CRT TV AFC line REPAIR COMPLETE GUIDE STEP BY STEP - නිවසේදීම ටීවී හැදීමට ඉගෙන ගනිමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ก.ค. 2021
  • #crt_tv, #repair_AFC_line_lock #crt_tv_screen_problem පොඩි නිවැරිදි කිරීමක් in 4140 zenar diode නෙමෙ නිකන් ඩයෝඩ් එකක්
    crt afc line is a small video pulse number. This blockage causes image abuse and dots on your TV. I will tell you in parts how to restore it
    You can repair the TV at home without skipping this video
    #A brief introduction to the AFC line.:- A horizontal automatic frequency control (AFC) used in a display having a display device such as a cathode ray tube (CRT) is provided. The AFC circuit reduces a horizontal distortion and horizontal jitter on the CRT. The AFC circuit includes a video signal processor for demodulating and converting an input video signal into a desired signal such as a YUV signal or an RGB signal, a synchronous separator for separating a synchronizing signal from the video signal, a dual-port line memory, an Hout generator for generating a horizontal driving pulse which drives a horizontal deflection yoke, a read clock generator for generating a read clock (RCK) signal which is synchronized in phase with a flyback pulse, and a horizontal deflection driver for controlling horizontal deflection of the CRT and generating the flyback pulse. The line memory absorbs a horizontal position change of a displayed image caused by a temperature change or a load change in the horizontal deflection driver.
    Note: - This channel or I are not responsible for any accidents or damage to the product that may occur to you during any repair work and you have the right to work safely.
    Thank you 🙏🙏
    #සැ:යු :- යම්කිසි අලුවැඩියා කටයුත්තකදී ඔබට ඇතිවන හදිසි අනතුරු හෝ භාන්ඩයට සිදුවන අලාභානි පිලිබදව මෙම නාලිකාව හෝ මා විසින් කිසිදු වගකිමක් දරන්නේ නැති අතර ආරක්ශාසහිතව නිවැරදිව වැඩ කිරීම ඔබ සතුය.
    ස්තුතියි 🙏🙏
    Thank you !! for watching , like , comment and share my videos.
    Please subscribe my channel to get daily new videos
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 85

  • @amatech99
    @amatech99  3 ปีที่แล้ว +1

    #නිවැරිදි_කීරීමකි :- IN 4148 zenar diode එකක් නෙමෙ නිකන් diode එකකි

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      අනුන්ගෙ වැරදි හොය හොය දගල ඔබට චොඉත්ත දෙයියන්ගේ පිහිටයි🤣🤣🤣

    • @rmwarestudio807
      @rmwarestudio807 2 ปีที่แล้ว

      @@amatech99 ammo eka

  • @achalakumara1438
    @achalakumara1438 3 ปีที่แล้ว +2

    නියමයි සර් විඩියෝ එක,මෙිි විඩියෝ එකෙන් නොදන්නා දේවල් ගොඩාක් ඉගෙන ගත්තා,ගොඩාක් පින් සර්,තව ඉදිරියටත් මෙිි වගෙ විඩියෝ ලබා දෙන්න,කියලා සුභ පතනවා,👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍💖ama tech 99💖 චැනල් එකට ජය වේවා! ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏🙏🙏

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว +1

    ඉතාම හොඳින් කියාදීම කරනවා බොහෝම හොඳයි ඔබගේ වැඩසටහන් නිතරම මම් බලනවා """ඉතින් මට සමහර කෑලි වල නම් දන්නෑ"" එය පැහැදිලි කරල කරුණු කියා දෙමින් වැඩසටහන් නැවත ගෙන එන්න;;;;;....*** ""මේහේම ලීවාට සමාවෙන්න """"ස්තුති ගුරුතුමනි ජයවෙවා ......******😍😍😍😍😍✡️✡️✡️✡️✡️💖💖💖💖💖

    • @amatech99
      @amatech99  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @gunapala3669
    @gunapala3669 ปีที่แล้ว +1

    WERI GOOD LEARNING GOOD THANKS YOU.......👍👍👍👍👍🙏🙏🏅🌹🌹🌹🌹🌹

    • @amatech99
      @amatech99  ปีที่แล้ว

      💖💖💖💖

  • @menakamadushan2045
    @menakamadushan2045 3 ปีที่แล้ว +1

    ගොඩක් වටින චැනල් එකක් සුපිරිම ජයවේවා

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    එල එල සුපිරිම සුපිරි අයියේ. ජය වේවා.. 😍😍😍😍😍😍😍😍😍👍👍👍👍👍

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ස්තුතියි අමිල මල්ලි

  • @lcdledtvpartssrilanka4529
    @lcdledtvpartssrilanka4529 2 ปีที่แล้ว +1

    මේකනම් පට්ට සුපිරි... කරල තියනව

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      ස්තුතියි

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +2

    සුපිරි අයියේ ❤❤❤👍🙏

  • @shanduminda2957
    @shanduminda2957 3 ปีที่แล้ว +1

    මේවිදියට ⁣ලෙඩ ගොඩක් කියල දෙන්න අයියේ සුපිරිම වැඩක්

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි

  • @vividavideo
    @vividavideo 3 ปีที่แล้ว +1

    පට්ට බ්‍රෝ සුපිරිම බොක්කක්

  • @daudiolab6618
    @daudiolab6618 3 ปีที่แล้ว +1

    බුදු සරණයි අයියා සුපිරිම චැනල් එකක් ඉගෙන ගන්න

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @dachandradasa4324
    @dachandradasa4324 ปีที่แล้ว +1

    niyamai

    • @amatech99
      @amatech99  ปีที่แล้ว

      ස්තුතියි

  • @jayanthakumara8118
    @jayanthakumara8118 2 ปีที่แล้ว +1

    Godak watinawa.b.s

  • @chamikakeshan985
    @chamikakeshan985 6 หลายเดือนก่อน +1

    Thanks ❤️‍🔥

    • @amatech99
      @amatech99  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @ChammikaElectronic
    @ChammikaElectronic 3 ปีที่แล้ว +1

    සුපිරි සර්

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි පුතා

  • @user-lf4zb4uh6y
    @user-lf4zb4uh6y 2 ปีที่แล้ว

    good explaning

  • @Sampath242
    @Sampath242 3 ปีที่แล้ว +1

    සුපිරි ❤❤👍👍

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @dhammikapathirana7946
    @dhammikapathirana7946 3 ปีที่แล้ว +3

    සුපිරි වැඩක් අයියා. කෑම්ප් එකේ ඉන්න ගමන්ද කරේ ? ඔය වගේ වීඩියෝ තව දාන්න අයියේ. තෙරුවන් සරණයි

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @malithudayanga347
    @malithudayanga347 3 ปีที่แล้ว +1

    Godak vatinava.... thank 🙏

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි 🙏🙏

  • @vipulavipula6185
    @vipulavipula6185 3 ปีที่แล้ว +1

    Good morning. Good job 👍👍👍👍

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      Same to you and thanks

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 ปีที่แล้ว +1

    Thanx

  • @r.a.a.pdesilva7036
    @r.a.a.pdesilva7036 3 ปีที่แล้ว +1

    නියමයි

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ස්තුතියි

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว +1

    thenk you aiya.

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      Welcome මල්ලි

  • @sllanka2364
    @sllanka2364 3 ปีที่แล้ว +1

    Led lcd මුල ඉදන් පඩම් ටිකක් කරගෙන යන්න stap bay stap කොස් එකක් වගෙ ගොඩාක් වැදගත් වෙයි ලන්කාවෙ කරන්නෙ නැනෙ කොහෙවත් ලෙඩ විතරක් නෙම් කොස් එකක් කරනවා වගෙ

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      කරන්නම්පුලුවන්

    • @sllanka2364
      @sllanka2364 3 ปีที่แล้ว +1

      @@amatech99 කරන්න්කො අයියා ඔය වගෙ පැහැදිලි ව කරන එක ගොඩාක් වටිනවා මොකද දැන් ගොඩාක් එ ට්ව් වලලෙඩනෙ එන්නෙ අනික ඉන්දියන් ව්ගෙ තිබ්බට ලන්කාවෙ නැනෙ

  • @ishan1745
    @ishan1745 3 ปีที่แล้ว

    Sir Sony triniron 14 crt tv ekak thiyanawa Duble image enne Hadagnna Udawwak kranna puluwan da

  • @thilinadilshan1606
    @thilinadilshan1606 3 ปีที่แล้ว +1

    Superb

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      😍😍😍😍

  • @kumarasahabandu5289
    @kumarasahabandu5289 3 ปีที่แล้ว +2

    H pal's ak ave nathiunama mokada karane

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      මොකද්ද මට තෙරුනේ නෑ

  • @arunachathuranga7139
    @arunachathuranga7139 2 ปีที่แล้ว

    Sony crt tv ekaka fly eke 200v gahala thiyena thana 135v thiyenne.screen eke eliya adui.mokakda karanna one

  • @shanduminda2957
    @shanduminda2957 2 ปีที่แล้ว +1

    අයියේ මට අනිවාරයෙන්ම පිලිතුරක් දෙන්න...LG 14 crt එකක් තියනව ඒකෙ වර්ටිකල් ic එක පිච්චිලා තිබිල දැම්ම වෝල්ටේජ් එකත් කට්වෙලා තිබිල හැදුව,14/14 ලයින් දෙකම ok දැන් තිරේ එන්නෙ හරි අඩක් විතරයි,කැපෑසිටර් සහ ඩයෝඩ් සේරම මාරු කරා උදවුවක් කරන්න අයියේ

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      මොකද්ද වර්ටිකල් ic නුම්බර්

  • @chjamindanalaka2438
    @chjamindanalaka2438 3 ปีที่แล้ว +1

    Thanking

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ❤️❤️❤️❤️

  • @ChamikaDilshan-oi8jq
    @ChamikaDilshan-oi8jq ปีที่แล้ว

    Singer tv eke channel deka thunak ahu wenne na anith ewa okkom ahu wenawa ai ehem wenne

  • @dihansasithmina453
    @dihansasithmina453 3 ปีที่แล้ว +1

    Philips tv ake stanby lait aka witharai patthu venne hadana vidiya kiyadenna

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      Hout එක චෙක් කරන්න

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    තව විඩියෝ ඕනි

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      දානවා

  • @chandana1367
    @chandana1367 2 ปีที่แล้ว

    h out ekatha hodai damme kokki diodyk h out eka galwala on karam 110v hadanva h out maru kartha ehm mi

  • @googlekiler8243
    @googlekiler8243 ปีที่แล้ว

    අයියේ ඒ resister එක පිච්චෙන් න හේතු මොනවද මම pichhcila තිබිල දැම්ම ආයේ ගියා නේ

  • @lahirumanoj7821
    @lahirumanoj7821 2 ปีที่แล้ว +1

    Aiya HITACHI crt tv 21 " B+ 112 enwa stadbay wela teyenne ai

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      112vඅවුලක් නෑ ඊට වඩා වැඩිනම් ප්‍රස්නයක් hout එක බලන්න

  • @sanathkumara1471
    @sanathkumara1471 2 ปีที่แล้ว

    Aiye tv eka thiraya අඟල් 4 kata den kota wela podi aiye mekata mokadda karanna one

  • @user-zb6pp9cz3b
    @user-zb6pp9cz3b 11 หลายเดือนก่อน +1

    Thava video danna plees

    • @amatech99
      @amatech99  11 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @dakshinadissanayake1479
    @dakshinadissanayake1479 3 ปีที่แล้ว +1

    Sony crt tv ekaka voltage serama hari.eth vertical line ekak enawa.tika Welawakin bagayak loku wela aith podi wenawa.

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว +1

      යෝක් එක මාරු කරන්න හෝ යෝක් කොයිල් එක රෙපෙයාර් කරන්න වේවි

  • @shendamith2764
    @shendamith2764 ปีที่แล้ว

    මගෙ lg එකෙ හරි මැදින් පහලට ඉරක් එනවා...හැබැයි video වලදි එහෙම නැ....මොක්කද අවුල

  • @kumarakumara3075
    @kumarakumara3075 ปีที่แล้ว

    අපට අනිත් ලයින් ට්ක අර වගේ පැහැදිලී කරල දෙනවද

  • @chandana1367
    @chandana1367 2 ปีที่แล้ว +1

    110 lain eke diod eka pichanv dandan ek aia kiynna ko

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว

      මුලින්ම බලන්න ඔයා ඩ්‍යෝඩ් එක ගලවලා වොල්ටෙජ් එන තැන 120/130v එනවද කියලා

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว

    අයියේ sony triniton crt tv එකේ standby mode එකේ ඉදලා on කරාම... තත්පර ගානකින් ආයෙමත් standby mode එකට වැටෙනවා...
    සිස්ටම් ic ඉඳන් එන on සිග්නල් එක (4.8v dc එක 9v) regulator ic එකට, එන එක නවතිනවා....
    මෙහෙම වෙන්න හේතු මොනවද...
    කවුරුහරි ම දන්න කෙනෙක් ඉන්නවනම් මැසේජ් එකක් දාන්න

    • @kavindamadumal4908
      @kavindamadumal4908 ปีที่แล้ว

      Off wela led eka blinkin code ekak indicate karanawada...

  • @lovemother7600
    @lovemother7600 ปีที่แล้ว

    ඇයි crt tv වල ඉක්රීන් එක වැඩියෙන් ඇදිලා තියෙන්නේ. මොකද්ද ලෙඩේ

  • @kamalthushara8152
    @kamalthushara8152 3 ปีที่แล้ว +1

    අයියෙ tcl tv එකේ subtitle වල කඑපාටට හයිලයිට් වෙලාවගේ ඉරක් යනව පික්චවලත් එහෙ⁣මයි ඒකත් afc ලෙඩක්ද

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      මට පොටෝ එකක් දන්න වට්සැප් එකට 0781025540

  • @amilanuwan2710
    @amilanuwan2710 3 ปีที่แล้ว +1

    👍👍👍👍👍🙏👍👍👍👍👍

  • @madurangamanorathna920
    @madurangamanorathna920 3 ปีที่แล้ว +1

    ඔයා කෝස් කරනවද මම පනගොඩ ඉන්නෙ

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      ඔවු නිවඩු ගියම වැඩමුලු කරනවා

    • @amatech99
      @amatech99  3 ปีที่แล้ว

      *වැඩමුලු දින 4
      *සම්පුර්න පැය 6යි (දින 4සදහා)
      01 හැදින්වීම
      02, පද්දති හදුනා ගැනීම ,
      03 වොල්ටෙජ් ගනනය කිරීම්
      04 නිවැරදි දත්ත සටහන්
      05 ඇතිවන ආබාද හදුනාගන්න ආකාරය
      06 හදුනාගත් ආබාදය අලුත්වැඩියා කරන ආකාරය
      07 LED ,LCD ටීවී අලුත්වැඩියාවේදී යොදා ගන්නා පහසු කරම සහ යොදා ගන්නා ආකාරය
      Presentation , සහ න්‍යායක දැනුම ලබා දීම ඔයලා කෝස් එක කරනවනම් ගෘප් එකට ඇඩ් කරනවා පවත්වන දිනේ ගෲප් එකට දානවා 1500/= මුදල ඔන්ලයින් හෝ ඩිපොසිට් ක්‍රමයට ගෙවිය හැක පන්තිපැවැත්වෙන දින කාල වකවානු සහා එකවුන්ට් විස්තර ගෲප් එකට දානවාකැමතිනම් ඔබගේ නම කොටාගෙන යන්න
      Online zoom

    • @laksirilaksiri3073
      @laksirilaksiri3073 2 ปีที่แล้ว +1

      Sir.matath claz ekata joite wenna oba

    • @amatech99
      @amatech99  2 ปีที่แล้ว +1

      0772695959 වට්සප් මැසේජ් දාන්න

  • @heshanhewage7700
    @heshanhewage7700 3 ปีที่แล้ว

    5