Chinthaka Bandara.Learning Geta Bera Lesson - 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • Chinthaka Bandara.Learning Geta Bera Lesson - 07

ความคิดเห็น • 24

  • @dhanushidesilva1028
    @dhanushidesilva1028 3 ปีที่แล้ว +4

    පින් සිදුවේවා ගුරුතුමනි🙏🙏🙏 ශ්‍රී ලාං⁣කේය බෙර වාදන සම්ප්‍රදාය ඉදිරි පරම්පරාව වෙත දායාද කිරීම සඳහා මෙවැනි සත්කාරයන් ඉදිරියටත් සිදු කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏

  • @nisansalakumari3993
    @nisansalakumari3993 3 ปีที่แล้ว +3

    බුදුසරණයී අපේ ගුරුතුමනි 🙏🙏

  • @mihindiamasha9033
    @mihindiamasha9033 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූති සර්🙏දීර්ඝායූ වේවා

  • @anuusartsanuusarts3591
    @anuusartsanuusarts3591 ปีที่แล้ว +1

    Budu sarani sir pin sidu wewa sir 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐

  • @samanaliweerasinghe924
    @samanaliweerasinghe924 3 ปีที่แล้ว +2

    Godaaak watinawa sir budu saranai oba thumaata🙏🙏

  • @samanthasaman4373
    @samanthasaman4373 8 หลายเดือนก่อน +1

  • @chamidudilshan2738
    @chamidudilshan2738 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි

  • @sixshot8315
    @sixshot8315 3 ปีที่แล้ว +1

    Ayu bo wewa sr .godak pin eduruthumani obe guruharulamwlata

  • @isurunerangama2551
    @isurunerangama2551 3 ปีที่แล้ว +2

    හරිම වටිනවා.

  • @chamalkamadushan1247
    @chamalkamadushan1247 2 ปีที่แล้ว +2

    සර් ලොකු ආසාවක් අති උනා බෙර වාදනය ඉගෙනගන්න සර්ට බුදුසරනයි 🙏🙏🙏

  • @AmaPradeepa
    @AmaPradeepa 2 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි. මගේ උඩරට සම්ප්‍රදායේ ගුරුතුමනි. 🙏🙏❤️❤️

  • @dulanikongahage6472
    @dulanikongahage6472 2 ปีที่แล้ว +1

    ආයුබොහෝවේවා සර්.

  • @rashmiiresha8396
    @rashmiiresha8396 2 ปีที่แล้ว +1

    🙏❤🙏

  • @venushkaradhishan24
    @venushkaradhishan24 3 ปีที่แล้ว +1

    Godaaak watinawa sair

  • @chethanawihagum3947
    @chethanawihagum3947 3 ปีที่แล้ว +2

    සර් අපිත් සර්ගෙන් ඉගෙන ගත්තේ ශ්‍රී පාලියෙදි.අද ළමයිට උගන්වන්නෙ සර් කියල දුන්න බෙර පද හැදෙන හැටි මතකයෙ තියාගෙන.අනෙ සර් අලංකාර බෙර පද ටිකකුත් කියල දෙන්න.මෙ අනර්ඝ වැඩෙ නවත්වන්න නම් එපා.දීර්ඝායු වේවා...!

  • @pravinicharithra5002
    @pravinicharithra5002 ปีที่แล้ว

    වාව් හරිම ලස්සනයි ❤ ඉගෙන ගනිද්දි ආස හිතෙනවා

  • @savindarasanga
    @savindarasanga 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏

  • @DanceMusicNature
    @DanceMusicNature ปีที่แล้ว

    So ….proud of you...🙏🙏

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 3 ปีที่แล้ว +1

    දීර්ගායූ ගුරුතුමනි

  • @alaka.
    @alaka. ปีที่แล้ว +1

    ❤️🙏❤️🙏❤️🙏❤️🙏තෙරුවන් සරණයි ❤️🙏💪ගුරුතුමනී

  • @hansakanirmal2846
    @hansakanirmal2846 ปีที่แล้ว +1

    Hi sar

  • @user-zt5tc4nc6p
    @user-zt5tc4nc6p 2 ปีที่แล้ว +1

    ක්‍රිස් ත කිටිතක ගාජාගාවන්නමේ අඩව්ව දාන්න කෝ අනේ සාර්

  • @surangasomasundara4043
    @surangasomasundara4043 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏