Ane sorry dr, Den hortons plains ain karala, api march wala daddi thibuna, ahema unoth oyata බත්තරමුල්ල wild life department akat gihin thama danna wenne, athanin danna puluwn
Dr me bungalow eka wildlife department eke bungalow ekak. A nisa bungalow ekata contact number ekak na. Bungalow eke nama MAHAELIYA. Oyata bungalow eka gana visthara danaganna puluwan wildlife department eke number ekata call karoth. ( 0112888585 )
❤️
❤
සුපිරි! ගත්තු ෆොටෝස් ටිකකුත් දැම්මනම් පංකාදුයි.. 🖤
Me para yala gatta awanm , yala 3,4 anthimata demma
Oh my God unbelievable beautiful video.❤️ thank you❤️❤️❤️🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆🐆📸
බලන්න කම්මැලි නැති ව්ලොග් සෙට් එකක්... තව ඉන්ෆොමේෂන් දුන්නා නම් වටිනවා.සුභ පතනවා දෙන්නටම.❤
බොහොම ස්තූතියි comment එකට. අනිවාර්යෙන්ම අපි දැන් තියෙන අඩුපාඩු හදාගෙන ඉස්සරහට ලස්සන vlog ගොඩක් ගේන්න බලාපොරොත්තු වෙනවා. ✨❤️
@@travelcouplesl bungalow charges kiyada?
Nice video guys, thank you for sharing your experience.
❤️❤️❤️
Nice video 😎😘
Lassanai❤
මේ කොටි ඉන්න Aria එකට යන entrance එක මොකද්ද බෝඩ් එකක් නැ නේද plzz reply ...
Ehema wenama entrance akk na, api normal horton plains yana pare thama yanna thiyenne
Wonderful places thank you so much ❤️❤️❤️❤️
woww harima lassani
🥰🥰🥰 thank you so much
පාර් එකට ඇතුල් වෙද්දි කාර් එකකට ටිකට් එක කීයක් වගේ ගෙවන්න ඕනද?
Rs.500k wage tamai une api yanakota
පට්ට video එක ❤❤❤
Thank you sooo much 👍❤️🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜
Oyala mana maseda me travel kale?
Aprile
❤️❤️❤️❤️❤️
apit giya kiyala ❤❤
❤️🥰
වැරදියි එතන රෑට සිංදුදාං ඉන්න එක එලියෙ. You are disturbing the wildlife.
Anyway a nice video. Be attentive to those issues.❤❤
Ow weradiy thama, api elaga hortorn plains travel eke e dewal kare na, heta edala a video serias aka wetenwa
Very nice video..... 🎁🎁
Thanks 🤗
ලස්සනයි වීඩියෝ එක සීතල මීදුම දකිද්දි හරිම ආසයි❤
මේ bungalow එක book කරගන්නෙ කොහොමද සහ පොඩි බබෙක්ව එක්කන් ඇවිත් තියාගන්න පුලුවන්ද සීත කාලගුණය එක්ක..
Bungalow eka book karanna one wildlife department eken battaramulle tiyana. Natnm wildlife department website ekenut puluwan. Bungalow eke heeters nm na chuti babekwa geniyanawa nm heeter ekak geniyanna one aniwarenma. 🥰✨
👍👍
Hortan plains වල bungalows book කරන්නේ කොහොමද?
Wild life department web site aken
@@travelcouplesl Hortan plains පෙන්නන්නේ නැහැනේ site එකේ. Link එක එවන්න පුළුවන්ද?
Ane sorry dr, Den hortons plains ain karala, api march wala daddi thibuna, ahema unoth oyata බත්තරමුල්ල wild life department akat gihin thama danna wenne, athanin danna puluwn
@@travelcouplesl හරි thank you very much
Wonderfull like a Heven❤❤❤❤❤
Sri Lankan Leopard is called “ Kotiya” .
Panthara padus kotiya.
Name “Diviya” commonly used for small wild cats such as “handun diviya” .
Yes we know dear. You should watch our Vlog Series. We fixed those mistakes 😋
@@travelcouplesl Great ❤️
Ginihiriya Bungalow ekatath oya paarenma yanna puluwanda akke?
Dennek wage enawa nam Bungalow eka denawada danne naha
Ginihiriyatat me parenma yanna puluwn. Ohiya pattenuth yanna puluwn.
Dennekta yanna puluwn eka prashnayak na. ✨❤️
බුකින් එකට කීයක් ගියාද
1 දවසකට Rs.14,000 අපිට ගියා, Wild life departmant website akata giyoth okkoma wisthara balaganna puluwn
👍👍👍👍👍
Good Luck..❤️❤️🤝🤝
Thank you bro 🤩
👍
Bungalow eke name eka kiynnko plz
Maha Eliya Bungalow
Bike walin ena eka awadanam da akki?
Ahema loku awadanamk na, namuth parissamin yanna one ❤️🥰
Ane thank you akki reply kalata. Love you ❤ Thawa deyak, e bunglow eka one night kiyak unada?
Rs.8000 wage wenne 12 denekta, Wild life department aken Book karanna one
Apit giya ❤❤
❤️
❤️👏
Nice ❤❤
❤❤❤
could u help me in suggestion . i m planning to go 1st jan , is it suitable?
with kids 9-12
Yes, its Good 🥰
How much is the bungalow per person per day?
Rs.13,000/- per day. Ten adults and two children can be accommodate. (These are April rates dr).
@@travelcoupleslonline da booking
1 night ද 13000 ක් වෙන්නෙ
@@sameerasampathgunasekara9935 Yah 1 night - Rs. 13,000
Bunglow එක Book කරන්නේ කොහොමද කියන්ඩකෝ 😢
🤔🤔🤔
Baththaramulla Wildlife department website ekenut puluwn nattan department ekata gihillath booking daganna puluwan dr 💕
@@travelcouplesl Thank you ❤️💫
Bungalow එකේ උයන්න බඩු ගිහින් දෙන්න ඕනෙ නේද?
ඔව් , අපි අරන් යන්න ඕනි, bungalow keeper අපිට ඕනේ කෑම හදලා දෙනවා
@@travelcouplesl thank you 😊
@@travelcoupleslkiyak charge karanawada eya
වීඩියෝ කරපු පෝන් එක මොකක්ද කියල දාන්නකො
iPhone 13 Pro
@@travelcouplesl තෑන්ක්ස් මේ දවස්වල පෝන් එකක් ගන්න කැමරා කොලිටි ඒව හොයනව සෝනි එක්ස්පීරියා වන් මාක් ටූ එකක් ගන්න හිටියෙ
කුමන විඩියො එකක් කරන්ඩ❤
ගේන්නම් ❤️
දැන් කීයද බංගලො එක
Rs.13225 per day
බිංගයක් දැක්කොත් සත්තු වගේ හැසිරෙන්න එපා 😂😂
@@DinilWickramasinghe-tp2zi eka vitarada oya me video eke dakke 😂 yasai yasai
🚙🚙🚙👍👍👍👍🗻🗻
48👍👍👍
Mamath dawasak maha Eliya Bangalo ekatata giya api giya welawa waradi nisa diwiyek balaganne bariwunane😢😢
Godaak wela try karala tamai apitat balanna puluwan une. Ayet oya try karala balanna aniwarenma balanna puluwan wei 👍❤️
කෑම පෙන්නන්න එපා මනුස්සයෝ බඩගිනි එනවා.... I'm living 10,000 km away from home 😶
67 👍👍❤️❤️
Me okata gihin bonna dennema nadda parisaraya arakshakaragena😮
Room aka athulata wela puluwn
Online da booking karanna oni
Keeyada dawasata
Ow puluwn, Wild life Department ake Website aken puouwn, okkoma wisathara ake thiyenwa. Call karala unath ahanna puluwn
Bungalow eke inna ekkegae contact no ekk nedd
Nane
බන්ගලාවට ලිකර් ගෙනියන්න දෙනවද?.😮😮
Aulaknm na hebei, aka gena api hariyat dn na
හෝන් ගහන්න එප බං හරක් වගේ 😡😡😡
Ela
nawathila hitapu Bungalow eka contact number ekak dena puluwanda
Dr me bungalow eka wildlife department eke bungalow ekak. A nisa bungalow ekata contact number ekak na. Bungalow eke nama MAHAELIYA. Oyata bungalow eka gana visthara danaganna puluwan wildlife department eke number ekata call karoth. ( 0112888585 )
❤
😍
🫶🏻🌹
❤️
❤️
❤
❤
❤
💚💚
❤
❤