නාම රූප මත විංඥාණය සැකසෙන විදිය නිවැරැදිව අවබෝධ කර කෙලෙස් දුරුවෙන ප්‍රායෝගික අර්‍ය බුමියට පිවිසෙන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 6

  • @RenukaHathurusingha
    @RenukaHathurusingha หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස...

  • @NilminiKumari-x9p
    @NilminiKumari-x9p หลายเดือนก่อน +1

    මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 หลายเดือนก่อน +2

    උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ishanijayasuriya4555
    @ishanijayasuriya4555 หลายเดือนก่อน +1

    🙏🙏🤍

  • @SasaraBiya-t2v
    @SasaraBiya-t2v 18 วันที่ผ่านมา

    මොනාද මේ කියන වැඳි බණ? Post කරන්න මීට වඩා වැදගත් දහම් කරුණු දන්නේ නැද්ද හිමියෝ?
    හාමුදුරුවොත් බුදුන්ගේ කාලේ පහළ වූ දේවදත්ත වගේනේ. තමා අවබෝධයෙන් ධර්මය දේශනා කරන්නේ කියන්නෙත් කියලම නේද හිතන් ඉන්නේ.
    අන් අයට ඇහුම්කන්දීම ගොඩක්ම දුර්වලයි හිමියනේ ඔබගේ. සක්කාය දිට්ඨියමයි හිමි තුළ බැසගෙන වෙනත් වේශයෙන් ක්‍රියාත්මක වෙන්නේ හිමියනි. ඒ බව ඔබ වහන්සේට නොතේරෙනවා කියලා මට තේරෙනවා. ගන්ජා ගහන කෙනා ඒවා නරකයි නොකියනවා හා සමානයි. හිමියෝ දැඩි මතවාදී කෙනෙක් වගේනේ කතා කරන්නේ.
    අන් අයට ඇහුම්කන් දෙන විට තරහා ගිහින් කියලා මේ විඩියෝ එක බලන ඕනේම කෙනෙකුට තේරෙනවා. නමුත් එසේ නොවන විදියට ලස්සනට රඟ පාන්න හිමියෝ නිරත උත්සාහයත් මේ තුළම දකින්න ලැබෙනවා කියලත් මේ කතාව හොදට අහනකොට තේරෙනවා.
    හිමියෝ ගොඩක් පීඩනයකින්නේද පසු වන්නේ.
    හිමියෝ මොකක් හෝ ආබාධයකින් පෙලෙනවද? ඇත්තටම භික්ෂුවක් නෙවේ නේද? භික්ෂුවක් නම් ඒ බව ඔප්පු කරලා පෙන්නන්න පුලුවන්ද?
    බණ කියන සියල්ලෝම භික්ෂූන් නොවේ.
    හිමියෝ සියල්ල දත් වගේ රඟ පාන්න එපා.
    හිමියෝ බුදුන්ගේ ධර්මයට අතින් වචන දාලා තමන්ගේ වගේ දේශනා කරන කොට ඒවා අහන අහිංසක මිනිස්සුත් වැරදි මාර්ගවල ගොස් අවසානේ මිත්‍යාදෘෂ්ඨික වෙලා තමයි නවතින්නේ.
    මට තේරෙනවා මම කියපු දේවල් පිළිගන්නේ නැහැ කියා.