පාඩම 10 - ප්‍රතිලෝම සමානුපාත | ගණිත සැසිය සඳහා 10 ශ්‍රේණිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ม.ค. 2025

ความคิดเห็น • 639

  • @DPEducationMathsSinhala
    @DPEducationMathsSinhala  ปีที่แล้ว +47

    6 සිට 11 ශ්‍රේණිය දක්වා ඩබ්ලිව් රත්නායක මහතා zoom තාක්ෂණය මගින් නොමිලේ පවත්වන ගණිත ගැටළු විසදීමේ ගුරු උපදේශන සේවාව සමග සහභාගී වීමට පහත දුරකතන අංකය අමතා වේලාවක් වෙන් කරවාගන්න.
    දුරකතන අංකය : 077 434 3681
    එමෙන්ම පසුගිය පැවති සජීවි පන්ති මාලා සමග සම්බන්ධ වීමට පහත සබැඳිය ඔස්සේ එළඹෙන්න.
    Link : th-cam.com/play/PLcUOoycaDS-kbpvxWN-jgs2efT4P33wv5.html&si=cPbNYWQkgD5o94kt
    ජපන්, ඉතාලි,කොරියානු සහ ප්‍රාචීන භාෂා ඉගෙන ගැනීම සඳහා අප DP Education Language School නාලිකාව වෙත පහත සබැඳිය ඔස්සේ යමින් එකතු විය හැක.
    TH-cam Channel : youtube.com/@DPEducationLanguageSchool
    එලෙසම ඔබගේ ඉංග්‍රීසි සවන්දීමේ,කියවීමේ,ලිවීමේ සහ කථන හැකියාවන් වර්ධනය කරගැනීමට අප DP IELTS පාඨමාලාව සමග එකතු විය හැක. ඒ සඳහා පහත සබැඳිය භාවිතා කරන්න.
    DP IELTS : dpielts.lk
    ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම www.dpitcampus.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
    අපගේ වට්ස්ඇප් චැනල් සමඟ එක් වීමට පහත ලින්ක් ඔස්සේ සම්බන්ධ වන්න.
    ඩීපී එඩියුකේෂන් : whatsapp.com/channel/0029Va7crKwIt5rq8T0f6z1M
    ඩීපී එඩියුකේෂන් අයි.ටී කැම්පස් : whatsapp.com/channel/0029Va8HC2M1nozF96wpUr2E
    ඩිජිටල් අධ්‍යාපනයේ විප්ලවීය වෙනසක් සිදු කළ ඩීපී එඩියුකේෂන් හි නිර්මාතෘ සහ සභාපති ධම්මික පෙරේරා මහතාගේ නිල වට්ස්ඇප් චැනලය වෙත එක් වීමට පහත දිගුව භාවිතා කරන්න 👇🏻
    whatsapp.com/channel/0029VaCcHA04inonjyA0l70y

  • @DPEducationMathsSinhala
    @DPEducationMathsSinhala  2 ปีที่แล้ว +61

    ලක්ෂ 25ක් වටිනා පරිගණක පාඨමාලාව (කෝඩින්) නොමිලේ ඉගෙන ගැනීමට ඔබත් අදම dpcode.lk/ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න
    25 லட்சம் மதிப்பிலான கணினி பாடநெறி (குறியீட்டு முறை/Coding)இலவசமாக கற்க இன்றே dpcode.lk/ இணையதளத்தைப் பார்வையிடவும்

  • @DPEducationMathsSinhala
    @DPEducationMathsSinhala  3 ปีที่แล้ว +81

    අදම ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
    Google store - play.google.com/store/apps/details?id=lk.databoxtech.dpeducation&hl=en&gl=US
    Apple store - apps.apple.com/lk/app/dp-education/id1574530050
    Huawei App Gallery - appgallery.huawei.com/#/app/C104504493 Website- www.dpeducation.lk

  • @nimaldayanandaudarshadesha7578
    @nimaldayanandaudarshadesha7578 3 ปีที่แล้ว +347

    Thanks sir... මට ටියුෂන් clz එකේ තේරුණේ නැති හැම පාඩමක්ම sirgen බලනවා. Sir මේ කරන උපකාරෙට ගොඩක් ස්තුතියි❤️.sirට මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න මම සුබ පතනවා.sirට වැඩි වැඩියෙන් ලැබේවා...!🙏 🙏 🙏

  • @dahamihansani6823
    @dahamihansani6823 3 ปีที่แล้ว +138

    කියන්න වචන නෑ සර්.සුපිරියි කියලා දෙන විදිහ.මම ප්‍රතිලෝම සමානුපාත පාඩම ගොඩ දාගත්තෙ සර් නිසා.🤘🤘තෑන්ක්ස් සර්.🤟🤟🤟

  • @krvideoskrvideos3918
    @krvideoskrvideos3918 2 ปีที่แล้ว +56

    මට ගොඩක් අමාරු වෙලා තිබ්බ පාඩමක් තමයි සර් මේ ප්‍රතිලෝම සමානුපාත පාඩම මම සර්ගෙ මේ පාඩම බැලුවට පස්සෙ හොඳට තේරුනා.😁 ගොඩක් ස්තූතියි සර්.🙏🙏

  • @asokajayasinghe2167
    @asokajayasinghe2167 3 ปีที่แล้ว +68

    Thank you so much, sir. This lesson helped me a lot.

  • @sadeeshathejan6090
    @sadeeshathejan6090 3 ปีที่แล้ว +26

    අමාරුයි කියලා අත්හැරපු ගණිතය ආසම විෂයක් කරගන්න උදව් කරපු සර්ට සහ
    ධම්මික ප‍ෙර්‍ෙරා මාමාට ග‍ොඩක් පිං......

  • @ruwanindhika7143
    @ruwanindhika7143 3 ปีที่แล้ว +78

    සර් කියන දේවල් හොදට තේරෙනවා
    Thank you sir👍👍

  • @kumarimanel6371
    @kumarimanel6371 3 ปีที่แล้ว +72

    කියලා දෙන දේ හොදින් තේරුම් ගන්න පුළුවන් . මේ කරන වැඩේ ගොඩක් වටිනවා 🙏🙏🙏🙏

  • @sumudurathnayaka7956
    @sumudurathnayaka7956 3 ปีที่แล้ว +41

    Sir ඔබතුමාට ගොඩක් පින් පාඩම හොදට තෙරෙනවා හෙමදාම පාඩම් දාන්න sir

  • @sajayarathna3184
    @sajayarathna3184 2 ปีที่แล้ว +32

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා 🤗🤗🙏🙏🙏😀😀😀😊😊😊😊

  • @shashenisilva6941
    @shashenisilva6941 3 ปีที่แล้ว +59

    මට තේරෙන්නේ නැති අතපසු උන පාඩම් ගොඩාක් සර්ගෙන් ඉගෙන ගත්තා තෑන්ක්ස් සර්

  • @priyankasam1688
    @priyankasam1688 ปีที่แล้ว +10

    සර් හොදට කියලා දෙනවා. සර් කියලා දෙන කෙටි ක්‍රම මතක තියාගන්නත් පුලුවන්...Thank you sir

  • @venomofficials5396
    @venomofficials5396 3 ปีที่แล้ว +30

    සර් ඉස්කෝලෙ වත් මෙච්චර හොදට කියලා දෙන්නෙ නෑ බොහෝම ස්තූති ♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @singlemingle6411
    @singlemingle6411 3 ปีที่แล้ว +45

    Thank you sir for teaching this useful lessons to us. This is a help that we can't express our gratitude through words. I promise to give a better result that's the least i could do to show my gratitude towards your team. i wish all the best of luck and blessings to continue this programme.

  • @nihalfdo6943
    @nihalfdo6943 3 ปีที่แล้ว +47

    සර්ට ගොඩක් පින්. සර් මේ කරන වැඩේ ගොඩක් වටිනවා සර්.

  • @dilaz.__1219
    @dilaz.__1219 3 ปีที่แล้ว +44

    පාඩම හොදට තේරෙනවා thank you sir 👍

  • @dilrukshiuthpala2760
    @dilrukshiuthpala2760 2 ปีที่แล้ว +13

    Thank you sir,
    පාඩම හොඳට තේරුණා

  • @LakiraNimthaka-x4g
    @LakiraNimthaka-x4g 5 หลายเดือนก่อน +2

    හොදට තේරුනා sir thanks ❤️❤️🎉

  • @nalanilasenthi-nk9cx
    @nalanilasenthi-nk9cx หลายเดือนก่อน +1

    සර්ට ගොඩ ගොඩාක් පින් සර්...class එකේ තේරුන්නැති දේවල් ගොඩාක් මට මේ vidio එකෙන් තේරුනා සර්..thank you sir...😊

  • @dinushashamali9524
    @dinushashamali9524 2 ปีที่แล้ว +11

    Thanks sir,❤️🙏 මේ කරන සේවයට බොහොම පිං📗💯🙏🙏

  • @worldsl
    @worldsl 2 ปีที่แล้ว +25

    මම ගණිතයට පන්ති යන් නැතුව Dp education eken ඉගෙන ගත්තෙ.මේ සර් නිසා A ක් ගන්න පුලුවන් උනා.Thank you Dp Education....❤️‍❤️‍❤️‍

  • @PriyadasuniAbhisheka
    @PriyadasuniAbhisheka 4 หลายเดือนก่อน +1

    සර් ඔයාට ගොඩාක් පින් මෙච්චර හොදට හැම පාඩමක්ම කියලා දෙනවට🙂🙏🙏🙏

  • @heshananjana1064
    @heshananjana1064 3 ปีที่แล้ว +21

    ගොඩක් හොඳට පාඩම තේරුණා සර්
    Thank you sir

  • @pubudujayawardhana9682
    @pubudujayawardhana9682 3 ปีที่แล้ว +23

    කොහොමහරි සර්ගෙ වීඩියෝ බලලම සම්මානයක් දාගන්නවමයි

    • @StoryCropsaoudio
      @StoryCropsaoudio 7 หลายเดือนก่อน

      dagaththada 😂😂😂😂

  • @sudarshaniamarasinha8742
    @sudarshaniamarasinha8742 4 ปีที่แล้ว +19

    Thanks sir...school eke ,class wala kiyala dena ewatath wada sirge lesson hodatama therenawa sir

  • @sumudukonara8096
    @sumudukonara8096 2 ปีที่แล้ว +7

    පාඩම හොදට තේරෙනවා සර් Thanks you 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashipramodya2772
    @shashipramodya2772 3 ปีที่แล้ว +22

    good job. some points,i can't understand until I watched that video. now I am so excited to see my result

  • @ඩම්ටිනා
    @ඩම්ටිනා 4 ปีที่แล้ว +16

    පාඩම සුපිරියටම තේරුනා සර්..❤️
    Tnx sir

  • @loveyourself9696
    @loveyourself9696 3 ปีที่แล้ว +15

    Thank you so much Sir for your great lesson...😊😊🙌🙌😊😊
    It helped me a lot...😊😊😊😊
    Keep it up..✨🔥🔥🔥🔥🔥✨

  • @thilakperera7229
    @thilakperera7229 3 ปีที่แล้ว +6

    Hoda video ekak.dp education chanel ekata me wage lamainge nuwana padanta shakthiya dairaya labewa!

  • @hirunisandeepani8247
    @hirunisandeepani8247 3 ปีที่แล้ว +13

    ගොඩක් පින් සර් ඔයාගෙන් ගොඩක් ඉගෙන ගත්තා සර්ට බුදු සරනයි සර් හොදින් කරගෙන යන්න

  • @jparimala4330
    @jparimala4330 2 ปีที่แล้ว +10

    My least favourite lesson is the inverse proportion lesson.but after learning from sir, it's my favourite lesson.the shorthand given by sir very easy.thank you sir

  • @tharushapahasara1733
    @tharushapahasara1733 3 ปีที่แล้ว +12

    Niyamai good luck sir hodata theruna devi pihitai👌👌👌

    • @anurasampath2147
      @anurasampath2147 3 ปีที่แล้ว +1

      Niyamai Good Luck Sir Matath Hodata Theruna Devi Pihitai

  • @udhularajapaksha7350
    @udhularajapaksha7350 2 ปีที่แล้ว +9

    ගව දින,පොම්ප පැය හොදටම තේරුණා සර් 😅🙏🏼

  • @yasasnawarathne8379
    @yasasnawarathne8379 3 ปีที่แล้ว +31

    Sir,This is a great work...
    I wishes to you may you can be do like this good works on future too...👌👌👌

    • @user-hl9tw8fs3p
      @user-hl9tw8fs3p 3 ปีที่แล้ว +2

      සර්,දිස් ඉස් අ ග්‍රේට් වර්ක්...අයි විශස් ටු යූ මේ යු කැන් බි ඩු ලයික් දිස් ගුඩ් වර්ක්ස් ඔන් ෆියුචර් ටු...👌👌👌😅

    • @kavee-nethmina
      @kavee-nethmina 6 หลายเดือนก่อน

      😂😂​@@user-hl9tw8fs3p

  • @chamidusadaruwan2941
    @chamidusadaruwan2941 3 ปีที่แล้ว +19

    සර්, පාඩම හොදට තේරුනා, ගොඩක් පින්, 🙏🙏

  • @jamtimej.r.k.3447
    @jamtimej.r.k.3447 3 ปีที่แล้ว +13

    Understand well. Thank you sir

  • @kavishanet5025
    @kavishanet5025 3 ปีที่แล้ว +10

    සර් හොදට කියල දෙනව

  • @ayurkeshahairoil2244
    @ayurkeshahairoil2244 ปีที่แล้ว +2

    niyamay. sir. hodata. tharuna. sirta. godak. adaray. sir

  • @ajanthapushpakumara986
    @ajanthapushpakumara986 3 ปีที่แล้ว +8

    🙏🙏මට හොදින් තෙරැනා සර් 🙏🙏

  • @kpopgirl6382
    @kpopgirl6382 3 ปีที่แล้ว +8

    Thank you soo much sir ........this is a nice and great video 👍👍👏👏👏🙏🙏

  • @janaff-q6o
    @janaff-q6o 2 ปีที่แล้ว +12

    බොහෝම පිං සර් 🙏🙏🙏
    ඉස්කෝලෙ ටීචර් මොනවද මන්දා දිග වාක්‍ය අරගෙන ගාන හැදුවෙ😑
    සර් මාර ලේසි ක්‍රමයක් කියල දුන්න ගොඩක් ස්තූතියි සර් 🙏🙏

    • @DPEducationMathsSinhala
      @DPEducationMathsSinhala  2 ปีที่แล้ว +4

      ඔබට බොහොමත් ස්තුති !
      ඔබට හැකිනම් ඔබේ යහලුවන්වත් Dp Education ගැන දැනුවත් කරන්න ❤️✌️.

  • @deneth8949
    @deneth8949 2 ปีที่แล้ว +6

    I understood well
    Tnx lot of...💌

  • @NoorulJaseema-om4or
    @NoorulJaseema-om4or 6 หลายเดือนก่อน +1

    Lot of thanks sir 👍hodatama theruna 👌👌👌👌

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane7816 3 ปีที่แล้ว +12

    Thank you very much the lesson was very helpful😁❤👌😊!!

  • @මාලකසදරුවන්
    @මාලකසදරුවන් 4 ปีที่แล้ว +49

    Sir me padame පුනරීක්ෂණ අභ්‍යාස vala ප්‍රධාන අංක 1(ii) 2:3=හිස්තැනක්:45 namei 15 පොතේ තියෙන්නේ 😥😥😥

  • @ChameeshaT.m.p
    @ChameeshaT.m.p 7 หลายเดือนก่อน +1

    හොඳින් පාඩම තේරෙනවා සර් 👍Thank you sir ❤❤😊

  • @chathurimadushani4459
    @chathurimadushani4459 2 ปีที่แล้ว +4

    සර් පාඩම සුපිරියටම තේරුනා සර්ට බොහොම ස්තූතියි
    පන්තියෙ නොතේරුන නිස මේක බැලුවේ
    ඊට පස්සෙ මේ පාඩම සුපිරියටම තේරුනා

  • @dilshan6dila
    @dilshan6dila ปีที่แล้ว +68

    හොදට තෙරුනු අය ලයික් එකක් දාන් යන්

  • @venuka5388
    @venuka5388 4 ปีที่แล้ว +12

    Thank you sir. සර් හොදට කියල දෙන්වා. අපිට මේක ගොඩාක් වටිනවා.

  • @nipunakalhara6760
    @nipunakalhara6760 ปีที่แล้ว +2

    මේ උගන්වන දේවල් හොඳට තේරෙනවා☺ මේ දේවල් කරනවට ගොඩක් ස්තූතියි

  • @SureshikaKumari-gr4fe
    @SureshikaKumari-gr4fe 6 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදට තේරෙනව සර්....සර්ට ගොඩක් පින්...❤

  • @sasifdo2703
    @sasifdo2703 ปีที่แล้ว +2

    මෙච්චර දවස් කරගන්න බැරිව හිටිය පාඩම අද අල්ල ගත්තා , සර්ට ගොඩක් පිං 🙏🙏

  • @sl.tutorial6798
    @sl.tutorial6798 8 หลายเดือนก่อน +2

    Thanks sir... මට ටියුෂන් clz එකේ තේරුණේ නැති හැම පාඩමක්ම බලනවා. මේ කරන උපකාරෙට ගොඩක් ස්තුතියි.sirට මේ වගේ වැඩ ඉදිරියටත් කරන්න මම සුබ පතනවා.සර්ට වැඩි වැඩියෙන් ලැබේවා...! 🧠🧠🧠🧠🧠🧠

  • @user-qe9ez5du5z
    @user-qe9ez5du5z 3 ปีที่แล้ว +3

    Rampeta Pori halei dp education patta sir elekiri Kiri kaju vage sir terche karanne I am proud of you sir I am respect for you bs sir

  • @Vinodixx
    @Vinodixx 2 ปีที่แล้ว +19

    සර් තාමත් ගණන් වැඩ්ඩා 😌🏒

  • @uthpalauthpala755
    @uthpalauthpala755 ปีที่แล้ว +1

    තැන්කියු සර්❤❤...හොදට තේරෙනවා😊😊

  • @namalabeykoon834
    @namalabeykoon834 2 ปีที่แล้ว +7

    Thank you very much sir for this great lesson ❤❤

  • @tharushisenu2034
    @tharushisenu2034 2 ปีที่แล้ว +3

    Thank you sir 🙏🙏🙏👍☺️💐
    Thank you dp education 🙏🙏🙏👍💗😀

  • @hansijayasinghe767
    @hansijayasinghe767 2 ปีที่แล้ว +1

    Sir nam supiri ...mola genapu Nawak ...Dhammika mamatath Godak thanks..Well done

  • @anurasampath2147
    @anurasampath2147 3 ปีที่แล้ว +2

    Ane Sir Mt 10 Weni Padama Theren Nathuwa Hitiye. Sirge Video Ek Baluwa. Ane Mt Theruna. Sirge Keti Kamen Mt Theruna.Sirta Pin

  • @nilanthi4147
    @nilanthi4147 3 ปีที่แล้ว +9

    Excellent sir, Thank you sir

  • @_nethu_
    @_nethu_ 7 หลายเดือนก่อน

    සර් කියලා දෙන දේවල් හොදට තේරුම් ගන්න පුළුවන්..අමාරු පාඩම් හරිම ලේසි බවක් දැනෙන්නෙ..❤ගොඩක් ස්තූතියි සර් අපි වෙනුවෙන් මේ කරන කැපකිරීමට..💙💫

  • @wenokaa657
    @wenokaa657 3 ปีที่แล้ว +13

    ගොඩක් ස්තුතියි සර්

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 3 ปีที่แล้ว +1

    iskoledi therune nathi padam sirge video baluwata passe hodatama theruna 😊😊😊😊😊

  • @sagarikadamayanthi7374
    @sagarikadamayanthi7374 3 ปีที่แล้ว +3

    Kiyanna deyak na ithin.patta thamai💪💪.sir niyametama kiyala denawa👍👍 thank you sir

  • @tharushidananjana7945
    @tharushidananjana7945 2 ปีที่แล้ว +2

    Thank සර් ගොඩක් පින්

  • @raninduvishwa3441
    @raninduvishwa3441 3 ปีที่แล้ว +9

    නියමෙට තේරෙනව සර් 👌 👍 😁

  • @dopedown3946
    @dopedown3946 4 ปีที่แล้ว +29

    Sir karana me udawwata kiyana deyk ne sirta pin..🙏🙏 sir digatama videos karanda api balanawa sir hamadam...❤️

  • @chathurangalakmal3493
    @chathurangalakmal3493 3 ปีที่แล้ว +8

    Sir kiyala dena ewa hodata therenawa sirta sthuthi.

  • @bhanukadeshan3280
    @bhanukadeshan3280 4 ปีที่แล้ว +10

    Sir ta ගොඩක් thank

  • @s.m.imedha.5790
    @s.m.imedha.5790 3 ปีที่แล้ว +5

    සර් හොදට කියලා දෙනවා. මට මේ පාඩම තේරුනේ සර් නිසා. සර්ට ගොඩක් ස්තූතියි

  • @JRC432
    @JRC432 2 ปีที่แล้ว +1

    Thank you sir ada kiyala dunna padama hodatama theruna sir sir hamadama apita siyaluma padam me vidihata keti kramath ekka ugannana sir budusaranai sirta hamada

  • @notisl3842
    @notisl3842 2 ปีที่แล้ว +3

    හොදට කියලා දෙනවා💫🤍

  • @lasanthikotagedara8272
    @lasanthikotagedara8272 4 ปีที่แล้ว +13

    Lessons hondata pahadiliwa kiyala denewa thanks sir .

  • @nidulyaherath8804
    @nidulyaherath8804 4 ปีที่แล้ว +9

    Thank you sir for this helpful video 😇

    • @user-hl9tw8fs3p
      @user-hl9tw8fs3p 3 ปีที่แล้ว

      තෑන්ක් යූ සර් ෆොර් දිස් හෙල්ප්ෆුල් වීඩියො,🥲

  • @sunilnishantha283
    @sunilnishantha283 4 ปีที่แล้ว +16

    සුපිරි✌️✌️

  • @chandanahirimuthugoda6849
    @chandanahirimuthugoda6849 2 ปีที่แล้ว +1

    Thank sir. Hodata therenawa kiyala Dena dewal. Bohoma pin sir.

  • @isurushamanka885
    @isurushamanka885 4 ปีที่แล้ว +8

    Ana sir godak hodai harima paha dellii godak pin

  • @kusumsilva2312
    @kusumsilva2312 3 ปีที่แล้ว +9

    Thanks sir. You are doing great. I never forget your lessons. Please discuss some past papers too. God bless you.🙏🙏👍👍👏

  • @sggranasinghe6793
    @sggranasinghe6793 7 หลายเดือนก่อน

    සර් හැම ගුරුවරයෙක්ම අභ්‍යාස කරන්න කියනවා .හැබැයි ඒවා පැහැදිලි කරන්නෙ නැහැ .හැබැයි සර් හැම එකම එකින් එක හොඳට කියල දෙනවා.ඒකට ගොඩක් ස්තුතියි .😊😊

  • @sanakadasun1510
    @sanakadasun1510 3 ปีที่แล้ว +3

    Godaaaaak pin sir
    Niyamai👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍thank you......

  • @nethrasewmini8317
    @nethrasewmini8317 2 ปีที่แล้ว +2

    Hodata Teruna Sir...Godak Thanks..Godak Pin Sir...

    • @DPEducationMathsSinhala
      @DPEducationMathsSinhala  2 ปีที่แล้ว

      You are very welcome.
      Please share the details about DP Education with your friends too.

  • @sunathkenula6180
    @sunathkenula6180 4 ปีที่แล้ว +13

    තෑන්ක්ස් සර් පාඩම හොදට තේරුනා😍😘

  • @chandaniamaralatha5993
    @chandaniamaralatha5993 2 ปีที่แล้ว +11

    අපෙ ඉස්කොලේ ටික කරන්නේ අඤ්ඦබකල්
    හැබැයි මේක හොදට තේරුණා

  • @dscreation9400
    @dscreation9400 3 ปีที่แล้ว +2

    Sir...godak mahansi wenawa.e wagema hodata therenawa.budu saranai sir

  • @vas6420
    @vas6420 3 ปีที่แล้ว +4

    මම ගණිතය ගොඩ දැනගත්තෙ sir නිසා බොහොම ස්තුතියි sir.

  • @gihankaveesha6850
    @gihankaveesha6850 3 ปีที่แล้ว +2

    Thanks sir sir ugannana vidiha thamai hodama thanks sir😁😁😁😁😁👆👆🙏🙏🙏🙏😁😁😁

    • @DPEducationMathsSinhala
      @DPEducationMathsSinhala  3 ปีที่แล้ว

      Most welcome.
      අදම ඩි පි එඩියුකේශන් ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
      Google store - play.google.com/store/apps/details?id=lk.databoxtech.dpeducation&hl=en&gl=US
      Apple store - apps.apple.com/lk/app/dp-education/id1574530050
      Huawei App Gallery - appgallery.huawei.com/#/app/C104504493

  • @dewminidileshadewminiosuni2975
    @dewminidileshadewminiosuni2975 6 หลายเดือนก่อน +1

    Thankyou sir

  • @hashi6452
    @hashi6452 4 ปีที่แล้ว +11

    Well done sir 🙏🙏🙏

    • @Sasavidu
      @Sasavidu 3 ปีที่แล้ว +1

      Hi

  • @beuty1152
    @beuty1152 3 ปีที่แล้ว +4

    Thank sir scl eken karta wada godak lesiy sir karana vidiya sirta godaak pin

  • @ChethanaDumidu
    @ChethanaDumidu หลายเดือนก่อน

    Maru sir thank you ape iskole guruwaruth sirge me vidios baluwanam thama hoda? Than mata hodata ee padama puluwan mata than ape teachertath uganwanna puluwan wage hithenawa. Sir ape iskole ganan sir wenna thibune . Mama 10 wasare vidios baluwata sir mama 11 wasare . Apita than iskole ganitha guruwaru hitapu ayath giya ape panthiye hamotama sirgema pihitai. arakshawai. Rakawaranai. 😣😣😢😢😢😭😭😭😭🙄🙋🙋🙋🙋🙋

  • @nethmikaveesha.8476
    @nethmikaveesha.8476 3 ปีที่แล้ว +4

    Thanks sir hodata padama teruna.

  • @mithumadhubatunuwatta7442
    @mithumadhubatunuwatta7442 4 ปีที่แล้ว +12

    Thank you sir and dp education 🙏🙏🙏🙏❣😉😉😀

    • @user-hl9tw8fs3p
      @user-hl9tw8fs3p 3 ปีที่แล้ว

      තැන්ක් යු සර් ඇන්ඩ් ඩිපි එඩියුකෙශන් , 🙏🙏🙏♥😉😉😀😅

  • @ajanthapushpakumara986
    @ajanthapushpakumara986 3 ปีที่แล้ว +5

    🙏🙏ගොඩක් පින් සර්ට 🙏🙏

  • @NishaniBudhdhini
    @NishaniBudhdhini 4 หลายเดือนก่อน

    අනේ සර්ට ගොඩක් පින්
    මට තේරුන් නැතිම පාඩමක් ඉස්කෝලෙ දියි පන්තිවලදියි ඉගැන්නුව ඒව මුකුත් තේරුන් නෑ ඒත් දැන් නම් පාඩම සුපිරියටම ඔලුවට ගියා 🙏❤

  • @taprobean4587
    @taprobean4587 4 ปีที่แล้ว +6

    Super and very very thank sir

  • @mirihanegamashradhdhagotha9506
    @mirihanegamashradhdhagotha9506 3 ปีที่แล้ว +4

    Thank you sir.lesson 1 hodata theruna😊🌺