ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියම වීඩියෝ එක. මම බෝලින් කෝච් කෙනෙක් නම් නෙමි.මම physical fitness trainer කෙනෙක්. මගේ දැනුම අනුව මේ වීඩියෝ එකට යමක් එකතු කරන්නම්.බෝලෙ දාපු ගමන් එක තැන නවතින එකේ ප්‍රධාන අවාසි 2ක් තියෙනවා.1) බෝලේ දාපු ගමන් ඇග නවත්තගන්න ඕන කියන එක මනසේ තියෙනකොට බෝලේ යවන වේගය යම් අඩුවීමක් ඉබේම වෙනවා.ඒක සයිකොලොජිකලි වෙන්නෙ.2) දුවගෙන ඇවිත් බෝලේ දාන්නෙ එක කකුලකට වෙර දීලා. ඒ නිසා පන්දුව දාපු ගමන් ඇග නතර කරගන්න එක දණහිස්වල හා වලලු කර ආබාධ ඇතිවෙන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.විශේෂයෙන්ම ඝන මතුපිටක(hard surface) එකක නම් මේ අවධානම ගොඩාක් වැඩී.
පලවෙනි එකෙන් දද්දි බොලේ බොලේ පොඩි මුමන්ට් එකක් තියෙනවා සුපිරි විඩියො එක ❤️
Lankawe hodhama cricket TH-cam coach ❤🎉
මරු සර් ගේ විඩියෝ ගොඩාක් ප්‍රයෝජන උනා 😇🌨️🎶
සර්ගෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනව ❤❤❤ .
GOOD LUCK SIR❤❤
Thaks ayye😊❤❤
super vedio brother ..tenis criket wala pitch eka adi kiytda gnna one
Good video 🎉
Niyamai
Good luck ..❤️
❤❤❤❤❤
❤❤❤❤superior
මේක ඇත්තටම වැඩකරනව 👍👍
Thank you sir ❤
Gammak allamu❤️❤️❤️❤️❤️
Istuti sahodaraya 🙏🏼
Tanks sir🎉😊
Good luck
Sir mama left hand bowler kenek. ඒ කට්ටිය ජාත්‍යන්තරයට පවා යන බව ඇත්තද.😊🤔🤔
Oya widiyata inswing outswing danne kohmada sir
🙏🙏🙏
Thanks sir❤
😮
Wegen duwana tharamata bole speed eka wadi wenawa ned
Supiri
Thanks sir
❤
Thanks
පට්ට
Ooo
Super
Tenis sellam karaddi vikat dekak athara dura kiyada
❤❤
චක් නැතිව බෝල දාන්නේ කොහොමද ....කොහොම දැම්මත් චක් යන්නෙ...දන්න කෙනෙක් ඉන්නවානම් කිය්ලා දෙන්නකෝ😢
Tikak huru wenakan laga idan atha diga arala himin dapan passe run up ekak hadan ball krhn 🙂👍
Soft ball pitch ekak Dura kochcharada?
Bat karaddi wrist eken shot gahan widiya kiyla dennako sir
Sir bale mada kentwnee godk 6 dammot 4km mada ketenw ek hadagnne komd
සර් rever swim එකක් දාන්න කියල දෙන්නකො
cricket acadamy කරනවද?
Sir tennis ball eken left arm leg spin eka Dana vidiha video ekak karannako
Sir fast bawling lesi action ekak kiyla vidoe ekak dann barid mn jusprit wage danne godak welwt no ball watenne eka nisa mata lesi action ekak reply vidoe ekak dann puluwnd 🥺
Mk
😢😢😢
7 feets ganne stump aka laga idanda
Ai loku runup ekk gannne naththe danna kenek kiyannako
සයිදාන කෙනෙක්ට කොහොමද අත හදාගන්න පුලුවන්
Off spin variations okkoma kiyaladenna puluwanda sir
රුවන්වැල්ල පිට්ටනිය නේ
Sir mage ball eka mama හිතේ තැන vatenene na,mata mekata video ekak danna ko sir
1 comment
Jasprit bumrah wage bola danne kohomada
Ehema danna baha bn lesoyakata copy karata e vage level ekakata daanna baha
Aiye right hand bat wide leg side eke යටිපතුල් තලය අසලට දාපුවාම wideද
සර් scoop bat කියල bat එකක් තියෙනවද
බෝලෙ උඩ පාවෙන්න දාන්නෙ කොහොමද අර
සර් මෙ හැම වීඩියෝ එකක්ම right arm බෝලස් ලාට විතරයි තියෙන්නේ ලෙෆ්ට් ආර්ම් බෝලස් ලටත් දාන්න කෝ legs pin off pin mewa ලෙෆ්ට් ආර්ම් ලටත් වැදගත් වෙයි
බෝලෙ පාතින් වැටෙන්න ක්‍රමයක් කියලා දෙන්නකො
රිලිස් කරන තැන බලන්න බොලේ
meke thiyena numbaren group ekata add unama harida sir
මම ගුග්ලි දැම්මට ලෙග් ස්පින් දාන්න බැරී ඇයි විසදුමක් දෙන්නකො
Grip karna විදිහ poddak balanna
දන්න කෙනෙක් කියන්නකො විකට් දෙක අතර දුර කීයද කියලා කකුලෙ අඩිනම් ගොඩක් හොදයි
16.5 M vage
යාර 22
Hodata therenawa
Kaurihari danna kenek kiyannkoSoft ball wala bat karana thana idaan Ball karana thanata Dura kiyada kiyala
Ai 60
ලොකු අයට බෝල් කරන්නෙ කොහොමද
loku welama danma nam hari hitya wage tika kalayak
Ayye oya beliattadha?
❤❤❤❤❤❤
Thank you sir 💖
supiri
👍👍
Thank you sir❤
නියම වීඩියෝ එක. මම බෝලින් කෝච් කෙනෙක් නම් නෙමි.මම physical fitness trainer කෙනෙක්. මගේ දැනුම අනුව මේ වීඩියෝ එකට යමක් එකතු කරන්නම්.
බෝලෙ දාපු ගමන් එක තැන නවතින එකේ ප්‍රධාන අවාසි 2ක් තියෙනවා.
1) බෝලේ දාපු ගමන් ඇග නවත්තගන්න ඕන කියන එක මනසේ තියෙනකොට බෝලේ යවන වේගය යම් අඩුවීමක් ඉබේම වෙනවා.ඒක සයිකොලොජිකලි වෙන්නෙ.
2) දුවගෙන ඇවිත් බෝලේ දාන්නෙ එක කකුලකට වෙර දීලා. ඒ නිසා පන්දුව දාපු ගමන් ඇග නතර කරගන්න එක දණහිස්වල හා වලලු කර ආබාධ ඇතිවෙන්න ලොකු හේතුවක් වෙන්න පුලුවන්.විශේෂයෙන්ම ඝන මතුපිටක(hard surface) එකක නම් මේ අවධානම ගොඩාක් වැඩී.
පලවෙනි එකෙන් දද්දි බොලේ බොලේ පොඩි මුමන්ට් එකක් තියෙනවා සුපිරි විඩියො එක ❤️
Lankawe hodhama cricket TH-cam coach ❤🎉
මරු සර් ගේ විඩියෝ ගොඩාක් ප්‍රයෝජන උනා 😇🌨️🎶
සර්ගෙන් ඉගෙන ගත්ත ගොඩක් දේවල් තියෙනව ❤❤❤ .
GOOD LUCK SIR❤❤
Thaks ayye😊❤❤
super vedio brother ..tenis criket wala pitch eka adi kiytda gnna one
Good video 🎉
Niyamai
Good luck ..❤️
❤❤❤❤❤
❤❤❤❤superior
මේක ඇත්තටම වැඩකරනව 👍👍
Thank you sir ❤
Gammak allamu❤️❤️❤️❤️❤️
Istuti sahodaraya 🙏🏼
Tanks sir🎉😊
Good luck
Sir mama left hand bowler kenek. ඒ කට්ටිය ජාත්‍යන්තරයට පවා යන බව ඇත්තද.😊🤔🤔
Oya widiyata inswing outswing danne kohmada sir
🙏🙏🙏
Thanks sir❤
😮
Wegen duwana tharamata bole speed eka wadi wenawa ned
Supiri
Thanks sir
❤
Thanks
පට්ට
Ooo
Super
Tenis sellam karaddi vikat dekak athara dura kiyada
❤❤
චක් නැතිව බෝල දාන්නේ කොහොමද ....කොහොම දැම්මත් චක් යන්නෙ...දන්න කෙනෙක් ඉන්නවානම් කිය්ලා දෙන්නකෝ😢
Tikak huru wenakan laga idan atha diga arala himin dapan passe run up ekak hadan ball krhn 🙂👍
Soft ball pitch ekak Dura kochcharada?
Bat karaddi wrist eken shot gahan widiya kiyla dennako sir
Sir bale mada kentwnee godk 6 dammot 4km mada ketenw ek hadagnne komd
සර් rever swim එකක් දාන්න කියල දෙන්නකො
cricket acadamy කරනවද?
Sir tennis ball eken left arm leg spin eka Dana vidiha video ekak karannako
Sir fast bawling lesi action ekak kiyla vidoe ekak dann barid mn jusprit wage danne godak welwt no ball watenne eka nisa mata lesi action ekak reply vidoe ekak dann puluwnd 🥺
Mk
😢😢😢
7 feets ganne stump aka laga idanda
Ai loku runup ekk gannne naththe danna kenek kiyannako
සයිදාන කෙනෙක්ට කොහොමද අත හදාගන්න පුලුවන්
Off spin variations okkoma kiyaladenna puluwanda sir
රුවන්වැල්ල පිට්ටනිය නේ
Sir mage ball eka mama හිතේ තැන vatenene na,mata mekata video ekak danna ko sir
1 comment
Jasprit bumrah wage bola danne kohomada
Ehema danna baha bn lesoyakata copy karata e vage level ekakata daanna baha
Aiye right hand bat wide leg side eke යටිපතුල් තලය අසලට දාපුවාම wide
ද
සර් scoop bat කියල bat එකක් තියෙනවද
බෝලෙ උඩ පාවෙන්න දාන්නෙ කොහොමද අර
සර් මෙ හැම වීඩියෝ එකක්ම right arm බෝලස් ලාට විතරයි තියෙන්නේ ලෙෆ්ට් ආර්ම් බෝලස් ලටත් දාන්න කෝ legs pin off pin mewa ලෙෆ්ට් ආර්ම් ලටත් වැදගත් වෙයි
බෝලෙ පාතින් වැටෙන්න ක්‍රමයක් කියලා දෙන්නකො
රිලිස් කරන තැන බලන්න බොලේ
meke thiyena numbaren group ekata add unama harida sir
මම ගුග්ලි දැම්මට ලෙග් ස්පින් දාන්න බැරී ඇයි විසදුමක් දෙන්නකො
Grip karna විදිහ poddak balanna
දන්න කෙනෙක් කියන්නකො විකට් දෙක අතර දුර කීයද කියලා කකුලෙ අඩිනම් ගොඩක් හොදයි
16.5 M vage
යාර 22
Hodata therenawa
Kaurihari danna kenek kiyannko
Soft ball wala bat karana thana idaan Ball karana thanata Dura kiyada kiyala
Ai 60
ලොකු අයට බෝල් කරන්නෙ කොහොමද
loku welama danma nam hari hitya wage tika kalayak
Ayye oya beliattadha?
❤❤❤❤❤❤
Thank you sir 💖
supiri
Thanks sir
Thanks sir
❤
👍👍
Thank you sir❤
❤