පුන් සඳ එළියයි / Pun Sanda Eliyai - Latha Walpola & Chorus : Movie : SANDESHAYA (1960)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 11

  • @upaliwijerathna1013
    @upaliwijerathna1013 ปีที่แล้ว +3

    Niyamai niyamai niyami dalada samidu phitai budusarani🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @chandanamohotty8005
    @chandanamohotty8005 ปีที่แล้ว +4

    පුද්ගලිකව ලතා වල්පොල මහත්මිය අදුරමි. සැබැවින්ම ඇය ඉතා නිහතමානී කාරුණික ගුණයකින් යුත් මාතාවකි. රසිකයන්ගේ අගය කිරීම ඇයට මහමෙරක් සේ වටී. ආධූනික ගායක ගායිකාවන්ට උදව් කිරීම ඇය තුල ඇති ඉතා උතුම් ගුණයකි. මාගේ මව්ගේ වයසේ පසුවන ඇයට ඇයගේ ඉල්ලීම මත මම ආමන්ත්‍රනය කරන්නේ ලතා අම්මා කියාය. පරම්පරා ගනනක් ඇයගේ ගීත වලට අශා කිරීම ඉතාමත් දුර්ලභ ගනයේ දෙයකි.

  • @KeerthicaNeeliyaMuthuswamy
    @KeerthicaNeeliyaMuthuswamy ปีที่แล้ว +2

    So proud of my great father Music Director R. Muthuswamy Master🙏🙏🙏

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 ปีที่แล้ว +1

    අපි තරුනකාලෙ අහපු රසවින්ද අමරනීය ගීතයක් ඉදිරිපත් කිරිම ගැන ඔබට ස්තුති ,👍

  • @indranichandralathapathira9898
    @indranichandralathapathira9898 ปีที่แล้ว +1

    ශා මරුනේ ..ඇත්තටම සිත නිවෙන ගායනයක් ..ඒ හඩේ තියෙන රසය මොන තරම් සුන්දරද ..හරිම ආසාවෙන් රස වින්දා ..තෙරුවන් සරනයි ඔයාට ..

  • @hewakaru
    @hewakaru ปีที่แล้ว +1

    The best song from the film. Latha Walpola’s lovely melody 🎵 singing

  • @kandyandip
    @kandyandip ปีที่แล้ว +1

    දෙසවන් පින 2:41 වන මිහිරි ගීතය... එදා වගේමයි..

  • @ranjitmaligaspe5575
    @ranjitmaligaspe5575 ปีที่แล้ว +1

    Beautiful

  • @geetharohini4163
    @geetharohini4163 ปีที่แล้ว +2

    ලතා වල්පොල මහත්මිය ගායනා කරන සාදු පියේ බගවා බුදු රජුනේ සිංදුව පුලුවන් නම් හොයලා දෙන්න .

    • @Ceylonmix
      @Ceylonmix ปีที่แล้ว

      th-cam.com/video/j_7mG18zTWQ/w-d-xo.htmlsi=Pvr3GEenT6aT2nz1

    • @shyamasinhapurage7535
      @shyamasinhapurage7535 7 หลายเดือนก่อน

      th-cam.com/video/MAlWfgqfqGY/w-d-xo.htmlsi=b7P_Jo8COKdOhRqn