ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ලස්සන ට පෙහෙදිලින් කරා 🌸🌸❤❤🇱🇰🇦🇪
බොහොමත්ම ස්තූතියි
9 like මගෙන් සහෝදරයා සුභ උදෑසනක් ගොඩාක් වැදගත් විඩියෝ එකක් බුදු සරණයි සහෝදරයා ජයවේවා
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හරිම වටිනවා .. අපිට ගොඩක් අමාරුයි ඕකිඩ් පැලයක් හදාගන්න... මැරෙනවා ...හරිම වටිනවා අයියේ මේ උපදෙස් . ගොඩක් ස්තූතිය ඔයාට
ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයක් ගේන්නම්. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හොඳ පැහැදිලි කිරීමක් සමගින් ඉතාමත් වටිනා වීඩියෝ එකක් .
හොඳට පැහැදිලි කර බොහොම හොඳයි දැනුවත් කිරීම
හරිම වටිනවා video එක.ඕකිඩ් ගැන ලොකු අවබෝධයක් ලැබුවා .ස්තුතියි ඔබට.ජය වේවා .
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
මේ වීඩියෝවත් ගොඩාක් වට්නව.මේ ගැන දැනගෙන හිට්යෙම නෑ.බොහොම ස්තුතියි මේ වීඩියෝව ගෙනාවට.තෙරුවන් සරණයි🌺
I love pottering about in my greenhouse tending to my plants.Healthy looking shoots on there. 🐶🧡🏴
Thank you so much
වැදගත් වීඩියෝ එකක්.ගොඩක් වටිනවා උපදෙස් ටික.මේ වගේ වටින වීඩියෝ තවත් අරන් එන්න.ජය වේවා තෙරුවන් සරණයි 🙂🌷👍
අනිවාර්යයෙන්. බොහොම ඉස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩාක් වටින වීඩියෝ එකක්..තෙරුවන් සරණයි.ජයවේවා
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් යාලුවේ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ජය ප්‍රාර්ථනා කරනවා හොදේ 👍
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Nice video , thank you for sharing, stay connected !!
Thank you, I will
Wow ma vadanam niyamai godak vatina video akak godak sththi ma vadagath video aka aran avata
ඔබටත් බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
නියමයි නියමයි ...මෙම ව්ඩියො දන්න ඔබට ජය ..
ගොඩක් වටින වීඩියෝ එකක් 👌
අපේ මල් හදන අයට බොහෝම වටිනවා.ජය වේවා මහත්තයා 🙏🌱
බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
පැල වලට ඕනකරන මා ද්‍යු මොනවද ව්ඩියෝ එකක් කරන්න
ඕකිඩ් වගාව පිළිබඳ වීඩියෝ පහක් ඇති.
NiyamaiJaya wewa !
වටිනා වීඪියෝ එකක්
32 like. Gostei muito do vídeo.
Thank you so much.
Godak watina video aka
පනහ සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි
වටිනවා අයියා..ජයවේවා
waching friend I want to know that too
ඕකිඩ් වගාව පිළිබඳ වීඩියෝ මාලාවක් ඇති.මම මෙහි පහල අමුණා තියන්නම්.
wonderful sharing
Thank you! Cheers!
Nitrajan wadi pohorak gedara hadaganna barida?
පුලුවන්. අපි වීඩියෝවක් දිලා ඇති. ඕකිඩ් වලට යොදන විට දින 28ක් වත් පරණ කරන්න ඕන. ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයක් එන්නට නියමිතයි.
නොදන්නා අයට මේ අයුරින් දැනුම බෙදා දීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා ..ඔබතුමාගේ වගාවන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා 👍👍👍👍👍
ඇගයීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තූතියි.
💐💮🍀Mal walin wathura noda hadanna leisi mal palayak ne🐾💖Sthuthiyi🤞
අපේ ගෙදරත් තියෙනවා 🌿💟 හෙට එන්ඩ රවුමක් 🌿
ස්තූතියි. හොද පැහැදිලි කිරීමක්. නයිට්‍රජන් දියර පොහොර හොද වර්ගයක් කියන්න පුළුවන්ද.
නයිට්‍රිජන් අඩංගු දියර පොහොර වර්ග කුඩු හෝ දියර වශයෙන් අලෙවිසැල් වලින් ලබාගන්න පුලුවන්. N වැඩි පොහොර කියලාම ඉල්ලන්න. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ස්තූතියි.
يومك سعيد بل التوفيق بل اخي👍🌹🌹🌹🌹
👍👍🌹👍🌹
Niweradiwa orchid pelayak hitawana vidiyat kiyala denna
ඕකිඩ් වගාව පිළිබඳව දැනගත යුතු සියල්ලම රැගත් වීඩියෝ 5ක් ඇති. ඒකත් බලන්න.
th-cam.com/video/pjD-E2veimg/w-d-xo.html
Thank you brother🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
So nice of you
ගොඩක් ස්තූතිය ඔබට ,,,,,, ඔකිඩ් පැලවලින් ඉක්මනට මල් එන්න මොනවාද කල යුත්තේ
එම පොහොර සාදා ගන්නා ආකාරය අපේ Episode 08 වීඩියෝ එක බලන්න. එය සතියකට වතාවක් යොදන්න. නැතිනම් K වැඩි පොහොරක් සතියකට වත්වක් යොදන්න. එය පොහොර වෙළඳපලේ කුඩු හෝ දියර වශයෙන් තියෙනවා. එහි යොදන මාත්‍රාව එහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
niyamai jayawewa
Please I have a problem with my orchids. How can I call you
P/s see description
Thank you
You're welcome
Thanks for sharing💙
You are so welcome
දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Thaks ayya
Your welcome
nice👍👍👍
Thanks for the visit
මේකෙ පොලිතින් එක සිදුරු කරල ද තියන්න ඕනි,නැත්තන් නිකන්ම වාතය ඇතුල් නොවෙන විදිහට තිබ්බට කමක්නැද්ද...
සිදුරු නැතිව සීල් කරන්න ඕන
Harii.obathumata bohoma sthutui.
Vdo eka godk watinwa.
බොහොම ස්තුති ,වතුර ඕන නැද්ද ඔය මාස දෙක තුනටම මහත්මයා මට ගස් ගොඩාක් තියෙනවා එක මලක් ආසාවටවත් ඇව්ල්ලා නැහැ නෙ ,අවුරුදු 10 කටත් වැඩියි උදව්වක් දෙන්ඩ පුළුවන්ද මල් ගන්න ස්තුති
දියර පොහොර යොදනවා නම් ජල අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. හොඳින් ආවරණය වෙලා තියෙනවා නම් වාෂ්පීකරණය නොවන නිසා ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඔයාගේ ඕකිඩ් වල මල් ගමු. ඔබගේ ගස් වල පින්තූර ටිකක් වට්සැප් කරන්න. අංකය මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@@isiwaraya ස්තුති පිංසිදුවන්නට ඕනෑ එසැනින්ම පිලිතුරු දෙනවාට
@@isiwarayao
ඕකිඩ් වලට ගඩොල් කැට දැමීම සුදුසු ද ? බදුන් ගත කිරිම පිලිබදවත් video එකක් කරන්න.Thank you so much! 🙂
ගඩොල් කැබලි, උළු කැබලි යොදා ගන්න පුළුවන්. ඔබට බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
මුහුදු වැලි වලත් සිට වන්න පුලුවන්ද
ලවණ ගතිය නැතිනම් යෝග්‍යයි.
නයිට්‍රජන් වැඩියෙන් තියෙන පොහොරක් කියන්න
කාබනික ෆිෂ් ටොනික්. රසායනික නම් කඩ වල බලන් N වැඩි කියලා ඉල්ලන්න
Api hiteuwata pala wenne naha kiyala denna
සමහර වෙිලාවට ටිකක් කල් ගත වෙනවා. කලබල නැතිව ආවරණය කර තබන්න. කොටට අරගන පැලවුනේ නැතිනම් දඬු දිගට ගන්නත් පුලුවන්
Oya kohefa
Anuradhapura
කොල තැම්බිලා වගේ වෙන්නේ ඇයි
දිලීර ආසාධනයක් විය හැකියි. අපේ ඕකිඩ් වගාව පිළිබඳ playlist එකක් ඇති බලන්න.
සුබ දවසක් මාත් ආව
බොහොම අගෙයි. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Hi
👍
දඩු සතියක් විතර යද්දි තැම්බීගෙන එනවනේ. කැප්ටාන් යෙදුවෙ.
සෙවණ සහිත තැනක තියන්න. දිලීර නාශක යෙදීම අවශ්‍ය නැහැ.
🎆🎆🎆🎆
ජයවේවා
😅
👍💗
ඕකිඩ් සදහා පොහොරක් , අන්නාසි පොතු බෝතලයකට දමා ඒ මත රතු සීනි මිටක් පමන දමා තබන්න වතුරක් ඒ මත තිබේ එය වතුරට 1/ 1 අනුපාතාතයෙන් කලවම් කොට ඉසින්න
ඕකිඩ් ගස් වල මල් නැත්නම් මල් ලැබේ . ප්‍රතිපල ඔබම අත් විදින්න
මම මෙහෙම දැම්මට.මුකුත් හිතන්න එපා සර්
මොකුත් හිතන්නේ නැහැ. ඔබගේ අත්දැකීම් අනෙක් අයට ගොඩක් වැදගත් වේවි. මේ ක්‍රමයට කියන්නේ පෘට් ටොනික් කියලා. අනික් එක ෆිෂ් ටෝනික්. ෆිෂ් ටොනික් තමයි පහුගිය කාලේ ආන්දෝලනාත්මක තත්වයක් ආවේ.
Dawase ganema danna oneda
🙏🙏🙏
ලස්සන ට පෙහෙදිලින් කරා 🌸🌸❤❤🇱🇰🇦🇪
බොහොමත්ම ස්තූතියි
9 like මගෙන් සහෝදරයා සුභ උදෑසනක් ගොඩාක් වැදගත් විඩියෝ එකක් බුදු සරණයි සහෝදරයා ජයවේවා
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හරිම වටිනවා .. අපිට ගොඩක් අමාරුයි ඕකිඩ් පැලයක් හදාගන්න... මැරෙනවා ...හරිම වටිනවා අයියේ මේ උපදෙස් . ගොඩක් ස්තූතිය ඔයාට
ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයක් ගේන්නම්. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හොඳ පැහැදිලි කිරීමක් සමගින් ඉතාමත් වටිනා වීඩියෝ එකක් .
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හොඳට පැහැදිලි කර බොහොම හොඳයි දැනුවත් කිරීම
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
හරිම වටිනවා video එක.ඕකිඩ් ගැන ලොකු අවබෝධයක් ලැබුවා .ස්තුතියි ඔබට.ජය වේවා .
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
මේ වීඩියෝවත් ගොඩාක් වට්නව.මේ ගැන දැනගෙන හිට්යෙම නෑ.බොහොම ස්තුතියි මේ වීඩියෝව ගෙනාවට.තෙරුවන් සරණයි🌺
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
I love pottering about in my greenhouse tending to my plants.
Healthy looking shoots on there. 🐶🧡🏴
Thank you so much
වැදගත් වීඩියෝ එකක්.ගොඩක් වටිනවා උපදෙස් ටික.මේ වගේ වටින වීඩියෝ තවත් අරන් එන්න.ජය වේවා තෙරුවන් සරණයි 🙂🌷👍
අනිවාර්යයෙන්. බොහොම ඉස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩාක් වටින වීඩියෝ එකක්..තෙරුවන් සරණයි.ජයවේවා
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් යාලුවේ තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න ජය ප්‍රාර්ථනා කරනවා හොදේ 👍
ඔබටත් බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
Nice video , thank you for sharing, stay connected !!
Thank you, I will
Wow ma vadanam niyamai godak vatina video akak godak sththi ma vadagath video aka aran avata
ඔබටත් බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
නියමයි නියමයි ...මෙම ව්ඩියො දන්න ඔබට ජය ..
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ගොඩක් වටින වීඩියෝ එකක් 👌
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
අපේ මල් හදන අයට බොහෝම වටිනවා.ජය වේවා මහත්තයා 🙏🌱
බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
පැල වලට ඕනකරන මා ද්‍යු මොනවද ව්ඩියෝ එකක් කරන්න
ඕකිඩ් වගාව පිළිබඳ වීඩියෝ පහක් ඇති.
Niyamai
Jaya wewa !
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
වටිනා වීඪියෝ එකක්
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
32 like. Gostei muito do vídeo.
Thank you so much.
Godak watina video aka
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
පනහ සහයෝගය මගෙන් යාලු පුලුවන් වෙලාවක අපිවත් බලන්න එන්න බුදු සරණයි
අනිවාර්යයෙන්. බොහොම ඉස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
වටිනවා අයියා..ජයවේවා
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
waching friend I want to know that too
ඕකිඩ් වගාව පිළිබඳ වීඩියෝ මාලාවක් ඇති.මම මෙහි පහල අමුණා තියන්නම්.
wonderful sharing
Thank you! Cheers!
Nitrajan wadi pohorak gedara hadaganna barida?
පුලුවන්. අපි වීඩියෝවක් දිලා ඇති. ඕකිඩ් වලට යොදන විට දින 28ක් වත් පරණ කරන්න ඕන. ඉදිරියේදී තවත් වීඩියෝ කිහිපයක් එන්නට නියමිතයි.
නොදන්නා අයට මේ අයුරින් දැනුම බෙදා දීම ගැන ඔබතුමාට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා ..ඔබතුමාගේ වගාවන් සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරනවා 👍👍👍👍👍
ඇගයීම සම්බන්ධයෙන් ඔබට බොහොම ස්තූතියි.
💐💮🍀Mal walin wathura noda hadanna leisi mal palayak ne🐾💖Sthuthiyi🤞
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
අපේ ගෙදරත් තියෙනවා 🌿💟 හෙට එන්ඩ රවුමක් 🌿
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ස්තූතියි. හොද පැහැදිලි කිරීමක්. නයිට්‍රජන් දියර පොහොර හොද වර්ගයක් කියන්න පුළුවන්ද.
නයිට්‍රිජන් අඩංගු දියර පොහොර වර්ග කුඩු හෝ දියර වශයෙන් අලෙවිසැල් වලින් ලබාගන්න පුලුවන්. N වැඩි පොහොර කියලාම ඉල්ලන්න. බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
ස්තූතියි.
يومك سعيد بل التوفيق بل اخي👍🌹🌹🌹🌹
👍👍🌹👍🌹
Niweradiwa orchid pelayak hitawana vidiyat kiyala denna
ඕකිඩ් වගාව පිළිබඳව දැනගත යුතු සියල්ලම රැගත් වීඩියෝ 5ක් ඇති. ඒකත් බලන්න.
th-cam.com/video/pjD-E2veimg/w-d-xo.html
Thank you brother🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️
So nice of you
ගොඩක් ස්තූතිය ඔබට ,,,,,, ඔකිඩ් පැලවලින් ඉක්මනට මල් එන්න මොනවාද කල යුත්තේ
එම පොහොර සාදා ගන්නා ආකාරය අපේ Episode 08 වීඩියෝ එක බලන්න. එය සතියකට වතාවක් යොදන්න. නැතිනම් K වැඩි පොහොරක් සතියකට වත්වක් යොදන්න. එය පොහොර වෙළඳපලේ කුඩු හෝ දියර වශයෙන් තියෙනවා. එහි යොදන මාත්‍රාව එහි සඳහන් වෙනවා. ඒ සම්බන්ධයෙන් බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
niyamai jayawewa
බොහොම ස්තූතියි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Please I have a problem with my orchids. How can I call you
P/s see description
Thank you
You're welcome
Thanks for sharing💙
You are so welcome
දිනෙන් දින ජයෙන් ජයම වේවා!
බොහොම ස්තූයි. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
Thaks ayya
Your welcome
nice👍👍👍
Thanks for the visit
මේකෙ පොලිතින් එක සිදුරු කරල ද තියන්න ඕනි,නැත්තන් නිකන්ම වාතය ඇතුල් නොවෙන විදිහට තිබ්බට කමක්නැද්ද...
සිදුරු නැතිව සීල් කරන්න ඕන
Harii.obathumata bohoma sthutui.
Vdo eka godk watinwa.
බොහොම ස්තුති ,වතුර ඕන නැද්ද ඔය මාස දෙක තුනටම මහත්මයා මට ගස් ගොඩාක් තියෙනවා එක මලක් ආසාවටවත් ඇව්ල්ලා නැහැ නෙ ,අවුරුදු 10 කටත් වැඩියි උදව්වක් දෙන්ඩ පුළුවන්ද මල් ගන්න ස්තුති
දියර පොහොර යොදනවා නම් ජල අවශ්‍යතාව සම්පූර්ණ වෙනවා. හොඳින් ආවරණය වෙලා තියෙනවා නම් වාෂ්පීකරණය නොවන නිසා ජලය අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඔයාගේ ඕකිඩ් වල මල් ගමු. ඔබගේ ගස් වල පින්තූර ටිකක් වට්සැප් කරන්න. අංකය මෙහි ඩිස්ක්‍රිප්ෂන් එකේ ඇති. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@@isiwaraya ස්තුති පිංසිදුවන්නට ඕනෑ එසැනින්ම පිලිතුරු දෙනවාට
@@isiwarayao
ඕකිඩ් වලට ගඩොල් කැට දැමීම සුදුසු ද ? බදුන් ගත කිරිම පිලිබදවත් video එකක් කරන්න.
Thank you so much! 🙂