Nipun Kalhara | Sakwala Etherata (සක්වල එතෙරට ) | Dream Star Season 10

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 54

  • @shoneshone3707
    @shoneshone3707 3 ปีที่แล้ว +12

    හොඳින්ම ගායනය කරන කෙනා ඔයා නිපුන්.
    ස්වර හැසිරවීම අති විශිෂ්ඨයි.
    ශෘතිය 100%
    අලංකාර 100%
    ඔයා final inna ona kenek.

  • @ashiniindumini6979
    @ashiniindumini6979 3 ปีที่แล้ว +13

    අතිදක්ෂ ,නිහතමානී තරග කරුවෙක්...තරගයේ ඉදිරියටම යන්න ඕන තරග කරුවෙක් .හදවතින්ම ඔයත් එක්ක ඉස්සරහටත්................. ❤️❤️💪💪🔥🔥

  • @medinithilakarathna3130
    @medinithilakarathna3130 3 ปีที่แล้ว +13

    ඒකට නම් ඇඟේ හිරිගඩු දැම්මා 🙏❤️❤️❤️🙏

  • @thushansudusingha5496
    @thushansudusingha5496 3 ปีที่แล้ว +4

    මේ පාර තරුව ඔයා නිපුන්..සුපිරී

  • @sadanugamage5812
    @sadanugamage5812 2 ปีที่แล้ว +3

    සුපිරියක්

  • @vineethamahanama3345
    @vineethamahanama3345 3 ปีที่แล้ว +9

    ඇත්තටම නිපුන් අය්යෙ ඔයා හදවතට දැනෙන්නම ගායනා කලා..💛.ඔයා final ඉන්නවා දකින්න කැමතියි 💖සුබ පතනවා 😍තෙරුවන් සරණයි ❤

  • @krishmaliperera5960
    @krishmaliperera5960 3 ปีที่แล้ว +13

    ජය වේවා රජ පැටියෝ.. ❤️❤️❤️😘😘

  • @sadanugamage5812
    @sadanugamage5812 2 ปีที่แล้ว +3

    නියම ගායනාවක්

  • @rathnakumaracontraction9116
    @rathnakumaracontraction9116 3 ปีที่แล้ว +4

    Super 👍👍❤️

  • @pramodyakumari7476
    @pramodyakumari7476 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි .... සුභ පතනවා ඔබට....🤗🤗

  • @thilinirangika3964
    @thilinirangika3964 3 ปีที่แล้ว +5

    Nipun tmi dreamstar 💖

  • @danuka_prasantha
    @danuka_prasantha 3 ปีที่แล้ว +5

    නියම පිරිමි හඬ පෞර්ෂයක්..
    ලස්සන ගායනයක්.
    ඉදිරියටම යන්න සුභ පතනවා මල්ලි 😊❤️

  • @habbywithhoney5643
    @habbywithhoney5643 3 ปีที่แล้ว +4

    සුපිරි

  • @diliz9735
    @diliz9735 3 ปีที่แล้ว +12

    අංජලි එක්ක ෆයිනල් එන කොල්ලෙක් තමා මේ...නිපුන් 💜️😍👍

  • @iroshivithanageiroshivitha7334
    @iroshivithanageiroshivitha7334 3 ปีที่แล้ว +4

    Bhawanawak wage....🎙️🎶.
    Harima lassanaialli,
    Congratulations💗💗💗

  • @ranjithparakrama2974
    @ranjithparakrama2974 3 ปีที่แล้ว +7

    මරු ❤️❤️❤️

  • @padmanathwijedeera9274
    @padmanathwijedeera9274 3 ปีที่แล้ว +8

    Maru nipun aiye jaya wewa

  • @dnpwarnasooriya5698
    @dnpwarnasooriya5698 3 ปีที่แล้ว +9

    Me voice ek group song eken ahila hoyagena awe. Mewata likes views nthi ek gena kanagatui. Rasavindanaya anduragththu aya inne seemitha pirisak😒
    Oy lassnata sing krnv. ❤️❤️❤️❤️❤️

  • @sarathwijesinghe518
    @sarathwijesinghe518 3 ปีที่แล้ว +5

    නියමයි මල්ලි එලකිරි

  • @sudesadharani4838
    @sudesadharani4838 3 ปีที่แล้ว +6

    සුපිරි කොල්ලෝ...❤😍

  • @tharud2467
    @tharud2467 3 ปีที่แล้ว +5

    Anthima Tharagakaruwan thun dena athara ideewee kiyala balapoththuwen inne🥺👀❤️🔥

  • @preethikaperera1083
    @preethikaperera1083 3 ปีที่แล้ว +7

    ජය වේවා මගෙ මල්ලී ❤️

  • @nethrahansaka6117
    @nethrahansaka6117 3 ปีที่แล้ว +12

    ඔයයි අංජලී දුලංගයි තමා final එන්න තරම් සුදුසු❤🤩

    • @diliz9735
      @diliz9735 3 ปีที่แล้ว +3

      දුලංග නම් sure නෑ...හැබැයි නිපුන් අංජලි ෆයිනල් එනවා...👍

    • @nethrahansaka6117
      @nethrahansaka6117 3 ปีที่แล้ว +1

      @@diliz9735 😁😁😁😁අපි බලගෙන ඉමු
      නිපුන් දක්ශයි තමා....
      දුලංග ඊට වඩා දක්ශයි 😇

    • @biyankaswarnamali6129
      @biyankaswarnamali6129 3 ปีที่แล้ว +1

      ow aniwa

  • @keethgamlath5578
    @keethgamlath5578 3 ปีที่แล้ว +6

    Wow👌👌

  • @himematathona4352
    @himematathona4352 3 ปีที่แล้ว +5

    අම්බලන්තොට thama ඉතිං 👌👌👌👊👊🤛🤛

  • @nilinili1327
    @nilinili1327 ปีที่แล้ว

    ලස්සනයි නිපුන් 🙏

  • @sampathjayasekara255
    @sampathjayasekara255 3 ปีที่แล้ว +5

    Super voice

  • @sithijawanniarachchi2942
    @sithijawanniarachchi2942 3 ปีที่แล้ว +5

    Ambalantotina bassot ithin dream star eke wenasak tamai.nipun ayyata jaya.

  • @HashenSilva
    @HashenSilva 3 ปีที่แล้ว +10

    Well done nipun aiye 🍃🤍

  • @tharinduimanka211
    @tharinduimanka211 3 ปีที่แล้ว +5

    Voice pttm lassni 😍😍

  • @ShenalSandeepa-h6z
    @ShenalSandeepa-h6z 3 ปีที่แล้ว +5

    රජ කොල්ලා.❤️

  • @Hiru-f8z
    @Hiru-f8z 3 ปีที่แล้ว +5

    𝑵𝒂𝒎𝒆 𝒆𝒌𝒂 𝒅𝒂𝒏𝒏𝒆 𝒏𝒂𝒕𝒉𝒖𝒘𝒂 𝒉𝒐𝒚𝒂𝒈𝒆𝒏𝒂 𝒂𝒘𝒆 𝒇𝒂𝒕𝒕𝒂 𝒍𝒂𝒔𝒔𝒂𝒏𝒂𝒊 𝒗𝒐𝒊𝒄𝒆 𝒆𝒌𝒂 🥰

  • @hirunichandrarathna3703
    @hirunichandrarathna3703 3 ปีที่แล้ว +4

    All the very best ❤❤

  • @samneth24
    @samneth24 2 ปีที่แล้ว +1

    what a beautiful song good luck for your journey

  • @chathurc1590
    @chathurc1590 2 ปีที่แล้ว +1

    අපේ රජ පැටිය ❤❤

  • @tharushikakaushani2368
    @tharushikakaushani2368 3 ปีที่แล้ว +4

  • @jangv7120
    @jangv7120 ปีที่แล้ว

    Me wage geethayak thora geneemata oba kala pina kochcharada ,godakma lassanai soyura,oyata jaya

  • @Surangi206
    @Surangi206 3 ปีที่แล้ว +3

    🥰❤️🥰

  • @ShenalSandeepa-h6z
    @ShenalSandeepa-h6z 3 ปีที่แล้ว +5

    අත්‍යන්ත දක්ශයෙක්.🙂🤟

  • @Kasun_Mahesh
    @Kasun_Mahesh 2 ปีที่แล้ว +1

    Superb ❤

  • @geethaniranasingha8994
    @geethaniranasingha8994 2 ปีที่แล้ว +1

    🤗🤗🤗🤗🤗

  • @lasanthichandira7279
    @lasanthichandira7279 ปีที่แล้ว +1

    😯

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐💐🙏🙏

  • @sachisanathsanjeewadisanay6883
    @sachisanathsanjeewadisanay6883 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇶🇦🇶🇦

  • @kevinpiereskevinpieres5312
    @kevinpiereskevinpieres5312 3 ปีที่แล้ว +2

    ටිකක් ලොකු සීන් නේද

  • @tharud2467
    @tharud2467 3 ปีที่แล้ว +4

    Anthima Tharagakaruwan thun dena athara ideewee kiyala balapoththuwen inne🥺👀❤️🔥

  • @slpetworld2897
    @slpetworld2897 3 ปีที่แล้ว +5