ආදරය කරන ඔබ සදහාම බුද්ධිමත් සෙනෙහෙබර ආදර කථා පුවතක් - Ven. Welimada Saddaseela Thero | Daham Sakmana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 35

  • @Munasingha3725
    @Munasingha3725 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මේ දේශනාව ශ්‍රවණය කලා වූ පිනෙන් සසර අවසාන නිවනින් සැනසෙම තෙක්ම මට කල්‍යාණ මිත්‍ර සම්පත්තිය ම ලැබේවා .🙏🙏🙏

  • @sanuga7789
    @sanuga7789 3 ปีที่แล้ว +12

    විරාගී පරම පවිත්‍ර වූ පිවිතුරු වූ යශෝධරා මහා රහත් තෙරණියගේ ආදර කතාවට මගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @sithuminiprabodha5
    @sithuminiprabodha5 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ, මුවින් ධර්ම දේශනාවක් ඇසීමට මා නිරන්තරයෙන්ම සිතා සැබැවින්ම ඔබ වහන්සේගේ පින්වත් රුව දැක දන නමා වන්දනා කිරීමට මා මගේ සිතට බලාපොරොත්තුවක් තබාගෙන මේ දහමේ යථාර්ථය තේරුම් ගනිමි.එතරම්ම ඔබ වහන්සේගේ මේ බුදු දහමට පින් මහිමය කි.🙏🙏🙏මෙය පින්වත් බලාපොරොත්තුවකි.

  • @piumiuhasna1212
    @piumiuhasna1212 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 තුන්ලොකග්‍ර මගෙ බුදු පියානන් වහන්සෙට මගෙ නමස්කාරය වෙවා අපගේ පින්වත් ස්වාමින් වහන්සෙටත් අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සෙටත් මගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว

    pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි .මේ දේශනාව සම්පූර්ණ වීඩියෝව දෙන්න ගොඩක් ආසාවෙන් ඇහුවා . ආදරය ඇත්තටම උත්තරීතරයි. ගොඩක් පින් අපෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 තුන් ලොවටම පිවිතුරු උතුම් රාහුල මාතා යසෝධරා රහත් මැණියන්ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏

  • @sanuga7789
    @sanuga7789 3 ปีที่แล้ว +2

    පින්වත් වැලිමඩ සද්දාසිල තේරුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @mk5362
    @mk5362 3 ปีที่แล้ว +4

    පින් වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @rukshankalhara9915
    @rukshankalhara9915 ปีที่แล้ว

    නමෝ බුද්ධාය !!!
    🙏☸🙏

  • @shiranthishiranthi1670
    @shiranthishiranthi1670 3 ปีที่แล้ว +3

    🌷 නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷 වන්දනීය පුජනීය ගෙෘරවණීය පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවණින් නිවි සැනසෙන්නට මෙ පින් හේතු වාසනා වේවා සාධු සාධු සාධු 🌷 දායක දැරූ පින්වත් සියළුම දෙනාටත් බොහො පින්

  • @geethaperera6059
    @geethaperera6059 2 ปีที่แล้ว +1

    සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️ සාදූ 🙏🏵️🙏🏵️🙏🏵️ .

  • @yamuna4041
    @yamuna4041 2 ปีที่แล้ว

    සාදු.සාදු.සාදු.අපේ.පින්වත්.
    ස්වාමින්.වහන්සේට. මගේ.උතුමි.නමස්කාර වෙවා
    🙏🙏🙏

  • @sudarshanarksk
    @sudarshanarksk ปีที่แล้ว

    සාදු සාදු සාදු!...

  • @budumaga9149
    @budumaga9149 3 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය🌹🌹 🌹🌹සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dineshchandana3057
    @dineshchandana3057 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu....yahapath samajayak athi wewa thurunuwan balayen

  • @harshikadissanayaka4998
    @harshikadissanayaka4998 3 ปีที่แล้ว +3

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @menurishi4856
    @menurishi4856 2 ปีที่แล้ว

    තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @kasunmaduranga9430
    @kasunmaduranga9430 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu

  • @subodanayani833
    @subodanayani833 2 ปีที่แล้ว

    Oba wahanseta deergau labeewa.... Theruwan saranai...🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujantharindu6189
    @sujantharindu6189 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @pibidaudayana3173
    @pibidaudayana3173 3 ปีที่แล้ว +2

    sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌼🌸🌷🌺🌻🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanulasantha6137
    @thanulasantha6137 2 ปีที่แล้ว

    නමෝ බුද්ධාය 🙏
    සපුර්ණ දේශනාව එවන්න පුළුවන්ද තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @shashenirashmika2719
    @shashenirashmika2719 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prabodhagunathilaka4682
    @prabodhagunathilaka4682 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @lakshmikarunarathna5220
    @lakshmikarunarathna5220 ปีที่แล้ว

    සම්පූර්ණ වැඩ සටහන දන්නකො

  • @sanjeewanilakmalii4436
    @sanjeewanilakmalii4436 3 ปีที่แล้ว +2

    හාමුරුවනෙ මගෙ යහලුවාව මම කොහොමද බෙරගන්නෙ. එයාව මම ඔය දෙයින් බෙරගන්න ගියත් මාව පිලිගන්නැ.

  • @sanjeewanilakmalii4436
    @sanjeewanilakmalii4436 3 ปีที่แล้ว +1

    අපෙ හාමුදුරුවනේ ගෙදර නිත්‍යානුකූල බිරිද ඉද්දි වෙනත් අනියම් ඇසුරක් පැවැත්විම පවක් ද? එහි ප්‍රතිවිපාක කවරෙද? ඒක පවක් කියලා දැන දැනත් තව තව බොරු කියලා ඒක පවක් නෙමෙයි කියා ඒ සම්බන්ධය පවත්වමින් යන්නෙ කවර සිතකින්ද. මෙයින් මිදෙන්නේ කොහොමද?

    • @kaveesharashmindi6187
      @kaveesharashmindi6187 3 ปีที่แล้ว +2

      අනියම් සම්බන්දයක් කියද්දී ඒක වැරදි කාමසේවනයට අයිති වෙනවා.

  • @sudarshanarksk
    @sudarshanarksk ปีที่แล้ว

    සාදු සාදු සාදු!...

  • @magesihinaya5975
    @magesihinaya5975 3 ปีที่แล้ว +1

    sadu sadu sadu

  • @amakavi2415
    @amakavi2415 3 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @ranganiachinika8073
    @ranganiachinika8073 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shashikalakumari9683
    @shashikalakumari9683 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏