Beautifully presented. Thank you so very much for sharing, truly appreciate. Much love and respect from India. God forever bless you. Happily subscribed.
Ada ahamben mt me video eka hamba une harima pahadilawa kiya denawa oya godak watina video ekak ane mis mt kiyanna puluwan da S size eka masa kiyeka babekta da kiyala matath chuti babek innawa eyata mahala denna
Beautifully presented. Thank you so very much for sharing, truly appreciate. Much love and respect from India. God forever bless you.
Happily subscribed.
හොදටම පැහැදිලි කරනව .බොහොම ස්තුති 🙏😍
Very easy tiks thiynwa oyage videos wala thanks
ඇත්තටම හොඳයි ,,ගොඩක් වටිනවා thanx 🙏
Harima pahadiliwa visthara kala thank you miss bs
ගොඩාක් ස්තූතියි හොඳට තේරෙන්න කියලා දුන්නා ❤️
Thank U very much..❤ හරිම පැහැදිලි යි..🥰
හරිම පැහැදිලියිමිස් ගොඩක් ස්තූතියි
Good and simple rxplaining.must do this😮 to my grand son.
ගොඩක් වටිනවා.ස්තුතිය ඔබට ❤
Oya godak hodata pahadiliwa kiyala dannawa mis thanks
කවදාවත් ඇදුමක් මහන්න හිතුනෙ නැති මට අහම්බෙන් වගේ මේ වීඩියෝ එක දකින්නට ලැබුනා..ඉතින් ආස හිතුනා මහලා බලන්න ..අද මන් මගේ චූටි දෝණිට කලිසමක් මැහුවා.මට හරි ආසයි ඉතින් එයා ඒක මැහුව ගමන් ඇන්දා..මිස්ට ගොඩක් පින් .දීර්ඝායු ලැබේවා ...
ඇත්තටම වෙන විඩියොස් වල තේරෙන් නෑ මහන විදිහ මෙකෙ ඇතතමයි ගොඩක් හොදට තේරුනා රේද්ද නමන විදියේ ඉදන් මහන විදියත් thank you ❤
Thank you so much miss. Mamath mahuwa me widihata..lassanata awa.. thank you
ගොඩාක් ස්තූතියි මිස් . නොමිලේ මේ කරන සත්ක්‍රියාවට ඔබට දේව ආශිර්වාද ය නිරතුරුව ලැබේවා ! ජේසු පිහිටයි
ගොඩක් ස්තූතියි ඔබට ජය
හොඳ ට තේරුම් කරනවා , ගොඩක් හොඳයි .thank you 💞
Thank you Miss ❤️
Thank you so must miss..mn mage ස්වයං රැකියාව සාර්ථකව කරගෙන යනවා...❤❤❤❤❤
ගොඩක් සතුටුයි , තව තවත් සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා ❤❤
ඇත්තමයී ම්ස්ටත් බොහෝම පින්..අතේ සල්ලී නැතුව ..රෙදි කපාගන්න දන්නේ නැතුව ඉදලා..මම අද ඕඩර් කරගන්න වෙලාවක් නැතුව ඉන්නවා ..දරැවන්ගේ බඩ පිරෙන්නේ ම්ස් නිසාමයී...❤❤❤❤
අනේ මාත් මැහුවා ගොඩක් ස්තූතියී ඔයාට 💝💝💐
ඔයා ලස්සනට කියලා දෙනවා ගොඩාක් ස්තුතියි
Godak pin ...hariyata kiyala dunnata
Thank you nangi
Therenna kiyala dunna.thank you ❤
Thank's ගොඩක් හොඳට පැහැදිලි කියලා දෙනවා ස්තුතිය .වෙළෙඳ පොළ හදාගන්න විදිහ කියලා දෙනවා
බොහොම ස්තුති මිස් බොහොම පැහැදිලියි ආසයි තමන්ගෙම කියල දෙයක් කරන්න උත්සහ කරල බලන්නම් එක එක size වලට රෙදි යාර කිය බැගින් ඕනිද කියල කියන්නකො මිස් බුදුසරණයි දීර්ඝායු වේවා පරෙස්සමෙන් ඉන්න
Thanks mis hodata tharanawa bs
Godak pin mis...thank you ❤❤
Bohoma isthuthi.
ඇත්තටම විවිධ සය්ස් වලට පැහැදිලිව කියලා දෙනවාට බොහොම ස්තුතිය්
Thank you
Athhatama giddak hodai pahadiki miss theruwan saranai
ගොඩක් ස්තුතියි හොඳට තේරුම් ගන්න පුළුවන්
Thanks darshi
Thank you ❤ ගොඩක් පැහැදිලිව කියලා දෙනවා
බොහෝම ස්තුතියි මිස් තෙරැවන් සරණයි
Godak lassanai pehadili. Pitupasa Pocket sahitha short ekak mahanna kiyala denna.
Podi ayage DiGa kalisam Wala me wage video ekak karannaako🎉
මිස් අපිට ගොඩක් වටිනවා මේ vedios. ගොඩක් ස්තුතියි ඔබට. දිග කලිසමටත් කියලා දෙන්නකෝ උස thigh measurement වයස අනුව ගන්න තේරෙන්නේ නෑ
Thankyou so much , god bless you
Harima clear . Thanks . Puluwan nam tawa blogs karannako digatama
Thanks mis...jaya wewa ..👍👍👍
Thank you so much god bless you
P join j#h
බොහොම ස්තූති මිස් .🙏 තෙරුවන් සරණයි .ජයෙන් ජයම වේවා .
ba ban
Baby shorts mama mahuwa Harima lassanai bohoma sthuti
බොහොම ස්තුතියි මිස් ඉතාමත් පැහැදිලිව කියලා දුන්නට,
Good luck!!!
ගොඩක් ස්තුතියි ඔබට❤
S short ek ek agyak waradi kiyanwa. 6k lakunu karala 7k kiynnwa. Thanks godak watinn video ekk❤️❤️
අපිව නොමග යවනවට අපේ ප්‍රණාමය 🙏🙏🙏🙏
Lassanai
Thanks very clear
Pahadiliwa kiyala denawa miss theruwan saranai.
❤ ❤
Thank you oyata godak❤🥰
Thank you miss !!!
Mis meke DiGa kalisam Wala oya widihata weebiyawak nadda
Wayasa anyway shorts measurement hadaganne kohomada
Hodata terenawa bohoma istuthi mis mata parsnayak tiyanawa loku ayge kalisam wage issaraha passa wenama bolk hadan nadda piliturak denna thank you
Mekata awashsha na miss
Thank you dear
Ada ahamben mt me video eka hamba une harima pahadilawa kiya denawa oya godak watina video ekak ane mis mt kiyanna puluwan da S size eka masa kiyeka babekta da kiyala matath chuti babek innawa eyata mahala denna
Thank you so much.🙏🙏🙏
Mama me kalisama mahuwa miss. Godak lassanata thibuna
Thank mis
Usa rekawe agal7k mark krnna kiwata...agal 6yi ne mark karanne neda
THNKYOU SO MUCH ❤🤗
Thankyou ❤️❤️❤️
ගෝඩන් වටිනවා විඩියෝ එක
Darshi oya hodata kiyala denawa thanks.a unata oyage tape eke aulak thiyenawa.agalak ho Dekak wedie
Nangi oyata mimi waradunada smal ake agal 7 ganna kiyapu than oya agal6 lakunu kale aka tikak kiyala dennako
Thanks ❤️
Ledis kiulat dik kalisam wala sai walata bolk hadana vidiya kiyala dennako
Ane mis.political nethuwa.mehum vidio karannako.oya hodata pehediliwa karanawa.thanks
Akke mewata ganna redi warga monawada
Thank you so much
Small size eke yatin 7" kiwwata mark karanne 6" neda
Mis me size wayasa anuwa kiyanna puluwnda
2023.12. Me kalisamak kiyatada vikunanne puluvanda mis
Me kalisam kiykata wge denna puluwanda
Oya golfiya tikak lokuwata gathtjata kamak nadda?
Golpi usa 3:/2/:1.5/ ganne mona wayas wala babalatada
Thank you so much 💖💖💖💖💖💖
❤🎉
Kohomada ehema wenne goolpi durath agal 7ne aneeeee
Back side eka lokuwata ganna one nadda miss
na
Excellent thanks 🙏
Thank you mis
❤ ❤
Ane akkiyo masa 6 idala podi ma babalata kohamada ganne
Thank you,
Thank you
Thanks mam
Lase cottons thoga ganna thanaka 4n number ekak dennako miss.
Meya aurudu kiyaka witaraka kanaktada miss
Ane mis ledis dik kalisam walath block chat ekak dennako
MAA Mimi wayasath ekka danwada
👌👌👌👌👌
Elastik ganna ona pramana kohomada mis.
Miss kiyanna puluwanda samanyen oya wage short skinny walata mona wage meterialda ganne kiyala
Akki lescottn redi wargaya vitharada puluwan . Me girls tda boys tda
School uniform karanna puluwanda padam godak pehedili thank you
Me kalisamk kiykt wge mhl denn puluwn d dn weddi
මින් අනෙ ඔය වියට බ්ලොක් හදල හැට්ටා මහන video එකක් දෙන්නකො s සයිස් එකෙ ඉදම්ම අනෙ දෙන්න මිස් බලන් ඉන්නව මන් මිස්ගෙ අනිත් video okkoma balala thiyenne man mahalath thiyenawa ewa .thank you mis thawa dewal apita kiya denna bs ❤️😘
Thank you miss..
Blouse walat size chart aka dannako
😮😮😮
❤️❤️❤️❤️❤️❤️👍
12 years wage ayata measurement kohomada