ලියතඹරා...ආශාවරී රහ...කොහොමද බැකිං....පුංචිකමට මෙහෙම මදිද.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 75

  • @vlogsdotcom9699
    @vlogsdotcom9699 2 ปีที่แล้ว +24

    ලීඩා පට්ට .ඉදිරිය සුබයි

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 2 ปีที่แล้ว +30

    මන් හැමදාම මෙයලාගෙ අලුතින් දාන වීඩියෝ බලන්න පුරුදු වෙලා ඉන්නෙ ...❤️

  • @wranilpranthu2199
    @wranilpranthu2199 2 ปีที่แล้ว +5

    අමා නිසංසලා දුවට ගොඩක් ආදරෙයි .මගේ දුවට වගේ. සුභ අනාගතයක්, මගේ දුවට

  • @sanjurash1912
    @sanjurash1912 2 ปีที่แล้ว +9

    සතුටුයි ...මමත් මැදිරිගිරියෙ...ආඩම්බරයි දරුවො ටික ගැන ..

  • @lilanisamarasinghe1772
    @lilanisamarasinghe1772 2 ปีที่แล้ว +12

    බොහොම ආඩම්බරයි මේ දැරිවියන් ගැන. බොහෝ විටෙක ගැහැණු දරුවන් ට වේදිකාව, සංගීතය අකැපයි කියා මත දරන රටක, මෙවන් දේ දැකීමත් අතිශයින්ම සතුටක්. ඔබ සැමටම දීප්තිමත් අනාගතයක් වේවා. 👏👏🥰🥰

  • @samithahimi6613
    @samithahimi6613 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි බුදු සරණ යි ඔයාලට දළදා සමිදු පිහිය ටයි

  • @rockking6284
    @rockking6284 2 ปีที่แล้ว +7

    පොඩ්ඩෝ සෙට් එකම 👌 ❤️😘

  • @anuraperera4376
    @anuraperera4376 5 หลายเดือนก่อน

    මේ ව⁣ගෙ දරුවො බිහිකල මව් පියන් මතක්
    කර තැබුවත් මදියි දෙපතුල තබා මලක්
    මේ පින් මහිමයම සසරෙදි වෙලා පසක්
    පහලම විය යුතුයි බුදු බව ලබන සිතක්

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว

    සම්පූර්ණ ..ම .. සංගීත යේන් පිට ..ආත්මා ලියනගේ සිංදුව නෑවත අහන්න ..ඕයාලා සල්ලි ගන්නවා ප්‍රශන්ග වලට ....ඒ නිසා ..තමයි ..ඇහේන දේ කියන්නේ හරි වෑරදි ..ගමේ පන්සලේ ප්‍රසන්ග වලට පාසැල් ප්‍රසන්ග වලට නොවේයි ලක්ෂ ගාණක් වියදම් කරලා කරන අනාගත පරපුරට යන සංකල්පය සංගිතය ..හරියටම කරනවා ..ඕහම යමු .. සංගීත සර් ට ස්තූතියි

  • @kapilakumara7734
    @kapilakumara7734 2 ปีที่แล้ว +2

    Ai ane gaya doni moko kiyanna නිදි matadaa පරිස්සමෙන් ඉන්න බුදු සරනයි සමන් දෙවි පිහිටයි good look

  • @priyantha9189
    @priyantha9189 2 ปีที่แล้ว +7

    මං බලන්නෙම අශාවරි පමණයි සියලුම දෙනාම හොඳයි ඉදිරියේ රටම හොල්ලයි

  • @gimhankavi2176
    @gimhankavi2176 2 ปีที่แล้ว +5

    ගොඩක් හොදයි ලස්සනයි හොද අනාගතයක් තයනවා අතර මගදි නවත්වන්නැතුව ඉදිරියටම යන්න මමත් ඔබලාට සුබ පතනවා ⁣මමත් පොලොන්නරුවෙ අපට ගොඩක් අඩමිබරයි.

  • @hashinikawshika55
    @hashinikawshika55 2 ปีที่แล้ว

    Kiyanna wachana nah dharuwo
    Excellent super

  • @HappyLife-gn3ez
    @HappyLife-gn3ez 2 ปีที่แล้ว +4

    සතුටුයි ගොඩාක්...පතමු සුභ පැතුමි හදවතින්ම...

  • @sankaPrabath-n1l
    @sankaPrabath-n1l 7 หลายเดือนก่อน

    Supiri lassanai❤❤❤❤❤❤🎉🎉🎉

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +1

    Patta .....good budusaranai

  • @thushararamanayake6831
    @thushararamanayake6831 2 ปีที่แล้ว +6

    ලස්සනයි

  • @nimanthaperera7350
    @nimanthaperera7350 2 ปีที่แล้ว +29

    තව ටිකක් tempo ගහන්න නැත්නම් Lead guitar එකෙ distortion tone එක වෙනුවට clear tone එකෙන් play කරන්න tempo අඩු නිසා lead part highlight වෙලා ඇහෙනවා.අඩුපාඩුවක් හොයලම කිව්වා නෙවෙයි.ඇත්තටම ඔය වයසට ඔහොම backing කරනවා කියන්නෙ ඒක ලොකු දෙයක්.හදාගන්න යමක් තියෙන නිසා අදහසක් කිව්වෙ.ඉදිරිගමනට සුභ පතනවා.❤️

    • @su3299
      @su3299 2 ปีที่แล้ว +1

      බොහෝම හොඳ අදහස් ටිකක්... ඇත්තටම මේ දරුවන්ගේ වයස එක්ක බැලුවම මෙයාලගේ baking එක ගොඩාක් හොඳයි ..හිතාගන්න බැරි විදිහට play කරනව... කිසිම දෙයක් අපිට එකපාර කරන්න අමාරුයි නේ..එක නිසා දවසින් දවස අඩුපාඩු හදාගෙන යමු දරුවනේ අංක එකටම❤️❤️❤️🙏

    • @supunrangana100
      @supunrangana100 2 ปีที่แล้ว

      ඒක වටිනව. ඒ වගේ දේවල් හදාගන්නම ඕනෙ. මං හිතන්නෙ මේ වගේ වටිනා අදහස් ආශාවරීලට ඉදිරියට යන්න ලොකු හයියක් වෙයි.

  • @surekadilrukshi1539
    @surekadilrukshi1539 ปีที่แล้ว

    ලස්සනයි ජයවේවා❤❤❤❤❤

  • @dulamkanadishan8079
    @dulamkanadishan8079 2 ปีที่แล้ว +2

    Mewage dakshantath megablasteka baradenawanam supiri.

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 2 ปีที่แล้ว

    Aththamai gayata amarui wage...time balanawa dennama. Pauuuuuuu...
    Lassanai katahada ......kauda me nimeesha nangida...

  • @nalinman4410
    @nalinman4410 2 ปีที่แล้ว +1

    Sampurna vdyo danna asawen balannia mia punchi pianchiyangia hiamotama budusaranai

  • @gowripeiris7181
    @gowripeiris7181 2 ปีที่แล้ว +1

    ලස්සනයි දෝණි

  • @hasantharanjith9988
    @hasantharanjith9988 2 ปีที่แล้ว +1

    ලස්සණයි හරිම ලස්සණයි බුදු සරණයි

  • @dumindaasela7015
    @dumindaasela7015 2 ปีที่แล้ว +2

    Jayawewa

  • @niroshandavid
    @niroshandavid 2 ปีที่แล้ว +2

    Supiri.... ela ela... tempo eka poddak wadi karanna...

  • @kanjanaattapattu8537
    @kanjanaattapattu8537 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤
    Soooo beautiful

  • @kamalperera7685
    @kamalperera7685 2 ปีที่แล้ว +2

    siyalu dhenatama budhu saranai....🙏🙏🙏🙏🙏

  • @dhammikabandara7172
    @dhammikabandara7172 2 ปีที่แล้ว

    ජයවෙිවා මල්ලි

  • @nishanfernando4682
    @nishanfernando4682 2 ปีที่แล้ว +2

    Superb

  • @kapilakumara7734
    @kapilakumara7734 2 ปีที่แล้ว +1

    Ammoo eka ama tamai hodata karee

  • @ranjhabandara8384
    @ranjhabandara8384 ปีที่แล้ว

    Ammooooooo supiri

  • @chandanakamal-xf3ch
    @chandanakamal-xf3ch ปีที่แล้ว

    Harma lassanai oganaya wadanaya katana duwage hada wada

  • @hirugunawardana
    @hirugunawardana 2 ปีที่แล้ว

    all the best

  • @Julieya89
    @Julieya89 2 ปีที่แล้ว +1

    patta niyamai....

    • @srilankatharanga362
      @srilankatharanga362 2 ปีที่แล้ว

      Campas...duva...oya...me...donila...akkama...enna..
      Good...luck...

  • @sanjiwavasanthakumara908
    @sanjiwavasanthakumara908 ปีที่แล้ว

    oyalanam maru

  • @sudathsudath6674
    @sudathsudath6674 2 ปีที่แล้ว +1

    Tempo tikak wadiyen denna.jayaweewa duuula hamotama

  • @namalaravinda6468
    @namalaravinda6468 2 ปีที่แล้ว +1

    ලොකු සතුටක් හැමදම බලන්න ලැබිම

  • @wasanatashmi1468
    @wasanatashmi1468 2 ปีที่แล้ว +2

    Vedio eka හොඳට karanna ...බුදු සරණයි poddane..

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 2 ปีที่แล้ว +2

    👌👌👌👌❤️❤️❤️❤️

  • @sujeewasenarath4400
    @sujeewasenarath4400 2 ปีที่แล้ว +1

    එලම

  • @udeni4828
    @udeni4828 8 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nilanthikarunarathnanilant6248
    @nilanthikarunarathnanilant6248 2 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍👍

  • @janithakumara7638
    @janithakumara7638 ปีที่แล้ว

    පුල් song eka nadda

  • @naweenshanakaamarasinha573
    @naweenshanakaamarasinha573 2 ปีที่แล้ว +1

    NIYAMAI

  • @mahindanicesongrajapaksa6826
    @mahindanicesongrajapaksa6826 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🌹🌹🌹🌹🌹👍👍👍

  • @mahanamathikula1187
    @mahanamathikula1187 2 ปีที่แล้ว +1

    Thamata avenika swaraya thora gannam

  • @pathummadusanka2966
    @pathummadusanka2966 2 ปีที่แล้ว +1

    Lead podddiii maruuu

  • @gihanchamika6632
    @gihanchamika6632 ปีที่แล้ว

    ada kohomada punch eka

  • @bhagyaakalanka1734
    @bhagyaakalanka1734 2 ปีที่แล้ว +1

    Full sho akak denna ko

  • @dileepamahes3746
    @dileepamahes3746 2 ปีที่แล้ว +2

    Kapatiya tika tika neda denne apita😢

  • @malikapoi7585
    @malikapoi7585 2 ปีที่แล้ว

    Eeyae vidio wae mkiyakda comaente karala thibuna
    Aksha aaa. .duva waenna
    Mae daruvanta baa kiyalaa....lankaawze daksha daruvo..kochchara nam. Ennavada...Mae daruvangae n.aaka oppukaranna .puluvan.ratak.lookayak.vatina daruvanta eershaakarana...mongal gaanu
    Mongal.pirimie ennnava
    ..duk.waenna apaa daruvanae..anna.edeiruyatama.sammaasambudusarqnaei
    Dooonilaaata

  • @chamindhaca2411
    @chamindhaca2411 2 ปีที่แล้ว

    Maru hode

  • @kapilakumara7734
    @kapilakumara7734 2 ปีที่แล้ว +1

    පොඩ්ඩක් ama doni wage inna koo

  • @chandanawijekumara545
    @chandanawijekumara545 ปีที่แล้ว

    පුහුණු ව .. අනිවාර්ය යි ...තවම ..

  • @laksmanjayasiri2400
    @laksmanjayasiri2400 2 ปีที่แล้ว +2

    කැමරාව අන්තිමය්

  • @Suranji.anuran
    @Suranji.anuran 4 หลายเดือนก่อน

    Putala tawatawath athmage oyagitaya ahanna b s

  • @karaokipr9300
    @karaokipr9300 2 ปีที่แล้ว +1

    ඇයි බන් උබලා වීඩියෝ කෑලි දාන්නෙ

  • @ireshalakmali9456
    @ireshalakmali9456 2 ปีที่แล้ว

    ALUTH SINDU TIKAK DANNAKO DONILA

  • @keerthilan5228
    @keerthilan5228 ปีที่แล้ว

    Tempo wadikaranna

  • @kavindudilshan9347
    @kavindudilshan9347 ปีที่แล้ว

    🤣🤣🤣

  • @tharindudilshandilshan5278
    @tharindudilshandilshan5278 2 ปีที่แล้ว

    හොදයි.ටෙම්පෝ මදි.

  • @samsonpalitha4351
    @samsonpalitha4351 4 หลายเดือนก่อน

    Wery bad 👎🏿

  • @pathummadusanka2966
    @pathummadusanka2966 2 ปีที่แล้ว +2

    Liyathabara mehm ghnwa ki patta.tawa.tikk.tempo.awnm.twat lassnaiiii

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว +2

    ලස්සනයි