මේ දෙකෙන් එකක් අනුරට අතහරින්න වෙනවා.මංජු නිශ්ශංක කෙලින්ම ජනපතිට කිව්ව දේ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024

ความคิดเห็น • 51

  • @Jayaacademy93
    @Jayaacademy93 วันที่ผ่านมา +16

    අනේ පලයං මංකි යන්න.😂😂😂😂

  • @ThilinaSenanayake
    @ThilinaSenanayake วันที่ผ่านมา +10

    මෙන්න මෙයයි slvlog කියන විදිහට රට කොරපල්ලකෝ අනාගත පිලිලයක් තමයි 🤷‍♂️

  • @ADNissanka5429
    @ADNissanka5429 19 ชั่วโมงที่ผ่านมา +4

    නව ආන්ඩුව කරගන යන වැඩපිලිවල සාර්ථක එකක්ද අසාර්ථක එකක්ද කියලා කෙටිකාලයකින් කියන්න යෑම අනාවැකි හෝ සාත්තර කීමක් වෙනවා...
    වසර පහක කාලය මාසයෙන් බැලීමද ලපටි වැඩියි...
    ඔබ වැන්නවුන්ගේ දේශපාලන විග්‍රහයන් වලට වලංගු හෝ අවලංගු බාවයක් ලැබෙන්නේ ඒ අනුවයි...මොකද ජනතාව පෙරට වඩා සීරුවෙන් !!

  • @wperera5841
    @wperera5841 วันที่ผ่านมา +10

    රට කාලා දාන්න මාර උනන්දුවක්..😂😂😂

  • @sugathpriyantha1058
    @sugathpriyantha1058 วันที่ผ่านมา +7

    මොකුන්ද බන් මේ උඩ පොයින්ට් එක පොඩ්ඩක් තියපන්.නැත්නම් පොන්සියෙක් වගෙ..උබල බය වෙන්ඩ එපා ඔක්කොම.හොදට යනව

  • @wasanthajayarathna2469
    @wasanthajayarathna2469 19 ชั่วโมงที่ผ่านมา +4

    ඇමරිකාවේ ඉන්න ඔයාලගෙ බැසිල් ලොක්කට ඇමරිකාවට ගිහින් උපදෙස් දුන්නා නම් හොදයි නේද්ස්

  • @PercyWick-z7j
    @PercyWick-z7j วันที่ผ่านมา +10

    ආ උඹ තාමත් ගියේ නැද්ද 😂😂ණයට කහින්නේ නැතුව පලයන් බන් යන්න 😂😂

  • @Everybodyisrich
    @Everybodyisrich วันที่ผ่านมา +9

    තව එකෙක් ඇවිල්ලා 😂

    • @navaratnarajaariaratnam591
      @navaratnarajaariaratnam591 14 ชั่วโมงที่ผ่านมา

      Who is This Fellow?? What You Want From NPP?? My Friend Please Mind Your Business?? Our Hon.President is OUR PRESIDENT He is Not a MAGICIAN.O.K. We Trust Our President and He Will Do All Within his Power.ok. Please Dont Mislead People??

  • @chamindaUG
    @chamindaUG 21 ชั่วโมงที่ผ่านมา +4

    අම්මො අවුරුදු 70 දීපු ආතල් හොදටම ඇති බං

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 16 ชั่วโมงที่ผ่านมา +3

    උබලගෙ වදන් දීපල්ලා..හිටපු දේශපාලුවන්ට ...අනුන්ගේ වැඩේ අනුර කරයි....අනික මොකාද මේ හිකනලයා!!!!!

  • @jagathnilantha6637
    @jagathnilantha6637 22 ชั่วโมงที่ผ่านมา +3

    මං පොර මංජු😂

  • @thusithasampath3089
    @thusithasampath3089 17 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි වාමාංශය අතාරින්න ඕනී...

  • @Anjanaventos
    @Anjanaventos 21 ชั่วโมงที่ผ่านมา +2

    Npp එකට බනින්න නැවතත් කරලියට 😂

  • @sunilsoysa2496
    @sunilsoysa2496 17 ชั่วโมงที่ผ่านมา

    What you say is exactly true!!. Thank you for your honest guidance.

  • @user-qc8ky1vy4e
    @user-qc8ky1vy4e 21 ชั่วโมงที่ผ่านมา +2

    රනිල් රාජපක්ෂ ge redi hodanawada😂😂😂😂😂

  • @330alim
    @330alim 15 ชั่วโมงที่ผ่านมา +1

    Take rest 5 years
    Don wast u time

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 21 ชั่วโมงที่ผ่านมา +1

    මංකි නිශ්සංක අර ගිනිගත්ත නැවේ කොමිස් ගත්ත එක ඇදිලා එනකොට එංගලන්තයට පැනපු එකානෙ ඔයා . ජනාධිපති වරණයට එනවා කියලා සෙපාල් එක්ක පම්පොරි ගහලා අඩුගානෙ ඉදිරිපත් උනෙත් නැ.මැතිවරණයකදි මොකද උනේ. ඔහෙගෙ සෙපාලයත් ඉවරයි .අන්න ජපානෙට ගිහිල්ලා පිස්සු කෙලිනවා .

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 19 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා කියනකන් හිටියේ😂😂කව්ද මේ😂😂

  • @arunaperera4816
    @arunaperera4816 17 ชั่วโมงที่ผ่านมา

    He is back again after a while, he was given a real answer by the public. If he really wanted to do something for our country, should join NPP and support.....

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 9 ชั่วโมงที่ผ่านมา

    හාල් ප්‍රශ්නයට.හොදපිලිතුරක්.දුන්නා.මොලහිමියන්ට.රුපියල්දහයක්.වැඩිකරානෙ.එකද.උත්සහය

  • @rumenishawasanthi2710
    @rumenishawasanthi2710 12 ชั่วโมงที่ผ่านมา

    ❤❤👍

  • @user-qc8ky1vy4e
    @user-qc8ky1vy4e 20 ชั่วโมงที่ผ่านมา +1

    හෙට අනිද්දා ta හොරු tika nm දැම්මා ma therei

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 21 ชั่วโมงที่ผ่านมา +1

    Moo thamai sl vlog eka hadagena baratama campaign eka meheyawanne.

  • @shouzanaismail-md2lp
    @shouzanaismail-md2lp วันที่ผ่านมา +2

    Sl vlog eken puluwanthram NPP ekata mada gehuwa Den enwa maha loku arthika osthar Oyala kiyana viduhata rata karanda api chande dunne nehe harida

  • @smaduraliyanage880
    @smaduraliyanage880 19 ชั่วโมงที่ผ่านมา

    NPP එකෙන් අද වෙනකම් ගත්ත තීරණ ගැන ප්‍රශ්නයක් නෑ. කෙටි කාලයක් තුල කරන්න පුළුවන් ඔක්කොම කලා.
    එකම ප්‍රශ්නය කථා නායක කලින් කියපු සුදුසුකම් දැන් අය්න්කරගත්තේ ඇය් කියන එක...
    බොරු කියල සාමාන්‍ය මිනිහෙක් රාජ්‍ය හෝ පුද්ගලික අංශයේ රැකියාවක් ගත්තොත් මොකක් වෙය්ද?
    එලියට දාලා නීතිය ක්‍රියාත්මක කරනවා..
    බොරු සුදුසුකම් ඉදිරිපත් කිරීම සදාචාරාත්මක ප්‍රශ්නයක් නෙමෙය්... ඒක වංචාවක්, හොරකමක්...
    NPP එක බලයට ආවේ හොරකම් වංචා වලට විරුද්දව... නීතිය සැමට එකයි කියල...
    දැන් ඒක පෙන්නන හොඳම වේලාව...
    ආණ්ඩුවේ credibility එක තියෙන්නෙ මේ තීරණය මත

  • @Sisira-tr6ce
    @Sisira-tr6ce 10 ชั่วโมงที่ผ่านมา

    ඊයා රට වැටෙනකන් බලන් ඉන්න මංජු සහ SL vlog

  • @KaluperumaDeSilva-td4uv
    @KaluperumaDeSilva-td4uv 19 ชั่วโมงที่ผ่านมา +1

    Ambanaka paradi neda

  • @sherinfernando9263
    @sherinfernando9263 วันที่ผ่านมา

    How long did the parliament meet to pass laws...since December 3rd how many days is it..

  • @JayarhnaThakon
    @JayarhnaThakon 19 ชั่วโมงที่ผ่านมา +1

    දැන්. ඔය. කියන. මහා. දැනුමක්. ඔස්තාර්ල. ඉන්නේ. ..රනිල්. ලගද. සජිත්. ලගද. මහින්ද. ,ලගද....අනේ. මේ. මහත්තය.....චුට්ටක්. ඉවසල. හිටපල්ලකො. ...

  • @sanjeewabokotuwa9279
    @sanjeewabokotuwa9279 7 ชั่วโมงที่ผ่านมา

    අනේ උබ කරන දේශපාලනේ...😂😂😂කොනකට වෙලා බත් දන්සලක් දීගෙන හිටාන් බං...

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 20 ชั่วโมงที่ผ่านมา +1

    Mulinma hoyanna oma me panditayata salli hambune kohomada kiyala and Ara SL Vlog eke Brunoge hithe eka AKD vada dannava kiyala😂😂😂😂

  • @punsiriwettasinghe6816
    @punsiriwettasinghe6816 20 ชั่วโมงที่ผ่านมา +1

    ubage upades ona ne ban wadak bala ganin gihin

  • @rekagamage6463
    @rekagamage6463 21 ชั่วโมงที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤭🤭🤭🤭🙃🙃🙃🙃

  • @sumithrohitha6160
    @sumithrohitha6160 5 ชั่วโมงที่ผ่านมา

    Me lankawe harsha&manju hitagena inne ae denna thamai siyalla danne

  • @GzhhszGzhzhz-yd1cp
    @GzhhszGzhzhz-yd1cp 9 ชั่วโมงที่ผ่านมา

    ඒක හරි.එගොල්ලො.කිව්වෙජෙවිපිය.කිව්වෙ.එයාලාවගෙ.උගත්තු.ඉන්වා.කියලා.බොරුකියනවානෙ.සහොදරයා

  • @slcitizen8637
    @slcitizen8637 วันที่ผ่านมา +4

    ආවද ආයෙත්.😅අඩෝ උඹ ජනාධිපති උපදේශකද?

    • @wasantheramani4919
      @wasantheramani4919 5 ชั่วโมงที่ผ่านมา

      නැ අැයි දන්නැද්ද උප ෙද්සක කවුද කියල ජන්ගිසුදා උප ෙද්සක😮 එක දැනන් ඉදල නැ ෙන උබල අනුර කිමිි ගාල අරින එක ෙප්න්නැද්ද