ලස්සන විතරද? OPPO A16 in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 465

  • @sewwandikanchana4787
    @sewwandikanchana4787 3 ปีที่แล้ว +94

    Nalinda අයියාගේ baground ගැන ඉතින් දෙයියෝ තමයි දන්නේ 😲😲🔥🔥🔥

  • @SLLORATECH
    @SLLORATECH 3 ปีที่แล้ว +29

    නියමයි නලින්ද අයියා ඔයා ගෙ video වල background එක නියමයි දිගටම video ඔන සුබ පැතුම් ඔයාට

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 3 ปีที่แล้ว +11

    #සල්ලී ලැබෙනවා නම්,, පාරිභෝගිකයන්ට හෙණ ගැහුවත්,, ඕනෑම#ගූ ගොඩක් ප්‍රමෝට් කරන youtube පකීර්ලා අතර,, ඇත්ත ඇතිසැටියෙන්ම කතා කරන සුපිරිම youtuber කෙනෙක් ඔයා👍👍,, බොරු කියලා v-8 වල යනවට වඩා,, ඇත්තම කියලා ඇල්ටෝ එකේ යන උඹ සුපිරිම ඩෑල් එකක් සහෝ...🙏🙏🙏

  • @extrordinary87
    @extrordinary87 3 ปีที่แล้ว +38

    හැමදාමත් වගේම ඇත්තම review එකක්. හොද හොද විදිහටමත් නරක නරක විදිහටමත්.🔥🔥🔥🔥🔥🔥

  • @tharukashehan4398
    @tharukashehan4398 3 ปีที่แล้ว +19

    design එක ගාන හැටියට පට්ට ඒකෙ design එකටම ලොකු cost එකක් යන්න ඇති

  • @lkgeek2455
    @lkgeek2455 3 ปีที่แล้ว +8

    Mechchara kal illapu wenasa 😍👌 patta lassanai aiya ada video eka ❤️❤️❤️

  • @CEYLONONLINE111
    @CEYLONONLINE111 3 ปีที่แล้ว +20

    හැමදෙයක්ම හරියාකාරව කියලා දෙන නියම channel එකක් තමා ✌️✌️

  • @thisas_
    @thisas_ 3 ปีที่แล้ว +24

    Thumbnail එක නම් මරු habay 😜 ❤️‍🔥

    • @zeon3656
      @zeon3656 3 ปีที่แล้ว +2

      adee bokkah mn oyalage bot use karala thiyenawaa😎

    • @thisas_
      @thisas_ 3 ปีที่แล้ว +2

      @@zeon3656 අඩො තැන්ක්ස් බන්

    • @zeon3656
      @zeon3656 3 ปีที่แล้ว +1

      @@thisas_ elamah

  • @mahithpanagoda5616
    @mahithpanagoda5616 3 ปีที่แล้ว +11

    Me Phone ekama aluthen gaththa vitharai aapu first notification ekath meekamai.superb aiye.🤟

  • @madushan18054
    @madushan18054 3 ปีที่แล้ว +14

    අයිය හැම phone එකක් වගෙම review කරනව නෙ
    Studio eka නම් මාර ලස්සනයි ආ

  • @sadeepamadushanka3468
    @sadeepamadushanka3468 3 ปีที่แล้ว +7

    නලින්ද අයියේ ගොඩක් Tnx පට්ටම විඩියො එක

  • @kasunshamika1208
    @kasunshamika1208 3 ปีที่แล้ว +2

    Advantages & Disadvantages කතා කරන මම දැකපු එකම channel එක ❤️. First video එකෙන්ම් sub කරා. පට්ට ඈ ❤️❤️

  • @Dimuthu-1
    @Dimuthu-1 3 ปีที่แล้ว +10

    අය්යා පරණ විදියට Video දානවා 🙂😌
    එකනම් ගැම්මක් 🙂🤝

  • @sharakanethu5804
    @sharakanethu5804 2 ปีที่แล้ว +1

    මේක මම් ඔයාගෙ චැනල් එකේ බලපු පලවෙනි විඩියො එක..
    එක එක බ්‍රෑම්ඩ් ප්‍රමොට් නොකා අවංකව හැමදෙම කිව්වා..ඒ අවංකකම හින්දම සබ් කලා...ඉදිරියටම යන්න හැමදාම..සුබපැතුම් ...❤💐
    පසුව ලියමි- ෆෝන් එක ගත්තට පස්සෙයි වීඩියෝ එක දැක්කෙ 🙂💔

  • @slmalithacademy3999
    @slmalithacademy3999 3 ปีที่แล้ว +10

    Oppo සුපිරි අය්යේ මගේ channel එකේ edit වැඩ සේරම කරන්නේ Oppo A15s එකක් පාවිච්චි කරන්නේ, අදත් සුපිරියි අයියේ ❤💪

    • @dilshahashani1947
      @dilshahashani1947 3 ปีที่แล้ว

      Godak rath wenawad mn ganna inne

    • @slmalithacademy3999
      @slmalithacademy3999 3 ปีที่แล้ว +3

      @@dilshahashani1947 Game play කරනකොට කොහොමද දන්නේ නෑ, හැබැයි මගේ moblie ඒක රත්වෙන්නේ නෑ 👍

    • @dilshahashani1947
      @dilshahashani1947 3 ปีที่แล้ว +1

      @@slmalithacademy3999 thank you .. f 19 pro ek gnn kiyla bluwe godk aya kiyanawa oppo ganna epa kiyala ekai ehuww

    • @thanukamalshan794
      @thanukamalshan794 3 ปีที่แล้ว +1

      @@dilshahashani1947 මං පාවිච්චි කරන්නේ Oppo A57 එකක් 2017 ගත්තේ අදටත් පාවිච්චි කරනවා කිසිම හිරවීමක් නෑ 😻❤️😍

    • @slmalithacademy3999
      @slmalithacademy3999 3 ปีที่แล้ว

      @@thanukamalshan794 ඒක තමයි oppo වල විශේෂත්වය,හැබැයි game ගැහුවොත් හිර වෙනෝ 😄😄

  • @KasunNetwork
    @KasunNetwork 3 ปีที่แล้ว +10

    ඉතින් වෙනදා වගේම නලින්ද අයියේ ඔයා තමයි හොඳටම කරෙ...😂😂😂😂 කියන්න වචන නෑ සුපිරිම video එක....

  • @SLCRICKET-z9w
    @SLCRICKET-z9w 3 ปีที่แล้ว +13

    සුපිරියක්❤️🔥

  • @nighthackyti
    @nighthackyti 3 ปีที่แล้ว +4

    Oppo ලගේ mn ආසම නැත්තේ වෙන phone වලින් hostpot වලින් wifi ගත්තට උන්ගේ phone වලින් වෙන phone වලට දෙන්නේ නැ. මට ඕක තදටම දැනුනේ මගෙ යාලුවෙක් එයාගේ data ඉවරවෙලා මගෙන් hostpot ගත්තා. ඌ කිව්වා mn data දාගත්තම ඔයාටත් දෙන්නම් කියලා. මට තව පැය 3 කින් වගේ මට data ඕන වුනා. එතකොට යාළුවා data දාගෙන හිටියේ. Mn hostpot ඉල්ලුවම එයා දෙන්නම් කියලා එකෙන් මට hostpot දෙන්නේ නැ කියලා තිබ්බ. Mn online වලදී search කරලා හොයාගත්තේ oppo phone වලින් එයාලගේම phone වලට විතරයි hostpot දෙන්නේ කියලා. අනික mn කවදාවත් oppo brand එක හොදයි කියන්නේ නැ. Phone එකක් ගන්න ඉන්න කෙනෙක්ට කියන්න තියෙන්නේ කවදාවත් oppo වලට යන්න එපා කියලා. මගේ යාළුවම එක කිව්වේ ආයිනම් ජිවිතේට oppo එකක් ගන්නේ නැ කියලා. එයාට තිබ්බේ oppo a15 එකක්

    • @nighthackyti
      @nighthackyti 3 ปีที่แล้ว +2

      Mn comment එක දැම්මේ oppo fans ලාටත් එක්ක. මාත් user experience එක අරන් තියෙනවා

    • @AnuWickramasingha
      @AnuWickramasingha 3 ปีที่แล้ว +2

      එක වෙන්නේ කොමද එනම් මන් පාවිච්චි කරන්නෙත් ඔප්පෝ a3s එකක් අගේට lenovo පොන් එකකට හොරෝස්පොට් ගන්නේ

    • @nighthackyti
      @nighthackyti 3 ปีที่แล้ว +2

      @@AnuWickramasingha අනේ මන්ද bn. මගෙ xiomi poco m3 එකක් තියෙන්නේ. අරුගේ එක oppo a15 යක්. හේතුව දන්නේ නැ එකෙන් මට ගන්න බැ

    • @Achi__56-i2h
      @Achi__56-i2h 2 ปีที่แล้ว

      කිසිම අවුලක් නැ ඔනිම පොන් එකකක්ට හොස්ට්පොට් කියන එක දෙන්න පුලුවන් ඔප්පො කියන්නෙ නියම බ්‍රැන්ඩ් එකක් ගොඩක් හොදට පවිච්චි කරන්න පුලුවන් එකක් මම කියනවා වගකිමෙන් මොකද මන් අවුරුදු 4 වගෙ තින්නෙ හැම පොන් එකක්ම යුස් කරල තිනවා නියම බ්‍රැන්ඩ් එකක් ඔප්පො කියන්න්නෙ

  • @madhawatechtips
    @madhawatechtips 3 ปีที่แล้ว +13

    Phone එකට වඩා හිතට යන්නේ ඉදිරිපත් කිරීම...

  • @kanikanistiyan9830
    @kanikanistiyan9830 3 ปีที่แล้ว +4

    1 viewer and 1 comment brother✌
    Good evening🌅❤

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +10

    පට්ටනේ මචන් ❤️🤙

  • @dkvlogs6196
    @dkvlogs6196 3 ปีที่แล้ว +3

    Background එක මාරම ලස්සනයි අයියෙ. video එකින් එකට background වෙනස් වෙනකොට නියම ගතියක් තියනව වෙන්දට වඩා 😍🤩

  • @danuwansamarajiwa5318
    @danuwansamarajiwa5318 3 ปีที่แล้ว +1

    Aththama kiyanne oya vitharamai aiyee ❤🤩

  • @ranganatharindu7395
    @ranganatharindu7395 3 ปีที่แล้ว +6

    වීඩියෝ එක හැම අතින්ම නියමයි

  • @x-oneff6009
    @x-oneff6009 3 ปีที่แล้ว +1

    දන්න කෙනෙක් කියන්නකෝ INFINIX HOT 10i එකද POCO M3 එකද හොද ( gaming වලටයි, online classes වලටයි ) pls reply me🙄

  • @idgallery4260
    @idgallery4260 3 ปีที่แล้ว +1

    නියමයි නලින්ද අයියා VIDEO එක ❤️❤️❤️

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +8

    සුපිරියි අයියේ. 😍😍😍

  • @oshanmadusanka6785
    @oshanmadusanka6785 3 ปีที่แล้ว +3

    Usb ටයිප් සි පෝට් එකත් තියේනවා battery 5000 පාස්ට් චාජින් දුන්නා නම් තවත් මරු පොන් එක වෝලිම් අප් ඩවුන් එක දකුණු පැත්තේ තිබුනා නම් තවත් හොදයි මට නම් තියෙන්නේ එ අඩු පාඩු ට්ක ව්තරයි අනිත් අය ⁣කෝහෝමද දන්නෑ කෝහෝම උනත් 4න් එක දිසන්❤️👌👈🤟👍

  • @BikeSick-බයික්සික්
    @BikeSick-බයික්සික් 3 ปีที่แล้ว +3

    හතරවෙනි පාරටත් ආයේ ආයේ බලනවා අයියා 😍❤️❤️😘🔥✊❤️

  • @DKCinematic
    @DKCinematic 3 ปีที่แล้ว +8

    Supiri aiyya❤🔥

  • @GEEKCLOUDCREW
    @GEEKCLOUDCREW 3 ปีที่แล้ว +2

    Niyamai aiye,studio nika maru wenne anduwa wage 😂❤

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 3 ปีที่แล้ว +1

    Yt ake me වගේ video 📹 දාන හොඳම chanal aka අයියාge chanal aka thana ❤

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 3 ปีที่แล้ว +1

    Supper video akk 👌👌👌😍😍හැමදාම vage😁

  • @pasindusandeepa3902
    @pasindusandeepa3902 3 ปีที่แล้ว +2

    wow studio eknm patta
    😍😁

  • @santera903
    @santera903 3 ปีที่แล้ว +4

    Sponsered video කරලත් ඇත්ත කියන එකම කෙනා

  • @SadaruwanMusic
    @SadaruwanMusic 3 ปีที่แล้ว +3

    නලින්ද අයියේ Huawei phone එකක් ගත්තම අවුලක් වෙයි ද

  • @techgeekacademy3906
    @techgeekacademy3906 3 ปีที่แล้ว +4

    Video එක නම් මාරම මාරම ලස්සනම ලස්සනයි 🤟👍😊😋😋😋😋

  • @unimartgeek7693
    @unimartgeek7693 3 ปีที่แล้ว +18

    නියමයි හොදේ ❤️❤️😍😍

  • @TechMartLK
    @TechMartLK 3 ปีที่แล้ว +2

    Great Video From Great TH-camr😍😱😍

  • @1984ATCEYLON
    @1984ATCEYLON 3 ปีที่แล้ว +2

    Nalinda aiye smart phone brand gana video ekak karannakoo

  • @Mr.Kuniya5027
    @Mr.Kuniya5027 3 ปีที่แล้ว +2

    ❤️❤️❤️Video eka supiri ayye ❤️❤️🇱🇰

  • @sktech5246
    @sktech5246 3 ปีที่แล้ว +15

    Mama eka❤️❤️

  • @darshanamahela1673
    @darshanamahela1673 3 ปีที่แล้ว +2

    නියමයි නලින්ද අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊
    මං ඉල්ලපු වීඩියෝ එක පුලුවන්නම් ගේනවද ( realme bluetooth speakers 2 ක ) . හදිසි නෑ . 😊😊😊😃😃😃

  • @techshorts9898
    @techshorts9898 3 ปีที่แล้ว +1

    Supirii ayye video eka 😍😍😍😍

  • @malaka509
    @malaka509 3 ปีที่แล้ว +1

    100 % මේක ගැන කීවොත් ආය ජීවිතේට මේකුන් sponsor කරන්නෙ නෑනෙ. ඒ ⁣ඔක්කොම හිතුවම අඩුවෙන්ම බොරු කරන tech youtuber. ඒකයි වෙන කිසිම tech channel එකක video නොබලන මම ඔයා⁣ගෙ video විතරක් බලන්නෙ

  • @thiwatech4452
    @thiwatech4452 3 ปีที่แล้ว +4

    Supiri aiya ❤️❤️❤️❤️

  • @DishonVlogs
    @DishonVlogs 3 ปีที่แล้ว +3

    ❤️❤️💟💟

  • @nisalavikum1147
    @nisalavikum1147 3 ปีที่แล้ว +1

    Ayye puluwnnm video wla resolution eka wenas krnnko MKBHD ehema krla thiyenwa wge

  • @sureshdilshan7905
    @sureshdilshan7905 3 ปีที่แล้ว +4

    විඩියො එකනම් මරු අයියෙ 😀❤️✌️. ගෙවන ගානට පොන් එක වටින්නෙ නැහැ 🙂💔

  • @prasanawa9975
    @prasanawa9975 3 ปีที่แล้ว +2

    අයියා මම ඔයාගෙ fiverr වීඩියෝ ටික ළඟදි දැක්කෙ,හැබැයි මට gig එකක් හදන්න එන්නෑ,pone number එක දුන්නහම එන veryfication code එක submit වෙන්නෑ

  • @Matheeshagini
    @Matheeshagini 3 ปีที่แล้ว +2

    Notify apu ගමන් බැලුවා

  • @sakuninimmani7335
    @sakuninimmani7335 ปีที่แล้ว

    මාත් oppo A16 එක තමයි පාවිච්චි කරන්නෙ අයියා කිව්ව දේවල් ගොඩාක් වටිනවා ❤️තැන්ක්‍ යූ

  • @ShowwithMeLK
    @ShowwithMeLK 3 ปีที่แล้ว +2

    එන්න එන්න content quality එක Upagrade වෙන එක නම් මාරු.

  • @thimukawitharana
    @thimukawitharana 3 ปีที่แล้ว +2

    Ayye video eka patta.studio tour ekak oona anivaren

  • @Nilantha_adikari
    @Nilantha_adikari 3 ปีที่แล้ว +4

    Malli lg v 40 kiynne hoda display ...cam....engine ekak tiyana....man ekk gaththa...

  • @Ranmuthubathik
    @Ranmuthubathik 3 ปีที่แล้ว +12

    5:08 😂 අසම්මත ඩිස්ප්ලේ

  • @tngeek123
    @tngeek123 3 ปีที่แล้ว +1

    Congratulations 300k subscribers aiya❤️✌️

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +3

    ගැම්මක්..❤️✌️

  • @sahanrathnayake9086
    @sahanrathnayake9086 3 ปีที่แล้ว +3

    නලින්දයා ගැම්මක් තමයි ඈ ❤️

  • @madushan9774
    @madushan9774 3 ปีที่แล้ว +3

    Samsung A12 eke helio g35 4gb ram 128gb storage eka hodai neda okata wadiya

  • @malpipenawasanthaya
    @malpipenawasanthaya 3 ปีที่แล้ว +3

    කියලා දෙන්න ඔන ටික ලස්සනට කියලා දෙනවා වටිනවා 😍 හොදට හොදයි කියන්න නරකට නරකයි කියන්න හැමොටම බැ 💪💪

  • @isuwa286
    @isuwa286 3 ปีที่แล้ว +2

    Supiriyk aiyh❤️

  • @thevinduaveesha6634
    @thevinduaveesha6634 3 ปีที่แล้ว +3

    Video eka patta 😍👍

  • @LankanShop
    @LankanShop 3 ปีที่แล้ว +2

    පහරක් තමයි ඉතින්.... 😍 ❤😍😍

  • @kalaniliyanage6506
    @kalaniliyanage6506 2 ปีที่แล้ว +1

    niyamai me widihata digatama user experience eka shear karanna Jaya wewa ! 😄😄😃

  • @Techruk0
    @Techruk0 3 ปีที่แล้ว +2

    1 st mama

  • @akilaushan44
    @akilaushan44 3 ปีที่แล้ว +2

    අයියා nova 7se eka gena රිවිව් කරපු විඩියො එක බලාල මන් 7se එකක් ගත්තා

  • @GlexZer
    @GlexZer 3 ปีที่แล้ว +4

    නියමයි නලින්ද අයියා ❤❤❤🔥

  • @rasanthajanith29
    @rasanthajanith29 3 ปีที่แล้ว +1

    අයියේ oppo f 19 හොද. Mi 11 lite එකද හොද පොඩ්ඩක් කියන්නකො අයියේ. කම්ෆියුස් වෙල ඉන්නෙ

  • @vilochananaleesha1967
    @vilochananaleesha1967 3 ปีที่แล้ว +1

    අයියෙ poco phone වල signal problems, app crash, තව phone එක power off කරන්න කරන්න on වෙන්න යන වෙලාව ටික ටික වැඩි වෙනවද?

  • @uvindusathsara8747
    @uvindusathsara8747 3 ปีที่แล้ว +3

    Ayye harmony os gena video ekak karanna plz🥰

  • @thuhinadissanayaka1984
    @thuhinadissanayaka1984 3 ปีที่แล้ว +1

    අයියේ sony වල ජපන් ග්ලෝබල් කතන්දරේ ගැන vidio එකක් ඕනේ

  • @n.k.youtubechannel3313
    @n.k.youtubechannel3313 3 ปีที่แล้ว +2

    Aiye M02 3gb ram eke free fire wage play karanna puluwanda aulak nathuwa

  • @sewwandikanchana4787
    @sewwandikanchana4787 3 ปีที่แล้ว +2

    Aiyee oya use karala ප්ලාස්ටික් ගස් ගන්න තැනක් කියන්න්කෝ 😘😘

  • @hansa_official_
    @hansa_official_ 3 ปีที่แล้ว +3

    Moto g 30 එකේ review එකක් ඕන අයියේ...

  • @sandeepasithara6564
    @sandeepasithara6564 3 ปีที่แล้ว +1

    අයියෙ samsung s10 plus එක අද කාලෙට ගැලපෙනවද , camar , display , අද කාලෙට ගැලපෙනවද

  • @krishanthalakshman6746
    @krishanthalakshman6746 3 ปีที่แล้ว +1

    Aiye singer eke tcl kiyla mobile brand ekak tyenwa dkka eken review ekqk one

  • @deshayt7227
    @deshayt7227 3 ปีที่แล้ว +1

    අයියෙ .. infinix note 10 pro එකේ video එක දාන්නෙ නැද්ද අප්පා..😒

  • @thiwatech4452
    @thiwatech4452 3 ปีที่แล้ว +2

    1st mama

  • @TechOnex
    @TechOnex 3 ปีที่แล้ว +3

    Nice video aiye 🖤❤🖤

  • @Universal_Gaming
    @Universal_Gaming 3 ปีที่แล้ว +2

    Ayye sumsung galaxy A7 tab eke pubg ,cod,free fire graphics low dala olay karanna puluwanda 🙂

  • @visuraliyanage3575
    @visuraliyanage3575 3 ปีที่แล้ว +1

    අයියා Wiving angle එකහරියටම චෙක් කරන්නෙ කොහොමද??

  • @sithumpabasara486
    @sithumpabasara486 3 ปีที่แล้ว +35

    ලොකුම ලොකු OPPO Fan කෙනෙක් උනත් මෙක නම් ගන්න එපා... 😂

    • @thanukamalshan794
      @thanukamalshan794 3 ปีที่แล้ว +1

      Ai awl d

    • @nighthackyti
      @nighthackyti 3 ปีที่แล้ว

      Oppo fans ලට බම්බු ගහගන්න කියපන් 😂😂😂

    • @nighthackyti
      @nighthackyti 3 ปีที่แล้ว +1

      @@thanukamalshan794 තනිකර අවුල් ජාලයක් bn oppo කියන්නේ

    • @thanukamalshan794
      @thanukamalshan794 3 ปีที่แล้ว +7

      @@nighthackyti අවුරුදු 4ක් වෙනවා ඔපෝ එකක් පාවිච්චි කරන්නේ බය කරන්න එපා 😐😐😐

    • @guycha0s380
      @guycha0s380 3 ปีที่แล้ว +1

      A12 eka mama gawa thiyanawa, melo rahak ne, patta lag bn, keyboard eka pawa lag wenawa, serama up to date, oya A series eka overpriced jarawak

  • @nwmedit25
    @nwmedit25 3 ปีที่แล้ว +3

    Meadiatech G35 ද p35 ද හොද?

  • @menula6774
    @menula6774 3 ปีที่แล้ว +2

    Oyaa video wala aththama kiyanawa samaharak aya waradi ewa kiyanne na hoda dewal witharai kiyanne

  • @keytosuccesswithnish142
    @keytosuccesswithnish142 3 ปีที่แล้ว +7

    *Niyamai 💥🙂*

  • @sujithnuwanpriya4834
    @sujithnuwanpriya4834 2 ปีที่แล้ว +2

    30-40 budget ekakata ganna puluwan hoda phone ekak mokkada tiyenne

  • @s.pcricket8444
    @s.pcricket8444 3 ปีที่แล้ว +2

    Oyage video patta lagadi enna thiyena phone gana ekak oneeee plizzz😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @slcms5329
    @slcms5329 3 ปีที่แล้ว +2

    Nalinda aiya thamai hodatama kare 😉😉

  • @anuruddharathnayaka9222
    @anuruddharathnayaka9222 3 ปีที่แล้ว +1

    Mn oyage vedio hamadama balanwa...ethakota oya kiyana vidiyta oya okkma hodata thiyana 30...40 athara ganne puluwan hodama 4n eka mokdda..

  • @Topbox99
    @Topbox99 3 ปีที่แล้ว +3

    ඇත්ත දේ කියන , ඇත්ත දේ පෙන්නන කෙනෙක් ❤️✌️

  • @rasithaproduction
    @rasithaproduction 3 ปีที่แล้ว +3

    Photoshop tutorial nadda aiye

  • @darkknight-vlog1860
    @darkknight-vlog1860 3 ปีที่แล้ว +1

    Niyamai nalinda aiye🥰

  • @manthusinisalma5053
    @manthusinisalma5053 3 ปีที่แล้ว +3

    Aiye tecno camon 17 pro price eka kiyak wenawada ...

  • @shanekenath3929
    @shanekenath3929 3 ปีที่แล้ว +3

    Nice background ❤️‍

  • @Mr.Gaiyaaa
    @Mr.Gaiyaaa 3 ปีที่แล้ว +11

    Super video

  • @sameeraminipura1877
    @sameeraminipura1877 3 ปีที่แล้ว +2

    සුපිරි වීඩියෝ එක 😍

  • @ravindusankalpa9776
    @ravindusankalpa9776 3 ปีที่แล้ว +2

    Niyamai video eka

  • @dinidumadhusara3289
    @dinidumadhusara3289 3 ปีที่แล้ว +4

    ඒ 4න් එක නං වැඩක් නෑ අයියෙ main key features ටිකවත් නෑනෙ ඒකෙ
    Build එක විතරයි හොද