Hiru Tele Films | සිතක් එක්ක | 2023-04-08

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Hiru Tele Films | සිතක් එක්ක | 2023-04-08
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - bit.ly/3HYdTer
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on Twitter - / tvhiru
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #hirutvsrilanka #sithakekka

ความคิดเห็น • 86

  • @JanakaChandim
    @JanakaChandim 2 หลายเดือนก่อน +3

    සමන්ගෙ චරිතයට ඉන්න නලුවාගෙ ඔක්කොම නාට්‍යය හරිම ලස්සනයි.වටිනා අර්ථ රසයක් වටිනා ආදර්සයක් අපිට දෙනවා.ඔහු ලියන කතාද මේවා .මරු

  • @nayanadarshani8028
    @nayanadarshani8028 3 หลายเดือนก่อน +7

    දරුවන්ට යමක් දෙනකොට සමානව දෙන්න ඕන. අන්තිමට අඩුවෙන්න්ම දුන්න කෙනා තමා බලන්නේ.

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +13

    දකින්න ජීවිතේ සැබෑ අරුතින්... බුදු කතා වල සැබෑ අරුත... රස විදින්න විතරක් නොව... ජීවිත වලට පන්නරය වෙන්න සැබෑ ලෙස.. අපේ දර්මයේ තැවීමක් නැත... තණ්හාව, ඊරිසියාව, කුහකකම නැත... බුදු රජුන්ගේ දර්මය ජීවමානය... සැහැල්ලු අපේ දර්මය අමාරු ලෙස සිතන්න එපා... බුදු කතා සිතට ඔවදනක් ඔබ‍ට...
    පිං හිරු tv ඔබ‍ට... ලස්සන තවත් හිතට දැනෙන්න හදමු බුදු කතා... 🤗🤗🤗

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +10

    නැන්දමිමලාට හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන් කතාවක්. දරුවොන්ට සාදාරනයක් ඉටු කරන්න වැඩිහිටියො වශයෙන් ඉගෙන ගතයුතුයි. ලස්සනයි කතාව ඇහැට කඳුලක් ඉනුව අවසානෙට

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว +6

    නිවැරදි දැකීමක් නැති කමෙන් අපේ පවුල් තැවෙයි...
    නිවැරදි දැකීමක් ඇති පවුල් සතුටින් ජීවත් වෙයි... ජීවිතේ දැකයි...
    🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
    ජීවත් වීමට තණ්හාව ඊරිසියාව කුහක කම ඕනිද...
    ඒ නැතිවුන තැන ලස්සන ජීවිත කතාවක් බලන්නයි මං ආස... 🤗🤗🤗

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +15

    ලස්සන කතාවක් ..
    ස්තුති හැමෝටම ..
    උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @සුදුබෝලේහ්
    @සුදුබෝලේහ් ปีที่แล้ว +73

    ලස්සන කතාවක්.අහක දාන එකා තමයි කවදා හරි බලන්නේ ..

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +12

    ලස්සන කතාවක්
    අද සමාජයේ මෙවැනි දේවල් අනන්තවත් සිද්ධ වෙනවා
    බොහොම ස්තූතියි❤❤

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    අවසානයට දුක හිතුනා. පව් ඒ අම්මා. වෙනස් කම් කරා ලොකු පුතාට. අන්තිමට එයාලා තමයි දුකේදි පිහිට වුණේ. ❤❤🙏🙏🙏

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb หลายเดือนก่อน

    Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani ❤❤❤❤😊😊😊😊

  • @kumarikuwait2359
    @kumarikuwait2359 7 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @RanilMadusanka-bc9oo
    @RanilMadusanka-bc9oo ปีที่แล้ว +4

    කොච්චර ලස්සන උනත් අන්තිමෙට හැම කතාවෙම එකම කතාව අවසානෙට

    • @maheshirathnayaka2777
      @maheshirathnayaka2777 9 หลายเดือนก่อน +1

      අපි හැමෝම උත්තර ලියන්නේ එකම paper එකකට. වෙනස අපි ඒක ලියන විදිය හා උත්තර හොයන විදිය

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 2 หลายเดือนก่อน +1

    ❤️👌❤️👌❤️👌

  • @dilishikagayani1987
    @dilishikagayani1987 ปีที่แล้ว +1

    Kathawa lassanai. ape kathawa wage.

  • @NimliBalasooriya
    @NimliBalasooriya 6 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @hcola8515
    @hcola8515 ปีที่แล้ว

    Asama. Naluvo. Dennek hagim. Barava. Rgapanava. Niliyo. Thundenath hidata. Raga. Pabava. Visittai braga. Pam. Hoda. Kathavak❤❤❤❤❤❤❤

  • @electircandflexyandtaimfor6965
    @electircandflexyandtaimfor6965 ปีที่แล้ว +2

    Me katawa wage 😢😢ape paulatath Una nana Amma nati unata passe akkai mai maha gedarin eliyata dala idam vikunanna yanawa 😢😢😢Mage Malli pau eyata sahodarayo kauruwath na pau

  • @Princess_kulffy
    @Princess_kulffy 10 หลายเดือนก่อน +2

    E couple eka ♥️

  • @marishavla1481
    @marishavla1481 ปีที่แล้ว +4

    ලස්සනයි කතාව 👍❤️❤️

  • @himayakavindi4945
    @himayakavindi4945 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @dais9934
    @dais9934 ปีที่แล้ว

    ❤ adarshamath katha ada samajayata

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +4

    මේ. හැට. හතර. මායම්. ගෑණී. මටනම්. පේන්න. බෑ. පුදුම. තන්හාවක්නේ. තීයෙන්නේ

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 ปีที่แล้ว +1

    හොද මල්ලි කෙනෙක්

  • @chandimapriyadarishani3041
    @chandimapriyadarishani3041 ปีที่แล้ว +4

    ❤️💕💕❤️❤️

  • @nadeeshadarshani6310
    @nadeeshadarshani6310 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි 💐💐💐

  • @akilaanuruddikapereraakila2628
    @akilaanuruddikapereraakila2628 ปีที่แล้ว +1

    Hebei mata une meke anith peththa. Man pawule balaya mata duwala dennekuth innawa. Hebei mage aiyata daruwo ne.eth amma ge dunne aiyata. Ada man aliyata behela godak sathutin jewath wenawa kuliyata gihilla mage Daruwoth ekka. 😊😊

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 ปีที่แล้ว

      දෙමව්පියන්ගෙ දේව්ල් බලාගන ඉම්නෙ ඇයි.තමන්ට අතපය තියනවනෙ හොදට.හිතන්න මොලේකුත් තියනවනෙ එතකොට හම්බ කරගන්න පුලුවන්

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +1

    Lasssanai kathawa😢😢😢

  • @jpgunarathna5245
    @jpgunarathna5245 ปีที่แล้ว

    Hoda kathavak

  • @HiruniHansamali-re1yi
    @HiruniHansamali-re1yi วันที่ผ่านมา

    ගුජ්

  • @sisirachandana5707
    @sisirachandana5707 ปีที่แล้ว

    කෙලවුනාට පස්සේ තමයි එන්නේ ලගට

  • @malimali6694
    @malimali6694 ปีที่แล้ว

    ස්තුතියි හිරැ නුබට ලස්සන කතාව

  • @lenoniecramer-fs4ml
    @lenoniecramer-fs4ml ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hasithudayakumara3070
    @hasithudayakumara3070 ปีที่แล้ว

    Harima lassaana kathawk

  • @heratht3098
    @heratht3098 ปีที่แล้ว

    මමත් "හොදටම," හඳුනන "පාරම්පරික "ඉඩම්හිමි උපාසක අම්මලා සහ තාත්තලා දඔදිිව වන්දනාවෙ ගිහින් "පින්"රැස්කරගෙන තියෙනවා.

  • @janakanisanita8293
    @janakanisanita8293 ปีที่แล้ว +3

    ❤❤

  • @mmdammikakumarimmdammikaku8463
    @mmdammikakumarimmdammikaku8463 ปีที่แล้ว

    𝙷𝚊𝚛𝚒𝚖𝚊 𝚕𝚊𝚜𝚜𝚊𝚗𝚊𝚒 🥀🌻🌼

  • @NimliBalasooriya
    @NimliBalasooriya 6 หลายเดือนก่อน

    😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀❤❤❤❤❤

  • @danushkadanushka-tk5tu
    @danushkadanushka-tk5tu ปีที่แล้ว +2

    පොඩි ලේලිට නම දාන්න තිබ්බේ තණ්හා අධිපති කියලා. ඒ තරමටම තණ්හාවයි

    • @nayanadarshani8028
      @nayanadarshani8028 3 หลายเดือนก่อน

      එයාලා කලේ රගපාන එක. ඇත්ත සමාජයේ ඔහොම ගෑනු ඉන්නවා. කොච්චර දුන්නත් මදි.

  • @rukmalliyanage6492
    @rukmalliyanage6492 ปีที่แล้ว +2

    මේවගේ gaeniyak මට හම්බුනනම් ඕකිව මෙලහකට ataaerala

  • @nadeeralakmali3579
    @nadeeralakmali3579 ปีที่แล้ว +3

    💕💕💕💕💕💕💕🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗

  • @IshuIndi-gq5jt
    @IshuIndi-gq5jt ปีที่แล้ว

    Miss my darling

  • @kuwaitline9478
    @kuwaitline9478 ปีที่แล้ว

    ❤❤❤❤❤අාදරෙයි ලස්සනයි ස්තුතියි බුදු සරණයි

  • @maheshanisandarekha5100
    @maheshanisandarekha5100 ปีที่แล้ว

    ලස්සන කතාවක්

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว +2

    Me wage nandammalawa thamai wedihiti niwase walata dannna oni

  • @neelaranjani4768
    @neelaranjani4768 8 หลายเดือนก่อน

    Oya waga ammalawa thamae daruwo maha pare dala yanna

  • @dilanihimansa5891
    @dilanihimansa5891 ปีที่แล้ว

    කතාවෙ සමන් පවුලනම් හරිම පව්.

  • @malanimenike5069
    @malanimenike5069 ปีที่แล้ว

    Lassanai kathawa❤

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +2

    😭😭🙏🙏

  • @kavindyaimeshani-ky3vq
    @kavindyaimeshani-ky3vq ปีที่แล้ว +3

    😍😍😍😍

  • @samadhideuduni185
    @samadhideuduni185 ปีที่แล้ว +5

    අනේ මේක බලද්දි හිනා යනවා සමහර තැන්වල අරකිගෙ පඩ ශෝ නම් තියෙනවා.අරකි හිතන් ඉන්නෙ ඒකිගෙම ලමයා කියලා පරට්ටි.

  • @commerceAnnn12
    @commerceAnnn12 ปีที่แล้ว +3

    5:40

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว

    Aiyoo megenu keyana.aeuan mechchrtama thanawada

  • @SurangaIroshan
    @SurangaIroshan 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว

    ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @kumuducoonjan3714
    @kumuducoonjan3714 ปีที่แล้ว

    Budu ammo me podi leli.

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว

    Samsara.ammala harim weradi 1.daruwekuta wethari.adare

  • @chamarakasun3568
    @chamarakasun3568 ปีที่แล้ว

    Me genita benala wedak ne nispadak rachakayata bainawala

  • @HashiniDeumini
    @HashiniDeumini ปีที่แล้ว

    ara gal musalinam mata penna be

  • @ashiedirisinghe7130
    @ashiedirisinghe7130 ปีที่แล้ว +1

    Mokada ane me thamange minihata modaya,matta kiyanne...kawadawath sellamatawath thamange swamiyata ehema kiyanna hoda na.mara ganiyek.

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว +3

      ආදරේටනේ

    • @shaniperera7138
      @shaniperera7138 ปีที่แล้ว

      ​@@samithagayashan9437ඒක ඇත්ත හරිම හොද බිරිඳක් ඒ

  • @dammika.canadarasili1716
    @dammika.canadarasili1716 6 หลายเดือนก่อน

    Ammoa.ma.lalia

  • @upalathawalpola9374
    @upalathawalpola9374 ปีที่แล้ว +2

    ලස්සනයි

  • @wasanasanjeewani9551
    @wasanasanjeewani9551 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤

  • @jayanthisalgado1982
    @jayanthisalgado1982 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anomaanoma3579
    @anomaanoma3579 10 หลายเดือนก่อน

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @nirmaladamayanthi2850
    @nirmaladamayanthi2850 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @niroshasanjeewani9100
    @niroshasanjeewani9100 ปีที่แล้ว

    🤩🤩🤩