ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අසහාය කලාකරුවාණෙනි... මිනිසුන් වෙනුවෙන් කල සියලු දේටම ඔබට පින්... ස්තූතියි...!!!
ඔබට උපහාරයක් පිණිස මම මේ සිංදුව අනන්ත ප්‍රමාණයක් අසනු ලබයි.
Hariyata hari
උදේ සවස මුණගැසෙන්න මුකුළු පාන්න ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න ඔමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස්වෙන ළිඳ ළඟ සංගමයෙ මුල් තැන
RIP සුනිල් අයියේ !!!.
අයියෝ... දැං තමයිnews එක දැක්කේ ... සුනිල් අයියේ... Good bye 😔
කය මියගියත් ඔබ කල සේවය හැමදාම තියෙනවා ස්තුතියි සුනිල් මිතුරා
සුනිල් අයියේ නිවන් සුව 😭😭
කොයි තරම් සින්දු ඇහුවත් සුනිල් අයිය අයෙනන්නනෙ නැත
Uncle Sunil will always be remembered😢
What a entertainer.voice. no words. R.i.p Sunil ayya we love you
අපි අද මැරුනත්.. අදත්, හෙටත්, ලෝක අවසානය තෙක් මිනිසුන්ගේ සිත් සනසන කට හඩ... " SUNIL PERERA"
එකාලෙට හොදට ගැලපෙනවා. දැන් නම් ඉන්නෙ සෙල්පි සංගමයනෙ
අතේ තිබුණු කලය ටිකක් බිමින් තියාලා සෙලෙස්තිනා හාමි බුලත්විටක් හපාලා මැගිලින්ගේ කණට යමක් කොඳුරල කියලාමේ බව දුටු කරලැයින්ට තරහ ගිහිල්ලා
Reminds me of our village
Me too
Its true
උඩහ ගෙදර අරමයියගෙ ලොකු දුව මැණිකා ගිය සුමානෙ සෙනසුරාද පොළට ගිහිල්ලා සොපි අක්කගෙ පුතා එක්ක ඉඟියක් කරළා ලයිසා මේක දැකල ඇවිත් ළිඳ ළඟ කියලා
Fantastic super mr සුනිල් පෙරේරා
What a voice. RIP Legent.
Old is gold😢
Late Mr Sunil Perera , one in a million likea ❤👌
what an entertainer.......RIP Mr. sunil
Lida laga sangamaya multhanaaaaaaa
All time favorites 🤘
හ්ම්ම්
Rest in peace Mr.Sunil Perera....❤❤❤
Very nice song 🎵 🎵 🎵 I like it...
Woooooow 😍👌
Fantastic 👌
Rip legend 😔💙
Old is Gold .....❤
Great, more n English Pl.
supiri
❤️❤️❤️
Will you be able to share all the songs from Somiya 1 and 2 ? would love to listen them again, Thank you
2023/09/12
Ilike it
හෆ්
2023 අහන අය කෝ ?
Baila nam.sunil.perera ,sunil perera nm.baila.thamai
Lida laga sanamaya mul thana
This visual is (malena) italian movie
👍👍👍
👍👏❤️
❤👍🎸🎶
අපේ ගමෙත් ඔහොම ආච්චිලා ඉන්නවා
Good bye sunil uncle😔 RIP🙏🕊
All the best😅😅
Superb
Hmm
Qx
අවුරුද්දට උත්සවයකි පාසල් වත්තේමේ ගැන සාකච්චාවකි ලිඳ ළඟ ඇත්තේමෙදා පාර රාණි කෙල්ල රූප රාජිණීකැත මැකී ඇතැයි වපර කෙල්ල ඇයිද පලවෙනිThis was in the original version
කවුද මේක unlike කරපු මෝඩයෝ ටික
Unlike karapu awunta henagahuwave
අපේ ගමෙත් ඉන්නවා ඔය වගේ ගොන් වේසියෝ. උන් නිසා මගේ මගුලත් කැඩුනා.
Ai ane a
මම බඳින්න හිටියෙ 2021 මැයි. තව ටික දවසයි තිබ්බෙ. අපෙ ගෙවල් ලග එක ගෑනියෙක් ඉන්නවා. ඒකි වැඩ කරන්නෙ මගේ ගෑනු ළමයගේ නංගි වැඩ කරන වැඩපලේමයි. ඒකි හැමදාම මගේ ගෑනු ළමයගෙ නංගිට මම ගැන බොරු කේලාම් කියනවා. එතකොට නංගි එයාගෙ අම්මට කියනවා. අම්මා මගෙන් ප්‍රශ්ණ කරනවා. ඉතින්. ඒ වගෙ කේලම් දෙක තුනකට මම මගේ නිවැරදිතාව ඔප්පු කරා. ඒත් 2020.06.03 වෙනිදාත් ඒවගේම ප්‍රශ්ණයක් උනා. මම නැන්දම්මට බැන්නා තමන්ගේ බෑනව විශ්වාස නෑ පිට හැත්තන්ව විශ්වාස කරනවා කියලා. ඉතින් මම බැන්න එකට දුක හිතිලා මට දුවව දෙන්න බෑ කියුවා. මඟුල් කථා කරලා තිබ්බ ඒවා ඔක්කොම කැඩිලා ගියා. දැන් මම ගොඩක් දුකෙන්. කෙල්ල කියනවා අම්මා අකමැති නම් මුකුත් කරන්න බෑ කියලා. මොකද කෙල්ලගේ තාත්තා අවුරුදු 10කට කලින් මැරිලා අම්මා තමයි මෙච්චර කල් දුක් විඳලා හදලා තියෙන්නේ. තව කෙල්ලගේ නංගි මට ගොඩක් ඉරිසියයි. මොකද එයා බඳින්න ඉන්න කොල්ලට එච්චර සල්ලි නෑ. නමුත් මට කාර් එකක්, ත්‍රීවිල් එකක්, නුවර ටවුමේ ගෙයක් ඔක්කොම තියනවා. ඒක නිසා කෙල්ලගෙ නංගි කෙල්ලගෙ ඔලුව හොඳට වෙනස් කරලා. මම දැන් හිත හදාගනිමින් ඉන්නවා. ආයෙ කවදාවත් බැඳීම් ඇතිකරගන්න බයයි.
Eka boru ne
Aiyo amokada a
Lida laga sangamaya mul thana
අසහාය කලාකරුවාණෙනි... මිනිසුන් වෙනුවෙන් කල සියලු දේටම ඔබට පින්... ස්තූතියි...!!!
ඔබට උපහාරයක් පිණිස මම මේ සිංදුව අනන්ත ප්‍රමාණයක් අසනු ලබයි.
Hariyata hari
උදේ සවස මුණගැසෙන්න මුකුළු පාන්න
ගමේ ගොඩේ සිදුවන හැම දෙය දැනගන්න
ඔමරි පාන කොමල කරන අඟනුන් සැම දෙන රැස්වෙන
ළිඳ ළඟ සංගමයෙ මුල් තැන
RIP සුනිල් අයියේ !!!.
අයියෝ... දැං තමයිnews එක දැක්කේ ... සුනිල් අයියේ... Good bye 😔
කය මියගියත් ඔබ කල සේවය හැමදාම තියෙනවා ස්තුතියි සුනිල් මිතුරා
සුනිල් අයියේ නිවන් සුව 😭😭
කොයි තරම් සින්දු ඇහුවත් සුනිල් අයිය අයෙනන්නනෙ නැත
Uncle Sunil will always be remembered😢
What a entertainer.voice. no words. R.i.p Sunil ayya we love you
අපි අද මැරුනත්.. අදත්, හෙටත්, ලෝක අවසානය තෙක් මිනිසුන්ගේ සිත් සනසන කට හඩ... " SUNIL PERERA"
එකාලෙට හොදට ගැලපෙනවා. දැන් නම් ඉන්නෙ සෙල්පි සංගමයනෙ
අතේ තිබුණු කලය ටිකක් බිමින් තියාලා
සෙලෙස්තිනා හාමි බුලත්විටක් හපාලා
මැගිලින්ගේ කණට යමක් කොඳුරල කියලා
මේ බව දුටු කරලැයින්ට තරහ ගිහිල්ලා
Reminds me of our village
Me too
Its true
උඩහ ගෙදර අරමයියගෙ ලොකු දුව මැණිකා
ගිය සුමානෙ සෙනසුරාද පොළට ගිහිල්ලා
සොපි අක්කගෙ පුතා එක්ක ඉඟියක් කරළා
ලයිසා මේක දැකල ඇවිත් ළිඳ ළඟ කියලා
Fantastic super mr සුනිල් පෙරේරා
What a voice. RIP Legent.
Old is gold😢
Late Mr Sunil Perera , one in a million likea ❤👌
what an entertainer.......RIP Mr. sunil
Lida laga sangamaya multhanaaaaaaa
All time favorites 🤘
හ්ම්ම්
Rest in peace Mr.Sunil Perera....❤❤❤
Very nice song 🎵 🎵 🎵 I like it...
Woooooow 😍👌
Fantastic 👌
Rip legend 😔💙
Old is Gold .....❤
Great, more n English Pl.
supiri
❤️❤️❤️
Will you be able to share all the songs from Somiya 1 and 2 ? would love to listen them again, Thank you
2023/09/12
Ilike it
හෆ්
2023 අහන අය කෝ ?
Baila nam.sunil.perera ,sunil perera nm.baila.thamai
Lida laga sanamaya mul thana
This visual is (malena) italian movie
👍👍👍
👍👏❤️
❤👍🎸🎶
අපේ ගමෙත් ඔහොම ආච්චිලා ඉන්නවා
Good bye sunil uncle😔 RIP🙏🕊
All the best😅😅
Superb
Hmm
Qx
අවුරුද්දට උත්සවයකි පාසල් වත්තේ
මේ ගැන සාකච්චාවකි ලිඳ ළඟ ඇත්තේ
මෙදා පාර රාණි කෙල්ල රූප රාජිණී
කැත මැකී ඇතැයි වපර කෙල්ල ඇයිද පලවෙනි
This was in the original version