ගෙදරින් කිලෝ 5ක පාස්සලයක් ආවා ඔක්කොම රු3000/Kgට අඩුයි!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2025
  • අද වීඩියෝවේදී අපි කතා කරනවා ශ්‍රී ලංකාවෙන් ෆින්ලන්තය (අහසින්ම වෙනත් රටකටත්) පැය කිහිපයකින් , වේගවත් සහ ආරක්ෂිතව අඩුම මිලකට පාස්සලයක් ගෙන්වාගන්න හැටි! 💨📦
    ✅ වීඩියෝවේ ඔබට දැනගන්න ලැබෙන දේ:
    🔹යම්කිසි හදිසි භාණ්ඩයක් ගෙන්වීමට හොඳම විකල්පය කුමක්ද?
    🔹 රු.3000 ක් වැනි අඩු මිලකට ගෙන්විය හැකිද?
    🔹 Sri Lanka Postal Services, EMS, Courier Services vs. Air Mail Comparison.
    🔹 පාස්සලක් ආරක්ෂිතව පිටත් කරන විශේෂ උපදෙස්!
    🔹 සීඝ්‍ර ගමන් කිරීමේ රහස් සහ අඩු වියදමේ ක්‍රම!
    🌍 ඔබත් ඔබේ ආදරණීයයන්ට ලාබෙට හා සන්සුන්ව පාස්සල් යැවීමේ ක්‍රම ගැන දැනගන්න කැමතිද?
    අදම වීඩියෝව බලලා Comment කරන්න! ❤️👇
    🔔 ආරක්ෂිතව සහ වේගවත්ම පාස්සල් ගමන් මාර්ග ගැන දැනගන්න SUBSCRIBE කරන්න!

ความคิดเห็น • 10