වැස්සට පෙර Follow On දෙන එක හොඳයි! | SL vs NZ, 2nd Test Day 02- Daily Dose 36

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 113

  • @ruwanprasad3483
    @ruwanprasad3483 หลายเดือนก่อน +18

    විදූ 200 ගැන කිව්ව කතාවට 100% ක් එකගයි . ඔය ගතිය නිසා අපි රටක් විදිහටත් පරාදයි කියලා හිතෙනවා 💔

  • @yohansameera6104
    @yohansameera6104 หลายเดือนก่อน +36

    විදූගේ කටහඩත් එක්ක ඇඩ් එකේ කතාවත් යනවා කියන එක විදූ ටිකක් හොද මදි. මොකද විදූ ඔයා කියන දේ අපිට තේරෙන්නේ නෑ

    • @CRICKVLOGS
      @CRICKVLOGS  หลายเดือนก่อน +22

      Editing eke Awlak. Sorry! Now Corrected! Thank You

  • @shegiofficial7939
    @shegiofficial7939 หลายเดือนก่อน +11

    කමිදුගෙ 1000 ගැන ground එකේ ඉදපු අය ගොඩක් දැනන් ඉදියෙ නෑ විදූගෙ වීඩියෝ බලන නිසා මමනම් 1000 ගහනක්න් බලන් ඉදියෙ❤️
    අපරාදෙ 200 🥺

  • @uw8993
    @uw8993 หลายเดือนก่อน +5

    විදු මීට අවුරුදු දෙක තුනකට කලින් කියපු player rest and rotation policy eka දැන් හොඳට පේනවා ඒකෙ වැදගත්කම වටිනාකම❤

  • @SR-dz1ed
    @SR-dz1ed หลายเดือนก่อน +3

    සනත් කන්ඩායම ජයග්‍රහි මාවතට ගෙනඒම ගැන සතුටුයි. කමිදුට දෙසීය ගහන්න සහය දුන්නා නම් තවත් සතුටුයි.

  • @malindu-prabuddha....
    @malindu-prabuddha.... หลายเดือนก่อน +5

    ටීම් එකේ ඌට තරම් හැකියාවත් තියන ඊටත් වඩා කැපිල්ලක් තියන player කෙනෙක් මම කොහෙවත් දැකලා නෑ🥲😢

  • @sarojroshan4073
    @sarojroshan4073 หลายเดือนก่อน +14

    ඔව් ඇත්තටම 200 ගහන්න දෙන්න තිබුනා. අපිට හිතුනා නම් එයාලට හිතුනේ නැත්තේ ඇයි? හරිම කණගාටුයි

  • @mohameddilshan7751
    @mohameddilshan7751 หลายเดือนก่อน

    Weldone vidu supiriyatama kiwwa kuhakayanta ❤️

  • @NirumMadusanka
    @NirumMadusanka หลายเดือนก่อน +9

    ඔව් විදූ 200 ගහන්න දෙන්න තිබ්බා...එතකොට මානසිකව එයට නිදහසක්......උන්ගේ විකට් 18ගලවා ගන්න...දවස් 3ක් තියෙනවා ...❤

  • @quencbary9922
    @quencbary9922 หลายเดือนก่อน +20

    200 ගහන්න දුන්නැතිඑක නම් මහම බලු වැඩක් එක

    • @Chami_Vibez
      @Chami_Vibez หลายเดือนก่อน +2

      ඒක කමිදුම තමයි දනංජයට කියලා තියෙන්නේ 🙂

    • @Chami_Vibez
      @Chami_Vibez หลายเดือนก่อน +3

      ඉනිම අත්හිටවන්න කියලා

  • @n.n.8402
    @n.n.8402 หลายเดือนก่อน +22

    මට නන් ඊයේ නින්ද ගියෙත් නෑ.කොල්ලගේ 200 මතක් වෙලා. දෙවෙනි 200 ඔය නැති උනේ එයාට.එහෙම කරන්න හොඳ නෑ කියලා මං පුද්ගලිකව හිතනවා.කොච්චර අමාරුද ලකුණු 200 ගහන එක.ලංකාවට තව දවස් 3 ක්ම තිබුණානේ w ගන්න. 😢 එයා පව්. හංගපු දියමන්තියේ දැන් ඔපය හංගන්න බැරි වෙලා තියනවා. මං කිව්වේ ඒකයි 200 ගහන්න පුළුවන් අය 7 ට එනවා
    50 කෑලි ගහන අය 3 ට එනවා කියලා.දැන්නේ ඔය 5 හරි ආවෙත්.😢

    • @binukaamarasinghe7729
      @binukaamarasinghe7729 หลายเดือนก่อน +1

      සිරාවටම පට්ට අපරාදේ . මාත් බල බල හිටියේ මුගේ 200.

    • @n.n.8402
      @n.n.8402 หลายเดือนก่อน

      @@binukaamarasinghe7729 හැමෝම බලන් හිටියේ. Yt එකේ විස්තර විචාරය කරන අමිල කිව්වා සමාජ මාධ්‍ය වල mes එනවලු කමිදුගේ 200 මතක් කරන්න එපා කියලා.හේතුව චන්දිගේ 100 ගහල ඉද්දී එයා 200 ගැන කිව්වා විතරයි එයා out

  • @yohansameera6104
    @yohansameera6104 หลายเดือนก่อน +10

    කුසල්ට නම් 100 ගහන්න දුන්නා කමිදුට 1000 විතරයි
    200 ගහන්න දුන්නේ නෑ

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni หลายเดือนก่อน

      1000 කියන්නෙ 200ට වැඩියිනෙ.😅

    • @PraveenGunarathna-bc1dt
      @PraveenGunarathna-bc1dt หลายเดือนก่อน

      Mm me comment ek dmme na et ,ඔතන Menda ❤🔥 wage ekk hitiye nm 200 ghnn denwa 😢

  • @chef44
    @chef44 หลายเดือนก่อน +4

    Good morning vidu ..❤❤❤

  • @thusharaperera7631
    @thusharaperera7631 หลายเดือนก่อน +2

    200 නොදුන්නේ ඇත්තටම කැපිල්ල. ලංකාවේ cricket වල දැක්ක ජරාම වැඩක්.

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 หลายเดือนก่อน +1

    ටෙස්ට් ක්‍රිකට් නවීකරණය වීමත් එක්ක අලුත් ක්‍රීඩකයෝ සුවිශේෂ වාර්තා හඹායනව
    කමිදු මෙන්ඩිස්, යසශ්වි ජයිස්වාල්, සවුත් ශකීල් වගේ ක්‍රීඩකයෝ ❤❤❤

  • @chinth2
    @chinth2 หลายเดือนก่อน +6

    තිලිණ කණ්ඩම්බි සාර්ථක පිතිකරුවෙක් නෙවෙයි . ජයසූරිය බය වෙන්න ඇති ඔහුගෙ වාර්තා කැඩෙයි කියලා. මේ යන විදියට කමිඳු වැඩි කාලයක් යන්න පෙර කණ්ඩායමෙන් ඉවත් කරයි

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 หลายเดือนก่อน +1

      මොකද්ද එතන කැඩෙන්න තිබුණු ජයසූරියගෙ Record එක?

    • @danushkasandaruwan5281
      @danushkasandaruwan5281 หลายเดือนก่อน

      ජයසූරිය නම් එහෙම නෑ,,,,,පැතුම 200 ගහද්දිත් සතුටු උනා පොර

  • @maheshakyagem7635
    @maheshakyagem7635 หลายเดือนก่อน +7

    මහ කාලකන්නි වැඩක්. තව ඕවර්ස් දෙකක් දුන්නනම් කමිදු 200 ගහලා. නැත්න්ම ඕවර්ස් තුනකට කලින් කමිදුට පනිවිඩයක් එවන්න තිබ්බා නවත්තනවා ඊට කලින් 200 ගහන්න කියලා. එහෙනම් කමිදු T20 ගේමක් ගහලා 200 ගහනවා.
    මෙච්චරකල් ටෙස් දැන් ඉන්න හොදම T20 බැට්ස්මන් කියාගෙන හිටපු ධනංජය ගේ තැන කමිදු විනාශකරනවනේ වැඩ පෙන්නලා. මේ ගොඩක් චැනල් කියලා තියනවා හොදම වර්තමාන ටෙස්ට් ක්‍රීඩකයා ධනංජ කියලා......... තමන්ගේ පලවෙනි ඩබල් සෙන්චරිය පෙනි පෙනි විනාශ කරන්න පුළුවන් කාලකන්නි කියන්නේ මොනවගේ මානසිකත්වයේ මිනිස්සුද.........?
    පන්දුවාර හතරක් නෙවෙයි කමිදුට පනිවිඩේ එවලා ඕවර්ස් දෙකක් දුන්නනම් හරි, ඕවර්ස් දෙකකට කලින් පනිවිඩේ දුන්නනම් හරි කමිදු 200 ගොඩදාලා ස්ථීරව....... කුහකයෝ ............😢😢😢😢😢😢

    • @n.n.8402
      @n.n.8402 หลายเดือนก่อน

      @@maheshakyagem7635 මාත් හිතනවා අඩුම ගානේ පණිවිඩයක් ඒවන්න තිබුණා ඔයාගේ 200 ගහනවා නන් ගහන්න. Match එක නවත්තනවා ටිකකින් කියලා. එයා එහෙම දන්න බවක් පෙනුනේ නෑ.එක දෙක දුව දුව හිටියේ.පව් කොල්ලා. ඔවායේ කැපිලි ඇති කොල්ලාට. දැන් නන් නවත්තන්න ලේසි නෑ.අපි හරි පෙනී ඉන්න ඕනේ මේ වගේ දක්ෂයෝ වෙනුවෙන්. බොරු ශෝ නෑ වැඩ විතරයි.🥰

  • @STRENGTHOFLIFE149
    @STRENGTHOFLIFE149 หลายเดือนก่อน

    Gd morning vidu & everyone !
    ජයග්‍රාහී දවසක් !

    • @NirumMadusanka
      @NirumMadusanka หลายเดือนก่อน

      Good morning bro...❤

  • @SajanPiumika-x7p
    @SajanPiumika-x7p หลายเดือนก่อน +2

    Good morning vidu❤❤

  • @kalumsenawirathna3479
    @kalumsenawirathna3479 หลายเดือนก่อน +9

    අපරාදේ කමිදුට 200 ගහන්න දෙන්න තිබුනේ අසාදාරන වැඩක් කලේ

    • @amilaperera812
      @amilaperera812 หลายเดือนก่อน

      කිසිම අසාධාරණයක් නෑ මොකද ඒක team එකට වටින දෙයක් නිසා.අනික එයාට ආයි 200ක් ගහන්න බැරි කෙනෙක් නිමෙයි නේ.අනිත් එක හදිස්සියෙ හරි එයා out වුනා නම් එයාගෙ batting average එකත් බහිනවා එහෙම දේකුත් තියෙනවා ඉතින් එක එක අයට එක එක දේවල් කියන්න පුළුවන් ඒත් අපි බලන්න ඕනෙ ගන්න ඕන හරිම තීරනේ නැතුව වාර්තාම නිමෙයි ඒක තේරුම් ගන්න 🤦‍♀️🧠🤏

  • @laksithliyanage1009
    @laksithliyanage1009 หลายเดือนก่อน

    Vidu last year i met you at Glomark kottawa and I spoke to you. 😊 such a humble personality you are. Wishing you all the very best brother. Thanks for releasing meaningful youtube contents as always 👍🎉

    • @CRICKVLOGS
      @CRICKVLOGS  หลายเดือนก่อน +1

      Thank you so much 🙂

  • @arunajayasaman8779
    @arunajayasaman8779 หลายเดือนก่อน +1

    I’m hundred percent agree with you.

  • @vasanthgodamunna
    @vasanthgodamunna หลายเดือนก่อน

    Newzelands style of replacing and removing fielders on and off at squreleg, cover point, and mid on ect made batsmen to pick free runs and go for huge scores!!!

  • @risiururavindu9077
    @risiururavindu9077 หลายเดือนก่อน +2

    ඇයි තාම කමිදු රෑන්කින් වල මුල් 10 දෙනා අතර නැත්තේ ? ජයස්වල් මෙචර ගහන්නේ නැතුව රෑන්කින් වල උඩට ආව පැහැදිලි කිරීමක් දෙන්න

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 หลายเดือนก่อน

      Update කරලා නැතුව ඇති තාම 🤔 නැත්තම් ඉතින් ICC = Indian Cricket Council තමයි.

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni หลายเดือนก่อน

      Jayiswal ඉන්දියාවේ Kamindu ලංකාවෙ නෙ, ඒකයි.

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +3

    කුහක කම කමිදුට 200 ගහන්න දුන්නෑ 😢

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 หลายเดือนก่อน

    උබට හොද හැකියාවක් තියෙනවා එත් ඔබේ පන්ඩිත කම තමා සෙට් වෙන්නැ

    • @CRICKVLOGS
      @CRICKVLOGS  หลายเดือนก่อน

      Thank You Brother!

  • @TharakaDhilshan
    @TharakaDhilshan หลายเดือนก่อน +5

    ඇත්තරම කලකිරුනා කමිදුට 200 ගහන්න නොදුන් එකටනම්😢😢😢😢

  • @prabathaselananayakkara126
    @prabathaselananayakkara126 หลายเดือนก่อน

    දවස් 3ක් සහ Overs 15 ක් පමණ තියෙද්දී කමිදුට 200 දුන්නේ නැති කුහකයන් ජයසූරිය /ධනංජය..

  • @rhoads1279
    @rhoads1279 หลายเดือนก่อน +1

    100 ඒව 200 ඒවා කොච්චර ගැහුවත් මිනීමරපු එකාව පේන්න බෑ

  • @NirumMadusanka
    @NirumMadusanka หลายเดือนก่อน

    විදූ අපි ආවා❤

  • @Ciaoamore-x1m
    @Ciaoamore-x1m หลายเดือนก่อน +4

    අපේ උං හෙන පංඩිතයි 😢

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc หลายเดือนก่อน

    Hari asadaranayak kamiduta sidda wenne lakunu 18 gannakan iwasuwe neththe ai.me ahinsakayage kodunaratiya mehema kadanna epa.ona kenekge mewan awasthawan wenuwen hitha unuwenna ona neda?

  • @tharilakshan3032
    @tharilakshan3032 หลายเดือนก่อน +2

    K.Mendis yugalaya nam maru me para.🥰🥰🥰

  • @patrickvidanagamage1738
    @patrickvidanagamage1738 หลายเดือนก่อน

    Yeah, it was a pathetic and disgusting decision of Dhana and team management. Unfortunately Anji can't involve this. They should grow up and take bold decisions at least here after in the future.
    How did they allow Kusal to 100 then at the same time why not Kamidu to 200 with in 3 overs...
    I'm shocked and baffled.😢

  • @RasikaKumara-p6x
    @RasikaKumara-p6x หลายเดือนก่อน +7

    පැහැදිලියි ඊර්ෂ්‍යාව පගයන්ගේ අපරාදේ 200

    • @n.n.8402
      @n.n.8402 หลายเดือนก่อน +1

      @@RasikaKumara-p6x ඔතන බිංදු හිටියා නන් තත්ත්වය වෙනස්

  • @Cutie-k3m
    @Cutie-k3m หลายเดือนก่อน +4

    නවසීලන්තෙ පව්😢 එයාල ගොඩක් දුකින් ඉන්නව ඇත්තෙ, මං කියන්නෙ අපිත් එයාලට 600ක් විතර ගහන්න දීල 100 ට දෙවෙනි ඉනිමෙ ඕල් අවුට් වෙලා මේ මැච් එක එයාලට දිනන්න දෙමු, එච්චර දුර ඉදන් ඇවිත් මැච් දෙකම පැරදිලා යනකොට එයාලට දුක හිතෙයිනෙ ගොඩක් 😢

    • @dilumkahandawala8402
      @dilumkahandawala8402 หลายเดือนก่อน +1

      නව සීලන්ඩ් ලා පව් ඇති නමුත් මෙක අපි දිනන්න ම ඔනෙ අපිට ටෙස්ට් වර්ල්ඩ් කප් එකේ ෆියිනල් යනවට ආසා නැද්ද .අනික අපිත් නිව් සීලන්ඩ් ගිහිල්ලා ඔහොම පිච්න් වෙලා තියෙනවා . එක නිසා අනුකම්පා කරන්න දෙයක් නෙවෙයි ක
      ක්‍රිඩාවක් ජය පැරැදුම හිමි

    • @rashmiushenimejala6722
      @rashmiushenimejala6722 หลายเดือนก่อน +3

      හා 😂 උන් පව්. අපි ඊට වඩා පව්. උන් එක පාරක් WTC එක දිනුවා. අපි 0යි.

    • @Cutie-k3m
      @Cutie-k3m หลายเดือนก่อน

      @@dilumkahandawala8402 ඒ උනාට ඕකෙන් වෙන්නෙ අපේ සංචාරක කර්මාන්තය බිද වැටෙන එක,ඔය විදිහට පව් විදිහට වෙන රටක් පරාද කරනකොට සංචාරකයො එන එක නවතී

    • @unicon1631
      @unicon1631 หลายเดือนก่อน

      Ane moda Kella 😂😂

  • @_Sandamal_7
    @_Sandamal_7 หลายเดือนก่อน

    දිනන එක දිනන්න ඔනී ආයේ ඉතිං ලොවෙත් නැතිවෙන්න

  • @nilanthaparadiyawatta2738
    @nilanthaparadiyawatta2738 หลายเดือนก่อน

    එඩ් වීක්ස් කියලා කිව්වට හරිනම් එවර්ටන් වීක්ස් කියලා තමයි කියන්න ඕන. West Indiesලාගෙ සුප්‍රකට W ත්‍රිත්වයෙන් එක්කෙනෙක්

  • @GayanKuamra
    @GayanKuamra หลายเดือนก่อน +2

    කුහකයෝ😢😢

  • @lasanthavijerakshitha3496
    @lasanthavijerakshitha3496 หลายเดือนก่อน +2

    ව්දූ.කොන්වේගේ.කැච්.එක.දනා.ඇල්ලුවා.ඒක.බිම.වැදීලා නේද.ආවේ ඒක.හරිද.ඒ.එක්කම්.කවිදුට.200 ගහන්න නොදීපි.එකනම්.අපරාදේ.

  • @ishankajayathilaka7489
    @ishankajayathilaka7489 หลายเดือนก่อน +2

    මෝඩ යක්කු බං, තියෙන්නේ කුහකකම

  • @hiroshanmadhusanka9202
    @hiroshanmadhusanka9202 หลายเดือนก่อน

    විදූ Sri Lanka Cricket එකේ අලුත් Brain Center eka ගැන පොඩි කරුණු දැකවීමක අවශ්‍යයි...#CRICKVLOG

  • @prasadsamarasinha2663
    @prasadsamarasinha2663 หลายเดือนก่อน

    අයියේ රනිල් වික්‍රමසිංහ දිනූවාද 😅😅😅

  • @sidathsenna
    @sidathsenna หลายเดือนก่อน +12

    කැතම වැඩක් කළේ ඉනිම නවත්තලා..කිව්වත් වගේ කමිදුට කිව්වනම් ඉක්මනට දෙසීය ගහගනින් කියලා ඌ හයේ ඵ්වා දෙක තුනක් දාලා ඕක ඉවර කරණවා..ඕකට පොලියත් එක්ක කමිදු දෙසීයේ ඒවා ගහයි කියලත් හිතෙනවා.. සමහර විට ජයසූරිය බය වෙලා ඇති එයාලගෙ හුරතලාට තවත් මෙන්ඩිස් කෙනෙක්ම හෙනහුරා වෙයි කියලා...

    • @zenith1422
      @zenith1422 หลายเดือนก่อน +3

      Hama hutthatama kusalawa allaganna epa pago ubala uta kamathi na kiyala meke walalenna epa

    • @Rpp21
      @Rpp21 หลายเดือนก่อน +1

      @@zenith1422ඇයි උබේ shot එකට කුසල් මෙන්ඩිස් 😂

    • @zenith1422
      @zenith1422 หลายเดือนก่อน

      @@Rpp21 ai me kohewath Inna httpk riddagena😂

    • @Rpp21
      @Rpp21 หลายเดือนก่อน

      @@zenith1422 අම්මාගේන අහපන්කෝ හුත්තිගේ පුතා කව්ද කියලා 😂

    • @shenukaniroshan422
      @shenukaniroshan422 หลายเดือนก่อน +2

      මොකද යකෝ හැම එකටම ඌව අල්ල ගනේ උ මොනා කරම්මද මේකට

  • @samitharavinda946
    @samitharavinda946 หลายเดือนก่อน

    ❤ aniva

  • @DhanushikaNawodi
    @DhanushikaNawodi หลายเดือนก่อน +1

    ❤ KM

  • @tharushanadeeranga
    @tharushanadeeranga หลายเดือนก่อน +1

    😊😊

  • @RaveeSuresh
    @RaveeSuresh หลายเดือนก่อน +1

    කමිදුට නොම්මර 3 ගහන්න දෙන්නේ නැත්තේ ඇයි ?

    • @n.n.8402
      @n.n.8402 หลายเดือนก่อน +1

      @@RaveeSuresh බිංදු නිසා. චන්දි ගියාම ආයේ බිංදු ඔතනට දායි

  • @dumindatharaka3557
    @dumindatharaka3557 หลายเดือนก่อน +3

    ආ උබ දැන් රනිල්ගෙ ගූ කාල ඉවරද බම්😂

    • @zenith1422
      @zenith1422 หลายเดือนก่อน

      Iya kuhaka jeppek

  • @රොබින්කුරුල්ලා
    @රොබින්කුරුල්ලා หลายเดือนก่อน +3

    සනත් ජයසූරිය මහ කාලකන්නි වැඩක් කරේ.

  • @udayachathuranga7302
    @udayachathuranga7302 หลายเดือนก่อน +1

    Video දිග වැඩියි. ඒකයි එපාවෙන්නේ

    • @Kaveesha1_2005
      @Kaveesha1_2005 หลายเดือนก่อน +2

      Ithin nobala hitahanko 😂

    • @CRICKVLOGS
      @CRICKVLOGS  หลายเดือนก่อน +4

      පැය 6ක විස්තරේ විනාඩි 10න් කියනවා කියන්නෙ 36:1 😎

    • @zenith1422
      @zenith1422 หลายเดือนก่อน +1

      Ithin blnna epa pago😂

    • @KaushalPoorna-pl8no
      @KaushalPoorna-pl8no หลายเดือนก่อน +1

      Moda huttek 😂 දවසෙම ඒව යකො මේ කියන්නෙ

  • @abdullahashraff8563
    @abdullahashraff8563 หลายเดือนก่อน

    Dn ghilla match eka balanna eyaa declared krapu hodai da nedda kiylaa

  • @PraveenGunarathna-bc1dt
    @PraveenGunarathna-bc1dt หลายเดือนก่อน

    🎉🎉🎉❤❤❤ , heta match ek dinawi et ekm duka aula hitnn puluwn ne .😢🥺😥😑💔😑 ,Kamindu 🤩🔥❤😎 200* , Vidu t පිළිගන්නවා kiynn aye kiynn oni nane eye mm dkka samhra set ekk ek hri kiwwa ,apit dnnwa DDS Team ek weunwen dinn kre kiyla et ada 88/10NZ , Kamindu 😢🥺💔 attamma DDS hituwe na ohoma ekk kiyla Captain issrhta mona krida dnn na oya wage situations waldi .kathama wadk .💔😑
    Blnn prkku uba .

  • @lamit5316
    @lamit5316 หลายเดือนก่อน

    Oya 1000 runs වල udama inna un ekek wath nama thiyapu ewun neme

  • @adnankagzikagzi8837
    @adnankagzikagzi8837 หลายเดือนก่อน +1

    dan idanma oshada fenando wa train karanna oni nathn dimuth retire unama adala wadak ne

    • @kasungayashantha6506
      @kasungayashantha6506 หลายเดือนก่อน +1

      Osadata දැන් 32ක් 33ක් වගේ වෙනවා. දිමුතුත් අවුරුද්දක් දෙකක් අදි. එතකොට osadata සෙල්ලං කරන්න වෙන්නේ අවුරුදු තුන හතරක් විතරයි උපරිම. දැනට ෆෝම් එකේ ඉන්න වෙලාවට අවස්ථාවක් දුන්නට කමක් නෑ. කවුරුහරි ෆේල් උනොත්. ඒත් අනාගතය ගැන හිතලා ක්‍රීඩකයෙක් හදනවා නම් තරුණ ක්‍රීඩකයෙක් හදලා ගන්න එක ගොඩක් හොඳයි. නැත්තං අවුරුදු දෙක තුනෙන් ආයෙත් ක්‍රීඩකයෝ හොයන්න වෙනවා. අනික ඕසද ඇවරේජ් 33 ක් වගේ තියෙන්නේ. කාලෙකදි විතරයි ෆෝම් එකේ ඉන්නේ. අඩුම 40 ටවත් වැඩි වුනොත් තමා හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්නේ

  • @1990ner1
    @1990ner1 หลายเดือนก่อน

    Your analysis incorrect and maybe biased , kiwis were exhausted fielding 2 days, we wouldn't get those 2 crucial wickets if we hadn't declared 2 or 3 overs before, We focus on Test championship at this moment a team game. I would say it's a close call about kamindus 200. We must fight to win championship that's no 1 priority.

    • @CRICKVLOGS
      @CRICKVLOGS  หลายเดือนก่อน

      That's what I told. You badly missed it

  • @izza_vip
    @izza_vip หลายเดือนก่อน

    I don't think that catch was fair at all :(

  • @ayangageemanthi
    @ayangageemanthi หลายเดือนก่อน

    sameekshana osthar hooooo

  • @anuhasgamage
    @anuhasgamage หลายเดือนก่อน

    Follo on rule eka kiyanne mokadda 🤔

    • @kumarakeerthi-du2ni
      @kumarakeerthi-du2ni หลายเดือนก่อน

      Follow on කරනව කියන්නෙ සාමාන්‍යයෙන් innings දෙනව කියන එක.මුලින් බැට් කරපු ටීම් එකට වඩා සෑහෙන අඩුලකුණු ගානකට දෙවෙනියට බැට්කරපු ටීම් එක allout උනොත් මුල් ටීම් එක second innings බැට් නොකර දෙවෙනි ටීම් එකටම ආපසු බැට්කරන්න දෙන එක.යම් විදියකින් ලීඩ්එකට වඩා දෙවෙනි ටීම් එක ගහල Allout හෝ declare කරොත් ඒ්ගාන+1ක් ගහල දිනන්න පුළුවන් .1day 75runs
      2days 100runs ,3/4Days 150 runs,5/6 Days 200 runs ලීඩ් එකක් තියෙනව නම් කැමති නං follow on කරන්න පුළුවන් .අනිවාර්ය නැහැ .

  • @jayasinghemadusanka7166
    @jayasinghemadusanka7166 หลายเดือนก่อน

    Ada parakku una neda danna bala bala idiyee..

  • @dusmannalinwad
    @dusmannalinwad หลายเดือนก่อน +2

    200 ගහන්න දුන්නේ නැත්තේ බයටද?

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc หลายเดือนก่อน

    KAMIDUGE DAWAS DEKAKA MAHANSIYA MUN WATHURE DEMMA WINADI DAHAYAK IWASANNA BERIWA.KUHAKAYOOOOO

  • @රොබින්කුරුල්ලා
    @රොබින්කුරුල්ලා หลายเดือนก่อน +2

    සනත් ජයසූරිය 189 කැඩුවා .පැතුම් ...මු ඒකටත් ඉරිසියා කරාද දන්නෙ නැ...කාලකන්නි ජයසූරිය දන්නෙ නැද්ද 200 ගහන්න කොච්චර අමාරුද කියලා ..සනත් ගැන තිබ්බ ආසාව බල්ලට දැම්මා...cricket බලන අපිටත් තෙරුනා 200 ගහන්න තව over 2k දුන්නා නම් ගහන්න පුළුවන් කියලා ....මැතිව්ස් නායකයා වේලා හිටියානම් අනිවා දෙනවා ගහන්න ...මැච් එක දිනන්න දවස් 3 ක් දිබ්බා😢😢😢😢😢

  • @harshakalakshitha7435
    @harshakalakshitha7435 หลายเดือนก่อน

    Aththatama Eka out da

  • @dulmiradarmasena3747
    @dulmiradarmasena3747 หลายเดือนก่อน

    He he 😂

  • @NikshanRanashinghe
    @NikshanRanashinghe หลายเดือนก่อน

    Kawda ban 200 gahanna dunne nathi wesa balla

  • @kalahansarathnayaka
    @kalahansarathnayaka หลายเดือนก่อน +2

    Can't agree with Kamindu's double century Vidu. Dhana and the team management took the right decision at the right time.

    • @CRICKVLOGS
      @CRICKVLOGS  หลายเดือนก่อน +2

      That's what I also explained. But personally I don't think 10 minutes make big difference.

  • @ayangageemanthi
    @ayangageemanthi หลายเดือนก่อน +1

    sajiyata kade gihin redi ille😁😁😁😁

  • @ThushinDusa
    @ThushinDusa หลายเดือนก่อน +2

    අම්මෝ පොන්ඩිසාට කඩේ යන උන් ගොඩ😂

    • @zenith1422
      @zenith1422 หลายเดือนก่อน +1

      Ko kauruth na ne hamoma kamidu gana witharai cmnt karala thiyenne😂 uba thama kuhaka httpk wage methana walalila thiyenne😂😂

  • @apidenna7525
    @apidenna7525 หลายเดือนก่อน +5

    Ai ane Kammata 200 gahanna dunne natte

  • @sanduntharaka9875
    @sanduntharaka9875 หลายเดือนก่อน +2

    I think Dhana did the correct thing. Only few overs left there. If sri lanka got few wickets in that short period it will be an huge advantage. And plan worked very well …

    • @1990ner1
      @1990ner1 หลายเดือนก่อน

      Yeah our people too emotional & irrational about this case. Kamindu will get several 200s I'm pretty sure. Test championship is our no 1 priority therefore this is a close call. Can't blame captain and the Coach. This is a team game. Kiwis were too exhausted that's why we were able to get those 2 crucial wickets after declared.