Pulathisi Train | මඩකලපු සංචාරය | Colombo to Batticaloa Train
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- Pulathisi is a major intercity express train in sri lanka Operated by Sri lanka railways. Pulathisi train connects colombo with the eastern cities of batticaloa and polonnawruwa. Pulathisi train consist with 1st class A/C reservation compartment & normal 2nd , 3rd class compartments.
Pulathisi Intercity Express Train - class S13 (පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය) runs daily between Colombo Fort railway station and Batticaloa railway station. This is the fastest train in eastern line & from this train can travel to polonnawruwa also.
The Batticaloa line is a railway line in sri lana , branching off the northern line at Maho Junction, the line heads east through north central province and south-easterly through Eastern province before terminating at the eastern city of batticaloa. The line is 212 kilometres (132 mi) long and has 31 stations.
📍 Pulathisi Train
Colombo to Btticaloa 🇱🇰
1st class ( reserved ) - Rs 3,000/=
2nd class ( reserved ) - Rs 2,000/=
3rd class ( reserved ) - Rs 1,400/=
2nd class ( normal ) - Rs 1,500/=
3rd class ( normal ) - Rs 1,100/=
Batticaloa is the main cultural centre of the eastern Sri lanka.
✨️ Subscribe Us ❤️ it means lot.. 🙏
• We are Traveling Diary Srilanka 🇱🇰
colombo to batticaloa train
colombo to polonnawruwa train
batticaloa trip
pulathisi train
pulathisi intercity express train
pulathisi express train
pulathisi train 1st class
pulathisi train time table
eastern railway srilanka
trains in srilanka
srilanka train videos
batticaloa intercity train
batticaloa train station
batticaloa railway
batticaloa new train
mahawa to polonnawruwa train
pulathisi train speed
batticaloa train journey
කලින් vlog වගේම මේකත් සුපිරි අයියා...හැමදේම විස්තර සහිතව ඉදිරිපත් කරනවා ❤️
@@sahanchathuranga2902 Thankyou very much මල්ලී... ❤️😊
Train ගැන විස්තර දැන ගන්න ඕනිනම් . ඔයා තමා නියමෙටම කරන්නෙ. ඇත්තටම නියමයි ඔයාගෙ විස්තර කරන විදිය. Well done ...❤️ keep it up 😍👌
@@udayanianuruddika5306 Thankyou very much...❤️😊
ඇත්ත. ▶️▶️▶️
ජෙනරල් ජානක පෙරේරා ❤ a real hero and a brave soldier and a great son of mother Sri Lanka. 🇱🇰 He will be remembered for every, as far as this country exists
@@guwani01 😊❤️🙏
@@TravelingDiarySrilanka thank you 🙏
Really nice video brother ❤❤very interesting
@@gowthamsujeekaran740 Thankyou very much Brother...❤️😊
Oya nam සුපිරි ....හරිම ලස්සනයි ...කථාකරන විදියට ....මමත් ලංකාවට යන්නේ මෙහෙම යන්න හිත හිත ....තවත් ආසාව වැඩි වුනා මේ වීඩියෝ බැලුවා පස්සේ
@@nadishanimunasinha4119 Thankyou very much...❤️😊
Wow..... 😊😊😊 බලන් හිටපු වීඩියෝ එකක්.... 🚆🚆🚆 ලස්සනයි. 👋👋👋
@@nethu1089 Thankyou very much...😊❤️
WOW නියමයි මල්ලි ඔයාගේ 🎉 100 🎉 වෙනි විඩියෝ එක නේද Congratulations හොදේ බුදුසරණයි ඔයාට ❤❤
@@sriyalathavithanage1551 Thankyou very much...😊❤️ ඔයාලගේ support eka nisa thamai 100 wenakm awe.. ❤️
Another fantastic video
@@jcsufi Thankyou very much...❤️😊
Supiri aiya❤
@@madawalashiro812 Thankyou very much... ❤️😊
යාපනේ ගියා ගිය සතියේ. අවශ්‍ය උනේ jaffna station එකේ room එකක් book කරන්න ඕනවෙලා SM ට call කරා. වෙන කෙනෙක් jaffna ගිය වෙලාවේ ගිහින් ඒ දිනය book කරන්න ඇහුවම කියලා තිබෙන්නේ එකම කතාව. ඒ කියන්නේ අදාළ දිනයටමයි book කරන්න ඕනේ. ඉතින් ඒ වැඩේ ගැන බයයි. හේතුව අපි යාපනයෙන් බැහැලා book කරන්න ගියොත් rooms නැති වෙයි කියලා හිතුන නිසා nagawiharaye පන්සල් බූමියේ තිබෙන ගොඩ නැගිල්ලේ කාමරයක් ගත්තේ. කාමරේ වරදක් නෑ 5000/= යි A/C fan තිබෙනවා. Double bed 2ක් තිබෙනවා. නිශ්ශබ්ද පරිසරයක්. පාරෙන් අනිත් පැත්තේ තිබෙන්නේත් nagawiharayen පාලනය කරන pilgrim rest එක. ඒක නම් අපිරිසිදුයි.
පරිස්සමෙන්...ජය වේවා...❤
@@dhanikafernando5212 🙏😊❤️
superb 😍
@@czupun Thankyou very much...😊❤️
මෙයාද අර මහවදි go pro එක්කින් වීඩියෝ එක කරේ ❤️
@@Udamsamarasinghe ඊයේ Jaffna එන ගමනුත් කරා මං මහව හන්දියේදි.. ❤️😊
@ මං යන ගමන් වීඩියෝ කරනවනම් දැක්කා 😊❤️
කලින් ගියේ පොලොන්නරුවට විතරයි නේ මන් ගිහින් තියේ 🔥❤️
@@Anuhasanuhas13 Yes , 2022 ඉදන් තමයි මඩකලපුව යන්නේ.. ❤️😊
යාල් දේවි, රුහුණු කුමාරී, රජරට මැණිකේ, සාගරිකා, උදයදේවී, මීනගයා උඩරට මැණිකේ, ගාලු කුමාරි 😊
@@OmiyaBusKingdom-l9x 😊❤️
Super ✨❤️
8:03 හැබැයි kks Intercity Express
කොහෙටවත් නැති නමක් නෙ 🥲
@@janithjanadhi6620 😅 ඇත්තට දෙපත්තටම නෑනේ... ❤️❤️
Vosda
Damayanthirn
supper ❤️🧡💚💛💗
@@Mallawaarachchi-xu6no Thankyou very much...❤️😊
❤ උදය දේවි (කොළඹ - මඩකලපුව)
❤ රජරට රැජිනි (බෙලිඅත්ත - අනුරාධපුර)
❤ පුලතිසි නගරාන්තර (කොළඹ - මඩකලපුව)
❤ රුහුණු කුමාරි (මරදාන - මාතර)
❤ යාල් දේවි (කොළඹ - කන්කසන්තුරේ)
❤ යාල් රාණි (කන්කසන්තුරේ - මහව)
@@SKASKumar ❤️😊
Train eka station walata arrival wena welawa dammoth watinawa🎉❤
@@Awalameyanapusa Api giya dawse kurunegala idanma peyak late wela giye... ❤️😊
Super bro
@@buddhikakurukulasooriya4622 Thankyou very much...😊❤️
Maru aiya
@@UdeniKularathne Thankyou very much.. ❤️😊
nice video
@@DonChanaka-f8t Thankyou very much...😊❤️
@@TravelingDiarySrilanka keep up the good work
@DonChanaka-f8t Thankyou very much... ❤️😊
❤
@@ranillisanka534 😊❤️
I agreed with the previous comment it's better do this during day time.
🎉🎉🎉
@PushpaWickramanayake ❤️😊
❤❤❤❤❤❤
@@wajiraruwanlatha4512 ❤️😊
❤️❤️
@@angelofernando8681 😊❤️
Why the led screen are not working ? It must show the destination and stops up to destinations right?
@@lahiruperera-ty9xu Yes it should work.. many things to improve.. 😊❤️
අයියේ තලේමන්නාරම් මාර්ගයෙත් traveling එකක් ඕනි 😁❤
@@rukmalsamindu1792 😊 Thanks idea එකට.. ඉක්මනට කරමු.. ❤️
අයියෙ මට පොල්ගහවෙල ඉදන් බදුල්ලට යන්න ඕනෙ,1st class එක ලග සීට් දෙකක් booking දාගන්නේ කොහොමද
@@chamilgimhan6770 ප්‍රධාන station එකකින් Booking eka දාගන්න... එතකොට එයාට කියන්න එක ලගින් seats දාන්න කියලා.. ( online දානකොට seats තෝරන්න බෑ ) 😊❤️
Hari,ගොඩක් ස්තූති❤️
අයියෙ එතකොට අපි ගමන යන්න කොච්චර දවසකට කලින් ගිහින් ද බුකින් එක දාගන්න ඕනෙ෴යන දවසට ශීට් නැති උනොත්?
@chamilgimhan6770 යන දවසට මාසෙකට කලින්.. ( මාර්තු 20 යනව නම් , පෙබරවාරි 20 උදේ 10.00 ට booking open වෙනවා ) 😊
කොටුවේ ඉඳලා පොලොන්නරුවට යනකොට පැය කීයක් ගියාද?
@@express6468 පොළොන්නරුවට රාත්‍රී 8.30 ට...❤️😊
Aiya use krn gimble ek mkd aiye?
@@M_R_3_6_0 gimble ne malli , gopro 9 & stick eka 😊❤️
@TravelingDiarySrilanka video colity aiyge. mn hituwe gimble ekk use krnw kyl. mt traveling vlog ekk ptn gnn inne. ekai ahuwe aiygen
@M_R_3_6_0 😊❤️ gopro eke auto stabilizing tiyena nisa gimble ekak ona ne malli , oya phone , DSLR nm use karanne dimble ekak hodai..
@@TravelingDiarySrilanka hari aiye. aiylge adi pare tmi mmt enne. supiriyak dgtm krgen ynn❤️
train eka yana speed eka balana app eka mokadda
@@kaveeshajayasanka8566 GPS speed tracker ❤️😊
Oka moragollagama nawattanwa neda
@@travelwith5747 Yes , nawaththanawa hawasa 6.18 time eka 😊❤️
අවුකන යන්න බැරිද මේකෙ?
@@lahirusandun5771 පුළුවන් , සවස 6.37 ට එනවා අවුකන station ekata...❤️😊
මාතලේටත් train එකේ යන්න
@@sasindu_gunasekara10 Sure... වීඩියෝ එකක් දාන්නම්.. 😊❤️
එතකොට දක්ශිණ
කොවිඩ් කාලේ ඉදන් දක්ශින දුවන්නේ නැහැ
@@ItzChillypasty දැන් ඒක දුවන්නේ නෑ...❤️😊
අනිවාර්යෙන් රටට ඩොරල් ගෙන සත්තු ආරක්ෂා කරගන්න ඔනේ
@@LakmalSalinda-f3g Yes... ❤️😊
Dawas keyakata kalin buk Karanna onida.
@PushpaWickramanayake hariyatama masekata kalin booking open wenawa.. a nisa ikmanin book karanna.. ❤️😊
❤❤
@@minidunadiranga ❤️😊
❤️❤️❤️
@@udeshanuruddhike1316 😊❤️