Interview with Buddika Mihira Bandara l Music bar 2021
ฝัง
- เผยแพร่เมื่อ 15 เม.ย. 2021
- #buddikamihira #bandara
Contract Buddika Mihira Bandara 077 795 1486
▶ Subscribe Music Bar TH-cam Channel : @ / musicbarlk
▶ Subscribe Music Bar TV
/ @musicbartv
▶ Like us on Facebook : / musicbarlk
▶ Follow us on instagram: / musicbarlk
▶ Email:musicbarlk@gmail.com
▶ Contract Music Bar:076 223 1703
Watch More Stories :
Interview with Sk Sirisena Nadagamkarayo(upathissa Balasuriya)
• #nadagamkarayo |SK Si...
Interview with Amanda Perera Hiru Star
• Interview with Amanda ...
Interview with Sachi SMP Midi Pad
• Interview With SMP Mid...
Interview with Athula Leuke Bandara
• Interview with Athula ...
Interview with Hasitha Kokila
• Interview with Hasitha...
Interview with Varadaththa Aravinda
• Interview with Varadat...
Interview with J2 Jayathu Sadaruwan Sahara Flash
• Interview with J2 (Jay...
Interview with Ajith Muthukumarana
• Interview with Ajith M...
Interview with Chamil Wijenayake
• Interview with Chamil ...
Interview with Jayasiri Amarasekara
• Interview with Jayasir...
Interview with Lhairu Balasooriya Hiru Star Season 02
• Interview with Lhairu ...
Interview with Lakshman Hewavitharana
• Video
Interview with Wijayabandara Welithuduwa
• Interview with Wijayab...
Interview withTharindu Costha I Sahara Flash
• Interview with Tharind...
Interview with Lahiru Balasooriya Hiru Start
• Hiru Star Lahiru Balas...
Interview with Prabodh Wickramarachchi( Blue Shadows Leader)
• Interview with Blue Sh...
Interview with Harshana Prasad(baba) Sahara Flash
• Interview with Harshan...
Interview with Upul Asanka
• Interview with Upul As...
Interview with Chandra Disanayake
• Interview with Chandra...
Interview with Manjula Dilrukshi
• Interview with Manjula...
Interview with Amil Tharanga
• Interview with Musicia...
Interview with Jeewapriya Aththanayake
• Interview with Jeewapr...
Interview with Wijayabandara Welithuduwa
• Video
Interview with Chethana Prasad Kottwa D7th
• Interview with Chethan...
Interview with Indika Prasad
• Interview with Indika ...
Interview with Madhawa Indiketiya
• Interview with Madhawa...
Interview with Jayasiri Amarasekara
• Video
Interview with Max Lahiru Suriyawawa
• Interview with Suriyaw...
Interview with Jayantha Disanayake
• Interview with Jayanth...
Interview with Vipula Nishantha
• Interview with Vipula ...
Interview with Sandaru Feranando Galle On back
• Interview with Sandaru...
Interview with Thushara Jeewantha
• Interview with Thushar...
Interview with Arosha Wijesinghe
• Interview With Arosha ...
Interview with Chaminda Wellappuli
• Interview With Chamind...
Interview with Aj Sanidapa
• Interview with AJ SANI...
lnterview with Sampath Anuruddha
• Interview with Sampath...
Interview with Sumith Hashendra
www.youtube.com/watch?v=LIfDH...
Interview with රත්නපාල මාමා සීරියස්
• Interview with Rathnap...
Interview with Saku & Sadaru Embilipitiya Face 2 Face : • Interview with Saku & ...
Interview with Janaka Dasanayake Embilipitiya Face 2 Face : • Interview with Janaka ...
Interview with Nishantha Thenabadu New Melody
• New Melody Nishantha T...
Interview with Chamil Kalapage Embelipitiya Delighted
www.youtube.com/watch?v=J4kpV...
Interview with Prabodh Kodithuwakku New Melody
www.youtube.com/watch?v=iumR3...
Interview with Embilipitiya Delighted Saman Indika
www.youtube.com/watch?v=4FCh7...
Interview with Sigithi Niroshan
www.youtube.com/watch?v=hFrKH...
Interview with Mg Dhanushka Derana Dream Star
www.youtube.com/watch?v=Qxozo...
Interview with Embilipitiya Delighted Amith Gayashan
www.youtube.com/watch?v=HsYQd...
Interview with Embilipitiya Delighted Rasika Liyarachchi
www.youtube.com/watch?v=_xoYn...
මචං බුද්දිකයා (බුරියා ආදරෙට කියන නම) උබ ඉන්න ඔන තැන ඔයිට වඩා ගොඩාක් ඉහල තැනක බොක්ක .ආඩම්බරයි එක ඉස්කොලෙ පංතියෙ පිස්සු කෙලියෙ අපි බං හැම දාම ආදරෙයි බං .
ආසම ගායකයෙක් ආසම වදකයෙක්.❤️ එක දවසක් මම වැඩකරන තැනට බුද්දික අයියා අවා මම අහම්බෙන් දැකලා කතා කලා මට දුක පොටො එකක් ගහාලා තියාගන්න තියාගන්න බැරිවුණ එක
මගෙ පණ තරම්ම ආදරෙයි බුද්ධික මිහිර බණ්ඩාරට.....පෙම් සේයාවන්......කඳුළු දෝතින් අරන්.....කවුරුවත්ම නොදන්න ආදරය......දඟකාර නිල් දෑස.....මේ හැම සින්දුවක්ම මගෙ පණ වගේ.....ආදරෙයි බුද්ධික...
මේයා තරම් ඕනම සිංදුවක් ඒ වගේම කියන්න කිසිම ගායකයෙක් නෑ.. 😍😍
බුද්දික මිහිර බන්ඩාර හදවතේ ඉන්න චරිතයක් ආදරේයි බං හැමදාමත් එල
කදුළු දොතින් අරන් සිංදුව අහද්දි ඇගට අමුතු ගැමිමක් අදටත් එනවා ආදරෙයි බුද්ධික අයියා ජයවේවා තෙරුවන් සරණයි
බුද්දික මිහිර බංඩාර කැසට් වල profile වලින් දැකලා තියෙන්නේ ..අද තමයි මේ හරියටම දැක්කෙ චරිතේ ..එකෙන්ම මේ චරිතයක් වැඩ්ඩෙක්..ආදරෙයි ආ
ඔයා මොන බෑන්ඩ් එකක හිටියත් මං නම් තාමත් කියන්නෙ Super Friends බුද්ධික මිහිර බණ්ඩාර කියලමයි, ඊළඟට සමන් ඉන්දික අයියව ගෙන්නන්නකෝ, බුදු සරණයි..! ජය වේවා..! 😍😍
එදා ඉඳලා අද වෙනකන් නොමැකෙන ආදරයෙන් හැමෝත් එක්කම අත්වැල් බැඳගෙන ඒ අයගේ ආදරය දිනාගෙන සුපිරිම චරිතයක් කියන්න වදන් නෑ කියන්න වැරදිත් නැහැ හදවතින්ම ආදරයෙ සුපිරිම චරිතයක් බුද්ධික මිහිර බණ්ඩාර ආදරේයි හැමදාමත්
ඇඩිිමින් ඔයා සුපිරි වැඩිිඩෙක් ....ස්තුතියි මෙි අය ගේනවට.... සුපිරි octapad කෙනෙක් තරුවක්
ආසම සිංදුව කියන ගායකය කදුලු දෝතින් අරන් 💗💕💕💕
මාවතගම අපේ හඬ......ජයෙන් ජයම වෙන්න ඕන......
මේ ඉන්නේ සුපිරි චරිතයක් .අලුත් සින්දුවක් කරමු අයියේ අනිවාර්යයෙන්ම හිට් වෙනවා
ඉතාම නිහතමානී චරිතයක් ආදරෙයි බුද්ධික අයියා
උත්සාහය,කැපවීම සමගිය තිබුනත් තමයි ඉදිරියට යන්න පුළුවන් ඒත් බුද්දික අයියට ගොඩක් ආදරෙයි ,පෙමි සේයාවන් සිංදුවට ගොඩක් ආදරෙයි
මෙයාගේ වදනය මාර පැහැදිලි බුද්දික අයියා ආයෙමත් ඔක්ටර්පෑඩ් වාදනය කරන්න අපි ආසයි බලන්න ඔයාගේ ටෝන් මරු
සුපිරි චරිතයක් බුද්ධික මිහිරි 😎 ආදරෙයි
ගත්ත ආතල් වැඩි උනාද මන්දා ඒ තරම් වටිනා හැකියාවක් තිබුන බෑන්ඩ් එකට අද වෙච්ච දෙයක් නැති උනේ ..... අද ලංකාවෙ හොදම සංගීත කන්ඩායම් 5 අතර ඉන්න තිබුන සංගීත කන්ඩායමක් ....
මොන 5 ද බන් 1 ට ඉන්න තිබ්බේ.මුන්ගෙ බැකින් තරම් සුපිරියට ගහන්න තාමත් අමාරුයි flashback එකට.උන්ටත් වරදිනවා බන්..😊
නිව් මෙලඩි, සුපර් ෆ්‍රෙන්ඩ් හොඳ ගමනක් යන්න තිබුන බෑන්ඩ්😢
බෑන්ඩ් වල දැක්ක පට්ටම චරිතයක්... ආසයි සුපර්ෆ්‍රෙන්ඩ්ස් එකේ ආයෙ දකින්න
*අලුත් බෑන්ඩ් එකකින් ආයෙත් ඒ ටොන් අහන්න ආසයි*
බුද්ධික අයියව දකින්න ආස SUPERFRIENDS බැන්ඩ් එකෙම්ම තමා...ඒත් හොඳයි මොකෙන් හරි අපි ඉස්සරාට එන එක...අයියටත් ගොඩක් ස්තුති කරනවා🙏😘 බුද්ධික අයියව එක්කන් ආවට .අයියගේ චැනල් එකත් ඉස්සරට යනවා කවඳ හරි..මන් පට්ටම ආස චැනල් එකක් .අපි වගේ සංගිතෙට ආඳරේ කරන අයට ගොඩක් වටිනවා මේ චැනල් එක😘😘🌺
බොහොමත් ස්තුතියි මල්ලි ආදරේයි🙏🙏🙏.ඔයාලා ආස කරන අයව කොමේන්ට් කරන්න
හදවතේ ගායකයා.බුදු සරණයි බුද්දික අයියා.තවටත් ආදරේ කරන්න එකම ගායකයා සුපර්පෙන්ස් බුද්දික මිහිර බන්ඩාර.අයියා නිසාම සුපර්පෙන්ස් එකේ ශෝ බලන්න යන්නෙත්.එතරමටම සුපිරි.
බුද්දික මිහිර බංඩාර ආදරෙයි ආ❤❤❤❤
රිද්ම ,ඩ්‍රම් ,නන්දන .❤ආදරෙයි.
බුද්දික අයියා තාමත් මිනිසුන්ගේ හිත් වල ඉන්නවා ඒත් දුක ඕනවට පිස්සු කෙලලා එහෙම නත්තම් දිව්නුව අතිමුත් හොද තැනක ඉන්න තිබ්බා
සුපිරි බන් කොමත් කන බොන හිතහොද ඒක ලග සල්ලි නෑ තමා
බුද්ධික අයියා ❤❤❤❤❤
සුන්දර කලා කරුවා.
Super frinds band ekata moko une අපරාදේ පටිිට ඒ කාලේ වගේ අදත් අහනවා
ආසම බෑන්ඩ් එකක් සුපර් ප්‍රෙන්ඩ්ස් ❤ ඒ කාලෙට තාම ආසයි. මිහිර බංඩාර ලස්සන වොයිස් එකක් .
ලස්සනයි ,oyaga,sidunam,,,❤❤❤❤👍💐💐💐
Macho wede ela jaya වේවා 👍👍💖💖💖🙏🙏🙏
ආසම ❤️
Niyamai aiyye supiri 😍😍😍❤❤
Asama ekek thama issara idanma ,,buddika mihira bandara❤❤❤
ජය වේවා ❤
නියමයි නියමයි
මම ආසම චරිතයක් ❤️
නියමයි අයියා ❤️❤️
niyamai buddika hari satutui apata
නියම ගායකයා
💗💗💗💗 Asama wadkayek,Gayakayek
Buddeka අයියෙ ජය වේවා ❤️❤️❤️❤️❤️❤️
aiye supar frends eka idiya madawa prabath aiya gennako api godak asai api eyatha
මෙන්න ගායකයෝ 😍👌
Supiri wadakarayek.. e unata jiwithe patten asarthakai..
Supiri charithayak thamai. Adarei❤️
Buddika aiya monawa nati unat oyaga manussakama tiyanawana eeee ati...budu sarani
නියමයිනේ ...👍
සුපිරිම වැඩ්‍ඩා
ජය වෙිවා මිහිරයා
Thanks
Budusaranai macho
ජයවේවා
මං ආසම චරිතයක්
Hondama sadda tikak thibbe Buddika aiyage 🎼🥁
❤️❤️❤️❤️adarei hamafama super friends
Superfriends band ekenma dakinna thiyenawanm😓😓😓❤️
Honda නිහතමානී පට්ටම හැකියාව තියෙන bokkak...👍👑🤝💐
Niyamai buddika aiya
Eda idala adath api ahana sindu eda wage adath adarei buddika aiya ❤❤
Daksaya meyalata thank ne tv chanel wela .
සුපිරිම පොරක් 😍
සුපිරි ආස කෙනෙක්...❤️
Budusaranai
Super 💖💛🤟👍
Adarei buddikayo 😢❤ subapathanawa 😊
ආදරෙයි අයියේ
Mama asama gayakayek
Nonstop king super friends
Supiri waddek
Super friends
අම්මෝ බුද්දික අයියේ සුපිරී
hadawte gayaka.mama asama band eka adath.oya voice eka patta
Man kemathima kalakaruwek,,,
Hadawathe 01n buddika aiya ❤❤❤❤❤
Nonstop king pilonnaruwe super fernd
සුපර් ෆ්‍රෙන්ඩ්ස් ❤
Weddo thamai ethn❤❤❤
බුද්දික මිහිර බන්ඩාර ❤❤❤
කුරුණෑගල ආශා සතු වස්තුව
ආදරෙයි ආදරෙයි අහස වගෙ
අයියෙ ඉස්සර හිටිය super friendලගෙ ආසම ගායකයෙක් මාධව අයියා එක්ක interview කරන්නකො අනෙ please
budika man asai oya man asai 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤️❤️🔥
Lassana sindu set ekak thiyenawa..den ehenneth nethi tharam..aluth nirmaana karanawa nam godak agei theruwan saranai
ඔක්තපැඩ් කිං 👍🌱🌱
හදවතෙ උඩින්ම ඉන්න එකෙක් තමයි බුද්ධික අයියා
Supu lassani vade
කතාව ගයාන් ප්‍රනාන්දු වගේමයි❤️
Adarei aiye. Oya play kiyanna b.s
❤❤
Buddika aiya ❤️
ඉස්සර ඒ කාලෙ සුපර් ෆ්‍රෙන්ඩ්ස් තමයි ඉතින් ආයෙ නන්ස්ටොප් නම් සුපර් ෆ්‍රෙන්ඩ්ස් තමයි ඉතින්
❤️❤️❤️❤️
පොඩි නීල්... 😍 පොඩි ප්‍රියා
සුරන්ග විජෙතුන්ග කියන්නේ නිහඩ වැඩ්ඩෙක්
Aniwaa
ඔය ගැම්මටම ප්‍රියශාන්ත අබේගුණවර්ධනවත් ගේමුද පුලුවන් නම්
අනිවා ගේනවා...
👏👏👏
විනිලාගේ video ඒකක තිබ්බ සින්දුවක් අැහිලා තමා මෙයා ගැන දැන ගත්තේ බලනකොට සුපිරි වැඩ්ඩෙක්
ශ්රමදානය
සිරාවටම