ආදරේ කෙළවර විවාහයද ? මරණයද ? ඊළඟ භවයේද ? ආදරේ කෙළවර කොහෙද ? 08-01-2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 91

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා මාගේ අමාමැනි සමිමා සමිබුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබෙිවා තෙරුවන් සරනයි

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි ! පින්වත් අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ ඇසුරම ලැබේවා ! සාදු !!!

  • @i.d.a.gunawardana2452
    @i.d.a.gunawardana2452 5 ปีที่แล้ว +7

    සාදු..සාදු...සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻
    මේ ගෞතම බුද්ධ ශාසනය තව තවත් බබළවන්නට ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...
    ධර්ම දානය බෙදා හරින ඔබ සැමටත්..දේශකයාණන් වහන්සේටත් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා....
    තෙරුවන් සරණයි...!!!

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු

  • @nadikanadika6981
    @nadikanadika6981 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @coolmaxx7958
    @coolmaxx7958 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ගරු සුවාමින් වභ න්සේ ඔඛ ව.හන්සේගේ ඛන මම හැම දාම අහනව මගෙ ඈස් දෙකේ කදුලු පිස දම දම ඒ තරමිම රත්තරං ඛන ඔඛ වහන්සේ දේශනා කර න්නේ සාදු සාදු ඔඛ වහන්සේ ට නිදුක් නරෝ ගි ඛාවය දිර්ගායුස චිර ඡිවනය ලැබේ වා ලැබේ වා මමගෙදරක වැඩ කාරකම් කරන වයසක අමිමා කෙනකි පිට රටක සිටින සාදු සාදු තෙරැවන සරනයි

  • @malaniranaweera3542
    @malaniranaweera3542 2 ปีที่แล้ว +1

    සාදු සාදු 🌹🌹🌹🌹💐💐සාදු හාමුදුරුවනේ එහෙමයි අපේ හාමුදුරුවනේ බුදු සරණයි ඔබ වහන්සේට

  • @piuminandika8799
    @piuminandika8799 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! ☸️☸️☸️☸️☸️

  • @shantiagainstinuge2458
    @shantiagainstinuge2458 5 ปีที่แล้ว +6

    ඔබ.වහන්සේට.දිර්ඝායු.ලැබේවා මාගේ.නමස්.කාරය.වේ‍වා.සාදු.සාදු.සාදු.සාදු🙏🙏🙏🙏🙏🙏

  • @DimanthiDinu
    @DimanthiDinu 5 ปีที่แล้ว +6

    අපේ ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏

  • @sumananona5950
    @sumananona5950 5 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා දෙසන වක් අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

  • @priya83621
    @priya83621 5 ปีที่แล้ว +5

    ධර්මය දානය දුන් සියලු පින්වතුන්ට බොහෝ පින් තෙරුවන් සරනයි

  • @fffh2247
    @fffh2247 5 ปีที่แล้ว +2

    සාදු...සාදූ...සාදූ...පින්වත් ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා..!!!

  • @priya83621
    @priya83621 5 ปีที่แล้ว +5

    සාදූ ..සාදූ ..සාදූ ...අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...ඔබ වහන්සේට නිර්වානය ලගා වේවා ....

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌷🌷🌷🌼🌼🌼🙏🙏🙏

  • @kamanikamani2695
    @kamanikamani2695 5 ปีที่แล้ว +2

    Oba whansata godak pen suwmene mama kuwait obg bana hetat loku sansemak tarwansarnai

  • @nalaniperera5324
    @nalaniperera5324 5 ปีที่แล้ว +2

    බණ දෙසනා කරන ඔබ වහන්සේට මාහා පිං !

  • @yasodakarannagoda5691
    @yasodakarannagoda5691 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu...oba wahnsege daramyua ithamath saddawen sawrarnya kara. Oba wahnseta niwan dakimata me pina hethu wasana wewa .

  • @madhugayan4575
    @madhugayan4575 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ... පින්වත් ඔබ සැමට

  • @shiromipathirana8638
    @shiromipathirana8638 5 ปีที่แล้ว +4

    සාධු` සාධු` සාධු`
    තෙරුවන් 🌹සරණයි අපේ හාමුදුරුවන්ට 🌷🌷 🙏🌷🙏🌷🙏🌷🙏🌷🌷

  • @shiromisurangika4305
    @shiromisurangika4305 5 ปีที่แล้ว +1

    Oba wahansege darma desana godak lassanai godak harawath dirgaausha labewa oba wahanseta sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dinodino514
    @dinodino514 5 ปีที่แล้ว +2

    Ranamal ලසන්ත me wage dewal danawata godak pin oyage jeewitema sartaka wewa 🙏🙏

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ pinwath Udeshika,
      Samma Sambudu Saranay

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @chamathkasurangi6200
    @chamathkasurangi6200 5 ปีที่แล้ว +4

    Theruwan saranai oba wahanseta.mage namaskaraya wewa

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 5 ปีที่แล้ว +3

    සාදු ..සාදු . සාදු .අපේ හාමුදුරුවන් ට..

  • @janaliperera2084
    @janaliperera2084 5 ปีที่แล้ว +7

    තෙරැවන් සරණයි.... අපේ හාමුදුරැවනේ...

  • @dermasaudi9393
    @dermasaudi9393 5 ปีที่แล้ว +2

    Geevithayata Pana pauu oba vahanseta magaa namaskaraya wevaaa🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @නදීපෙරේරා
    @නදීපෙරේරා 5 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @sachinsachin2601
    @sachinsachin2601 5 ปีที่แล้ว +4

    Mallika ariyawansa vatina darma desanayak theruvan saranai hamuduruvane ranmal maha atulu samatath budu saranai sadu sadu sadu...

  • @nisansalasewwandi8766
    @nisansalasewwandi8766 5 ปีที่แล้ว +3

    Budu saranaii

  • @ishaniishanisaudi
    @ishaniishanisaudi 5 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි.අපේ හාමුඩුරුවනේ.

  • @shaneshane2722
    @shaneshane2722 5 ปีที่แล้ว +1

    Theruwan saranai pinwath suvamin wahanseta sadu sadu sadu

  • @achalakumari3664
    @achalakumari3664 5 ปีที่แล้ว +5

    සාදූ සාදූ සාදූ අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..ඔබ වහන්සේට දිර්ඝායු ලැබේවා ...!!!!

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 ปีที่แล้ว +2

    Oba wahanseta mage nemaskerya wewa theruwan saranai ape humdru💐🌺

  • @nainaseandeera8322
    @nainaseandeera8322 5 ปีที่แล้ว +7

    Sadu sadu sadu 🙏🙏🙏tharuweansarani epa hamuduruwenta godak pin me pinean uthum niwean ewabodayama wewe sadu sadu sadu 🙏🙏🙏

  • @priyanthibandara5076
    @priyanthibandara5076 5 ปีที่แล้ว +3

    sadu sadu sadu pinwath swamin wahanseta dirgayusa lebewa thruwansaranai

  • @ishaniishanisaudi
    @ishaniishanisaudi 5 ปีที่แล้ว +3

    ගොඩාක් වෙදගත් බන දේශනාවක් මන්ගොඩක් පෙහෙදුන අපෙ හාමුදුරුවනේ.පින් සිද්ද වෙනවා.

  • @SewwMedia
    @SewwMedia 5 ปีที่แล้ว +2

    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය් වේවා

  • @සෙනුරිකාවින්දිකා
    @සෙනුරිකාවින්දිකා 5 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු
    තෙරුවන් සරණයි

  • @srilanka4885
    @srilanka4885 5 ปีที่แล้ว +3

    sadu.sadu.sadu..siyalu.denatama..samma.sambudu..saranai

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ..!!!

  • @sulolocha3323
    @sulolocha3323 5 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි

  • @malilanka1695
    @malilanka1695 5 ปีที่แล้ว +2

    Obawahansata dirgausa labawa sadu sadu sadu රන්මල් මල්ලි oyatath ගොඩාක් pin budusarani

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Mali,
      සම්මා සම්බුදු සරණයි

  • @malieakanayaka8886
    @malieakanayaka8886 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu theruwan saranai ape hamuduruwane neduk neerogi deergausa labewa oba wahanseta

  • @piuminandika8799
    @piuminandika8799 4 ปีที่แล้ว

    ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @monikamonika6023
    @monikamonika6023 5 ปีที่แล้ว +2

    Theruwan saranai oba whnseta mage .namaskaraya wewa sadu sadu sadu

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 ปีที่แล้ว

      Monika..oyath.bana.ahanawada

  • @priyanganialuthgama1790
    @priyanganialuthgama1790 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @sugathsilva5271
    @sugathsilva5271 5 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 5 ปีที่แล้ว +4

    Saadu saadu saadu දීර්ඝායුෂ වේවා

  • @NelumLanka
    @NelumLanka 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @maamaleila7279
    @maamaleila7279 5 ปีที่แล้ว +2

    oba. wahan sata loku pinak budu bana harima. hoda

  • @shaniedirisinha7244
    @shaniedirisinha7244 4 ปีที่แล้ว

    Sadu sadu sadu hitha godak pahaduna

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 5 ปีที่แล้ว +2

    Sadu..sadu..sadu..🙏🙏🙏therwan sarani

  • @hashinihashini3607
    @hashinihashini3607 5 ปีที่แล้ว +2

    Godak sthuthi obata..mn reply beluwa

  • @i.drenuka6647
    @i.drenuka6647 5 ปีที่แล้ว +3

    sadu sadu sadu🙏🙏🙏👪

  • @nishaalahakoonalahakoon1279
    @nishaalahakoonalahakoon1279 5 ปีที่แล้ว +3

    Sadu sadu saadu

  • @sannskhshsidj4593
    @sannskhshsidj4593 5 ปีที่แล้ว +2

    Sadu.sadu.sadu.api.pinwth.suwamin.wahansata.maga.namas.karaya.wawa.sadu.sadu.sadu

  • @isuriimalsha2831
    @isuriimalsha2831 5 ปีที่แล้ว +2

    Ranmal obata puluwanda.. dammadeepa hamuduruwange contact number ekak denn mata... pin siduuu wewaaaaaa!!!!!!

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ isuri,
      Henduwawe dhammadeepa thero : 0777754891
      Theruwan Saranay

    • @isuriimalsha2831
      @isuriimalsha2831 5 ปีที่แล้ว +1

      @@RanmalLasantha thanxxxxx gdk pin.....

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ isuri,
      Samma sambudu Saranay

    • @isuriimalsha2831
      @isuriimalsha2831 5 ปีที่แล้ว

      @@RanmalLasantha ඔබටත් සම්මා සම්බුදු සරණයි !!!!!!

  • @sanjudsk9884
    @sanjudsk9884 5 ปีที่แล้ว +2

    Mn badinna inna kena army sf 1 weda krnne.gdk seray yakshayek wage podda ehe mehe wenna be baninawa iwasala beri thena math kegahanawa.....eyage wena kisima waradak ne.
    adin passe mn ehemawath ke nogaha inna balanwa.. ape hamuduruwane obawahansege dharma deshanawa nisa....
    Genu apita thamayi puluwan yakshayek manussayek karannath..manussayek yakshayek karannath.
    Obawahanseta godak pin..

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว +1

      @ Sanju,
      me bana upload karanne swaminwahanse nemey. mama record karala. obathumiyatata unwahanse samaga obe gataluwak sakachcha kirimata awashya nam pahata durakathana ankayen swamin wahanse samaga sambanda wenna.( mama number eka hoyagaththe internet eken ) obe me paniwidaya swamin wahanse hata yomu kirimata mata hakiyawak naha. mama un wahanse paudgalikawa handunanne naha.
      Henduwawe Dhammadeepa swamin wahansege durakathana ankaya
      0777754891
      Theruwan Saranay.

    • @sanjudsk9884
      @sanjudsk9884 5 ปีที่แล้ว +1

      @@RanmalLasantha ... theruwan saranay oyata godak pin me karana uthum kaaryata...

    • @p.k.gamage4482
      @p.k.gamage4482 4 ปีที่แล้ว

      Balanna..ape..HAMUDURUWANGEN.darma.desana.nisa..ki.denek.yshapath.wenawada

  • @rukmalijayawardana3405
    @rukmalijayawardana3405 5 ปีที่แล้ว +3

    SADHU SADHU SADHU
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashinihashini3607
    @hashinihashini3607 5 ปีที่แล้ว +1

    Darmasanaye addres eka danna kenek dannako plzzz Loku udawwak....

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Hasini,
      Swamin wahansege durakathana ankaya pahathin sandahan kara atha
      0777754891

    • @hashinihashini3607
      @hashinihashini3607 5 ปีที่แล้ว

      Godak sthuthiii obata

  • @NNWICKRAMASINGHE
    @NNWICKRAMASINGHE 5 ปีที่แล้ว +3

    🍃💐🍃🙇🏻‍♀️

  • @shevantiwickramasinghe2968
    @shevantiwickramasinghe2968 5 ปีที่แล้ว +3

    Sadu.dadu.dadu

  • @p.k.gamage4482
    @p.k.gamage4482 4 ปีที่แล้ว

    SADU.SADU.SADU
    MAGE.NAMASKARAYA..WEWA.PIN.WATH.SWAMIN.WAHANSETA

  • @hashinihashini3607
    @hashinihashini3607 5 ปีที่แล้ว +1

    Anee plzz dannako

  • @aththanayakaaththanayaka9734
    @aththanayakaaththanayaka9734 4 ปีที่แล้ว +1

    🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏

  • @nadeeherath5504
    @nadeeherath5504 ปีที่แล้ว

    🙏🙏🙏

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 5 ปีที่แล้ว +2

    Theruvansaranai ape hamuduruvane

    • @malagashmerditio6630
      @malagashmerditio6630 5 ปีที่แล้ว

      Sadu.sadu.sadu.dammadipipa.swamini.wahansege.nambar.eka.denna.pulwannam.asarana.mawak.obata.godak.pin

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 5 ปีที่แล้ว +1

      බුදු සරණ යි අපේ හාමුදුරුවනේ .
      ගොඩාක් වට්නා .බන.සාදුසාදුසාදුසාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      0777754891

  • @kumarikumari7314
    @kumarikumari7314 5 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු