ගෝවා තෙල් දාලා | Gowa Thel Dala | Gowa Recipe Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 34

  • @madushanweerasingha8033
    @madushanweerasingha8033 4 ปีที่แล้ว +21

    Thanks You Bro. අද හදන් කැවා. ගැනී තරහා වෙලා. කඩෙන් කන්නත් බැ කඩ වහලා. නියමට අවා බං.

  • @thishanweera
    @thishanweera 4 ปีที่แล้ว +17

    Thank you so much ! Amma wa sathutu karanna puluwan una :) budusaranai! Keep up the good work!

  • @nikininaduni2710
    @nikininaduni2710 3 ปีที่แล้ว +7

    මන් උයන්න දන්න කෙනෙක් නෙවෙයි. ගෙදර හැමෝම මට විහිලු කලා .ඒක නිසා මට ඕනී උනා මටත් පුලුවන් කියලා පෙන්නන්න. මන් ගෝවා මාලුව youtube එකේ හෙවුවා. මේක දැකලා මට තවත් ආස හිතුනා..හා හා පුරා කියලා ගෙදර අය රහයි කිය කියා කෑවා..අනේ ගොඩාක් ස්තූතියී... ඔයාට තව තවත් රහට උයන්න හැකි වේවා.මන් මගේ මාලුවේ පොටෝ එකක් පවා ගැහුවා සතුට වැඩි කලම.මේකට upload කරන්න බෑනේ.

    • @SpiceDine
      @SpiceDine  3 ปีที่แล้ว +2

      Thanks

    • @Keshini.D
      @Keshini.D 3 ปีที่แล้ว +4

      Mageth kathawa me wagemai. Gedara aya wihilu kala uyanna baha kiyala. Meka hadala hamoma rasai kiya kiya kaawa.

  • @Keshini.D
    @Keshini.D 3 ปีที่แล้ว +5

    I made this on 30th August 2021. It was delicious 😍 thank you so much for the recipe💐

    • @SpiceDine
      @SpiceDine  3 ปีที่แล้ว +1

      My pleasure 😊

  • @chamindasrilanka4766
    @chamindasrilanka4766 4 ปีที่แล้ว +3

    හරිම රසට ආව ගොඩක් ස්තුතියි

  • @sukispencer9804
    @sukispencer9804 3 ปีที่แล้ว +3

    Short and sweet. Thank you ◡̈

    • @SpiceDine
      @SpiceDine  3 ปีที่แล้ว

      You're welcome!

  • @carmelbalasuriya6926
    @carmelbalasuriya6926 ปีที่แล้ว

    හැදුවා

  • @shehangunasekara8746
    @shehangunasekara8746 3 ปีที่แล้ว +2

    Thank you so much ❤️

    • @SpiceDine
      @SpiceDine  3 ปีที่แล้ว

      You’re welcome 😊

  • @user-uw3vl2tj7g
    @user-uw3vl2tj7g 2 ปีที่แล้ว

    වීඩියෝ එක හොදයි.ඒත් ඒකට එක් කර ගන්න දේ කිවුවනම් හොදයි.මේකට ලුනු එක් කරන්න දැං මේ දේ එකතු කරන්න කියලා කියන්න.නැතුව අපිට අමාරුයි ඔයා දාන දේවල් හිතා ගන්න.ගොඩක් ස්තූතියි .වැරැද්දක් නෙමේ කිවුවේ

  • @jw582
    @jw582 4 ปีที่แล้ว

    superb.thank you

  • @dayanidipani447
    @dayanidipani447 3 ปีที่แล้ว +1

    Godak sthuthi samahara ayage kiyawillata epa wenawa obata budu saranai

    • @SpiceDine
      @SpiceDine  3 ปีที่แล้ว

      Thank You Dayani Dipani

  • @shanaimran9053
    @shanaimran9053 4 ปีที่แล้ว

    Thanks

  • @chathunkaperera6224
    @chathunkaperera6224 4 ปีที่แล้ว

    Good recipe..keep it up..💪👍

  • @achiniwijenayake274
    @achiniwijenayake274 4 ปีที่แล้ว

    Rasa patai.math hadala balanawa.thnk u

  • @thaku7050
    @thaku7050 3 ปีที่แล้ว

    Maty haduwa harima rasata awa 💜

  • @bingunirathnayaka4871
    @bingunirathnayaka4871 4 ปีที่แล้ว

    👍👍

  • @univers271
    @univers271 4 ปีที่แล้ว

    👍👍👍🌷🌷🌷

  • @lahiruchathuranga5604
    @lahiruchathuranga5604 2 ปีที่แล้ว

    T

  • @sadaruwansadaruwan6224
    @sadaruwansadaruwan6224 3 ปีที่แล้ว

    දාන ඒව වත් කියන්නෑනෙ

  • @inokapriyadarshani4289
    @inokapriyadarshani4289 4 ปีที่แล้ว

    sinhalalu eth amudrawya okoma english walin

    • @jeganjj8626
      @jeganjj8626 4 ปีที่แล้ว +3

      It's fine.you can't understand