ความคิดเห็น •

  • @kdgimhank
    @kdgimhank วันที่ผ่านมา +41

    නිලන්ති සහෝදරිය ගැන ඇත්තටම සතුටුයි එයාව අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවට යවන්න ඔනි වටින කෙනෙක්❤

  • @ranjithsilva878
    @ranjithsilva878 วันที่ผ่านมา +21

    ඔබ ප්‍රකාශ කරන්නේ සත්‍යයි අපි ඔබ සමඟයි

  • @ranjanweeramanthireeswarna4568
    @ranjanweeramanthireeswarna4568 18 ชั่วโมงที่ผ่านมา +5

    සේපාල් අපි ටිකක් ඉවසල ඉමු. මහ මැතිවරණයෙන් පසු අලුත් ආන්ඩුවක් හදාගන්නා තුරු. අවුරුදු ගනනාවක් වැරදියට ගිය රටක් සති දෙක තුනකින් මාසකින් කොහොම කෙලින් කරන්නද?

  • @SusanthaRajasingha-n6v
    @SusanthaRajasingha-n6v 15 ชั่วโมงที่ผ่านมา +2

    සුපිරි කෙල්ලෙක් ආ. .. උගන්ඩා කෙල්ල අපේ. කොහෙන් ඉල්ලුවත්.. ( ගව මඩුව සුද්දයි ) එකෙන්ම උත්තරීතර පාර්ලිමේන්තු වට. යවමු. ❤❤ මාලිමා කෙල්ල . සහෝදරි. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤣👍👍👍👍👍👍🙏🙏🙏 ඔබ‍ට මට බැරි දේ x කරන්න අපේ කෙල්ලෙක් ඉන්නවා මාලිමවෙන්

  • @kosumithnishantha9696
    @kosumithnishantha9696 23 ชั่วโมงที่ผ่านมา +8

    සේපාල් සහෝදරයා .., ගොඩාක් හොද විග්‍රකයෙක් තමයි , අපි ඔයාට එදා ඉදන්ම ගරු කරනවා..
    නමුත් දැන් දැන් සමහර කරුණු හොයලා බලන්නේ නැතිවත් විග්ටහ කරනවා..
    මහ චන්දය ට ත්ව මාසයක් වත්. නැහැනේ, මහ චන්දය ඉවර වෙනකම් වත් නව රජය පිලිබඳව කරුණු දැක්වීම ඉවසීමෙන් කරන්න please ..!!!

  • @Rmd289
    @Rmd289 22 ชั่วโมงที่ผ่านมา +7

    #දිනනවානම්#දිනන්නඕනා#ලොවෙත්නැතිවෙන්න#මාලිමාව❤

  • @IndikaPerera-t7s
    @IndikaPerera-t7s วันที่ผ่านมา +19

    ඇබ්බැහි වන සුළු ලංකාවේ එකම පත්තර කියවීමේ වැඩසටහන..🎉🎉🎉

    • @indu3992
      @indu3992 23 ชั่วโมงที่ผ่านมา

      👍

    • @SusanthaRajasingha-n6v
      @SusanthaRajasingha-n6v 15 ชั่วโมงที่ผ่านมา

      එකෙන්ම .. ආ

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 วันที่ผ่านมา +18

    ගංවතුර නැවතිම සදහා වහාම අලුත් රඡය ස්ථවිර පියවරක් ගත යුතුය

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn วันที่ผ่านมา +16

    නිලන්ති කළුතර ලැයිස්තුවේ ඉන්නවා නේද

    • @mangalasamarathunge678
      @mangalasamarathunge678 17 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් ඔව්. ඒ පක්ෂයෙ අය නම් කපන්නෙ නෑ 😂

  • @user-sl7k
    @user-sl7k 23 ชั่วโมงที่ผ่านมา +7

    _මේ ව්‍යසන වලටත් හේතුව ත්‍රාඩ දේශපාලනයම තමයි !_

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 วันที่ผ่านมา +8

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @promindxplore
    @promindxplore 18 ชั่วโมงที่ผ่านมา +3

    මේ වැඩේ රූපවාහිනියේ (mass mediaඑකේ)කරන තැනට ගන්න පුළුවන් වෙයිද ..???❤

  • @wasanthakumara7434
    @wasanthakumara7434 วันที่ผ่านมา +8

    හදිසියක් නැහැ කිව්වෙ ඒව අධිකරණයෙන් කලයුතුයි කියන එක,

  • @niroshaperera7119
    @niroshaperera7119 วันที่ผ่านมา +13

    අපේ පැත්තෙ නම් දේශපාලනයට ආවෙම ඉඩම් ගොඩ කරලා විකුණන්නමයි.එහෙම එක්කෙනෙක් තමයි ප්‍රසන්න කියන්නේ එයා එක සැරයක් කියනවා ඕගොල්ලෝ ඡන්දේ ඉල්ලලා එන්නලු මේ වගේ වැඩ කරන්න. පිහිටි බිමකට ප්ලෑන් එකක් පාස් කරගන්න අවුරුදු ගණන් යනවා. හැබැයි ඉඩම් ගොඩ කරලා වගුරු බිම් වල හදපු ඒවට ගෙදරටම ගෙනල්ලා දෙනවා වැඩේ කරලා. අපේ පැතිවල නම් බෝක්කු අයින් වල පවා ගෙවල් හදලා තියෙනවා ඉඩම් ගොඩ කරලා පොට්ඩ වැස්ස ගමන් යටවෙනවා.

    • @thilakdharmasiri2386
      @thilakdharmasiri2386 17 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤nppjayawewa

  • @Lakshan_lanka_iron_works
    @Lakshan_lanka_iron_works 23 ชั่วโมงที่ผ่านมา +4

    වසන්ත කිව්වෙ නාමල්ල ඒම කියනවනෙ හොරකම් කරල තියෙනම් හිරේ දාන්න කියල ඒකට උත්තරේ දුන්නෙ හදිස්සි නොවි ඉන්න ඔක්කොටම නීතිමය ක්‍රියාමාර්ග ගන්නව නඩු දානව කියල එයාලට හදිස්සි නොවී ඉන්න එක කිව්වෙ😊

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 วันที่ผ่านมา +8

    ඔබ‍ට බොහොම ඉස්තුති දීර්ගායු සේපාල් සහෝදරයා සෞදියේ සිට!!!

  • @DilanFernando-g9b
    @DilanFernando-g9b วันที่ผ่านมา +4

    සෙපල් සර් ❤

  • @SunilPgamage
    @SunilPgamage วันที่ผ่านมา +4

    ඒක ඇත්ත වැලිගමත් එහෙමයි පාරෙත් එක්ක කඩවල් පාරෙ යන්නත් බෑ හැම වෙලාවෙම බ්ලොක් වෙනව...

  • @rathnayaka4627
    @rathnayaka4627 19 ชั่วโมงที่ผ่านมา +1

    thanks sepal

  • @dammikadammika7216
    @dammikadammika7216 23 ชั่วโมงที่ผ่านมา +2

    Super

  • @ranasinghakulasena6864
    @ranasinghakulasena6864 วันที่ผ่านมา +3

    සේපාල් , ඔඛ හැම පැත්තෙන්ම_ භාෂව, කතාව,වාග් චාතූර්යය, මෙන්ම, ඉදිරිපත් කිරිම වැනි කරුණු සම්බන්ධයෙන්_. හැබෑම දක්ෂයෙක්.
    ඒත්, මන්ද පෝෂණයට අදාලව ඔබ නිරන්තරයෙන් හුවා දක්වන නිදසුන එතරම් සුදුසු නොවන බවයි මගේ අදහස.
    මෙය කියන්නේ මුල සිටම ඔබගේ කාර්යභාරය අවංකව අගය කල අයෙකු වශයෙනි.

  • @lalithamarasekara5981
    @lalithamarasekara5981 22 ชั่วโมงที่ผ่านมา +3

    කෝට් 355ක්නොගෙවපු කෙනෙකුට මාස 6ක සිරදඬුවමක් ඇද්ද?

    • @mangalasamarathunge678
      @mangalasamarathunge678 17 ชั่วโมงที่ผ่านมา

      සිර දඬුවම උසාවි නියෝගය පැහැරහැරියාට. මුදල අනිවාර්යයෙන් ගෙවිය යුතුයි .

  • @sanjayafernando9944
    @sanjayafernando9944 20 ชั่วโมงที่ผ่านมา

    Jayawewa

  • @senarathparanavitana5612
    @senarathparanavitana5612 19 ชั่วโมงที่ผ่านมา +1

    අන්න ඔයගොල්ලන්ගේ ලොක්කා රනිල් කරපු දේම කරමින් හිටු කියල ණය ගන්නවා. උපදෙසක් දෙන්නකො එයාට. ඔයගොල්ලො හැම දේම දන්න අයනෙ.

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ชั่วโมงที่ผ่านมา

    වසන්තට හදිස්සියක් නැති නම් ජනතාවගේ ප්‍රතිචාර හදිසියේම 14 දින ලැබෙයි.

  • @srilankanraja9338
    @srilankanraja9338 วันที่ผ่านมา +3

    என் அன்பு சகோதரன் செபால் அவர்களுக்கு அன்பு வணக்கம். ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🙏🙏🙏💪💪💪🇱🇰🇱🇰🇱🇰👍👍👍👌👌👌🌹🌹❤️❤️❤️❤️

  • @chandrikapriyadarshani7173
    @chandrikapriyadarshani7173 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @dsquickappliques1555
    @dsquickappliques1555 วันที่ผ่านมา +2

    ඇයි පබා ගෙනාවෙත් ගම්පහින්

  • @Rranabahu
    @Rranabahu วันที่ผ่านมา

  • @lakshmanfernando6411
    @lakshmanfernando6411 22 ชั่วโมงที่ผ่านมา

    හැමදාම පුවෘත්තිවලට වි,2කට පෙර වි,1 ,1ගෙන මිනිස්සුන්ට ඉගැන්විය යුතුයි මානව හිමිකමි හා දේශපාලනය ගැන දේශනාවක් දිගටම දිය යුතුයි ,එතකොට රටෙි මිනිස්සු දේශපාලනය ගැන ඉගෙන ගනි

  • @kdgimhank
    @kdgimhank วันที่ผ่านมา +1

    43:50 කොහොමද ඔයාලා එක්ක එකතු වෙන්නේ....

  • @NevilNevil-h4w
    @NevilNevil-h4w วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 วันที่ผ่านมา

    දැන් කරන්න තියෙන්නෙ
    පම් හවුස් ගහන එක විතරයි...

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 วันที่ผ่านมา +1

    👍🏻💐
    🧭❌

  • @thusithapeiris707
    @thusithapeiris707 18 ชั่วโมงที่ผ่านมา +1

    Wsantha kiuwea naha hoyan naha kiyala kathawa balala chodana karanda

  • @harispathberiya4953
    @harispathberiya4953 16 ชั่วโมงที่ผ่านมา

    මෙව නවත්වන්න පුළුවන් ඔබට විතරයි
    ඹබට අරුමපුදූම බලයක් තියෙන බව පේනවා

  • @RohanaCANADA
    @RohanaCANADA 18 ชั่วโมงที่ผ่านมา

    Alloy 🥃 🤔

  • @ahamedanfas7317
    @ahamedanfas7317 วันที่ผ่านมา

    Mama hithanawa uganda kumariya kiyanne thawath geetha kenek hirunika kenek pavithra kenek vei wage

  • @rketagodage
    @rketagodage วันที่ผ่านมา

    Ara issara hiru aken ahen mahen dipu sahanadara

  • @priyalmapitiyage7965
    @priyalmapitiyage7965 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @NaleenKumarapperuma
    @NaleenKumarapperuma วันที่ผ่านมา

    ❤❤❤

  • @nayanthara3277
    @nayanthara3277 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤