අලුත ඉපදුණු චූටි බබාගෙ මුල්ම පැය 24 👼😍| දෙමවුපියො විදිහට දැනගන්න ඕනෙම දේවල්📌 | Family vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 23 วันที่ผ่านมา +2

    සෙනෙහස හි අග්‍රය උතුම් දරු සෙනෙහස .තිස්තුන්කෝටියක් දෙවියන් ගේ ආශිර්වාද වේවා තෙරුවන් සරණයි නංගි ඔයාට බබාට දෙන්නටම..❤❤❤

    • @journeywithhubby
      @journeywithhubby  23 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි අක්කේ... 🥰♥️

  • @NimaliTharanga771
    @NimaliTharanga771 25 วันที่ผ่านมา +4

    අනේ ශෝයි❤❤ බුදු සරණයි අම්මටයි.පැටියටයි.

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ♥️

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 27 วันที่ผ่านมา +2

    Ane ass wahak katawahak na puduma taram lassanaii sudu akkiyooo livan patiyaa wagema aluth choty patiyath rosa malak wage mamath me wagema lassana rosa malak enakan maga balagena innawa et thawama na mamath hithanawa me wagems lassana chutii panchek mata ikmanatama labeii kiyala itin ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa hamadamath hina wela satutin parissamata inna godakkkk adareiii lassana punchii pawlata budu saranaiii dalada samidu pihitaiii ......🙏🙏🙏🙏😊😊🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸mama hiru..😍

  • @dineshasewwandi4433
    @dineshasewwandi4433 26 วันที่ผ่านมา +2

    Chuti patiyata bhudu saranai. Parissamen akkiyoo❤❤

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt 26 วันที่ผ่านมา +13

    රජයේ රෝහල් වල ඔය හැමදේම අම්මා තනියම කර ගන්න එපැයි.ඒ අතින් බලන් කොට pvt hospital වල සුපිරි

  • @Harsani-t5k
    @Harsani-t5k 27 วันที่ผ่านมา +4

    බුදුසරණයි දෙන්නටම ❤❤❤

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🥰

    • @Harsani-t5k
      @Harsani-t5k 25 วันที่ผ่านมา

      @journeywithhubby 💕💖

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 26 วันที่ผ่านมา +2

    Ane e mohotha ❤❤❤ budu sarani ammatai patiyatai 🥰🥰🥰

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      බුදු සරණයි ♥️

  • @SachiniShanika-or4yj
    @SachiniShanika-or4yj 27 วันที่ผ่านมา +3

    Ane...paththini meniyange pihitai babatai akkatai. ❤️

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි නංගි ♥️

  • @thilinigayathri9839
    @thilinigayathri9839 27 วันที่ผ่านมา +3

    Malli patiyath liwan baba chuti kale wagemai nangi❤

  • @nuwansampath3801
    @nuwansampath3801 26 วันที่ผ่านมา +2

    තෙරුවන් සරනයි සියලු දෙනාටම ❤

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🥰

  • @jeewanaliwithanaarachhi2743
    @jeewanaliwithanaarachhi2743 26 วันที่ผ่านมา +3

    තෙරුවන් සරණයි චූටි පුතේ.මගේ delivery එකත් තව 3 wks වලින් වගේ.Dr.prabhodhana මයි මගෙත් VOG

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา +1

      Doctor නම් හරිම හොඳයි 🥰 පරිස්සමින් ඉන්න අම්මේ

    • @kavindyasathsarani9871
      @kavindyasathsarani9871 24 วันที่ผ่านมา

      ​@@journeywithhubbyකොහෙද හොස්පිටිල් එක

    • @journeywithhubby
      @journeywithhubby  24 วันที่ผ่านมา

      @kavindyasathsarani9871 Ninewells

  • @lakchanidileepa4344
    @lakchanidileepa4344 24 วันที่ผ่านมา

    Budu saranai punchi paulatama 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹🧚🧚

    • @journeywithhubby
      @journeywithhubby  23 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි. 🥰

  • @SheraniMadushikaSumanadasa
    @SheraniMadushikaSumanadasa 25 วันที่ผ่านมา +2

    pvt ynna thrm apita wathkmk ne akki.

    • @journeywithhubby
      @journeywithhubby  23 วันที่ผ่านมา

      රජයේ hospital walath dn godak welawata ammalata hondin salakanwa nangi.. Kawru selakuwath nethath ape hitha haiya wenna one e dewal walata muna denna. 🥰 ආදරෙයි ♥️

    • @SheraniMadushikaSumanadasa
      @SheraniMadushikaSumanadasa 23 วันที่ผ่านมา

      @@journeywithhubby ow dennm inna midwila pwa hodi

  • @avindiwanniarachchi2304
    @avindiwanniarachchi2304 27 วันที่ผ่านมา +3

    Budusaranay .......❤❤❤❤
    Akke hospital aka mokakda???

  • @thanujathanuja9509
    @thanujathanuja9509 24 วันที่ผ่านมา

    Bara wadi kiyala test karanawda

    • @journeywithhubby
      @journeywithhubby  23 วันที่ผ่านมา

      Apith dnne ethakota thamai dr. Babata Diabetes thiyenwda kiyla balanwa.

  • @niluhansani3439
    @niluhansani3439 27 วันที่ผ่านมา +2

    Cost eka kiyak giyada

  • @alokakumarasinghe3863
    @alokakumarasinghe3863 19 วันที่ผ่านมา

    සුබ පැතුම් ඔයාලට. 🤩 අක්කී, මගේ බබත් හම්බෙන්න ඉන්නේ පෙබරවාරි වල. ඔයාලා Nineweils එක recommend කරනවද? හොදයිද service එක? මං දැනට හිතන් ඉන්නේ හේමාස් එක.

    • @journeywithhubby
      @journeywithhubby  18 วันที่ผ่านมา +1

      Ow nangi ninewells godak hondai. mge babala dennam ninewells. 🥰 oyath parissamata inna. ❤️

    • @alokakumarasinghe3863
      @alokakumarasinghe3863 15 วันที่ผ่านมา

      @journeywithhubby thank you akke ❤

    • @udayanganie26
      @udayanganie26 10 วันที่ผ่านมา

      Ward 8 staff එකත් හරිම හොදයි

  • @chandrikakarunarathna3214
    @chandrikakarunarathna3214 19 วันที่ผ่านมา

    Babahe pediatrician kawda?

  • @AsankaKodikara-c3o
    @AsankaKodikara-c3o 26 วันที่ผ่านมา +2

    Akki gana kiyaka giyada

  • @mihiriwathsala9254
    @mihiriwathsala9254 25 วันที่ผ่านมา +1

    Budusranai petiyata.❤

    • @journeywithhubby
      @journeywithhubby  24 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🥰

  • @MaduMadu-ti7ws
    @MaduMadu-ti7ws 25 วันที่ผ่านมา +4

    බුදු සරණයි පැටියට❤❤..අක්කේ බබාව ගුඩුස් යවන්න උඩට වඩාගන්න ඔය විදියට ගත්තම කොන්දට හොද නෑලූ බබාගෙ මන් hospital එකේදි ඔය විදියට බබා තියන් ඉදලා බබාගේ doctor මට බැන්නා හොදටම

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      එහෙමද.. එක එක doctors ලා වෙනස් වෙනස් විදි තමයි කියන්නේ නංගි

  • @nilukshithapriyadarshani905
    @nilukshithapriyadarshani905 25 วันที่ผ่านมา +1

    Akke dilivery kre mona maseda

    • @journeywithhubby
      @journeywithhubby  24 วันที่ผ่านมา

      අගෝස්තු නංගි

  • @madhuvinethrakorale2012
    @madhuvinethrakorale2012 15 วันที่ผ่านมา

    C section or normal delivery da dr?

  • @dulanjalisadareka3943
    @dulanjalisadareka3943 26 วันที่ผ่านมา +2

    Mmath amma knk venna inne. Thva msa 2kin. Mtath lassana rosa mlk oni 😍

    • @journeywithhubby
      @journeywithhubby  25 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම ලස්සන රෝස මලක් හම්බවෙයි.🥰🥰

  • @pavikarunarathne266
    @pavikarunarathne266 20 วันที่ผ่านมา

    C sectionda akka

  • @MaheshaUdayangani-x7q
    @MaheshaUdayangani-x7q 25 วันที่ผ่านมา +2

    Akki kheda hospital eka

  • @LasithaVimukthii
    @LasithaVimukthii 27 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @lakshikasewwandi4782
    @lakshikasewwandi4782 27 วันที่ผ่านมา +2

    🥰💗💗

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 25 วันที่ผ่านมา +1

    ❤❤ චුටි පුතුට බුදුසරනයි

    • @journeywithhubby
      @journeywithhubby  24 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 🥰

  • @avishnachamodi5910
    @avishnachamodi5910 19 วันที่ผ่านมา

    Room eka delux da delux plus da akke

  • @ShashikalaUdayangani-h9h
    @ShashikalaUdayangani-h9h 26 วันที่ผ่านมา +2

    බබාගේ බර කීයද

  • @hansikahettiarachchi2411
    @hansikahettiarachchi2411 27 วันที่ผ่านมา +2

    ❤❤❤