ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Godak sthuthi Love from Germany 🇩🇪
නියමයි
සමාන පද වලිම් වැදගත්ම වීඩියෝ එක මේක🤗තව මේ වගෙ හොද වචන වලට සමාන පද ගේන්න🤗
Thankyou ❤
Thank you ඔයාට😘😘
Thank you👍👍👍👍
Super
🎉😂❤😮
Thankiy oyata
Hodai
😮
👍
ආදර්ශය වචනයට සමාන පදයක්
Hodaiii godak wadagath una
Good job 👍 👍👍👍👍👍
Good
තර්කය ට සමාන පද දන්නවා නම් දාන්නකෝ❤
"..විවාදය, වාදය..." වගේ වචන ගන්න පුළුවන්...
"තරගය" . මේ වචනය ගන්නත් පුලුවන්
ප්‍රවෘත්ති වලට😢
Mamath baluva..🎉🎉🎉🎉🎉
Thank you ❤️
Thank you godak 😀😀❤
Very good upload.👍
mk
Bohoma ස්තුති
K KKK you jjjjjj you jokingly koinonia jjjjjj you jjjjjjjj kilo KKKjjjjj kikoi KKKjjjjjjjjj HQ KKKjjjjjjjjj KKKjjjjjjjjj HQ KKKjjjjjjjjj kikoi KKKjjjjjjjjj kikoi KKKjjjjjjjjj jjjjjjjj kook KKKjjjjjjjjj kikoi KKKjjjjjjjjjjjjjjjjj KKKjjjjjjjjjj kook KKKjjjjjjjjjjjjjjjjjj Jo jk KKKjjjjjjjjjjjjjjjjj kikoi KKKjjjjjjjjj joining KKKjjjjjjjjj HQ and KKKjjjjjjjjj
බොහොම සිතූතියි
Anith video ekak vath hariyanne na ❤️😘
දුර්ජන වලට සමාන පදය මොකක්ද
අසත්පුරුෂ,දුදන
Naveena walata
Thank you So much❤
Good😃😃😃😃
Thank you🎉🎉
Hodata theruna ❤❤ good luck
ආහංකාර වචනයට සමාන පදයක්
උඩඟු
Adayamata
mru hodata karala
Good jop🥰🥰🥰🥰🥰
Dannya
Thanks for this video
❤️❤️❤️❤️
Thank you🎉🎉 so much❤❤
❤❤❤😮😮😊
සිතට ඩි යන්නෙන් ම පටන් ගන්න වචනයක් වෙන්න ඕනා 😢😢😢😢😢😢😢😢😢😢😢😢
Thank you
රැලි , රුපු , ලාක්ෂා යන පද වලට සමාන පද කියන්නකෝ
සිංහලවල 8 ශ්‍රේණිය අද බැරිනම් හෙට තෝරාපන් යාළු පාඩමේ 130 පිටුව ප්‍රහේලිකාවට උත්තර හොයන්න නේද ඉල්ලන්නේ? 😂😂😂
@@slgamingworldofficial 😂
Rupu kiyane eta
😍
පංචතූර්ය සමාන පදය මොකද් ද
ඵසගතුරු
ස්තුතියි @@dewikaudayangani7049
😅@@dewikaudayangani7049
කෝකිලයා ට සමාන පදය කුමක්ද
දැලට සමාන පදය කුමක්ද
Diwara samana pada monada
Thank you bokka
භාෂාව යන්නට සමාන පදය මොකක්ද
"බස " කියල ගන්න පුළුවන්
@@sandarucreation8397 Thanks
Thanks a lot 😘
❤❤❤❤❤❤
Tank's 🥰
thanks for it...
තුරු නැද්ද ❤❤❤
ගස්, වෘක්ෂ
Thank
ගොඩක් වටින වීඩියෝ එකක් 🥰🥰🥰❤
සමාන පදය තිබ්බාපොතට කියන සමාන පදය තිබ්බා ඔයාට තැන්කියු...
❤️🔥 supper!
අනෙ දොසයකට කියන සමාන පදයක් කියන්නකො
වරදක්
කුරුල්ලා ta සමාන පදය මොකක්ද
පක්ෂියා, විහඟ, සියොත්
ලස්සනට සමාන පදය මොකක්ද
@@sandarucreation8397thnx
අලඃ කාර,මනරම් ❤❤@@MaheshaHarshani-s3u
Sithkalu walata samana padayak kiynnko
මනස්කාන්ත,දැකුම්කලු, මනෝරම්‍ය, මනරංජනීය
❤
පොතට කියන සමාන පදය මොකක්ද?😢😢😢
පොතට කියන සමාන පදය ග්‍රන්ථය නේද
දොම්නස ට
දුක, ශෝකය
🙏
Ane bohoma sthuthi godak udau una ane palayan huththa
රජතුමාට සමාන පදය කියන්නකෝ 😢
නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති,නරනිඳු,නරදෙව්, මහීපාල, භූපති
රජු භූපති
THANK MA WAGA WATINA VIDIYO AKAK KARAPU HAMOTAMA
Sudda
Super.
තුරු
රුක,ගස
මුහුද යන තේරුම ඇති වචන කීපයක් දෙන්න 4:24
සාගරය, සයුර, සමුද්‍රය, ජලනිධි, රුවනාර, සිදු, සිලිලාර
ගින්නට කියන සමාන පද දාන්නකෝ
අනේ දාන්නකෝ
අග්නි
😮😮😮
හංස ධේනුවට සමාන පදයක් කියන්න පුළුවන් ද?
හසඟන, හංසාංගනා, තිසරි
@@sandarucreation8397 thankuu sir
Moleta samanapada monvda?
බඩ, පරම්පරාව, චංචල, ක්‍රමයෙන් කියන ඒවාට සමානාර්ථ පද මොනවාද?
බඩ = උදරය, බඩ, කුසපරම්පරාව = ප්‍රවේණිය , පෙළ, පරපුර, සනුහරේ, වරිගෙ, පෙළපතක්රමයෙන් = කෙමෙන් , ටිකින් ටික, විධියටචංචල = සසල, සැලෙන, සෙලවෙන, වැනෙන, චලිත,සලිත
banduna.baajanaya.samana padayak kiyannako
කීර්තිය යන්නෙහි සමාන පදය😢
කිතු, යසස
Sithkalu kiyana ekata samana padayak kiyannako
චිත්තාකර්ශනීය, සිත් ඇදගන්නා,මනරම්, මනහර, මනලෝලී, හදබැඳි, මනස්කාන්ත , දැකුම්කලු
පිළිවෙළ කියන එකට සමාන පදයක් "න" අකුරෙන් පටන් ගන්න එකක් කියන්නකෝ😢😮please...................
පංච තූර්ය නාදය පසතුරුනද
Ugulata kiyana samana padayak kiyanna ko akuru thunai agata kayanna enna oni plz😢
හබක
@@sandarucreation8397 thanks dawasata dinayata kiyana thawa ekak kiyanna ko
ගම ට කියන සමාන පාදා
ග්‍රාම, ගැමි, පිටිසර, ගම්මානය
පැන වචනය ට සමාන පදයක්
Sulagata samana pada monavada
නල, පවන, මදනල මීට අමතරව "..සමීර.." යන වචනයත් ගන්න පුළුවන්
good
විශද kiyanne දෙක kiyana samana padayakda
Yachakayata samana wachana danna
හිඟන්නා, යදියා
මී මැස්සට සමාන පදයක් කියන්න කෝ
මීමැස්සා - මීපා, භෘංග, බිඟු, මිහිලොල්
අනතුර
අන්තරාය
thuru yana samantha padayak
Makaranda naththan Mal ron walata samana padayak Mu walin patan ganna
තර්කයට තරනවර්ත
වැරටිල්ලා යන පදයේ සමානාර්ථ පදය කුමක්ද?
සනායෙන් යන පදයෙත් සමාන පදය කුමක්ද?
සොබාදහමට සමාන පද ටිකක් ඕනී
ස්වාභාව ධර්මය
පිලිතුර යන්නට සමාන පදයක් කියන්නකො
උත්තරය, විසඳුම
දෙවියන්ට සමාන පදය මොකද්ද
දේවතාවන්, සුරයන්
මාගම කියන්නේ ගැහැනියටද ?
ඔව් මාගම යනු කාන්තාව
Thank you ❤🎉
මතකයට සමාන පදය මොකක්ද
ආවර්ජනය,අනුස්මරණය,ධාරණය,සිහිය,සිහිවීම,නිච්චිය,නිණව්ව,ස්මරණය
ලෝකය කියන එකට 2
Atah samanartha
වචනෙ පැහැදිලි මදි.
Dawasa ta dinaya hara thawath samana padayak kiyanna ko
😂රට සමාන පදය
Munidu
මුනිඳු = ගෞතම, මුනි, ගොයුම්, බුදු, තිලෝනා, තිලෝගුරු, දසබල,දම්රද
ලාක්ශා සමාන පදය කුමක් ද්
ලාකඩ
Godak sthuthi
Love from Germany 🇩🇪
නියමයි
සමාන පද වලිම් වැදගත්ම වීඩියෝ එක මේක🤗
තව මේ වගෙ හොද වචන වලට සමාන පද ගේන්න🤗
Thankyou ❤
Thank you ඔයාට😘😘
Thank you👍👍👍👍
Super
🎉😂❤😮
Thankiy oyata
Hodai
😮
👍
ආදර්ශය වචනයට සමාන පදයක්
Hodaiii godak wadagath una
Good job 👍 👍👍👍👍👍
Good
තර්කය ට සමාන පද දන්නවා නම් දාන්නකෝ❤
"..විවාදය, වාදය..." වගේ වචන ගන්න පුළුවන්...
"තරගය" . මේ වචනය ගන්නත් පුලුවන්
ප්‍රවෘත්ති වලට😢
Mamath baluva..🎉🎉🎉🎉🎉
Thank you ❤️
Thank you godak 😀😀❤
Very good upload.👍
mk
Bohoma ස්තුති
K KKK you jjjjjj you jokingly koinonia jjjjjj you jjjjjjjj kilo KKKjjjjj kikoi KKKjjjjjjjjj HQ KKKjjjjjjjjj KKKjjjjjjjjj HQ KKKjjjjjjjjj kikoi KKKjjjjjjjjj kikoi KKKjjjjjjjjj jjjjjjjj kook KKKjjjjjjjjj kikoi KKKjjjjjjjjjjjjjjjjj KKKjjjjjjjjjj kook KKKjjjjjjjjjjjjjjjjjj Jo jk KKKjjjjjjjjjjjjjjjjj kikoi KKKjjjjjjjjj joining KKKjjjjjjjjj HQ and KKKjjjjjjjjj
බොහොම සිතූතියි
Anith video ekak vath hariyanne na ❤️😘
දුර්ජන වලට සමාන පදය මොකක්ද
අසත්පුරුෂ,දුදන
Naveena walata
Thank you So much❤
Good😃😃😃😃
Thank you🎉🎉
Hodata theruna ❤❤ good luck
ආහංකාර වචනයට සමාන පදයක්
උඩඟු
Adayamata
mru hodata karala
Good jop🥰🥰🥰🥰🥰
Dannya
Thanks for this video
❤️❤️❤️❤️
Thank you🎉🎉 so much❤❤
❤❤❤😮😮😊
සිතට ඩි යන්නෙන් ම පටන් ගන්න වචනයක් වෙන්න ඕනා
😢😢😢😢😢😢😢😢😢😢😢😢
Thank you
රැලි , රුපු , ලාක්ෂා යන පද වලට සමාන පද කියන්නකෝ
සිංහලවල 8 ශ්‍රේණිය අද බැරිනම් හෙට තෝරාපන් යාළු පාඩමේ 130 පිටුව ප්‍රහේලිකාවට උත්තර හොයන්න නේද ඉල්ලන්නේ? 😂😂😂
@@slgamingworldofficial 😂
Rupu kiyane eta
😍
පංචතූර්ය සමාන පදය මොකද් ද
ඵසගතුරු
ස්තුතියි @@dewikaudayangani7049
😅
@@dewikaudayangani7049
කෝකිලයා ට සමාන පදය කුමක්ද
දැලට සමාන පදය කුමක්ද
Diwara samana pada monada
Thank you bokka
භාෂාව යන්නට සමාන පදය මොකක්ද
"බස " කියල ගන්න පුළුවන්
@@sandarucreation8397 Thanks
Thanks a lot 😘
❤❤❤❤❤❤
Tank's 🥰
thanks for it...
තුරු නැද්ද ❤❤❤
ගස්, වෘක්ෂ
Thank
ගොඩක් වටින වීඩියෝ එකක් 🥰🥰🥰❤
සමාන පදය තිබ්බාපොතට කියන සමාන පදය තිබ්බා ඔයාට තැන්කියු...
👍
❤️🔥 supper!
අනෙ දොසයකට කියන සමාන පදයක් කියන්නකො
වරදක්
කුරුල්ලා ta සමාන පදය මොකක්ද
පක්ෂියා, විහඟ, සියොත්
ලස්සනට සමාන පදය මොකක්ද
@@sandarucreation8397thnx
අලඃ කාර,මනරම් ❤❤@@MaheshaHarshani-s3u
Sithkalu walata samana padayak kiynnko
මනස්කාන්ත,දැකුම්කලු, මනෝරම්‍ය, මනරංජනීය
❤
පොතට කියන සමාන පදය මොකක්ද?😢😢😢
පොතට කියන සමාන පදය ග්‍රන්ථය නේද
දොම්නස ට
දුක, ශෝකය
🙏
Ane bohoma sthuthi godak udau una ane palayan huththa
රජතුමාට සමාන පදය කියන්නකෝ 😢
නිරිඳු, මිහිපල්, නරේන්ද්‍ර, භූපල්, නරපති,නරනිඳු,නරදෙව්, මහීපාල, භූපති
රජු භූපති
THANK MA WAGA WATINA VIDIYO AKAK KARAPU HAMOTAMA
Sudda
Super.
තුරු
රුක,ගස
මුහුද යන තේරුම ඇති වචන කීපයක් දෙන්න 4:24
සාගරය, සයුර, සමුද්‍රය, ජලනිධි, රුවනාර, සිදු, සිලිලාර
ගින්නට කියන සමාන පද දාන්නකෝ
අනේ දාන්නකෝ
අග්නි
😮😮😮
හංස ධේනුවට සමාන පදයක් කියන්න පුළුවන් ද?
හසඟන, හංසාංගනා, තිසරි
@@sandarucreation8397 thankuu sir
Moleta samanapada monvda?
බඩ, පරම්පරාව, චංචල, ක්‍රමයෙන් කියන ඒවාට සමානාර්ථ පද මොනවාද?
බඩ = උදරය, බඩ, කුස
පරම්පරාව = ප්‍රවේණිය , පෙළ, පරපුර, සනුහරේ, වරිගෙ, පෙළපත
ක්‍රමයෙන් = කෙමෙන් , ටිකින් ටික, විධියට
චංචල = සසල, සැලෙන, සෙලවෙන, වැනෙන, චලිත,සලිත