රන්මසු උයනේ සිදු වූ ප්‍රාතිහාර්ය සහ විශ්වයේ හැංගිච්ච රහසක් හෙළි කරයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 66

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +11

    රටට සෙතක් ශාන්තියක් වෙන්න නම් මිනිසුන් සත්‍යයවාදී වෙන්න ඕන .. මෙතුමියගේ බලයක් හෝ ශක්තියක් අපිට ප්‍රතික්ෂේප කරන්න බැහ එක එල්ලේම... ඒත් අර නමක් නොකියන එක නම් ප්‍රශ්නයක් .. මොකද අසනීපයකට වුවද නිවැරැදි ප්‍රතිකාර කරන්න නම් ලෙඩේ අදුනන්න ඕන .. කුමන ජාතියක , කුමන ආගමක , කෙනෙක් වුවද සමාජයට තොරතුරු සපයන විට සියලු සත්‍යය තොරතුරු දෙන්න .. එවිට කාටවත් ප්‍රශ්නයක් නැහ .. අපි හැමෝම මිනිසුන් .. කාටවත් අමුතු ජාතියක ඒවා නැහ .. කවුරුත් සනසන්න බැහ .. ඒත් සත්‍යය දේ නිවැරැදිව කියන්න බයවෙන්න එපා .. මොකද ඔබ තුමිය නිවැරැදි නම් ඇයි බයවෙන්නේ... උතුම් ශ්‍රී දලදා හාමුදුරුවන්ගේ පිහිටයි ඔබ දෙපලටම ...

  • @picasochannel3419
    @picasochannel3419 3 ปีที่แล้ว

    සිව.. රාවන ..සූර්‍ය.... මෙය හෙළ වංශයයි.....

  • @anjanascooking
    @anjanascooking 4 ปีที่แล้ว +2

    oba thumiyage e buduguna apata kiyanna ko theruwan saranai

  • @siriwardhana7133
    @siriwardhana7133 4 ปีที่แล้ว +3

    අම්මො මැනියනි ඔබ වැරදී රාවණා කියන්නෙ ශිව දෙවියො නෙවේ ශිව රාවණා නෙවේ .. රුද්‍රයින්ගෙ මහා නායකයා ශිව රාවණා ශිවගේ අති දක්ශම ගෝලයා 🙏

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +1

    නුවනින්ම අවදි වෙත්වා .

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +10

    මෙතුමිය කිවා නෙ අර ඉංදියානු ගුබ්බැයම් වල අපේ රාජ්‍ය නායකයින්ට යන්න එපා කියල බලන්න අහල මහින්ද මෙ සැරෙත් ගියා

  • @madushaperera1547
    @madushaperera1547 4 ปีที่แล้ว

    Aluth dewal tawath programme ekakin genn.wishwa balaya apirimithai.aasawen balagena innwaa

  • @sljasminetv9714
    @sljasminetv9714 4 ปีที่แล้ว +1

    Hari athi shiwa kiyanne hindu devi kenek unata siwa kiyanne suryane rawana saha surya ekama kiyala adahas karanna aththe

  • @anushadimuthu8025
    @anushadimuthu8025 4 ปีที่แล้ว +4

    දීගොඩ කුමාර මහතා ගැනද මෙතුමිය කියන්නෙ?

  • @onetechintegrations4051
    @onetechintegrations4051 4 ปีที่แล้ว +1

    hallo Mr yam yam karunu karana, oya boothayekda?

  • @shanthijayawardana8427
    @shanthijayawardana8427 ปีที่แล้ว

    රන්මසු උයන ගැන කියපු නිසා බලන්න ගත්තා. මදැයි කොලා ....
    මොනවද මේ කියවන්නේ..

  • @MrSeethala
    @MrSeethala 4 ปีที่แล้ว +1

    මෙයාව ඕක ඇතුලට යැවූවේ වෙන කෙනෙක්. එයා කරලියේ නෑ..එන්නෙත් නෑ. මෙයා කරේ මේවා ප්‍රසිද්දියේ කියලා මහා අලුගුත්තේරු වැඩක්.. පිස්සු හැදිලා නැවතුනොත් ඇති අදාල කෙනාගෙන් සමාව නොගත්තොත්

  • @ranjithhetti3769
    @ranjithhetti3769 4 ปีที่แล้ว

    හමුවෙමු කොහෙද

  • @chandanabamunusinghe5684
    @chandanabamunusinghe5684 4 ปีที่แล้ว

    Yaksha balawegaya ratin thuran kireemata oba thumiyata hakiwewa!

  • @ssffghyhjfgghhh339
    @ssffghyhjfgghhh339 4 ปีที่แล้ว

    Mewa gana nodanna minissu kiyanne boru kiyala ath sakthin awadi wena minissu kiyanne mewa aththa kiyala man kiyanne me dewal aththa kiyala theruwan saranai siyalu dena suwapathwewa

  • @tharams2789
    @tharams2789 4 ปีที่แล้ว

    👌👌🙏

  • @liliyanhemalatha2806
    @liliyanhemalatha2806 4 ปีที่แล้ว

    ඇත්ත මෙිකයි අද්දියාත්මික නායකයා මෙලෙසින් පහළ වුනා ව්ස්නු දේව ආත්මය සිරවිමක ඉන්නෙ මට වුදවු දෙන්න පින් සිද්ද වෙනවා තතාගතයන් වහන්සේ ගැන

  • @priyanthijayasinghe9010
    @priyanthijayasinghe9010 4 ปีที่แล้ว

    Oba pawasana dhahan wala saththya thearuma adhyathmaka balaya aththi ayawalun wisin idiripath karawi yai siththamu.Apata hagena widhiyata oba maha siwa balaye aarakshawa yada, obe arakshawa salasagena, ;dhadimunda balayen; oba nokiyana balaweigayata hirawee ;sidhdhi ;wee athi ,bandhanaya kapaa iwath karana lesa obata pawasanawaa wiya haka. eya obe sithe pawathina nidhahas karaganeemata awashya pudhdhgalaya pilibandhawa wiya hakiya.
    Maha siwa balaya ha rawana balaya ekak ho samana ho nowe. apa assa athi paridhi rawanadha thama balaya labagena aththedha, maha siwageni . oba pawasana awasthawe rawana balaya maha siwa balaya ha sambandhawee thibennata aththa. Ranmasu uyane sakwala chakkaraya rahathunwanselata saha adhibala sakthi athi irrshiwarunta iththa kshanikawa sakwala tharanaya kala haki balasakthi uman margayaki .Aadyaththmika shakthiya athi ayata ha sitha diyunu karana ayawaluntadha emagin gamankala haki wana athara a thulata adhaganeeme balayakdha atha. Aaphasu aeme hakiyawak nomathiwa oba ahi giyahoth oba wiswaye ho pita sakwala ho wenath minisun sitina loakayaka atharamanwiya hakiya .Yakkun say sitha biyawee owun apawa mara dhameematatha ida aththa. .May anuwa apasu pamineeme balayakin ha suadhanamakin thorawa obata ayath nowuna bala sakthi awadhiweemen nodhana oba giya gamana Naa raju wisin aththaramagadhee nawatha obawa aaraksha kara aththa. oba apasu pamini eka hondhaya.Manasak nomathiwa sareerayakata jeewithayak nomatha. Budun wahansedha thamata awishaya wana karunu seweema, rahathunwahanselagedha wishaya pathayak nowana bawa penna dhee aththa.

  • @janiduudinaj5630
    @janiduudinaj5630 4 ปีที่แล้ว +1

    Rata wenuwen karana shanthi karma nawathwuwada.ewa kohoma hari karanna rata wenuwen.sthuthy.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Okane okkoma denawalu ayath kiyanne eka wacanayak kiyannamlu eten owa nokiyama inda ko

  • @lathaudagedara2749
    @lathaudagedara2749 4 ปีที่แล้ว +2

    මෙයාගේ යමි ඇත්තකුත් ඇති නේද

  • @sajeewakarunaratne7244
    @sajeewakarunaratne7244 3 ปีที่แล้ว

    රාවණා යක්ෂ ගොත්ත්‍රය ෂිව දෙවියන් නාග ගොත්ත්‍රය දෙන්නා එක්කෙනේක් නේමෙයි දෙන්නෙක්

  • @liliyanhemalatha2806
    @liliyanhemalatha2806 4 ปีที่แล้ว

    Udau karanna

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 2 ปีที่แล้ว

    රහුමන් හින්දු තොලිච්චිද නැත්නම් ඉස්ලාම්ද කතෝලිකද හරියටකියන්න විකාර කරන්න එපා

  • @liliyanhemalatha2806
    @liliyanhemalatha2806 4 ปีที่แล้ว

    මම මුලින් කතා කලා

  • @indimallika4777
    @indimallika4777 4 ปีที่แล้ว +4

    සියල්ලන්ටම මේ දේ අවදි නුවනින්ම වටහාගන්නට හැකිවෙත්වා 🔑 .
    මෙවරආවෙ ඇයි යන්නට තමාගේම නොදන්නාකමින් ඇතිකරගත් රිදවීම්ලෙහාගැනීම කරමු .
    එපමනකට එපමනය අමාශාන්ති 🔑

  • @thakshilasyamali656
    @thakshilasyamali656 4 ปีที่แล้ว +1

    Oba thumiyta Sri dalada samidu pihitai

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Onna owata tamai apiwa nomaga yanawada kiyala hetenne meyalata meccara veswaya gana dannawa kiyana hama pawar ekath teyana kenek unahama tamange rate teyana dewal danne nahale cakra galath danne nahale ranmasu uyana danne nahalu owa tamai apita teyana awla meyala gana atta unath mewa hare apahasui heta gandath neda

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Deveyo satutu venne nattan deveyo pihita venda one neda iten

  • @liliyanhemalatha2806
    @liliyanhemalatha2806 4 ปีที่แล้ว

    Mata udau karanna

  • @ranjithhetti3769
    @ranjithhetti3769 4 ปีที่แล้ว +2

    ගරු කරමි

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 4 ปีที่แล้ว +2

    මේවා තමා මාර්කට්..😂🤟

  • @hashirogawesh691
    @hashirogawesh691 4 ปีที่แล้ว +8

    කිරි අම්මේ මේකත් අහගන්නකො එහෙමනම්...
    ශිව දෙවියෝයි රාවණා නිරිදුයි දෙන්නම එක්කෙනෙක් නම් නෙවෙයි.ඒක මෝඩ කතාවක්.නමුත් එතුමා ශිව දෙවියන්ගෙ ලොකුම ගෝලයෙක් එච්චරයි.තාත්ත පුතා එකක් වෙන්නෙ නෑ. නමුත් එක සමාන ලේ.ඒකියන්නෙ එක සමාන ශක්තිය. 😐😐😐😐👎👎👎

  • @peachblossom5937
    @peachblossom5937 4 ปีที่แล้ว

    Kauda ane e බන්ධනාගාරයේ inna dial eka?🙄🙄

    • @nadunpramuditha8427
      @nadunpramuditha8427 4 ปีที่แล้ว

      රන්ජන්

    • @peachblossom5937
      @peachblossom5937 4 ปีที่แล้ว

      @@nadunpramuditha8427 amathi knk nemeilune....rajaye niladhariyeklu...

    • @nadunpramuditha8427
      @nadunpramuditha8427 4 ปีที่แล้ว

      @@peachblossom5937 රන්ජන් දැන් ඇමැති කෙනෙක් නෙවෙයිනේ.

    • @peachblossom5937
      @peachblossom5937 4 ปีที่แล้ว

      @@nadunpramuditha8427 e unata rajaye niladhariyek nemei ne...anika eya kiyanne hire yanna kalin hambuna kiyalane deparak...

  • @thusharikathilakaratne1917
    @thusharikathilakaratne1917 3 ปีที่แล้ว

    කපුර් ද නැත්නම් කර්පුර් ද ? ශිව දෙවියන් කර්පුර් නමින් හදුන්වනවා ....
    ඕම නමඃ ශිවය සිද්ධි නමඃ - meaning I am ready to do my job in this world

    • @thusharikathilakaratne1917
      @thusharikathilakaratne1917 3 ปีที่แล้ว

      රවණා රජු ශිව දෙවියන්ගේ හොදම බැතිමතා කියලා ඉන්දියානුවන් සදහන් කරනවා

  • @rawana1522
    @rawana1522 3 ปีที่แล้ว

    බොරු සමාජගත කරන්න එපා.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 4 ปีที่แล้ว

    Shiva kiyanne Vishvayata Deviyek novei

    • @ramiahramu8979
      @ramiahramu8979 4 ปีที่แล้ว +1

      god siva 1st ofhindu god in world youknow

  • @asha2sticker358
    @asha2sticker358 4 ปีที่แล้ว

    Mn kiyanna methumiyata balayak na kiyala habai methumiya qwa rawana raju hiwa dewiyo ekkenek kiyala e kathawa boruwak. Rawana raju hiwa thandaya liuwe hiwa dewiyanta.methumiya e de dannadda.

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Hamadema danne naha kiyanawa ane manda

  • @tecpkt4158
    @tecpkt4158 4 ปีที่แล้ว +1

    බයද ආගමක නමක් කියන්න සිද්දිය කුනුහරප නෙමෙ නෙ සියලු සත්‍ය හරියටම කිව නම් මොකද වෙන්නෙ ආරක්ශාවට ප්‍රශ්නයක් වෙයි කියල බයද සත්‍ය කියන්න තිබ්බ නේද

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 4 ปีที่แล้ว

    AHINSAKA RANAWIRUWO BEERAGANNA KRAMAYAK NADDA??? RANAWIRUWO THARAM MEE RATATA SEEWAYA KALEE KAWUDA????

  • @sohanwd4026
    @sohanwd4026 4 ปีที่แล้ว

    Ravana marketing

  • @macwood3323
    @macwood3323 4 ปีที่แล้ว +2

    Methumiya kiyanne mokakda kiyala gaburen hithapalla. Moda talk dala, nikan pada show karayo novi. Rate idiri anagathayata apita thiyena badakayak genai katha karanne.

  • @user-SYAV1133
    @user-SYAV1133 4 ปีที่แล้ว +3

    Ahh ahhh oye pane balala mallen eliyata... Lajja nadda halo ohoma patta keppa atha arina...? Me yata oni wela thiyene hire inna kawa hari eliyata ganna... Yakooo ekata god shiva ge namath gagena... Shiiit mehema th kapatiyoooo... God shiva ta oyawa hambuna nan gahana keppa walata... Karakola karakola loka gatten palehata dai...vishwa karmatath mol affaaaaa me wage Tom pacha yo ekka wada karane.... 😜 Me aunty... Oya film director kenek unoth naraka da?😝🤣🤣🤣🤣🤣🤣

  • @ranjithhetti3769
    @ranjithhetti3769 4 ปีที่แล้ว

    ඔයාට suwarda

  • @pubudu_chandrasekara
    @pubudu_chandrasekara 4 ปีที่แล้ว +1

    Poojitha.....

    • @malawade493
      @malawade493 4 ปีที่แล้ว

      Wishwaya wishwaye shkthiya gana maratath loku wishwasayak thiyenawa

  • @user-SYAV1133
    @user-SYAV1133 4 ปีที่แล้ว +3

    Hire inna ekek avith rata darmika karanawa... 😂😂😂😂😂 Meka piti pase loku gamak thiyenawa... Mata peena vidiyata nan... Konde badapu cheenu haw wei owata... 🤣Chanden palaneta enna bari unama yakooo minisu gahana games... Puuuuf.... 😜🤣

  • @jaket.v6722
    @jaket.v6722 4 ปีที่แล้ว

    පුදුම ගලක්. දැන් කවුද ගල කැපුවෙ.රනිල් වෙන්ඩඅැති.😂😂😭😂😂😂😂😂

  • @mlolp276
    @mlolp276 4 ปีที่แล้ว +1

    රහුමාන් කියන්නේ රාවණාට ඔය දැහැනෙන් වෙන්නේ ශිවගේ බලය වැඩිවීමත් රාවණා තොලො‍‍ංචි වීමත් ය...

  • @rasikapriyadarsani2943
    @rasikapriyadarsani2943 4 ปีที่แล้ว +2

    Mokuth nokiya innam😂😷