Hithata haiya ganna sahodare meka thamai ape mada pera diga jiweth ada oyata heta mata wenna puluwan ikman suwaya labewa adanna apa thawath durwala wei adahana agama sihi path karanna oyata theruwan saranai
Baya wenna epa. Hitha sakthimath kara ganna. Nithara ma unu wathurata bonna. Unu wathurata, teawalata dehi bindu tikak dala bonna. Ikmanin Honda wei. Theruwan saranai.
රතන සුත්‍රය අහන්න ..ඉක්මනින්ම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...තෙරුවන් සරනයි ..කුවේට්
ඒ අක්කෙ හිතාදහීරීමත් කරගන්න ඔයාට මුකුත් වෙන්නේ නැහැ කියලා උදෙ හවස බුදු රජාණන් වහන්සේගේ පිහිටා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න
Do not be worried,upset You can be well soon.triple gem bless you.
Eguru. Poththa malli.sudu lunu serama akata dala thambala bonna.puluwan tharam uni wathura bonna vinade 10.yen 10 yata adhana agama hoden adahanna baya wennanam epa.budu saranai
Theruwan saranai anti ikmanata sanipa wela mawbimata enna plwan wenna prarthana krnwa
Ikman suwa lebewa obata uthum dalada samidu pihitai oya adanna epa menik bs
අනේ ඔයා අඩන්න එපා.හිත ශක්තිමත් කරගන්න.පුලුවන්නම් පිරිත් අහන්න.ඔයාට ඉක්මන් සුවය ලැබේවා.හැකි ඉක්මනින්ම මව්බිමට එන්න ලැබේවා.තෙරුවන් සරණයි!
සොයුරිය ඔයාට ඉකමන් සුවය පුර්තනාකරනවා හිතට බයගන්න එපා බුදු දාහම නිකරම සිහිකරන්න
තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලැබේවා
Get well soon, triple gem bless you.
අක්කෙ බය වෙන්න එපා ඔයාට ඉක්මනින් සුව වෙයි හැම වෙලේම පිරිත් අහන්න දලදා සමිදුගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා කියල ප්‍රර්තනා කරනවා
OYATA. Ikman. Suwaya. Labiwa.
Ekman suwaya labewa
පව් දෙයියනේ .. ඔයාට මොකුත් වෙන් නෑ. ඉක්මනින් සනීප වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.බුදු සරණයි 😢😢❤️
Thunsuthraye pihiten obata ikman suwaya labewa! Oya me athmedi karagaththa kusal gana matak karaganna e kusal balayen suwaya labaganima parthana karanna🙏🙏🙏
අනන්ත වු බුදුගුණ බලයෙන් උතුම් වූ ජයසිරිමාබෝසමිදුන්ගෙ අනුහසින් ඔයාට නිරෝගි සුවය ඉක්මනින්ම ලැබේවා ඔයා බයවෙන්ඩ එපා වෙනකිසිම දෙයක්ගැන හිතන්න එපා සියලු සිතුවිලි යටපත් කරගෙන බුදුගුනම සිහිකරන්න මෛත්‍රී භාවනාව කරන්න ඔයාට අනිවාර්යෙන් සුවය ලැබෙනව බුදුගුණ සත්තයි මමත්කුවෙට්
Baya wanna Apa, korona haduna hamooma Maran naha. Budusaranai
Hithata haiya ganna sahodare meka thamai ape mada pera diga jiweth ada oyata heta mata wenna puluwan ikman suwaya labewa adanna apa thawath durwala wei adahana agama sihi path karanna oyata theruwan saranai
අනේ අක්කා ඔයා බය වෙන්න එපා.ඔයා සුවපත් වෙවී .විස්වසෙන් ඉන්න ..අපි ඔයා වෙනුවෙන් ජේසුට කියනවා ...බය වෙන්න හොද නෑ..ශක්තිමත් කර ගන්න හිත .පහලින් ලියලා තියනවා ගොඩාක් දෙනෙක් කරන්න ඕනෙ දේවල්. හිතට දිරිය අරන් ඒ දේවල් කරන්න ...ඔයාව ජේසු රැක ගන්නවා .....ජේසු පිහිටයි ....! අක්කා ...
හිත හියිය කරගන්න ඔයාට මුකුත් වෙන්නැ රතන සුත්‍රය අහන්න බුගුන සිහි කරන්න නිතරම උනුවතුර බොන්න බුදු සරනයි ඔයාට මමත් කුවෙටි ඉන්නෙ
ඉක්මනට සුව වේවා ශ්‍රී දළදා සමිදු පිහිට ලැබේවා !!!
මස් මාළු වලින් ඇත් වෙන්න බුදුන්ගේ පිහිටා අනිවාර්යයි... ගොඩක් අයට මස් මාංශ අනුභවයේ න් දෙවපිහීට නැති වෙලා යනවා බුදු රජාණන් වහන්සේගේ පිහිටා නැති වෙලා යනවා
බය නැතිව ඉන්න නංගි බුදු සරණයි ඉක්මනින් සුවය ලැබෙනවා
Bs souyarieya
දෙහි ඉස්ම දාලා නිතරම රස්නෙන් උනුවතුර බොන්ට.බයවෙන්ට එපා. ඉක්මන්සුවය ලැබේවා ඔයාට ..
Adanna apa akke oyata ikmnin hoda wela lankawata yanna lebewaa thisthun kotiyak deviyan reka dewaa budu saranai parissamen inna..mamath kuwit inne
Sahodaiya obata ikmanin. Suwaya labenawaaaa !
Ane ape rataviru aiye meka oyata nethugatewa eyata udau keranna budusaranin oyata kisima deyak wenne naha oyath budun wadiya rate kenek amathaka keranna apa
තෙරුවන් සරණයි ඔයාට ඉක්මනින් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
Oyata ikmanin suwaya lebei souriya teruwan sarani.
අක්කේ බයවෙන්න එපා කොරොනා හැඋුනාට සියට 1 වත් මැරෙන්නැ හිත දහිරිය කරගන්න බය උනොත් බයට මැරෙනවා
ඉක්මන් සුවය ලැබේවා කිසිම භාවයක මෙවන් විපතක් නොවේවා ඔබට දීර්ඝායුෂ ලැබේවා budusaranai
Hitha Shakti math karaganna akke. Jayasri MA hamuduruwange pihitay. Ruwan weli se radun ge pihitay. Oya baya wenna apa. 🙏💕
ඔබට ඉක්මන් සුවය ලැබේවා
.ත්‍රිවිධරත්ණයේ ම පිහිටයි
.
ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි හදවතින්ම අඬන්නෙපා සහෝදරිය
Theruwansaranay oyata ikman suwaya kalpanakaranna apa lede thiyaddi yawannehe apita asanipayak nethuwath yannawidiyak nehe wedanehe kannawidiyak kalpanakarannethiwa inna unuwathura thea sini noda dehikellak dala bonna denadeyak puluwan hetiyaka kanna badaginne inna apa theruwansaranay
Oba thumiyata ikman suwaya parthana karanawa ..budu saranai
Ikman suwaya prartana karanawa
අනේ සොයුරිය දුක් වෙන්න එපා අඩන්න එපා ඔයාට ඉක්මනින් සුව වෙලා ලංකාවට යන්න ලැබේවා අල්ලාහ්ගේ පිහිට්යින් 🌹🌹🌹
සහෝදරිය බය වෙන්න එපා හිත දැඩි කරගන්න හොදට උනු වතුර බොන්න හිත පාලනය කර නොගත්තොත් බෙහෙත් නැති වේවි අද ඔබට හෙට මටද විය හැකියි අල්ලා දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවි
කළුතර බෝ සමිදු පිහිටයි ...ඔයාට
Nitharama rathana suthraya ahanna..budu guna sihi karanna ikmnin suwa lebewaa thisthun kotiyak deviyan reka dewaa budu saranai
Adanna apa akka oya alla davi pihitai parissam Vanna ane danna kuru Hari me akata udaw Karanna ane
Ikmanin suvaveva. Budusaranai
අක්කේ හිතින් කඩා වැටෙන්න එපා ..අඩන්න එපා ..අඩද්දි හුස්ම ගන්න අමාරු වෙනවා ..පුළුවන් තරම් රතන සුත්‍රය අහන්න ...හිතට දැනෙන දුක ඉවසන්න ..කල්පනා කරන්න හූල්ලන්න එපා ..හිතට ශක්තිය ගන්න ...බුදු ගුනම සිහිකරන්න..ගෙදර දරුවන් ගැන නිතරම හිතන්න එපා ..ඔයා එක හිතින් හිතාගන්න මම ශක්තිමත් තෙරුවන් සරන මට තියෙනවා මොකද ඔය අසනිපේ හැදුනු හැමෝටම අපි දැක්කේ හුස්ම ගන්න අමාරු වෙලා දගලනවා ..ඩොක්ටර් කෙනෙක් කිවුවා ශක්තිමත් පුද්ගලයෙක්ට ඉක්මනින් සුවය ලැබේන බව..ඔයා හිත හදාගෙන ඉවසීමෙන් ඉන්න මගේ අක්කේ..ජය සිරිමා හාමුදුරුවන් ගේ පිහිටයි ඔයාට .මගෙත් ගෙවල් අනුරාධපුරේ ...කුවේට්
Baya wenna epa. Oyata. Ikamanata hoda wenawa nitharama budu guna sihi karanna
ඉක්මන්සුවය පතනවා දෙවිපිහිටයි කිසිමදෙයක් වෙන්නේනෑ බයවෙන්න එපා දෙවියන්ගෙන්ම ඉල්ලන්න මමත් දෙවියන්ට ඔයාව බාරකරනවා හෙටවෙනකොට ඔයාට සුවවෙයි බයවෙන්න එපා කොරෝනාහැදුනු හැමෝම මැරෙන්නේනෑ බයවෙන්න එපා හිතසැහැල්ලුකරගන්න දෙවියන්ටම කියන්න
ඉක්මන් සුවය ලැබේවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඉක්මනින් සුව වෙන්නෙ කියලා ප්‍රත්තන කරන්නේ
බයවෙන්න එපා උණුවතුරට.දෙහිදාලා නිතර නිතර බොන්න දෙහිලෙල්ලත් එක්කම තැමිබෙන්න රස්නේඋණුවතුරට දාලා තමිබලා බෝන්න ඉස්පිරිතාලේ කෑමටදෙන දෙහිකෑල්ලහරිඅරන් එහෙමකරන්න ඉක්මනට හුස්මගන්න බැරිගතිය ඇරිලායනවා
යකෝ දොස්තරලා වැහි වැහැලා
😳හැ සාහ් ඔයා නම්
@@saraskitchen22 🤓එක තමයි
Budu saranai oyata
Ekanata hoda.wai budunge saranin
බය වෙන්න එපා ඉක්මනින් සුවය ලැබේවා ජේසු පිහිටයි
ඉක්මන් සුවය ලැබෙිවා බුදු සරණයි දෙවි පිහිටයි
අඬන්න එපා ඉක්මනින් ඔයාට සනීප වේවි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ලැබේවා මමත් ඉන්නේ කුවෙට්
Obata.ikman.suwaya.labava.taruwan.saranai.kuwat.sita
ane dont cry.god wil cure u.bana ahanna.dheyyo sihi karanna nithara.oyata hondha wei.plz be strong.matath dhukai oya andana eka balala andenawa 😢
Baya wenna epa. Hitha sakthimath kara ganna. Nithara ma unu wathurata bonna. Unu wathurata, teawalata dehi bindu tikak dala bonna. Ikmanin Honda wei. Theruwan saranai.
Oyata mukuth wenne ne adan e nethewa uthum budu guna sihe karanna nitharama unuwathura bonna oyata theruwan asherwadaya labeva siyalu deviyan araksha karathwa. .
Budusarenai Akka
ජේසු.පිහිටයි
ඉක්මන්.සුවය.ලැබෙවා.....
Nangi ethibisogathawa nithara kiyawanna bayawanna apa
Budu saranai obata ekma suwa labawa
Oyata ikmanata hodawei bs akke
Pluvannam nagitala avidinna ikman suvaya labenava oyata theruvan saranai
ඉක්මන් සුවය ලැබෙිවා සොයුරිය
බයවෙන්න එපා ඔයාට සනිප වෙනවා බුදුන්ගේ ධර්මය සිහි කරන්න දුකයි ඉතිං 😓 බුදුසරණයි ඔබට
ඔයාට හොදවෙන්වා අක්කියො බය්වෙන්න් එපා ජෙසුපිහිටයි
හිත වට්ට ගන්න එපා, බව වෙන්න ක් එපා, කොහොම හරි මං සුව වෙනවා කියන විශ්වාසයෙන් ඉන්න. හිතිං වැටුනොත් බව වුනොත් වෛරස ය දිනනවා. ඒ නිසා ශක්තිමත් වෙන්න. උනු වතුරම ඉල්ලගෙන බොන්න. ඇල් වතුර බොන්න එපා. විශේෂ යෙන්ම හිතින් වැටෙන්න එපා. ඒක ඕනම දේකට මූන දෙන්න මට පුළුවන් කියලා හිතන්න.
Pau ikman suwaya labewa.
Theruwan.saranai.ekman.suwaya.
Budusaranai
බුදුසරණයි .බයවෙන්ඩ .එපා
ඔයා බයවෙන්න එපා හැමවලවේම උණුවතුර බොන්න ඔයට මොකුත් වෙන්නේ නෑ ඔයා බයවෙලා ඔතනට එන අයට කියලා උණු වතුර ගෙනත් බොන්න හැම walawema
Hoda.unama.yanna.puluwan.ahak.iwasanna.budu.saranai.okkotoma.korona.tamai
Ikaman suwaya lebenna one🙏
Tikal.iwasanda..bud.guna.sihikaranda.palamuwa.hitha.sakthimath.karaganda.allah.devihihitayi
Get well soon 💐
Akka hodata unuwaturen ugura hodanna hodata watura bonna baya wenna epa hoda wenawa ikkmanata budu saranaii
Allah bless you slster
Baya wanna epa akke oya hamawalema budu bana ahanna ewagema haki hama walema unuwatura bonna b.s.budungd pihitan ikmaning suwawewa
Budu saranayi oyata
අනේ දෙයියනේ පව් සියලු දෙවියන් වහන්සේ ලාරැකදෙවා
Oyath vip unanao ada mehe ..ekai ape rate thathwe..
😪😪bayavenna apa hithata dairayaganna .theruvan saranin devirekavaranin oyata ikaman suvaya lebenavamai thamanga agama sihikaranna
මේ අසර මනුෂ්‍යගේ මේ විඩියෝ එකටත් අන් ලයික් කරන ගස් ගල් වලට ජාතක කරලා වදපු පර හැත්ත ඉන්නවනේ 👈👈 අක්කේ ඔයට බුදු සරණයි ඉක්මනට සුව වෙවා 🙏
මගේ නංගි කුවේට් ඉන්නේ අනේ මන්ද pau
අප්ප ඔයාල හෙමෝමට ම බුදුසරණයි බය වේන්න එපා මම් පන්සල් ගිහින් බෝදි පුජා කරද්දී ඔයලා මතක් කරනවා dawe පෙහෙටේ 🙏🙏🙏
Budusarani nageyoo
ඔයාට මොකුත් වෙන්නේ නැහැ baya වෙන්න epa ඉක්මනින් සුවය ලැබේවා බුදු සරණයි
Aney oya adanne epa thu s oyata
තුනුරුවන් සරණයි බය වෙන්න එපා
බුදුසරණයි ඔයාට අක්කි
Teruwan saraning Ekmanin suwawey
Budu saranai
😭😭😭😭😭😭 අනේ රත්තරන් අක්කේ කිසිම දේකට බය වෙන්න එපා
Adanna epa
ALLAH WITH YOU
අක්කෙ ඔයාට කිසි කරදරයක් වෙන් නැ ඉක්මනින් සුවය ලැබෙිවා කියල ප්‍රර්තනා කරනවා බුදු සරණයි
මැය ලංකා වට ගෙනාවොත් ගොඩක් පින්
අනුරාධපුරයේ කොහෙද ඔයා
Mas ekak da ganna oya ta ඉක්මන් සුව ලැබේවා
Obata ikman suwaya lebewa math inne rata nitharama koththa malla bonna dehii igurui thambala bonna bs obata
බය වෙන්න එපා රස්නේ පිටින් උණු වතුර බොන්න සතුටින් ඉන්න
Don't worry jesus show your okay sister
souriya obata ikman suwaya lenna kiya dewiyange illanawa oya bayawenna epa apita me ratawala kauruth ne api samaga ape dewio innawa
උනුවතුරට ලුණු එකතුකරල හොදට උගුර සෝදන්න කොත්තමල්ලි ඉගුරු තියෙනවනම් උදේසවස බොන්න සහනයක් ලැබෙයි. බලදාාරින් මෙිවගේ අසරණ අයව ගෙන්වා ගන්න කටයුතු කරන්න. මෙිකෙනාගේ ඉල්ලිමට අනුකම්පා කරන්න