වැඩි වශයෙන් බෞද්ධ ඡන්දයෙන් තේරී පත් වුණු ජනපති, බෞද්ධයන් වෙනුවෙන් දැක්වූ කෘතගුණ.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 27

  • @amithasuraweera4402
    @amithasuraweera4402 27 วันที่ผ่านมา +4

    සත්‍ය දේ පවසන ඔබ වහන්සේට තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @UpulPerera-w7r
    @UpulPerera-w7r 27 วันที่ผ่านมา +6

    හරිදේ ජනතාවට පහදා දෙන ඔබ වහන්සේට තෙරුවන් සරනයි

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 27 วันที่ผ่านมา +1

    😭😭😭😭

  • @himaliopatha5785
    @himaliopatha5785 27 วันที่ผ่านมา +2

    👍💯❤

  • @jaynithiransinhe6502
    @jaynithiransinhe6502 27 วันที่ผ่านมา +2

    ස්වාමීන් වහන්සේ ගේදැ ක්ම අපි අගය කරන වා බලය ඉදිරියේ සේරම යටය් තෙරුවන් සරණයි සාදු සාදු සාදු

  • @hkhk8028
    @hkhk8028 26 วันที่ผ่านมา

    එක අපේ බුද්ධාගම ට තියන තැන හදුනා ගන්න පුලුවන්

  • @TenukaManmitha
    @TenukaManmitha 27 วันที่ผ่านมา +1

    ☸🔱One day I will make a UNP government and offer my honourable service to Buddhism. ☸

  • @mudnish
    @mudnish 26 วันที่ผ่านมา

  • @rohinimallika4616
    @rohinimallika4616 25 วันที่ผ่านมา +1

    රාජ්‍ය සෙව්කයන් බලෙන් ගන්නෙ නැහැ . හැම දාම පන්සල් එන දායක යන් එනවා ම්ටවඩා සුබ වාදිව හිතමු.

  • @formycountry373
    @formycountry373 27 วันที่ผ่านมา +1

    Saapyak wenawa
    Anura
    Harini
    Vijitha Herath ta
    Came in to power with Buddhist vote but didn’t respect the Buddhist values
    I hope they pay in this life time

  • @champaratnayake7181
    @champaratnayake7181 27 วันที่ผ่านมา +2

    සොබාදහමේ දඬුවම් ජෙප්පන්ට නියතයි.

  • @herathbanda9041
    @herathbanda9041 27 วันที่ผ่านมา +2

    ආගමික වැඩසටහන් කරන්න කිසිකෙනෙක් බාධා කරලා නැතිව තිබියදී බොරු කියලා බෞද්ධයන් තුල වෛරය ඇති කරන්න එපා ස්වාමීන් වහන්ස .

  • @amilakumari1365
    @amilakumari1365 27 วันที่ผ่านมา +1

    මාලිමාවේ ස්ටේජ් වල නැගල කතාකරපු තල්ගමුවේ සුධීරානන්ද ස්වාමීන්වහන්සේත් පෝය දවසේ පින් පුරෝගන්න තිබුන අවස්ථාව නැති කරපු එකට වගකිව යුතුයි.

  • @changunchangun2556
    @changunchangun2556 25 วันที่ผ่านมา +1

    Me NGO kenek.wairaya pathurawanna epa.pin karanna pansal yanna poyama adala nehe.

  • @tahirmunir122
    @tahirmunir122 23 วันที่ผ่านมา

    ජාතික හැගීම් තියන ඔබ වහන්සේ වැනි සුවාමින් වහන්සේලා මේ රටේ සතර දිසාවෙන් මතු විය යුතුයි සිංහලය මේ රටේ දැන් අතරමන් වෙලා වගේ බුදුන්ගේ උපන් තැන් බුදු දහමේ අඩු පාඩු හොයමින් සිංහලයාගේ සිත් රිද්වමින් අනිත් අයගේ දුක් ගැන්වලි පමනක් කියමින් මේ යන සෙල්ලම නතර කලා යුතුයි

  • @xxkuu5775
    @xxkuu5775 27 วันที่ผ่านมา

    Feerdam akata fight karanda oni akatama tama tulin natiwa rate enna unwa hadanda deiyek tama oke wadiwenda oni

  • @SugathSanjiwa-z1o
    @SugathSanjiwa-z1o 27 วันที่ผ่านมา

    Bana ahala hadila innawa madei

  • @mrjayasekara866
    @mrjayasekara866 27 วันที่ผ่านมา

    ස්වාමීන් වහන්ස මේක මාක්ස් වාදී පාලනය ක් නොවේ. රුසියාවේ වත් එවැනි තත්ත්වයක් නෑ

    • @සමීරඈපගේ
      @සමීරඈපගේ 25 วันที่ผ่านมา

      නැත්නම් ජෙප්පෝ කියන්නේ මොක්කුද පකෝ😂☝

  • @dilrukshiachala3223
    @dilrukshiachala3223 26 วันที่ผ่านมา

    ඔය පටන් ගැන්ම ස්වාමීන් වහන්ස තව ඉස්සරහට ඔයිට වඩා දේවල් බලාපොරොත්තු වෙන්න වෙයි

  • @ChinthakaSampath-r6l
    @ChinthakaSampath-r6l 27 วันที่ผ่านมา +1

    Hora kapu untath ඔය vage kiynnako කඩේ noya

  • @priyangikadilrukshia2168
    @priyangikadilrukshia2168 26 วันที่ผ่านมา

    Hoda deyak wenuwen poya mokakkda......hoda detak kaloth akath pin kamak..... .....minissu owata rawatenne naha......hamada poya dinayak kara ganna........

  • @xxkuu5775
    @xxkuu5775 27 วันที่ผ่านมา

    😂aw74 banama ahapu un poya dawse niwadu dunna kiyala karapu aka magulakwat tiyenawada malimawa awa wetarai oba wahanse nikan Gon kata kiyandepa me rata hari wedihakata hadaganda udaw karanda eta passe anit awa balanda