ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මායම් තරු රෑනේ බැල්මෙන් මිදීපායන් ආ සඳටයි බැඳුනේ වෙලීරෑනෙන් මිදුනා මා නැ අත් බැඳීමා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලීසීතාවියක් හින්දා රෑ නෑ නිදීඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳීකවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනීපාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්උන්මාද ගීතේද ගැයුවේ ඔයාඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයිමේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයාහැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේහිතවත් කමක් නේද දැනුනේ කියාකවදා ද ඉටුවන්නෙ මේ ප්රාර්ථනාවන්දුක් ගින්දරේ හීන ඇවිලී ගියාමායම් තරු රෑනේ බැල්මෙන් මිදීපායන් ආ සඳටයි බැඳුනේ වෙලීරෑනෙන් මිදුනා මා නැ අත් බැඳීමා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලීසීතාවියක් හින්දා රෑ නෑ නිදීඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳීමල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේඑක හිනයක් ගාව මම නැවතිලාතරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙබෑ දැන් කියාගන්න හිත ගොළුවෙලාදැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්හැමදාම විඳවන්න මා මෙහි තියානොකියාම ඉන්නම් මගේ ප්රාර්ථනාවන්මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩාමායම් තරු රෑනේ බැල්මෙන් මිදීපායන් ආ සඳටයි බැඳුනේ වෙලීරෑනෙන් මිදුනා මා නැ අත් බැඳීමා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලීසීතාවියක් හින්දා රෑ නෑ නිදීඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
Patta lassanai niyamai supiri 😊❤😊
ඒක නම් සුපිරියක් 😍🥺
Woooooow bn woooow 😘
Marvelous ❤
Superb Good luck❤😇
Pissuwak ❤❤❤❤
wasi broz 🎉
Ammo ammo abiyoo ❤❤❤
🎉Congratulations 🎊
🎉 super
patta voice tika
anushka ayyaaaaa...
❤❤❤
❤❤❤🎉🎉
❤❤❤❤❤
👍👍👍
🥺❤
Dial 2k ❤
try *1.25
එ filling එකේ කියන්න තිබබනම්…?😢
Mh 🫶🥰
E kellata sinduwa poddak kiyanna dipan ban
Konde kapala
😇❤🤗
❤❤❤❤
😍
💖💖💖💖
🎉❤❤
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
කවදාවත් රිදවන්නෑ හිමිවේනම් උන්මාදිනී
පාඩම් පොතේ සුවඳ අකුරින් ලියා දුන්
උන්මාද ගීතේද ගැයුවේ ඔයා
ඒ පොත් කොනේ ලියුව හසුනත් ඔයාටයි
මේ පෙම් හැඟුම් නැද්ද දැක්කේ ඔයා
හැමදාම නෙතු කීව ඒ පෙම් කතාවේ
හිතවත් කමක් නේද දැනුනේ කියා
කවදා ද ඉටුවන්නෙ මේ ප්‍රාර්ථනාවන්
දුක් ගින්දරේ හීන ඇවිලී ගියා
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
මල්හීන හිත බැන්ද කිරිකෝඩු කාලේ
එක හිනයක් ගාව මම නැවතිලා
තරු වාගෙ දිලිහෙද්දි පොඩි ඇස් ඔයාගෙ
බෑ දැන් කියාගන්න හිත ගොළුවෙලා
දැනගත්තදා ඈත වෙන්වී ගියාදෙන්
හැමදාම විඳවන්න මා මෙහි තියා
නොකියාම ඉන්නම් මගේ ප්‍රාර්ථනාවන්
මිතුදම් හොඳයි අහිමි වෙනවාට වඩා
මායම් තරු රෑනේ බැල්මෙන් මිදී
පායන් ආ සඳටයි බැඳුනේ වෙලී
රෑනෙන් මිදුනා මා නැ අත් බැඳී
මා නම් අද ඉන්නේ ප්‍රේමේ ගිලී
සීතාවියක් හින්දා රෑ නෑ නිදී
ඔබ හින්දයි තවමත් මා මග බලමින් ඉන්නේ රැඳී
Patta lassanai niyamai supiri 😊❤😊
ඒක නම් සුපිරියක් 😍🥺
Woooooow bn woooow 😘
Marvelous ❤
Superb Good luck❤😇
Pissuwak ❤❤❤❤
wasi broz 🎉
Ammo ammo abiyoo ❤❤❤
🎉Congratulations 🎊
🎉 super
patta voice tika
anushka ayyaaaaa...
❤❤❤
❤❤❤🎉🎉
❤❤❤❤❤
👍👍👍
🥺❤
Dial 2k ❤
try *1.25
එ filling එකේ කියන්න තිබබනම්…?😢
Mh 🫶🥰
E kellata sinduwa poddak kiyanna dipan ban
Konde kapala
😇❤🤗
❤❤❤❤
😍
💖💖💖💖
❤❤❤❤❤
🎉❤❤
❤❤❤
❤❤❤
❤❤❤