මොකද බලන්නේ? | Minecraft: 5 Days With THE ONE WHO WATCHES

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Join our discord:
    / discord
    Like this video
    Comment your ideas
    Share this video
    Subscribe my channel

ความคิดเห็น • 346

  • @DanujaSathsara-q3w
    @DanujaSathsara-q3w 10 วันที่ผ่านมา +91

    The ghost player ඕනෙ 5day horror

    • @KavishaSadakalum-oc2fp
      @KavishaSadakalum-oc2fp 10 วันที่ผ่านมา

      5 day epa 10 day one plis 😰😰😰😰

    • @isinduwanninayaka7566
      @isinduwanninayaka7566 10 วันที่ผ่านมา +2

      Ghost player කියලා entity කෙනෙක් තියෙනවා කිව්වට ව්හෙම mod එකක් නෑ නේද බන්.මම course og එකේ බැලුවා ඒත් එහෙම එකක් නෑ.හැබැයි entity ඉන්නවා

    • @sandyasandamali7549
      @sandyasandamali7549 10 วันที่ผ่านมา +1

      Ghost player hodai
      😊

  • @Nilanthiweerasinghe-t5y
    @Nilanthiweerasinghe-t5y 10 วันที่ผ่านมา +73

    Skin walk ව අනිත් ep එකෙන් ගෙන්න කියන අය like 👍👍👍👍👍👍 කරන්න 😊😊😊😊😊😊

    • @shalikamadushani9988
      @shalikamadushani9988 9 วันที่ผ่านมา +2

      👍👍👍👍👍👍😊😊😊😊😊😊

  • @Gamig_thiva
    @Gamig_thiva 10 วันที่ผ่านมา +26

    Skin walkar එක්ක දවස් 5 survive වෙන්න❤

  • @isinduwanninayaka7566
    @isinduwanninayaka7566 10 วันที่ผ่านมา +27

    The john mod එක ඕනේ.ඊට පස්සේ steve dweller, මුලින්ම ඕනේ john mod එකඅ also boiled one ඕනෙ.අනිතිමට ඒක

    • @pgamerLK341
      @pgamerLK341 10 วันที่ผ่านมา

      අමාරු එක්ක‍ෙන‍ෙක් නමි දවස් 5 ලේසි එක්කෙනෙක් නම් දවස් 10. එහෙම හොදයි

    • @isinduwanninayaka7566
      @isinduwanninayaka7566 10 วันที่ผ่านมา +1

      @@pgamerLK341 ඔව් ඒක ඇත්ත.ගොඩක් entity ලගෙ hunting time එක පටන් ගන්නකොට දවස් තුන හතරක් යනවා.එතකොට ඉතින් ගතියක් නෑ.hunting පටන් ගන්නකොට දවස් 5 ඉවරයි.දවස් 10 දැම්මොත් හොදයි.part 2 කින් උනත් කමක් නෑ.එතකොට ගොඩක් interesting..ඔයා බය වෙනවා බලන්න .aslo challenge එක එක පාරක් හරි පරදිනවා බලන්න අපි ආසයි gamster ..😇 තව දෙයක් ගේ තව ලස්සනට හදමු ඒක නිකන් පෙට්ටියක් වගේ.

  • @Itz_pasiya
    @Itz_pasiya 10 วันที่ผ่านมา +40

    කෝ යකෝ තරිදුගේ face cam review එක

  • @SagarikaGamage-s3b
    @SagarikaGamage-s3b 10 วันที่ผ่านมา +13

    Gamster අර enchanting table එක හැම book shelsඑකකටම වඩා block 😉එකක් දුරින් තියන්න ඕනි අර අකුරු ගියේ දෙපැත්තේ ඒවයින් විතරයි ඉස්සරහින් ගියේ නැත්තේ ඒනිසා ❤

  • @GODPOLA
    @GODPOLA 10 วันที่ผ่านมา +33

    4:32 BLOD MOON

    • @CRAZYBOYSL-n4o
      @CRAZYBOYSL-n4o 10 วันที่ผ่านมา

      Na shader ek hind sky ek ehema

  • @Itz_pasiya
    @Itz_pasiya 10 วันที่ผ่านมา +204

    5 days නම් මදි අප්පා 10 days වත් ඕන එතකොට තමා challengeing නැත්තම් වැඩක් නෑ 😢

    • @SuboSupun
      @SuboSupun 10 วันที่ผ่านมา +5

      ow bn

    • @Weerakoon-xt2kd
      @Weerakoon-xt2kd 10 วันที่ผ่านมา +4

      ඔවු දවස් 5 මදි 💔💔

    • @Chamod_Peiris
      @Chamod_Peiris 10 วันที่ผ่านมา +6

      Aththa

    • @KavishaSadakalum-oc2fp
      @KavishaSadakalum-oc2fp 10 วันที่ผ่านมา +4

      ow ban 😢😢😢😢 dawas 10 one 😢😢😢😢

    • @isharaboralessa2712
      @isharaboralessa2712 10 วันที่ผ่านมา +4

      😢😢

  • @wasanamadhuwanthi1928
    @wasanamadhuwanthi1928 10 วันที่ผ่านมา +20

    Wither storm සිරියස් එකක් ඕනේ

  • @renumalsika1008
    @renumalsika1008 10 วันที่ผ่านมา +39

    Fear Nightfall ඕන

    • @MrWhiteZ69
      @MrWhiteZ69 9 วันที่ผ่านมา

      Oni

  • @MaliyaGaming-j4t
    @MaliyaGaming-j4t 10 วันที่ผ่านมา +26

    28:10 බලන්න

    • @ThisaraMadusanka-cu7mz
      @ThisaraMadusanka-cu7mz 10 วันที่ผ่านมา +1

      Mm ari ara vathure neda hitiye ❤❤

    • @becbecangel
      @becbecangel 10 วันที่ผ่านมา +3

      බෝට්ටුව ගාව ඉන්නවා කියල කිව්වා විතරයි😂😂

    • @ThisaraMadusanka-cu7mz
      @ThisaraMadusanka-cu7mz 10 วันที่ผ่านมา +1

      @@becbecangel ay

    • @KavishaSadakalum-oc2fp
      @KavishaSadakalum-oc2fp 10 วันที่ผ่านมา

      මොකුත් නෑනේ ban 🤨

    • @GAMING_PRO_SL
      @GAMING_PRO_SL 10 วันที่ผ่านมา +1

      EEKA MATH DAKKA Kalin

  • @SLSAPUofficil
    @SLSAPUofficil 10 วันที่ผ่านมา +19

    මන් එක gamster ❤❤❤ ප්‍රශ්නයක් අහන්න ද face cam දෙන්නකෝ 😢😢

  • @GODPOLA
    @GODPOLA 10 วันที่ผ่านมา +7

    අනේ CAN'T SLEEP ඕනි pls

  • @manodyalakshan3758
    @manodyalakshan3758 9 วันที่ผ่านมา +3

    අයියෙ amethisd වලින් spy glass හදන්න පුලුවන්.ඒකෙන් දුර තියෙන දේවල් ගොඩක් ලන් කරල බලන්න පුලුවන්

  • @gaming.-cz3wp
    @gaming.-cz3wp 10 วันที่ผ่านมา +8

    Blood dragon danna ilagata!

  • @CRAZYBOYSL-n4o
    @CRAZYBOYSL-n4o 10 วันที่ผ่านมา +3

    5 days horror videos sathiyata ekakwath oni😅❤

  • @M.SasinduDilshara
    @M.SasinduDilshara 8 วันที่ผ่านมา +1

    28:10 දැක්කද එයා බෝට්ටුව පිටිපස්සට වෙන්න වතුරේ මතු වුණා😮

  • @NipunaAnupria-w3d
    @NipunaAnupria-w3d 7 วันที่ผ่านมา +1

    Gamester මම ඔයාට Challenge එකක් දෙනවා Entity ව Kill karanna balanna දැකපු ගමන් බයේ දුවන්නැතුව නැත්නම් හොදම දේ Entity ට උගුලක් අටවන්න.මේ කට Like කරන්න.

  • @lasitadarsana
    @lasitadarsana 10 วันที่ผ่านมา +5

    Oya Ara bottova piti passe hitiya kiyana kota u hitiya😢😢😮

  • @sirlankalive6463
    @sirlankalive6463 10 วันที่ผ่านมา +10

    Fear night fall Oni please 🥺🥺

  • @Sanuthnethsuka
    @Sanuthnethsuka 10 วันที่ผ่านมา +4

    thawa one gammak

  • @Gameport7
    @Gameport7 10 วันที่ผ่านมา +4

    Base eka lalassana karanna ko❤❤

  • @sahan105
    @sahan105 10 วันที่ผ่านมา +5

    tower ekak hadaganne gamester

  • @Gameport7
    @Gameport7 10 วันที่ผ่านมา +5

    Mokada balanne 😂😂❤❤

    • @Mr.dagaya_500
      @Mr.dagaya_500 10 วันที่ผ่านมา

      Pu## balanne😂😂

    • @blacktwo-hu8zj
      @blacktwo-hu8zj 9 วันที่ผ่านมา +2

      ou a asa na😂😂

  • @ThalpagePruthuvi-b6u
    @ThalpagePruthuvi-b6u 9 วันที่ผ่านมา +3

    Gemster 28:10 weediyo eke wathure balanna

  • @PiyankaraWijerathna
    @PiyankaraWijerathna 10 วันที่ผ่านมา +5

    එයා වතුරට ආවා ඔයා රිවයීන් කරලා බලන්න

  • @vidu316
    @vidu316 10 วันที่ผ่านมา +5

    GG gamester ❤❤❤nice gameplay 🎉🎉

  • @thanuranethmika
    @thanuranethmika 10 วันที่ผ่านมา +4

    අයියේ මම හිතන්නෙබොයාලට එක rule 1k අමතකවෙලා, කලින් විඩියෝ එකක කිව්ව entityව මුලින්නම දැකපු වෙලවෙ ඉදන් දවක් 5 count කරනව කියල😊😊😊

  • @MrWhiteZ69
    @MrWhiteZ69 10 วันที่ผ่านมา +5

    28:08 ඌ ඔයා හිතුවා වගේම පිටිපස්සේ ඉන්නවා

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 10 วันที่ผ่านมา

      ඔව් බං ඌ මුගෙ පිටි පස්සේ එවෙලෙ හිටියට මෙයා දැක්කෙ නෑ නේ.😁😁😁

    • @pushpikaopatha5386
      @pushpikaopatha5386 10 วันที่ผ่านมา

      අපරාදෙ යකා එකක් ගහන්න තිබුනේ.😁😁😁

    • @MrWhiteZ69
      @MrWhiteZ69 9 วันที่ผ่านมา

      ඒක තමා දැක්කනම් chill

  • @senulanethsanda2028
    @senulanethsanda2028 9 วันที่ผ่านมา +3

    28:10 😂😂😂😂 lol

  • @deepthikandambi7380
    @deepthikandambi7380 10 วันที่ผ่านมา +4

    28:10
    E u wathure 😮

  • @Gamingkokasl
    @Gamingkokasl 9 วันที่ผ่านมา +2

    28:08 යකා වතුරේ ඉන්නවා

  • @Dinukarandil-qp5vx
    @Dinukarandil-qp5vx 10 วันที่ผ่านมา +6

    මොකද බලන්නෙ කියලා ටයිටල් එකේ තියෙනවා දැක්කාම මට මතක් වෙන එක = #කද බලන්නෙ ගේමද ඉල්ලනෙ රැප් එක👀✊😅

  • @V.Kgaming1234-n3r
    @V.Kgaming1234-n3r 10 วันที่ผ่านมา +4

    5, 10 කරමු

  • @Gamstar-z4v
    @Gamstar-z4v 10 วันที่ผ่านมา +5

    ❤❤❤❤

  • @ImashNimsara-v5t
    @ImashNimsara-v5t 10 วันที่ผ่านมา +3

    Maru

  • @MallikaRathnayakea
    @MallikaRathnayakea 8 วันที่ผ่านมา +1

    Gemstaraiya baottuve in akata pitipassen yakaava
    😮

  • @OkinduMindinu-g6x
    @OkinduMindinu-g6x 7 วันที่ผ่านมา +1

    28:08 entity vathurata avith

  • @AshaSewwandi-x6t
    @AshaSewwandi-x6t 10 วันที่ผ่านมา +6

    👍👍

  • @LakshminaKaushalya-fv1oo
    @LakshminaKaushalya-fv1oo 10 วันที่ผ่านมา +2

    28:09 vathure innava yakow🧐

  • @Harsha-zt6rs
    @Harsha-zt6rs 10 วันที่ผ่านมา +2

    Supiri ❤😘

  • @KavishaSadakalum-oc2fp
    @KavishaSadakalum-oc2fp 10 วันที่ผ่านมา +1

    gamester aiye anit video eke ඉක්මනට one අනිත් video eke දවස් 10 inna ko plis 😢😢😢😢😢😢

  • @Onepunchman18151
    @Onepunchman18151 10 วันที่ผ่านมา +2

    Enchantment table eka book shelf walata eka block ekak athin thibbahama thama hariyata wada karanne

  • @anusha8895
    @anusha8895 10 วันที่ผ่านมา +3

    Dapu gaman baluva

    • @anusha8895
      @anusha8895 10 วันที่ผ่านมา

      balana gaman

  • @Anukagaming-c4b
    @Anukagaming-c4b 10 วันที่ผ่านมา +1

    Gamester හැමවෙලේම Darkness ව මතක් කරනවා

  • @ThisaraMadusanka-cu7mz
    @ThisaraMadusanka-cu7mz 10 วันที่ผ่านมา +4

    Fast likek me saha fast commennts magen ❤❤❤

  • @sanujaminsara
    @sanujaminsara 10 วันที่ผ่านมา +4

    Gamester aiye days count karanawa kiuwe entity wa dakka welawe idan neda

  • @SihinaYash
    @SihinaYash 10 วันที่ผ่านมา +1

    Bro manhunt one

  • @CRAZYBOYSL-n4o
    @CRAZYBOYSL-n4o 10 วันที่ผ่านมา +1

    Entity wa dakapu dawase idn days ganan karanna 😢❤

  • @akilaudana1315
    @akilaudana1315 10 วันที่ผ่านมา +1

    Ghost player one😊😊

  • @MrWhiteZ69
    @MrWhiteZ69 8 วันที่ผ่านมา

    Scp mods තියේ මාත් try කලා පට්ටම creapy අන්න මොඩ්

  • @saviscreations8109
    @saviscreations8109 8 วันที่ผ่านมา

    ඉක්මන් කරලා wither storm video එකක් දාන්න

  • @CRAZYBOYSL-n4o
    @CRAZYBOYSL-n4o 10 วันที่ผ่านมา +1

    25k waldi tharindu ayyage face reveal ekak oni❤

  • @bandkfishing3102
    @bandkfishing3102 10 วันที่ผ่านมา

    enchanting table eka hadaddi bookshelves enchanting table ekt eka block ekk durin hadanna one

  • @sanjeewanidilrukshi1310
    @sanjeewanidilrukshi1310 10 วันที่ผ่านมา +1

    Shin sonic antitiva one aya methanata

  • @sandyarathnayaka9956
    @sandyarathnayaka9956 10 วันที่ผ่านมา +2

    Nicee bro ❤👍

  • @ffKsmiwe
    @ffKsmiwe 8 วันที่ผ่านมา

    අන්චාන්ට්මන් ටෙබල් එක වටේට එක බ්ලොක් එකක් ඉතුරු කරලා දෙවන බ්ලොක් එකේ බුක් ශෙල්ෆ් 15 ක් දාන්න

  • @manodyalakshan3758
    @manodyalakshan3758 9 วันที่ผ่านมา +1

    ඌ වතුර යට spawn una 28:08

  • @Thiruni99
    @Thiruni99 10 วันที่ผ่านมา +3

    U Diha balan ethdi u Anna naha

  • @malkanthimalkanthi4869
    @malkanthimalkanthi4869 9 วันที่ผ่านมา

    28:09 ගේම්ස්ටර් මෙන්න මෙතන යකා වතුරෙ හිටියා 😮😮😮😮

  • @gaminpasi4012
    @gaminpasi4012 10 วันที่ผ่านมา +1

    28:09 yedi eka vathure hitiya 😮😮

  • @sloc3743
    @sloc3743 4 วันที่ผ่านมา

    12:01 dakapu lassanama enchanting table eka😂❤

  • @Dulanpramuditha
    @Dulanpramuditha 10 วันที่ผ่านมา

    14:48 enchanting table ekata 1 block ekaka gap ekak thiyenta one

  • @sl_kaliya_gaming
    @sl_kaliya_gaming 9 วันที่ผ่านมา

    enchantment table ekA thava block ekak issarahin place karanna

  • @BandulaBandula-x8z
    @BandulaBandula-x8z 9 วันที่ผ่านมา

    Farnas akata log dala pichchuwoth coal ganna puluwan😊😊😊

  • @AnukNithwara
    @AnukNithwara 6 วันที่ผ่านมา

    Adath niyami gamster❤,habai ogollonta samaharak dewal miss una😢😢

  • @SriyangaMendis-iw7td
    @SriyangaMendis-iw7td 10 วันที่ผ่านมา +2

    Dapu gaman beluwa

  • @NadikaWaraniyagoda
    @NadikaWaraniyagoda 9 วันที่ผ่านมา

    ඔයා බෝට්ටුවේ ඉද්දි ඌ පිටි පස්⁣සේ හිටියා 😮😮😮 නැවත බලන්න 😮😮

  • @ChamilaJayarathne
    @ChamilaJayarathne 10 วันที่ผ่านมา +2

    Better minecraft oonee

  • @HemsaraDeevin
    @HemsaraDeevin 10 วันที่ผ่านมา +2

    28.09

  • @joker_cat_gaming
    @joker_cat_gaming 10 วันที่ผ่านมา +2

    දවස් 5 මදි😢

  • @KavinduYasanka
    @KavinduYasanka 10 วันที่ผ่านมา +2

    Damma gaman awa kolo😂❤

  • @KitRuwan
    @KitRuwan 9 วันที่ผ่านมา

    The man from window ඕනේ

  • @DamithMaduranga-pg6ok
    @DamithMaduranga-pg6ok 9 วันที่ผ่านมา +1

    අඩුම විනඩි 50 ක වත් විඩියො එකක් ගෙන්න 😢😢😢😢

  • @thedhanudewmina9269
    @thedhanudewmina9269 10 วันที่ผ่านมา +1

    අඩුවෙන් atack කරන අයත් එක්ක වැඩි days ගානක් ඉන්න❤

  • @BimsaraAmeesha
    @BimsaraAmeesha 9 วันที่ผ่านมา +1

    THE MIMlCER එක්ක දවස් පහක් ඉන්න pleas මේ කමේන්ට් එකට ලයික් කරන්න😢

  • @AkashGrafix110
    @AkashGrafix110 9 วันที่ผ่านมา +1

    28:09 uuuu vathureth inno 😬🥵😱

  • @anushkadulaj9269
    @anushkadulaj9269 10 วันที่ผ่านมา

    LIMBO GAMEPLAY එකක් ගේන්න කියන කට්ටිය
    comment කරන්න

  • @MrWhiteZ69
    @MrWhiteZ69 9 วันที่ผ่านมา

    Fear nightfall Mod Pack එකේ යක්කු 100 වඩා ඉන්නවා ඒක ඔය දෙන්නා 100 පාරකට වඩා මැරෙන්නැතුව beat කරලා පෙන්නන්න.set එකම මේ කොනට❤

  • @weerasinghaswarnasekaraswa8531
    @weerasinghaswarnasekaraswa8531 10 วันที่ผ่านมา +3

    Gg

  • @kumaragesarath7772
    @kumaragesarath7772 10 วันที่ผ่านมา

    Gamster ayye 28:09 di ara entity wature oyage boat eka laga hitiya.😊❤🎉

  • @GhostmangamingHD
    @GhostmangamingHD 5 วันที่ผ่านมา

    Blood night ඒ ක පට්ට 5days

  • @lightningknight_01
    @lightningknight_01 9 วันที่ผ่านมา +1

    that thing onee

  • @NilminiDesilva-y7o
    @NilminiDesilva-y7o 10 วันที่ผ่านมา +2

    First viewer

  • @samankaumara
    @samankaumara 10 วันที่ผ่านมา

    28:09 methana api okkoma dakka oya witharai dakke naththe haiyo aparade dakkanam thawa baya wenawa😱🥲💜

  • @McGamer-l2x
    @McGamer-l2x 9 วันที่ผ่านมา

    Ow අනේ 5 Days මදි 10 Days වත් ඕන ..

  • @WasudewaAlwis
    @WasudewaAlwis 9 วันที่ผ่านมา

    28:09 u wature හිටියා 😂

  • @gayanianuruddika3349
    @gayanianuruddika3349 10 วันที่ผ่านมา

    28:09 meka poddak hodata balanna😮

  • @DinuShan-hb9du
    @DinuShan-hb9du 9 วันที่ผ่านมา +1

    Balat වොඩන්

  • @AmaliSrimanthi123
    @AmaliSrimanthi123 9 วันที่ผ่านมา

    The boiled one ගහන්නකො .එයා බයානකයි

  • @RoshiniJayamaha
    @RoshiniJayamaha 10 วันที่ผ่านมา +2

    @16.35 gamestar uta leak venava😂

  • @McGamer-l2x
    @McGamer-l2x 10 วันที่ผ่านมา +1

    Oya Recording karanne mokenda ❤️

  • @sinunvidu
    @sinunvidu 10 วันที่ผ่านมา +3

    28:08 හැරෙන වෙලාවෙ වතුරෙ💀

  • @RX.MOVIE.HUB.
    @RX.MOVIE.HUB. 10 วันที่ผ่านมา

    Gemster oya video eke 28:08 veni minithuva balanna.eke ara ghost වතුර spown una😮

  • @hirunilakshani527
    @hirunilakshani527 9 วันที่ผ่านมา +1

    28:08 wathure hitiya

  • @shalikamadushani9988
    @shalikamadushani9988 10 วันที่ผ่านมา +2

    Wither strong ona

    • @saviscreations8109
      @saviscreations8109 8 วันที่ผ่านมา

      Strong නෙවෙයි මිනිහෝ

  • @BW_Official-g1n
    @BW_Official-g1n 7 วันที่ผ่านมา

    From the fog digatama dala anith maru karanna

  • @Tharul-fm5dh
    @Tharul-fm5dh 10 วันที่ผ่านมา

    29:10 gedara athula blanna
    :)

  • @dhananjanimuthukaumari2374
    @dhananjanimuthukaumari2374 9 วันที่ผ่านมา

    Bookshelves වල among us තියනවා

  • @MALSHAN_LK
    @MALSHAN_LK 10 วันที่ผ่านมา

    28:09 පිටි පස්සෙ උ හිටියා❤😂😅