Bakery Gedara (බේකරි ගෙදර) | Episode 04 | 23rd July 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024

ความคิดเห็น • 153

  • @akindiwickramasinghe7096
    @akindiwickramasinghe7096 ปีที่แล้ว +15

    අම්මෝ සිරිමල් ඔයා නම් ❤ රාජිනී එකේ වගේ නෙවේ මේකේ වෙනස්ම චරිතයක්. හාත්පසින්ම වෙනස් 🎉 සුබ පතනවා ඔයාට

  • @nirmalgunarathna5305
    @nirmalgunarathna5305 ปีที่แล้ว +37

    බෙකරී ගෙදර පොඩිම නංගි .. මාර අහින්සකයී ❤.. කතාවත් ලස්සනයි ❤

  • @chandimaamarapathi5739
    @chandimaamarapathi5739 ปีที่แล้ว +120

    මං ආසම ගිරිරාජ් මහත්මයාගෙ රගපෑමට.. එතුමා රගපාන හැම චරිතයක් ම විශිෂ්ටයි....

  • @naganandawickramasinghe6075
    @naganandawickramasinghe6075 ปีที่แล้ว +10

    බලන්න පුලුවන් කතාවක්.

  • @pirispiris7940
    @pirispiris7940 ปีที่แล้ว +16

    මම ආසම කතාව හරිම ලස්සනයි ❤❤❤

  • @imashaharshani3751
    @imashaharshani3751 ปีที่แล้ว +38

    ලස්සනයි කතාව......❤️👌

  • @HashaniHashani
    @HashaniHashani 10 หลายเดือนก่อน +1

    නියම කතාව 😂කාලෙකින් මේ වගේ සුපිරි කතාවක් ආවෙ❤

  • @sew3327
    @sew3327 ปีที่แล้ว +61

    මේක සතියෙ දින 5 තිබ්බනම් මරු 🥺😘❤️

  • @uthpalahasini4512
    @uthpalahasini4512 ปีที่แล้ว +16

    මාරැ අනේ කතාව, ලස්සනයි සතියේ දවස් වලත් දෙන්නකො බලන්න

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +18

    දුවල තුන්දෙනාගෙ අම්ම නම් මරැ මම ආසම නිලියක්

  • @senithalochana3689
    @senithalochana3689 ปีที่แล้ว +12

    Bakery gedara teledrama aka beautiful ❤❤❤❤

  • @hasiyabro6818
    @hasiyabro6818 ปีที่แล้ว +44

    ගිරිරාජ් අයියම ඉන්න ඕනි මේ වගේ කතා බලන්න තෙරුවන් සරණයි 😊❤

  • @SamsungJ-kk9em
    @SamsungJ-kk9em ปีที่แล้ว +8

    ලස්සනයි කතාව

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +4

    ලස්සන කතාව අනේ මරැ

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @nethuharsha00
    @nethuharsha00 ปีที่แล้ว +16

    සුපිරී ඉස්සරහටත් මේ වගේ ආතල් එකේ තියන විදියට කතාව ලියන්න😊

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +10

    බේකරි ගෙදර❤❤❤❤

  • @shakthivideoteam74
    @shakthivideoteam74 ปีที่แล้ว +16

    මිහිඑර සිරිතිලකත් (භූතයා) හිටියානම් කතාව තවත් ලස්සනයි

  • @u.g....9819
    @u.g....9819 ปีที่แล้ว +6

    ගොඩක් අදරේයි ලෝක්කි ගේ.අම්මාටයි.ලෝක්කි ගේ.තාත්තා ටයි.ලෝක්කි ගේ.මල්ලිටයි.ලෝක්කි ටයි.ගොඩක් ගොඩක් අදරේයි අසාවෙන්.බලන්නේ.බුදු සරනයි සියලුම දේනට ❤❤❤❤

  • @najmahnajimah8728
    @najmahnajimah8728 ปีที่แล้ว +5

    Harima lassanai kathava 👍

  • @SashikaGayashan
    @SashikaGayashan ปีที่แล้ว +3

    Mae naluwo pattama sabavikai.mekape thawarala na.balanna priyaie.supiri kathawak.

  • @nisanthikumarasinghe1077
    @nisanthikumarasinghe1077 ปีที่แล้ว +20

    මරු කතාව 😂😂😂😂

    • @MirissageKaushalya
      @MirissageKaushalya ปีที่แล้ว +5

      supiri katawa nee❤

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +2

      ඒකනෙ මාත් බලන්න ආවේ දිව්‍ය ලෝකේ ඉදලා

    • @nisanthikumarasinghe1077
      @nisanthikumarasinghe1077 ปีที่แล้ว +1

      හොදයිනෙ දිව්‍ය ලෝකෙ ඉදලා මේක බලන්න ආවනම්😊😊 ලස්සන කතාවක් හින්දා

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      ​@@nisanthikumarasinghe1077අනිවාර්යයෙන්ම

  • @DilmiThushani
    @DilmiThushani ปีที่แล้ว +10

    ලස්සන කතාව 😍❤💐

  • @sudesh599
    @sudesh599 ปีที่แล้ว +9

    ලස්සනයි ♥️♥️♥️

  • @sathsaranipradeepika5719
    @sathsaranipradeepika5719 ปีที่แล้ว +6

    සුපිරි

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 ปีที่แล้ว +13

    ලස්සනයි 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @jayantigilan2172
    @jayantigilan2172 ปีที่แล้ว +5

    යකූ...මහසෝනත් ඉන්නවා..🤣🤣සුපිරි😂😂

  • @DulanjaliWithanagamage-pn1ql
    @DulanjaliWithanagamage-pn1ql ปีที่แล้ว +8

    ගිරිරාජ් අයියගෙ රගපෑම නම් අති විශිෂ්ටයි

  • @dammidammi3178
    @dammidammi3178 ปีที่แล้ว +4

    මරැ.කථාව😂😂😂

  • @MomentswithNuwanthie
    @MomentswithNuwanthie ปีที่แล้ว

    Mama wadiyenma asa bekari gedara loku duwatayi😍, maddutai😍, edennage ragapamatai❤❤. Meka niyama kathawak, hasyaya uparimayi. Well done TV Derana. 💙💙💙💙💙

  • @Darshanauswatta
    @Darshanauswatta ปีที่แล้ว +8

    ලස්සනයි

  • @sheharajayasekara1608
    @sheharajayasekara1608 ปีที่แล้ว +5

    සුපිරි කාතාව මෙක සතියේ දින 5 තිබ්බානම් සුපිරි ❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +3

    අම්මෝ දයාවතී ඔයා

  • @annekeshiyadelivera2170
    @annekeshiyadelivera2170 ปีที่แล้ว +2

    හරිම ලස්සන කතාවක්❤

  • @dilinipriyadarshani6522
    @dilinipriyadarshani6522 ปีที่แล้ว +7

    මෙකනම් නියයි 😄😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +16

    😂 සුපිරි සුපිරි සුපිරි කතාව අදත් පට්ටම පට්ට සුපිරි ❤❤❤❤❤

  • @gaminiproduction.....3539
    @gaminiproduction.....3539 ปีที่แล้ว +1

    සතුටින් බලන කතා ව👌👌👌👌

  • @manjulaniroshan3507
    @manjulaniroshan3507 ปีที่แล้ว +6

    Maru theme song eka

  • @shiranirathnayake3006
    @shiranirathnayake3006 ปีที่แล้ว +12

    ලසන්ත drama එක...❤❤සිරි සිරි මල්..යන තැනක් ඇති නම් වලි😂😂😂😂😂😂😂😂

  • @Madushika-y1u
    @Madushika-y1u 10 หลายเดือนก่อน

    වාටියාමරු❤❤❤❤❤❤

  • @sriyanisriyani3782
    @sriyanisriyani3782 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව නියම නළු නිලියෝ 🌹

  • @indikahapuhinna4084
    @indikahapuhinna4084 ปีที่แล้ว +2

    මරු නියම නලුවො❤❤❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +12

    පාන් සුවද එන්න මොනවද දාන්නෙ 😁😁😁

    • @ridhmividushika4765
      @ridhmividushika4765 ปีที่แล้ว +1

      සාම්බ්‍රානි වෙන්න ඇති🤣

  • @ranji6657
    @ranji6657 ปีที่แล้ว +4

    අමිමෝ මැන්ගෝ හමි ගමටම ගිනි තියනවා

  • @sitharalakmali9669
    @sitharalakmali9669 ปีที่แล้ว +2

    Lassanai kathawa.asawen blanawa..sathiye dawas tike dennako

  • @RanathungaKumara-pi6fr
    @RanathungaKumara-pi6fr ปีที่แล้ว +5

    Ela

  • @BlizzardSimYT
    @BlizzardSimYT ปีที่แล้ว +2

    I like all characters best Giriraj kaushalya and Susila kottage,best drama

  • @yasirugayanga
    @yasirugayanga ปีที่แล้ว +3

    පොඩ්ඩි 👌😍

  • @nishantha1422
    @nishantha1422 ปีที่แล้ว +5

    ඔය කියන දෙයියා මම .පාන් අතේ තියාගෙන හිටපු .😁

  • @mallikaperera605
    @mallikaperera605 ปีที่แล้ว +3

    Lassanai kathwa

  • @chandrasella7663
    @chandrasella7663 ปีที่แล้ว +3

    maru kakthawa satiye dawas pahema dennako

  • @ruwanrathnayake6008
    @ruwanrathnayake6008 ปีที่แล้ว +3

    මුදලාලි ට MB90 (තැපල්90) ක් තිබුන නම් ඒ අතීතෙට යන්න තිබුනා පාගලම.
    අද්‍යක්සක තුමා ලොකු අඩුවක් ඒක නැති එක ඔය වගේ කතාවක. .

  • @BMBandara666
    @BMBandara666 ปีที่แล้ว +7

    දෙවෙනි ඉනිම වගේ පරම්පරා ගානක් අදින්න එපා 💔

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว

      මේ වගේ කතාවක් නම් අවුරුදු 5ක් ඇදුනත් කමක් නෑ ❤❤

    • @BMBandara666
      @BMBandara666 ปีที่แล้ว

      @@gayankumara7821 එතකොට එපා වෙනවා අඩේ 💔

  • @dilshan_999
    @dilshan_999 ปีที่แล้ว +11

    palaweni cmnt and Like🧡😊

    • @nisanthikumarasinghe1077
      @nisanthikumarasinghe1077 ปีที่แล้ว +1

      Yes

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +2

      දිව්‍ය බෝජන සන්ග්‍රහයක් මම ගානේ.නැතිනම් දිව්‍ය ලෝකේ සවාරියක්

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +1

    නියමයි කතාව❤

  • @ErangaDammikathennakonThennako
    @ErangaDammikathennakonThennako ปีที่แล้ว +2

    Harima lassani ❤❤❤

  • @mayamay3829
    @mayamay3829 ปีที่แล้ว +3

    Me kathawa sathiye dina 7 dannako 😃😃😃 👍

  • @nayananandani5353
    @nayananandani5353 ปีที่แล้ว +2

    Thank you 💕🌹

  • @koreanhits65
    @koreanhits65 ปีที่แล้ว +3

    සකල ගුරු කතාවෙ සෙට් එක ඉන්නව භූතයත් හිටියනම් මරු😉

  • @mihimarage3212
    @mihimarage3212 ปีที่แล้ว +2

    Madduta tamai mn kemathima..❤

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +4

    මාසෙන් හම්බකරන මුදල දවසෙන් හම්බකරපු මද්දු වගේම ගහනු ඕනතරම් ලංකාවේ ඉන්නව.ඔවුන්ගේ ජීවිත දිහා එබිල බලුවම තිරිසන්නු ඉන්නව ඊටවඩා සතුටින්.හරිම අසන්වර චරිතයක්

  • @uk-slvlog3790
    @uk-slvlog3790 ปีที่แล้ว +3

    Great keep up 🎉

  • @vidanapathirana3005
    @vidanapathirana3005 ปีที่แล้ว +4

    Hareeema lassanai 💕💕💕💕💕💕💕👌👍🥰 🥰🥰🥰🥰🥰

  • @Hottrendy910
    @Hottrendy910 ปีที่แล้ว +1

    Supirima drama ekak❤❤❤❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 ปีที่แล้ว +3

    Lassanai katawa ❤

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 ปีที่แล้ว +3

    මන් කැමතියි ලොක්කි බදින්න ඔච්චර හොයන්න ඔන නැනෙ😂😂😂

  • @priyantharuwan1674
    @priyantharuwan1674 ปีที่แล้ว +1

    Supire.

  • @shamalianoma3190
    @shamalianoma3190 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @RasikasanjeewaniSanjeewa-ex1oc
    @RasikasanjeewaniSanjeewa-ex1oc ปีที่แล้ว +7

    🤣🤣🤣🤞🤞

  • @sagaradisanayaka218
    @sagaradisanayaka218 ปีที่แล้ว +1

    Derana tv teledrama wala lassanama kathawa, sidu, sangithe, dewani inima iwara karala me wage lassana kathawak dannako

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @brobutya
    @brobutya ปีที่แล้ว +2

    Niyamaiiii wachana na supirrriiiyak tamai itim.....😅😅😅

  • @piyallaksmendra2904
    @piyallaksmendra2904 ปีที่แล้ว +3

    වහ වැටිලා ඉන්නෙ බේකරි ගෙදරට

  • @lakp9145
    @lakp9145 ปีที่แล้ว +2

    Lassani 💕💕

  • @dinusha2288
    @dinusha2288 ปีที่แล้ว +2

    පස්වෙනි කොටස කො

  • @shamalianoma3190
    @shamalianoma3190 ปีที่แล้ว +1

    Patta

  • @Cartoon_Flixx_Official
    @Cartoon_Flixx_Official 11 หลายเดือนก่อน +1

    😎😎😎😀😀😀🎉

  • @InokaNisansala-cq1go
    @InokaNisansala-cq1go ปีที่แล้ว +1

    23:42 😅😊

  • @InokaNisansala-cq1go
    @InokaNisansala-cq1go ปีที่แล้ว +1

    22:56 😅

  • @m.bjayasingha1073
    @m.bjayasingha1073 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක් කතවහ 😅

  • @shenaya1364
    @shenaya1364 ปีที่แล้ว +3

    Haiyooo meka weekdays wala dannkoo sakala guru wage 😢

  • @maliiii8539
    @maliiii8539 ปีที่แล้ว +2

    💖💖💖💖🙈🙈

  • @smsuranga1
    @smsuranga1 ปีที่แล้ว +1

    හැමෝම දන්නවා අයියට බැරි විත්තිය 😂😂😂😂

  • @රසිකසුරංජිත්
    @රසිකසුරංජිත් ปีที่แล้ว +3

    ලොක්කි දකින කොට අනුර කුමාර මතක්වුණා 😅😅😅😅😅

  • @priyangakumari4703
    @priyangakumari4703 ปีที่แล้ว +13

    හැබැයි මාටියා බේකරියට අවන්ක සේවකයෙක්

    • @nilukadamayanthi3756
      @nilukadamayanthi3756 ปีที่แล้ว +2

      මාටිය නෙමෙ බන් වාටියා

  • @DileepaDilshan
    @DileepaDilshan ปีที่แล้ว +2

    22:50 😂😂

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +4

    Addeee 😂😂😂😂😂😂 🎉🎉🎉 ptta a blpu atal ma ekk 😂 watiya ,alponis 😂😂😂 wariynm udw krnwa neda ara set ekt

  • @champakumari5155
    @champakumari5155 ปีที่แล้ว +4

    Ane me nadanam e chariteta gelapenne ne

  • @wasanthabandara8653
    @wasanthabandara8653 ปีที่แล้ว +1

    Gombette thiya rupiyala biwen ganna hadanwada 😂😂😂😂

  • @udayakumari6592
    @udayakumari6592 ปีที่แล้ว +1

    Asawen balana kathawak

  • @හිතුවක්කාරයා-ස5ච
    @හිතුවක්කාරයා-ස5ච ปีที่แล้ว +2

    බේකරි මුදලාලි යද්දි ඇදගෙන ගියපු සරම නෙමෙයි ආපහු ගෙදර එද්දි ඇදගෙන ආවේ...🤣🤣

    • @sanduniprarthana894
      @sanduniprarthana894 ปีที่แล้ว +1

      ඔයත් හොයන දේවල් 🤧🤧

    • @Relaxmind9064
      @Relaxmind9064 ปีที่แล้ว +1

      ඔව් ඉතින් වැස්සකට අහු උනා කිව්වනෙ

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂😂😂❤❤❤❤❤

  • @PrasannaPerera-f8b
    @PrasannaPerera-f8b ปีที่แล้ว +1

    😅😅

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว

    බේබද්දො රැලයි

  • @paridag1091
    @paridag1091 ปีที่แล้ว +3

    කතාවනමි ලස්සනයි තමා ඒඋනාට
    මෙිනළුවන්ගෙ කිහිලි දකිනකොට
    කතාව එපාවෙනව

  • @dinuthsahan3046
    @dinuthsahan3046 ปีที่แล้ว +5

    මෙ කාතාවට මෙ සහොදරියො 3 න් දෙනා ගැලපෙන්නේ නැහැ වෙන 3 න් දෙන්නෙක් ගන්න තිබුනෙ

  • @Madhu.....296
    @Madhu.....296 ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂

  • @nilangaherath8318
    @nilangaherath8318 ปีที่แล้ว +1

    Ehnam buthya wenna athi Enna athee

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +3

    මද්දු කියන එකී අප්පිරියයි

  • @chandrasella7663
    @chandrasella7663 ปีที่แล้ว +2

    math asai giriraj ankalta