wedi deyak ne area 100% cover wena widihata cctv hai krnwa. itpsse eka 24h watch kragena innwa ..twa apita oni drone ekak eke gun 1k mount karanna oni sihi nati wena chemical tiyana. itpsse hunt kirillak tiyenne..hri saralai.😊😊😊 video 1 supiri....😍😍
Scp 001 (scarlet king) ge video ekakuth one ❤aiyge video patta asawen balanawa scp video danakan balan inne 🔥❤ scp godak adui hoyanna lankawe eth oya scp karana hinda patta 🔥👍🏻
Now this is what happened to me 💀.But yet Leaving me with a wound was not okay though :3
SCP ගැන දන්නේ නැතත් මේක බලද්දී පට්ට ආතල් 😂❤️
You're officially one of the only Sinhala channel I'm hyped about content updates xD
adooo Kasun, mama hithuwa uba marila kiyala
@@anarchysaurus93😂
A being fuk
@@anarchysaurus93 😂
@@anarchysaurus93💀😂
ආච්චිටහාල්ගරනව
😂😂
@natakoSL oya ekkenek neda oya 3k cage inne🤔
ඔයා 👽
Animation පට්ට දැන් ❤ දිගටම යමු කොල්ලෝ😮ජම්බු දෙවි පිහිටය්❤
zikkage fan kenekne
@@SIX-T ow 😂
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
Jammbu maniyo bn
අර රජ කාලේ කතා අල්ලගෙන ෆිල්ම් හදන වෙලාවේ මේ වගේ එකකින් Sci-fi, horror, mystery කැටගරි එකක ෆිල්ම් එකක් හැදුව නම් කොහොම තියේවිද?🤩
රජ කාලේ කතත් ඕන මෙව්වත් ඕන...
එකගයි
Anarchysurus + natako + hamilton ....fire🔥 patta yako❤❤❤
Ou sirawatama natako + hamilton සුපිරිම ආතල් චැනල් දෙකක්
1.ගමේ ඉන්න මිනිස්සුන්ව එළියට යවල ගම සම්පූර්ණයෙන්ම හිස් කරල containment cell එකක දාපු එක D-class කෙනෙක්ව විතරක් මෙයාගෙ active period එකේදි ගමේ තියනව. Container එක remotely control කරන්න පුලුවන් විදිහට හදනව.
2. SCP 096 පාවිච්චි කරනව. එයාව contain කරන්න ලේසි (Rage state එකට පස්සෙ ආයෙ normal වෙන නිසා) සහ heal වෙන්න පුලුවන් නිසා හානියක් වෙන්නෙ නෑ වගේම keter class anomaly කෙනෙක් නැතිවුනාට ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ.
3.මෙයා අමරණීය කෙනෙක් නොවෙන නිසා heart pulse එක තියෙනකම් inactive වෙලා තියෙන ලොකු electric shock එකක් generate කරන්න පුලුවන් devices හයි කරපු D-classes ලව යවන්නත් පුලුවන්. ඇඳුමට fix කරපු cameras එක්ක යැවුවම SCP shock එකෙන් faint වෙනව වගේ එකක් විතරක් වුණොත් එයාව safely contain කරන්න පුලුවන්.
4.SCP-343 The God ගෙන් උදව්වක් ගන්න 🌝😂
5.Flashing lights වලට බය, Pb හරහා powers වැඩ කරන්නෙ නැති scps ල ඉන්නව. ඒ වගේ මෙයාගෙත් weak point එකක් හොයාගන්න පුලුවන්.
6. බෙල්ලට love කරන නිසා SCP-173... (Na mokut na)
7.එයාගෙ inactive period එකේදි deep sleep එකක ඉන්නව වෙන්න පුලුවන්. ඒ වෙලාවෙ එයාව හොයල contain කරන එක safe.
8. SCP-082 use කරනව. එයාගෙ skin එක rough නිසා බෙල්ලට damage කරන්න බෑ. අනික එයා මිනිස්සුන්ට friendly (බඩගිනි වෙනකම් 😒).
343 ගෙන් උදවු ගත්තොත් ඔය අනිත් මොකුත් කරන්න ඕනේ නෑ xD love the remote contrainer control idea.
Scp kiyanne mokakda bn
@@yamunathsgangi1584 😁
එකක්වත් බැරි වුනොත් scp 682 ගමට release කරනවා 😊😊
බලන් ඉන්නත් ආසයි මචං SCP සීන් එක ගැන දැනගත්තෙත් ඔයාගෙන් පස්සෙ එහෙන් මෙහෙන් ටිකක් හොයල බැලුව ඒත් මේක සිංහලෙන් කරල තියන නිසා මාරම ආසාවෙන් බැලුව මීට කලින් කවුරුත් නොකරපු කොලිටි වැඩක් ඉස්සරහ එපිසෝඩ් ටිකත් ඉක්මනට බලන්න ඕනෙ good luck මච්ං ❤️🩹❤️🩹❤️🩹
තැටියේ දත්ත ටිකේ අන්තිම හරිය අහද්දි නිකං ගැස්සුනා වගේ සීන් එකක් ආවා 😂❤️ anyway superb,keep it up 💥
අඩේ ඒක හරියටම පැහැදිලි කරලා...hamilton එක්ක ඒ වීඩියෝ එක සුපිරි 14:57
ලස්සන වැඩක්..
මං SCP fan. දිගටම කරන් යන්න.
*උඩින් බලා යටින් මලා කෝන්ද බාලාන 😂💔*
😂😂😂
පට්ට ආ
ගෙදර තනියෙන් රෑ රැහැයියෝ සද්දෙ එක්ක බලද්දි කලෙකට කලින් accident 1ක් නිසා මගෙ නාහෙන් සුෂුම්නා මස්තිස්ක තරලය (cerebrospinal fluid) බේරුණා නේද කියල මතක් උනාම මරු ☺️🥲
ගීත වයාන කැන්ද පලාන උඩින් බලා යටින් මලා කොන්ද බලාන😢
නුග ....නුග ගහ තමා මෙතන තියෙන වැදගත්ම තොරතුර ....
2.38-ගමේ ගොඩක් නුග ගස් තියෙන බව පේනවා ...අර මිනිස්සු අඩන්නෙත් නුග ගහ යට ඉදන් ...
2.56- ගම මැද නුග ගහ යට තිබුන ග්රැමෆෝන් එක ...ඇයි මේ video එකේ මෙක සම්බන්ද කලේ...
5.01/5.05/5.18/5.26- යන පින්තූර පුරාවට ගම්මු මේ දෙයින් අරක්ශා වෙන්න යම් කිසි අතුකෑල්ලක් වැනි දෙයක් අරන් යනවා ...
6.54- අපිට උපකල්පනය කරන්න පුලුවන් සැගවුන අමුත්තා ගසක බදින බව ...කොයිම වෙලේකවත් තමන්ගෙ ඇත්ත ස්වරූපයට එන්නෙ නැති scp7479 ට වෙන්ව පලවෙනි වතාවට තමන්ගෙ ඇත්ත ස්වරූපයට එන්න ....මේ වෙලාවෙ මොහුගෙ බලය අඩුවෙලා හේතුව ගම්මු මොහුට තුවාල කරපු දෙය ....බැලුබැල්මට මොවුන් පහර දීලා තියෙන්නෙ යම් කිසි දඩුමුගුරු වලින්.....තව මේ වෙලාවෙ ගමෙ අයට හොද සිහියෙන් හිටියෙ ...
මේ හැමදේකින්ම පේනවා ...යම් ශාකයකට පුලුවන් scp 7479ගේ බලය අඩු කරන්න මෙකට උත්තර හොයන්නම් ගම මැද නුග ගහ බලන්නම වෙනවා
අඩෝ story එක මොකක්ද කියලා තෙරෙන්නෙ පස්සෙ මුලින් බලද්දි තේරෙන්නෙ නෑ එඑත් වෙනමම vibe එකක් සහ කතාවක් ❤️🔥creeeeeeppyyy as hell
සුපිරියක් 😌❤️ ගම්පොළ ගැවුනා කොම හරි එකටත්😂❤️ ගැම්මක්
අඩෝ මේක පිල්ම් එකද්ද බන් මම හිටියෙ ඇත්තම සීන් එකක් කියලා. සුපිරියක් තමා. good luck boys❤️❤️. පට්ටම හිත ගැස්සිලා යන කතාවක්. රෑ මැද බලලා බයත් උනා වගේ😱.👌👍
Scp kiyala balanna
One of the number 1 most creative content creator on Sri Lanka👍👍
මේක අර කලින් පොරොන්දුව අනුව ලියපු scp report එකේ video එකනම් මේ වෙලාවෙ බලන්න කොහොමත් බෑ. දවල් වෙලාවකදි බලලා ප්‍රතිචාරයක් ලියන්නම්. 😅
නැත්තං සංතෝසෙන් නිදාගන්නවත් වෙන්නෙ නෑ. තව තව දේවල් එකතුවෙලා සංකීර්ණ කතා පේන්න ගන්නෙ හීනවලටත් ඕක කාන්දුවෙලා. 😂
mey eeka thamai xD
😂 ha ha me too
අනාගත හොද චිත්‍රපට අද්යක්ෂ්කයෙක් ❤
යකෝ.. ඔක්කොටම වඩා Creepy අර සිංදුව...👌 දැකපු පට්ටම fictional story ekak
Dude thank you bringing the SCP genre to SL in an interesting way! Cheers!
මේකනම් සුපිරි perfect ❤️❤️
අඩෝ විඩියො එක නියමයි බන් සිරාවටම නියමයි. මේක නම් සුපිරියක්
අඩෝ උබල සෙට් එක collab උනා කියන්නේ සැහෙන්න ආතල්.. මේ episode පට්ට දිගටම කරගෙන යමු goodluck ❤❤🖤🖤👌👌
සැඟවුන අමුත්තා part freaked me out!!!
Horror game ekak hari film ekk hari hadanna supiri concept ekak
අඩේ මරු ඕයි..තව මේ වගේ ඒවා අනිවා ඕනෙ..💓
සුපිරි content එකක්
මහන්සිය පට්ට super වැඩ මරු continue
සුපිරි... ඒක නම් පහරක්
ඒ ඒක පට්ට බන්😍 දෙවෙනි කොටසත් අනිව ඕනේ🙈🙈
th-cam.com/video/GHTFYqXgbH8/w-d-xo.html
*SCP ඇබ්බැහියක් ❤️😍*
Film ekk hadann niyama pitapathak😮
පාන්දර 12.44යි දැන්.සුපිරියක් තමා♥️
wedi deyak ne area 100% cover wena widihata cctv hai krnwa. itpsse eka 24h watch kragena innwa ..twa apita oni drone ekak eke gun 1k mount karanna oni sihi nati wena chemical tiyana. itpsse hunt kirillak tiyenne..hri saralai.😊😊😊 video 1 supiri....😍😍
මචන් ලා මුව මරන්ඩ ඔච්චර දගලන්ඩ ඕනී නෑ...එක්කෝ කිරුලපන army සාදුට කියනවා rpg එකක් ගහන්ඩ කියලා නැත්තන් තිස්ස ජනනායක සර් ගේ cringe motivational vedio එකක් බලෙන් පෙන්නනවා...අරු කපෝතියි😢😢😢 btw please dont get offended Sadakath,keep them coming enjoyed a lot😊
Scp 001 (scarlet king) ge video ekakuth one ❤aiyge video patta asawen balanawa scp video danakan balan inne 🔥❤ scp godak adui hoyanna lankawe eth oya scp karana hinda patta 🔥👍🏻
Creative💫💣❤️
තව ඔනෙ
That is really cool brodh.
Story ✅
Animation ✅
Music ✅
Actors ✅😅
Keep it up.🎉this is the beginning scp foundation in Sri Lanka🖤
🔥🔥❤️ ❤️ (ඒත් animation වල cigarette එක දැකලා මටත් එකක් බොන්න හිතුනා )
සුපිරියක් ❤
Natako hitapu kalla thama athalama 😆
best scp video yet
need more of this ❤
සුපිරි... 💙
Mama podi kale idalama scp seen ekata patta asai.oya mewa sinhalen karanawa dannagththama patta sathutak labune❤❤
ගහේ කටු උල්කරන්ඩ ඕනයෑ ........... තාත්තගේම පුතා ............. කවුරුහරි කියයි පිස්සු කියලා ....... උඹ ගනන් ගන්ඩ එපා ............. තාත්තට කියුවෙත් එහෙම
තාත්ත කවුද?
@SL Stuff වාව් sure ද 🤔
@@indikadayantha3365 දෙයියනේ ෂුවර්ද අහන්නේ ........ කතා කරන විදිහ ....... කටහඬ ....... පෙනුම බලහංකෝ .......... ඒවා නෑ කියහංකෝ .....උඹට එහෙම නැ කීයල හිතෙනවනං ........ ඒත් මේ ජයන්ත ලොක්කගේ පුතා
Good luck , supiri wedak
සුපිරියක් කියන්නෙ ඉතින් ❤❤
මුල් ටික හෙනටම disturbing...තාත්තගෙම පුතා...!!!
අඩෝ පට්ට බන් බයත් හිතුනා😂🔥👌
කලාවයි මේ නිර්මානාත්මක අලුත් නිව් අප්ඩේට්..නිව් කන්ටෙන්ට්..සුපර් සුපර් සුපර්..කවදහරි ලංකාවට සුපිරි ගනයේ ෆිල්ම් එකක් දෙන්න..පිස්සු හැදෙන එකක්..හරියට avatar වගේ....වෙනම කන්ටෙන්ට් එකක්...වෙනම ලෝකයක් මවන්න..ඔබට ජය...❤️👌
ෆිල්ම් හදන්න පටන් ගත්තා 😁 th-cam.com/video/WqRxSLtKLPg/w-d-xo.html
@@anarchysaurus93 තාම පටන් ගත්තා විතරද යාලුවේ? 😁
Natako , anarchysaurs crossover favorite ම දෙන්නම එකට ඉන්න එක නම් gammak...❤❤❤
Yoooo ඒක මරු 👏😎 btw ඒකට මම තව පොඩි පිදුරු ටිකක් දාන්නද...
" සමහරවිට , හෙරොයින් , අයිස් , බ්ලූ වගේ මත්ද්‍රව්‍ය හදන්න ඇත්තේ ඒ වගේ වෙනත් ජීවීන්ගෙ සම්බන්ධකම් සමඟ තිබ්බ ගනුදෙනු නිසා වෙන්න බැරිද "
😏😏😏 ( 😂😂😂 ) [😎😎😎]
මීට,
හොරාපොලිස්
මෙන්න මේ series එක නම් පට්ට🔥❤️
superbb creativity
Aneee aiyee thawa SCP KATHTTA GENNAKOO 👍💪
Natako collaboration ekka maru aah😂❤ supiriyak thamai ithim😎❤
Masterpiece... Keep it up bro!🤩
සුපිරියක් තමා තව ඕන.
Cora
තත්තා වගේම දක්ශයෙක් ආ..... .තව මහසි වෙලා ෆිල්ම් එකක් ගැහුවත් එක ලොකු හිට් එකක් වෙයි 🔥
Kawda thaththa
හැදුවා හැදුවා 😁 මේ trailer එක th-cam.com/video/WqRxSLtKLPg/w-d-xo.html
@@anarchysaurus93 sirama weddek ❤
@@hiranthisumuduni8737 ජයන්ත චන්ද්‍රසිරි
Mu nam thaththagema puthek ❤❤❤❤❤. Adarei bn❤❤❤
SCP Superb 👍👍
im also a huge fan of this foundation , creative work brother !!!
ඒක ආතල් බොසා ❤❤❤❤
දැනට තියෙන scp ලා ගැනත් කියල දෙන්නකො
Bro just how talented are you?
Mewage Content Thama One ❤
Woow amazing, very nice content. Good luck bro keep it up 🎉❤
Wow, one of the most creative scripts I've ever seen. And this is my favorite video.. I want more scp videos like that, love you.❤👏
Superb 🔥🔥
brilient work
😀
සුපිරි 💗 නියම වැඩක් , එකම විදිහේ ගොන් ජෝක් එක්ක ආළාඩ මේක සුපිරිම වැඩක්. මේක ෆිල්ම් එකක් කරන්න පුළුවන් බන් සයන්ස් ෆික්ෂන් එකක් ❤❤💗💖💗
පට්ට presentation එක ❤
So interesting video ❤ Great work brother 👏👏💯
ammor ammor supiriyak😍🤩🤩♥♥♥
Lankawe nathi tend ekk mu aluthen hadanava. 😂❤️සී ඕ ආර් ඒ cora .🖤💕🫶🤝🫂keep it up bro
මේ වගේ ඒව මෙහේ ඉන්න එවුන්ට තේරෙන්නෙ නෑ බංග්. කමක් නෑ දිගටම කරගෙන යමං කොල්ලා... ඊළඝ එක එනකං බලං ඉන්නවා...
Siren head ගැන ඕනෙ
Woow අලුත් එකක් 🎉🤘♥️
Btw I am from Deraniyagala...pretty fooking proud
නියමයි ❤
😌 දෙවෙනි වතාවට බලන්න ඔනි උනා
ලංකාවෙ සෙට් උන, creativeම වැඩ සෙට් එකෙන් එකක් වර්ථමාන YT
වැඩේනම් පට්ට අයියේ ❤
Danakam balan hitiye ❤
දිගටම මේ වීඩියෝ ඕනේ ❤✌️
Supiri ❤️
මේකනම් සුපිරි ❤
නියමයි.
ade meeva geennako brother digatama
3:14 අඩෝ අඩෝ නෝ බන්🤣
පට්ට 👌🖤
Superb 👌
Superb
Athal dennathuw karanm maru 😊
සුපිරි බං❤❤
Great animation ❤
මේක නම් කුපිරියක් 💙
නිරාගමික අපිට ජය ❤❤
සමලිංගිකයන්ට ජය❤🏳️🌈
යුක්රේනයට ජය❤🇺🇦
සෙලෙන්ස්කි මගේ අති උත්තමයානන්ට ජයෙන් ජය❤🇺🇦🏳️🌈❤❤❤❤
අපේ කල්ලියේ නායකතුමා වන ජෙරොම් උතුමාණන්ට, නතාෂා උතුමියට හා අපේ සදකත් අති උතුමාණන්ටත් ජය❤🏳️🌈👑
@@Ilovekingzelenskysfeet 🤣🤣🤣 Eww ponnayo
@@Black33369 🏳️🌈🇺🇦❤
@@Ilovekingzelenskysfeet Eya 🤢🤮🤮🤮
@@Black33369 සෙලෙන්ස්කි උතුමාණනගේ පාදය ඔබට අප්පිරිය උවද යුක්රේන හිතවාදීන් වන අපට මහත් රසවත් අහරකි🏳️🌈👍
මේකාම් සුපිරියක් 😂❤