ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Thenx❤
Thank you very much ❤️
Thanks for the informations brother..❤️👍
ණය ප්‍රතිවියුහ ගත කිරීම සම්බන්ධව අවදානම වැඩි බව දැනුම් දී තිබෙනවා. අපි වසර 4 කට දාලා තියෙන්නේ. දැන් මොකද කරන්නේ
ඔව් අවදානමක් නැහැ කියන්න අමාරුයි. මොකද දැනට හැම පැත්තකින්ම අර්බුද ඇවිත් තියෙනවා.. මහ බැංකු ප්‍රතිපත්ති මත වෙනස් වෙන්න පුලුවන්. ඔබ නැවත බැංකුව සමග සාකච්ඡා කර බලන්න..
මම ගිය අවුරුද්දෙ 9/20 ස්තාවර තැන්පතුවක් දැම්ම අවුරුදු 5කට ඒක ගැන ටිකක් දැං බයයි පිලිතුරක් අවස්‍යයි
පුලුවන් තරම් කෙටිකාලීන තැන්පතු ආරම්භ කිරීම වඩාත් හොදයි. බැංකුවක් ද මූල්‍ය ආයතනයකද දැම්මේ?.
පැභැදිලි කරිම ගැන Thank you. අනිවාර්යයෙන්ම බැංකුව සමග සම්බන්ධවි ඉදිරියට comment තියන්නමි
👍👍👍
👍👍💥💥
ඒක වෙන්න බෑ.
oba adahas kala deya kiyanna..
ඔය මිනිස්සු කීවා කියන අඩු මුදලක් ලැබුනා කියන්නේ බොරු වෙන්න ඕන මිනිස්සුන්ගේ
@@chankanapanvilage3644👍👍👍
FD walin upayana wita badda kapanawada
Naha.
😂😂😂
👍👍
@@Econ_academy අවුරුද්දක් කියන්නේ fd වලට දිගු කාලයක්ද?
@@janakaisuru8597 නැහැ