නෙවෙයි බෙරේට හම බදින්නේ මැරිච්ච සත්‍තුන්ගේ හම තමයි තමයි බාවිතා කරන්නේ

    • @sldesh5433
      @sldesh5433 3 ปีที่แล้ว

      බෙරේකට හමක් ගහන්න කවදාවත් සතෙක් මරන්නෑ මහත්තයෝ මැරුනු සතෙකෙගෙ හමක් තමයි ගන්නෙ

    • @dinalsamarasinghe3758
      @dinalsamarasinghe3758 3 ปีที่แล้ว +1

      @@sldesh5433 සත්තු මරලයි ගන්නේ. හරක් හම් ගන්නේ මස් කඩ වලින්.

    • @-helaberahanda3251
      @-helaberahanda3251 3 ปีที่แล้ว

      @@dinalsamarasinghe3758 මස් කඩවල සත්තු මරන්නෙ බෙර හදන්න නෙවෙයි සහෝ.. මිනිස්සුන්ට මස් විකුනන්න.. එතනින් අහක් කරන හම තමයි බෙර වලට ගන්නෙ.. නැතුව බෙර හදන්න කියලා සතෙක්ව මරන්නෙ නෑ කවදාවත්.. මස් කඩවල සත්තු මරන්නෙ බෙර හදන්න නෙවෙයි මස් විකුණන්න.. තේරුනාද..

    • @sahanlakruwan7321
      @sahanlakruwan7321 3 ปีที่แล้ว +2

      එතකොට මාලු මස් මල කුණු කන කටින් නෙවේද පන්සිල් පද කියන්නේ එතකොට පව් නැද්ද ආයූබෝවන්ඩ ප්‍රශ්නයක් අහද්දි දුර දිග හිතලා අහන්න නිකන් ගොං ප්‍රශ්න අහන්නේ නැතුව

  • @chanakapremarathna2611
    @chanakapremarathna2611 ปีที่แล้ว

    Yako sir boru kiyanna epa. Podi daruwanta uganwanakota hari deyak danna shilpiyek ekka mewa karanna . Boru samaja gatakarala anagataya wanasanna epa.