කොරියාව ගැන දැනගන්න ගොඩක් ආසයි...ඔයාට ගොඩක් ස්තුතියි...දිගටම මේ වගේ වීඩියෝ අරගෙන එන්න ❤️❤️❤️❤️
අලුත් වීඩියෝ එකක් දානකම් මඟ බලන් හිටියේ අක්කේ.මං මාරම ආසයි ඔයාගේ වීඩියෝ බලන්න.ඉස්සරහටත් තව අලුත් ඒවා ඕනේ ♥️♥️♥️😊
හැමදාම වගේම අද විඩියෝ එකත් හරිම ලස්සනයි අක්කියෝ...❤❤🥰🥰 පරිස්සමට ඉන්න අක්කියෝ❤ ජේසු පිහිටයි
ලස්සනයි අක්කි විඩියෝ එක ❤️
ඉන්දියන් කෑමනම් අතින් කෑවම තමයි ඒ ආතල් එක හොඳටම තියෙන්නෙ 🤭
අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි අක්කෙ. තව ලස්සන වීඩියෝ කරන්න . බුදු සරනයි . තෙරුවන් සරනයි අක්කියෝ❤❤ 😘😘😘😘😘😘❤️❤️❤️❤️
Akke adath video eka lassani tawa lassana vlog godak genna . Adarei akka manika❤
අද වීඩියෝ එකත් ලස්සනයි අක්කියෝ ❤🎉 දිගටම මේ වගේ වීඩියෝ කරන්න අක්කි❤
අද ඉදන් අක්කි දාන් වීඩියෝ එදාම බලනවා මම❤❤❤
Dear Banti!
Very happy with the development of your presentation.
Good luck banti🇰🇷🇰🇷❤️👉
Akkiyo Volg eka nam shoi mtth biriyani kanna Asa hithuna😋😋 Ayemath ikmanata Volg ekak genna budu Saranai 💗💗
Oyata suba dawasak ithin oyata kohomada nangi .oyage video godak watina asa hithena ewa .e nisa video okkoma asawen balanawa
Ithin oyata thawa thawath saktiya dairyaya labenna ona thawath watina video idiriyatath aragena Enna
Oyata theruwan saranai oyata godak adareyi nangi
ශෝයි අනේ...ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි අක්කියෝ ආදරෙයි 🥰😍💞😘❤️
අනෙ ඔයානම් හරිම ශෝයි අක්කියෝ ඉන්දියන් ස්ටයිල් එකත් try කරා...sri lankan ස්ටයිල් එකත් ඉක්මනටම try කරන්න...වීඩියෝ එක හරිම ලස්සනයි ❤❤❤
Oyage vidio hema akkma balanawa oyath lassanai nanga.apitath choclat awannako.
E kama tika dakala mata vitharada asa hithune😢 😊😊😊😊 adath lassanai godak❤❤❤ adarei mage sudu akki manika hamadama sathutin parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊 😊 (සෝස මල)🤭🤭🤭🥰🥰🥰🥰🥰💜️💜️💜️💜️🇰🇷🇰🇷🇰🇷💪💪💪
Akki ❤️❤️🥰🥰 . Venada vage ada video ekath godaaaaaaaaask lassanai akke ❤️🥰🥰🥰 . Evagema akkath lassanai ada ❤️🥰. Digatama video danna akke 🥰🥰🥰❤️❤️.. Parissamin inna akke ❤️🥰. Theruvan saranai akke 🥰🥰🥰.
Kohomada oya awe kiynnko
❤Ane akkiyo
Mm f3 visa eken inne patiyo .sampurna wisthrayak krnnamkoo mm .mta chiti kalayak denn patiyo 🥰🥰🥰🥰
අනේ අක්කේ මම අර කිව්ව kpop shop vlog එක ඉක්මනට කරන්නකෝ මම විභාගෙට පාඩම් කරන නිසා ඉක්මනට phone එක අයින් කරන්න ඕනි ඊට කලින් ඒ video එක ගෙනල්ලා දෙන්නකෝ අක්කියෝ 💜️❤️🥰
Anee sry patto mm eka gana wisthara hoyana gaman inne.mm wisthara hoyala krnnam ikmanin.🥰🥰🥰🥰❤️
පෝන් එක අයින් කරන හැට් පොඩ්ඩක් කියනවද මටත් පාඩම් කරන්ඩ අමාරුයි පෝන් එකෙන්
@@fishsearch3040 phone එක අල්මරියට දාලා lock කරන්න යතුර ගන්න අමාරු තැනකින් තියන්න උවමනා වෙලාවට විතරක් ගන්න. මම කරන්න හිතන් ඉන්නෙ එහෙමයි 😁
Akki korean wla girl kenekta thiyena arakshawa gana vlog ekk karannko 😊
කහ පාට බත් එකට මොනාද දාලා තියෙන්නේ .. එක නිකන් කන්න පුළුවන් ද කරි නැතිව
Mokuth dalanam na..korean kema kanne wena wenama nisa dan puruduy dr❤️😍😍😍
Appe mage ewa balanne na npuri
Dn tamai patiyo comment kran giye okkotma welawa labena widiyta tamai comment krnne taraha wenna epa hodada adarey .trha na neda ❤️❤️❤️🥰🥰🥰🥰
Ane na akkiyo napuri kiwwata sori vihiluwata kiwwe😢 math adarei❤❤❤
Bts lage hybe ekata ynna barida akkata
Akkiyo korean padam karanna lesi kramayak kiyannako plz 🙏🥲❤❤❤
Math me dawaswala exam walata padam karanawa patiyo❤️mn ea gena vlog ekak gennamko❤️😍
Akkiyo bts oppala ge shop ekak genath video ekak krnnko😢💔
Mmmm kranna hithan inne patto apit durai mm koma hri gennamko adarey 🥰
ඔයාගෙ videos හරිම ලස්සනයි අක්කෙ.ඔයත් ගොඩක් ලස්සනයි.අපි ඉක්මනින්ම කොරියාවෙදි හම්බවෙමු අක්කෙ.පරිස්සමෙන් ඉන්න.ඔයාට තෙරුවන් සරණයි💞😘🤗
Thanks patiyo adarey 🥰❤️Prissamin inna