Very useful information and true hero's at 1978 to 1990's . MR JR Jayawardena, Mr Gamini Disanayake and Mr Lalith Attulathmudali . Diplomatic politician's in the history of Sri Lanka.
Vitoria dam eka sudda apita hadala dunna thama. Eka api agaya karanna ona. Apita thakashanaya suddagen illanna sidu una. Eth eeta wadiya thakshanayak anam plane hadapu thakshanayak me doopathe thibila thiyanawa. Ape Budhdha ithihasaya ape thakshnaya gana liyawechcha puskola poth sudda aran giya. Eth api ounta wiera nokala yuthui. Wena ratawalin thakshanaya higaman yadin nathienna karanna tjiyana hodama de parani ape thakshanaya soya ganna akai. Ape thakshanayata athuru abadha natha.
සුපිරි කතාව .ඔබතුමා වචන ආකර්ෂණීය ලෙස හසුරවනවා
මේ වෙද්දිත් ඒ වගේ මොල තිබ්බා නම් අද ශ්‍රී ලංකා සුරපුරයක් දුක අද අපට අත් වෙච්ච ඉරනම ශෝචනියයි හරි පාලකයෙක් නැති කම තොරා නොගත් නිසයි හොර තක්කඩියෝ දේශපාලනයට ආපු නිසයි රටට ආදරේ කරන නිහතමානී ජනතාවට සේවය කරන කෙනෙක් ඉදිරිය ගැන හිතලවත් තොරාගැනිම ඔබ හා අප සතුව ඇත් එවිට මේ දේශය ලස්සන වේවී...ස්තුතියි ඔබට වටිනා දැනුමක් අප වෙත ගෙනාවට ❤️❤️❤️❤️.....(නයිfm💕🙏)
💖 ශ්‍රී ලාංකික ඉංජිනේරු චන්ද්‍රා පෙරෙරා මහතා විසින් වික්ටෝරියා වේල්ල ඉදිකිරීම වෙනුවෙන් කැප කලාවූ අපිරිම්ත දායකත්වය වෙනුවෙන් පිදෙන ජාතියේ උත්තමාචාරයයි 💝🇱🇰💖 !!!
මොරටුවේ. මගේ ගෙදරට ලග. තවම ඉන්නවා. පල්ලියේ වැඩ කරනවා. බුද්ධි මත් නියම ජාන ඇති මහත්වරු.
අපිට අපේ දෙයක් කියලා පෙන්නන්න පුලුවන් එකම දේ
බාෙක්ක.
Watapita bro❤🔥
එංගලන්තය දණ ගැස්සූ JR ගෙ සුපිරි මොළය 😂😂. අනේ Nai fm , Watapita ඔයාල දන්නෙ නැත්නම් මේකෙ ඇත්ත විස්තරය හොයල බලන්න.මේ video එකෙන් ඔයාල කලින් එක් කරපු වටිනා video වලත් ගෞරවය කෙලෙසිලා ගියා.රටක් ජාතියක් විනාශ කරපු මේ වගේ මුග්ධයෙක්ව මේ වගේ promote කරන්න එපා. දන්නවද කිසිම රජ දරුවෙක් මධ්‍යම කඳුකරේ වැව් අමුණු හැදුවෙ නැති හේතුව ?? දන්නවද මේ හැම වේල්ලක්ම ඉදි කරල ජලයෙන් යට කරල දැම්මෙ රටේ ශක්ති කේන්ද්‍ර පිහිටි ස්ථාන බව.සුද්දා එකතු වෙලා අපිව රැවැට්ටුවා.මුන් තාම හිතන් ඉන්නෙ අපි උන්ව රැවැට්ටුවා කියලා.වික්ටෝරියාවෙන් වැහුවෙ පැරණි තෙල්දෙණිය නගරය විතරක් නෙමෙයි.අපේ ජලය අරන් ගිය පැරණි භූගත උමං පද්ධතියත් වැහුවා.ඒවයි අතුරු ප්‍රතිඵල තාමත් අවට ජනතාව බුක්ති විදිනවා.තෙල්දෙණියෙ වහපු වටිනාම වැදගත්කම කියන්න තවම කල් වැඩියි.මෝඩයෙක්ව වීරයෙක් කරන එක නැවැත්තුවොත් විතරක් ඇති.නාලන්දා ගෙඩිගේ තිබුණු තැනින් ඉවත් කරපු එකත් ඒකෙ වැදගත්කමත් හොයල බලන්න.
@@නත්ථිරාගසමෝඅග්ගි සහතික ඇත්ත .
@@නත්ථිරාගසමෝඅග්ගි ඇත්තක් 🙏🙏🙏
අපේ රටේ සතයක්වත් වැය කරන්නේ නැතිව කරපු සුපිරි වැඩක්, ගාමිණි දිසානායක මහත්තයත් මේකේ පිටිපස්සේ හිටියා
ආච්චී ගේ රේද්ද පල් හොරා
ස්තුති අපව දැනුවත් කලාට.....👨❤👨👍
J R කියන්නේ ලෝකෙන්ම ගරු බුහුමන් ලබපු නායකයෙක්
😂😂😂😂
Dakunu asiyaawe lokuma kapatiyaa
ඇත්ත කතාව
🤣🤣🤣🤣🤣🤣🤣
@@w.kdissanayake3230 දකූණු ආසියාවෙ ලොකුම කපටි පවුල රාජපක්‍පල .JR හොරකම් කරල නෑ.අවසාන කාලෙ ඔහු හිටියෙ කුලී ගේක.
එවගේම එන්ගලන්තයටත් ස්තූති කරමු🙏අපෙ රටෙ අතිතයෙ දක්ශ නායකයංටත් ප්‍රණාමය
Engalanthe api deepu dewal walata wada apen gaththu dewal wadi.
අපි මීට වඩා හොද විදිහට තොපේ අම්මව එන්ගලම්ත කාරයින්ට දීලා ස්තූති කරමු
Thokseada bihiunada athithaya gihinbalanna engalanthayen adarayak dunnenaha polirahitha nayak b.b n ken komisgaththa gamini 100/2kk
එච්චර ආධාර දීපු එන්ගලංතය අද ඉන්නතැන හිතාගන්නවත් බැහැ නමුත් ඒ ආධාර ගත්තු අපි අද අන්ත අසරණ වෙලා. කාගෙද කොතනද වැරැද්ද ? අපේ පාහර දේශපාලුවෝ බොරැකියන්නයි හොරකමි කරන්නයි විතරයි දක්ෂයෝ. මෙහෙම කාලකන්නි රටවල් හදයිද ? අපේ මාධ්‍ය කාරයින්ටත් උන්ම තමා දෙවිවරැ වගේ පේන්නේ
වටිනා කතාවක් ...💐💐
බොහොම ලස්සන පැහැදිලි කිරීමක්.ඔබතුමාට ස්තුතියි !!
වත්මන් . නායකයින්ට . ආදර්ශයක් ම . වේවා.!
අපේ රටේ පරණ මිනිස්සු රටට දෙයක් කරලා මැරිලා ගියේ
NA yaluwa JR jayawardana thamai me
Rata methanata genapu niyamuwa
ME vidayaka Janadipathi kramaya nathi karnna ona
Thank you for you....... godak wadagath information 👍👍👍 very nice 👍👍👍👍👍👍👍
මෙම ව්‍යාපෘතිය නිසා ඉතාමත් ලස්සන නගරයක් වූ දුම්බර මිටියාවතේ තෙල්දෙණිය නගරය ....
ඒ කාලේ කොමිස් කපුටො දේශපාලන කලේ නැති හින්දා හොදයි...😆
A kale thamai Gamini Disa loke 22 vana kotypathya kathava apita ahanna labune.
@@kumarweerasingha7337 ඇපල් වතු කතාවකුත් තිබ්බ නේ.....ඒවා තහවුරු වුනේ නැද්ද?
👍👍👍
Ammagre.puka.tamai
j R රාජපක්සලා තරමි රටට හානියක් කලෙ නැහැ JR පාලන සමයෙ 50% හොද වැඩ කලා 50% රටට හානි කරන දේවල් කලා
A great leap forward in Sri Lanka with the construction of Victoria Dam
New passage of our History , Agriculture , Geography , Culture and
new Society
මමනම් කියන්නේ හොදක් කරොත් ඒක කියන්න ඕනි.ඒත් ඒකට මුවා වෙල කරන වැරදි වහන්න බෑ....හරියට අපේ මිනිස්සු මහින්ද දෙය්යෙක් කියලා හිතනවා වගෙ.
රාජපක්ශලා නොහිටියේ අපේ වාසනාවට වෙන්න අzති නේද ? ජේ ආර් මහත්තයට නිවන් සzපම ලzබේවා
රට වෙනුවෙන් වැඩ කරපු මිනිස්සු🤘🤘
NAIFM ජයවේවා. 👍🏾🇱🇰 👌🏾
කවුරු මොනවා කිව්වත් ලංකාවේ පහල වුන හොදම නායකයා ජේඅර් ජනාධිපති තුමා ❤❤❤❤ නැවත පහලවේවා!!!
Thank you Queen E and the people of UK. Also we remember JR, GD , LA and the people who lost their lives for this great cause.
Very useful information and true hero's at 1978 to 1990's . MR JR Jayawardena, Mr Gamini Disanayake and Mr Lalith Attulathmudali . Diplomatic politician's in the history of Sri Lanka.
J R මහතා කොහොමත් 👍👍👍
Good programmer Thankyou
සුද්දා රට පාලනය කලානම් අද අපිට මෙහෙම වෙන්නෑ.අපරාදේ සුද්දාගෙන් රට බේරගත්තෙ.😠😠
ATHTHA kathawa macho
ඖ බ්න් උබේ අම්මවත් දෙන්න තිබ්බා gift එකක් විදිහට
@@otomanking3380 මෙහෙම ගියොත් තව ටික දවසකින් උබේ අම්මව දෙන්න වෙයි මේ රටේ ගොබ්බ දේශපාලකයිනට
sirama aaaaa
අවුරුදු 76ක් මොනවද කලේ අහන අයට බලන්න වටිනව
👍 🇱🇰 ජය වේවා
Itha vadagath veedio ekak thank you 👍
J R මහත්තයා දුප්පත් අපේ රටට රටේ ජනතාවට ඔහොම හරි වැඩ කරල දීල තියෙනව. පසුකාලීන නායකයො කරපු දේවල් වලින් දැන් මහජනතාවට වෙලා තියෙනදේ පේනවනේ.
JR ඇතිකරපු දේශපාලන සංස්කෘතිය තමයි අදටත් තියෙන්නෙ. ඔබ දේශපාලන ඉතිහාසය හදාරන්න. එදත් අදවගේම හොරකම් කොමිස් ගැහිලි අනන්තවත් සිදු උනා.එවා මැදිහත් සිතින් බලන කෙනෙකුට තේරෙනවා.
Jr ජපානය පැත්තෙ හිටියා බොරුවට හෝ ඇත්තටම අපෙ රටට බෝම්බ දැම්මත්
අනිත් රටවල් ජපානය පැත්තෙ ගන්න වැඩ සැලැස්සුවා
රටට ආදරෙ කල නායකයින් අද නැ හොරැ රැළක් ඉන්කෙන්කාලන්නි ටිකක්
ලංකා වට මෙතරම් දෙයක් කරපු JR,GAMINI ,mathithumanlat නිවන් සුවය ලැබේවා.
දේශපාලනය කියන්නේ මහා අමුතු දෙයක්
A brilliant Video.
රාජපක්ෂලා කලේ සංවර්ධන කියල ණය අරගෙන හොරා කාපු එක තමයි.
ඒකට රාජපක්ෂ ල ණය අරන් හදපු කිසිම දේකින් මිනිසුන්ට පලක් නෑ. කොමිස් විතරයි.
Thank for sharing
Good work. You are not wasting our time.
It's our pleasure
Ithama watina videowak... saha watina kathawak...
ඇත්තම කතාව...
වීඩියෝ එක නියමයි අයියේ,🔥❤❤❤
Thank you
@@naifm ❤
J R was a great politician.
Long live his name
ඒ කාලෙ හිටිය හොද නායකත්වය ඒකට අද
Mewa kapatikamin hinga kapuwane, apema deyak aththatama nathda?
Thanks great video 🙏
මුං ඒකාලෙ ඉපදිලත් නැහැ.ඒකාලෙ හොරකම් කලේ ක්‍රම සහ විදි වලින්.77න් පස්සේ තමයි මෙ සංවර්දනය එක්කම රජ හොරකම් පටන් ගත්තේ.අද අපි මෙතන බංකොලොත්ව ඉන්නේ ඒ ආනුබාවයෙන් තමයි.කාටවත් අපහාස කිරීමට නොවේ.කටුක අමිහිරි ඇත්ත ඒකයි.
ජය
jaya wewaa meka thamai ahannama one una kathwa
Welalunu Ithlhasayath hoyala video daanna
Thanks nayo
බුද්ධ දේශය යටකල වගයි
දැන් උන්ට එහෙම නිකන් ආධාර හම්බ උනානම් ..හොරාකාලාම ඉවරකරයි..
රාජපක්ෂලා ණය අරගෙන ඒවා කුට්ටි පිටින් ගසකලා උන්ගේ නමුත් දාගන්නවා. කලින් නායකයෝ ණය නෙවෙයි ආදර අරගෙන වැඩකරනවා වගේම තමන්ගේ තියෙන දෙපොලත් මිනිසුන්ට දෙනවා. Jr ලා, කොතලාවලලා මිනිසුන්ට තමන්ගේ ගේදොර ඉඩ කඩම් පවා දුන්නු මිනිස්සු. කැලණිය මනේල්වත්ත පන්සල jr ට දැවද්දට හම්බුනු අක්කර 78ක ඉඩම පන්සලක් හදලා පුජා කළා. කොතලාවල මහත්තයාගේ වලව්ව අද mokadda කියලා රටම දන්නවනේ. එත් දැන් ඉන්න එව්න් මිනිසුන්ගේ ලේ ටිකත් උරා බොනවා
මුන් ඔක්කොම එකයි කොමිස් ගහලා කැවා ඒ කලෙත්. උන්ගේ පුත්තු දැන් රජවරු වගේ ඉන්නේ මුන් හොරා කාපු ඒවා වලින්
Nelum kuluna wageda?
eeta deweni naha
Daruwek Deshapalanaya nogenawa great Politician
Hon J R Jayawardana
Victoria’s soul now in Sri Lanka
Most of our legends politicians were very clever. But unfortunately our country still is losing 😢😢😢
Apai j.r matidun daviyak wala ipadila eti ajaramara niwan suwa parattana karami matidun 3ndanatama budusaranai🙏💐💞🙏man kuwait sita maya panwa pahadili karana oba tumatah godak pin🙏💞🙏
JR ජයවර්ධන මහතා තරම් රටට සේවයක් කරපු පුද්ගලයෙක් තාම ලංකාවේ බිහි වෙලා නෑ 😍🙂
Ow, eya dipu wywatha parippuwa muluratema aya bhukthiwidinawa.
🤣🤣🤣🤣
@@malee7461 ඇයි කවුරු හරි ඉන්නවද 😂
Awishka , තෝ කිරිසප්පයෙක්... නොදන්න රෙද්දවල් නොකිය හිටපන් හරකා...
Kathawa aththa gihan
බම්බුව තමා හොරා කෑම පටන් ගත්තේ ඔතන ඉදන්. ටයිම්ස් සඟරාව ගාමිණී දිසානායක ලෝකයේ හතරවන කෝටිපතියා කියලා පුසිද්ධියට පත්කරාම එම සඟරාව ලංකාවට එන එක ගුවන් තොටුපලේ න් නැවත්තුවා.
Hora kama patan gathe 1970 idan
wow 👍
Siyalu karunu katikaramin ketiyen savistharawa pahadiliwa idiripath karala thiyanawa. Channel eka balanna hithenawa.
Watina video ekak😶😶😯💅💚❤️💚
Great
Hoyamu ewage manussayonwa ape rata lassana karanna
JR තමා අපේ රට කන්න පටන් ගත්තෙ. මැර දේශපාලනය හදුන්වල දුන්නෙ.
තොපිට හොද දේවල් අගේ කරන්න බැරි ඇයි.
මටත් එ්කාලේ හොදටම මතකයි
මමයි වයිෆරේ ඊයෙ ගියා වික්ටෝරියා වේල්ල බලන්න
Makata udukarapu rajana athulu seyalu danata ma aya sihe karala hama varsayakama raja anu graha sahitha pin ano modan karanna ona
එ් කාලෙ මිනිස්සු රට ගැන හිතුව දැං දෙයක් කරොත් කීයක් හොරකං කරන්න පුළුවන්ද කියල බලන්නෙ මේ මක බාවො ටික තොලොංචි වෙනකන් රට අඳුරෙ
වික්ටෝරියා වේල්ලෙ යටකරල තියෙන්නෙ අපේ රටේ අපිට උරුම අැසට කදුලක් ගෙනඑන විශාල ඉතිහාසයක් . අනිත් දේ තමයි අපි එංගලන්තෙට මේ වකවානුවෙ අපේ මහාභාණ්ඩාගාරෙන් මුදල් දුන්න හොයල බලන්න මේ වේල්ලෙන් යට කරල තියෙන අපේ ඉතිහාසය ගැන .
මහින්ද මාතියා හිට්යානම් අදත් හදනවා හොරා කන ව්හිදිහට 😂😂😂😂😂😂
මොකක්ද රහස??? මේ කිව්ව තොරතුරු ටික already youtube එකේ තියනවනේ... 🐄
අද රටේ තත්වයට වගකියන්න ඕනි නායකයා තමයි. JR
තෝ මහ ගොනෙක්
අද රටේ තත්ත්වයට ඒ වටින මනුස්සයා මොනවා කරන්නද.අද jr වගේ නායකත්වය තිබ්බනම් ලංකාව අද මෙතන නෙමෙයි ඉන්නේ.
විජය රජ්ජුරුවො වගකියන්න ඕනෙ 😂
උඹෙ අම්මා වග කියන්න ඕනේ
ඔව්.
සිරිමාවෝ ගොඩනාගෙන ආපු රට ආපස්සට ඇදලා රටේ නිශ්පාදන නවත්තලා වහල්සේවයට රටෙ මිනිස්සු යවලා රට හිගමනට පත් කලේ එයා තමයි . ඒ ක්‍රමයෙන් තාම ගොඩ එන්න බැරි වෙලා තියෙන්නේ පිනට කන්න බලාන ඉන්න මිනිස්සු හින්දා තමයි
නීති සම්බාධක හරියට පනවන්නෙ නැතුව විවුර්ත ආර්ථිකය ගෙනල්ලා හිතුමාපෙට අනවශ්‍ය භාණ්ඩත් ගෙන්නන්න දීල ඩොලරයේ අගය ඉහල යැව්වෙත් ඔය බුද්ධිමත් ජනාධිපතිම තමයි නෙ 👍
JR සමහර හරක් බැන්නට JR රටට කරපු සේවයක් වෙන එකෙක්වත් කරලා නෑ .
ai bn naifm kiyla dmme galpena namak danna thibbane
Jr.ල හොදයි . ඒත් බටලන්දේ රනිල් වගේ, මිනිසුන් චන්දය දුන්නේ නැති මිනිසුන් දේශපාලකයන් /ජනාධිපති වෙන්න නිති හදල තියෙන්නෙ ත් : jr . එය දැන් රටට/ජනතාව පිඩාවවට පත්වුවා !!!
👍👍👍
ට්‍රයි කලේ රට හදන්න අපේ රටේ මිනිස්සුන්ට ඒක තේරුනේ නෑ 🥲
Rata hadanna awanka uthshayak gaththe garu sirimawo mathiniya. Eae arthika kramaya ada wenathuru thibunanam merata ithaama diyunuyi.
දැනටත් කෙලවිලා ඉන්නේ ජේ.ආර් ගේ පාර්ලිමේන්තු ව්‍යාවස්‍තා නිසයි බං
Aththemma thathwika wadak karala thiyenne,dhan thiyena thathwaya anuwa hithenne ,sudhdha palanaya kara nan meeta wada hodhaidha kiyala,horakam karapu salli yodhawala sewayak wena dheyak balanda thibuna🤔
අද හදල නෙලුම් කුළුණ
😄😄😄😄😄😄😄😄
Kalakkani maina haduwanam shema komis gahala ada wedding wealth na
මෙම වේල්ල හදන්න අපි කැප කරපු පාරිසරික හා මානව සම්පත් ප්‍රමාණයට සරිලන ප්‍රමාණයෙන් විදුලි බලයක් හෝ කෘෂිකාර්මික දියුණුවක් ප්‍රතිලාභ විදියට ලබා ගැනීමට අපි සමත් වෙලාද කියන එක තමයි ගැටලුව.ණය අරන් කරන්නෙත් මෙහෙම වැඩ තමයි තාමත්.ඒවයෙ ප්‍රතිඵල තමයි දැන් මේ භුක්ති විඳින්නෙ හතර අතට හිඟා කකා නොලැබෙන කොට ,රට විකුණන තැනට වැඩ සිද්ද වෙලා තියෙන්නෙ.
මමත් එකගයි....
Sri lankawe asarthakama project eka MAHAWELIYAI... ko bn ehenam ratata light. un horakapu eka witarai wune.
🖤
ජේ.අර් .උතුරට ගෙන යන්න මහ වැලිය
තිබුණේ නැගෙනහිරින් මූහුදට දැම්ම කථාව නැත .මෙම කථාවේ කොටස් අඩුය.
❤
Vitoria dam eka sudda apita hadala dunna thama. Eka api agaya karanna ona. Apita thakashanaya suddagen illanna sidu una. Eth eeta wadiya thakshanayak anam plane hadapu thakshanayak me doopathe thibila thiyanawa. Ape Budhdha ithihasaya ape thakshnaya gana liyawechcha puskola poth sudda aran giya. Eth api ounta wiera nokala yuthui. Wena ratawalin thakshanaya higaman yadin nathienna karanna tjiyana hodama de parani ape thakshanaya soya ganna akai. Ape thakshanayata athuru abadha natha.
මොලේ කෙසේ උනත් රටේ යුද්ධය ක් ඇතිකරලා රට බංකොලොත් කරලා ලාම දැම්මා
Thipi danne ochchara thama ponna rajapaksha wahallu . Gotha hathikare kelewwe rata naththatama nathiwenna. Kalakanni bayyo.
ජේ ආර් රටේ යුද්ධයක් ඇති කලා
කියන්නෙ මොන කරුණු පදනම් කරගෙනද?
@@kamaljayanayaka9375oya kalu juliya gena danne nedda .
❤❤❤
ආත්ම්ය පරම හතුරා
Kankakee kalakanneenta hodaDeyak hoda wedeytath Narak Deyak Narak Wedeytath Balnna Purrdu Karnn Wenwa
J R Jayawaradana HORIKADAYA, ALUGOSUWA
Ekatath ekka den inna kapalu nayakayo
ලංකාවත්,දනගැස්සුවනේද
එයා,?