ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ අපිට ආදරේ කරන හැම කෙනෙකුටම අපේ බෑන්ඩ් එකේ සියලූම දෙනාම ගොඩාක් ආදරෙයි යාලුවනේ,ඔයාලගෙ ආදරේ තමයි අපිට වටින සම්පත.
ටෝන් ටික මරු හොදේ ෆ්ලෑශ්බෑක් ටෝන් වගේමයි මරු❤️😘
ආදරෙයි සුපිරි වැඩ්ඩො ටිකක්
මගේ ගම බෑන්ඩ් එකක් ගැහුවොත් ගෙන්නේ ඔයාලා තමයි
@@hirushasathsara663 අනිවාර්යෙන්ම එනවා
Wow very nice g odblessjesus.. thanks Kevin
Flash back wage niyamata play karanawa.keyboard gahan aiya super
Harima lassanai apith ahanna hamadama sha oyalage bred eka godak lassanai
බේස් maru aa reverb jaya wewa 😍😍
ලස්සනට ඩ්‍රම් සෙට් එක ගහනවා උදේ අයියේ
Pad gahana aiya maru.lassanata play karanawa.Battal of tha band akadi oyata flsh back roshan aiya depu comments mathaki da good luck.bs jp
බේස් පාර.බේසනම් සුපිරිම වැඩ්ඩෙක් පරිස්සම් කරගන්න.වෙන බෑන්ඩ් එකකින් උස්සයි
මෙහෙමයි බං සව්න්ඩ් බැලන්ස් වලින් තමා ගොඩක් දුරට බේස් එක හරියට එන්නෙ
thank you ❤❤❤❤❤❤❤
බේස් ගහන කෙනා නම් සුපිරි ම සුපිරි ඒ බේස් ගැහිල්ලත් එක්ක තමයි බෑන්ඩ් එකේ කොලිටිය තියෙන්නේ මම දැක්ක Flashback,All right ලංකාවේ දැවැන්ත බේස් ගිටාර් වාදකයින් අතරට එකතු විය යුතු ගිටාර් වාදකයෙක් මොහු සුපිරි සුපිරි සුපිරි කියන්න වචන නැහැ.
dhuma band eke bess gahan kolla dekala nedd
Mm dekka hodama band ekk oyala ..desembar 30 ape garment ekta oyala awa.hemoma katha wenne oyala Gena..oyalge band eka thawa duratath kargena yanna shakthiya lebewa.budu saranai 😊😘
Dhuma gahanawa bambuwa
Battle of the band වලින් දැනගත්තෙ Bandaragama Reverb ආසම band එකක් ජයවේවා 😍
මාත් බන්❤🎉
බණ්ඩාරගම REVERB බෑන්ඩ් එක පට්ට ලස්සනයි බුදු සරණයි සියලුම දෙවි වරුන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ! ❤️❤️❤️❤️👍🙏😍🥰😘😁🤝😎🤟🤙😀💛🤘✌️🤗👌😃
ලොක්කයි ඉනුවයි පොඩිකාලේ ඉදලා තිබුනු උනන්දුව.... අද ......උබලා ඉන්න තැන දැක්කම පට්ට සතුටුයි ජය වේවා.....ඉදිරි ගමන සර්තක වේවා
කීබෝඩ් එක ලස්සනට ගහනවා ඉනූෂ අයියේ
thank you❤❤❤❤
පඩ නෑ වැඩ විතරයි. Flashback Band එක මතක් වුනා Tones ටිකයි Rollings ටිකයි ඇහෙනකොට. පට්ට මිහිරියි සද්දේ. Play කරද්දි තියෙන විනය, ඉවසීම, timing එහෙම පට්ටයි. ලංකාවේ සුපිරිම තැනකට එනවා ආයේ කතා දෙකක් නෑ. මේ set එක රැකගන්න. එක්කෙනෙක් හරි අඩු වුනොත් මේ රහ නැතුව යනවා. ජයෙන් ජයම වේවා ❤❤❤❤
Flshback ලයින් එකක් යනවා ජය වේවා සෙට් එකටම 👍🥁❤️🥁❤️🥁❤️
thank you ❤❤❤❤
Wooww patta
ජයම වේවා ...සද්දෙ 👌
මම ස්වර්ණා කුවේට් හැමදාම මම ෂා අහගෙන ඉන්නෙ ලස්සනයි 👍
💚
❤❤
ඔයා k ම තිනම් වට් ස් සප් නම්බර් එක දන්න
@@nuwanmax260 මේකෙ කොහොමද ??
@@nithunimanthi3755 Gm
Supeery band live show adariy mama kamatema band eka budu saranai dewepehite ❤❤❤❤❤❤❤
flash back tone වගෙ ලගම යනො වැඩ්ඩො ටිකක් දවසක හරියනවමයි 💛💛
P
Super
thank you ❤❤❤❤❤❤
❤️🙂
නියමයි කොල්ලෝ සෙට් එක ❤️❤️❤️❤️❤️❤️❤️👍
Supper supper supper weddo thamai ela ela jayaweaw kollo adari
සුභ ගමනකට අශිර්වාද
Wade maru aa.reverb adrei.😍😍
ජය වේවා සෙට් එකට ම 👍❤️
Reverb supiri..❤👑💪..backing maruu..flashback mathak wenawa
Reverb superb👌
අඩියෙන් අඩිය ගැම්මටම💖💖💖
බේසාටනම් ආච්චි වැහිලා....ලීඩා 🔥 ..සින්දු කියන උන් පට්ට 👍
Patta clear backing 1k denne 💖💖💖 සුපිරි ❤️❤️❤️
Ayeth shaa gemukoo 🥺🙏
ආයෙත් පාරක් සිංදු කාමරේට ගොඩ වෙනකල් බලං ඉන්නවා REVERB ♥️ ආදරෙයි ආතල් ♥️
thank you ❤❤❤❤❤
කී බෝඩ් මරු
මරේ මරැ අැ 'හ්
Sha fm sindu kamare අදරෙයි අහස තරම්♥️♥️ අදරෙයි අදරෙයි අමිමට වගෙයි 😁😁
පෑඩ් , බේස් 🤘❤️
Fleshback වගේමයි
😀👍👍👍very nice ok 👌
Nadeesha niyamai voice eka lassanai ❤❤❤❤❤
Asama band ekak😍Reverb🔥🔥
Flashback wage ❤😍
සුපිරියි 💚
Congratulations 👍👍👍👍
බණ්ඩාරගම Reverb kollo ටික හොදටම කරා
Reverb 👌❤
රි ව බ් ෆට්ට බුදුසරණයි ජයවේවා ❤❤උම්මා
Saddeeee maruuuuu😘❤️❤️❤️❤️❤️
බේස් නම් සුපිරියක් ✌️✌️
#Supiri band eka patta ah❤️🔥
Supar paad....සුපර් backing ❤❤❤
ෆ්ලෑශ්බෑක් ටෝන් ටිකමයි එලම කොල්ලනේ ආදරෙයි❤️😘
Jayawewaaa oyalata
Supiri jaya wewa 🖤❤️
Reverb පට්ටනේ😍😘
Best backing .... ✊ congratulations
පෑඩ සුපිරි
❤නංස්ටොප් ටික නම් මරේ මරූ ආ❤❤❤🎉
🎶😍❤❤❤ ජය වේවා!... ලස්සන ගමනකට උනුසුම් සුභපැතුම් හදවතින්ම 😊❤
බේස නම් පට්ට රිදෙන්න දෙනවා,අකිල් අයියේ මේ බෑන්ඩ් එක අයෙත් ඕනි අනිවාර්යෙන්ම මම ඩුබායි වල ඉදලා බලන්නේ.අයෙත් REVERB ෂා FM සිංදු කාමරේ ගහමු නේද.අනෙ අනිවාර්යෙන්ම එයාල ගහනවනම් බේස් ගිටාර් ගහන කොල්ලාට කැමරාවක් දාන්න.
Wow...great show guys 😍😍😍🔥
Bass Guitarist 😌 kollooo oya 🔥 thamai
වෙනම සද්දයක්❤ මරු👌🏻 ජයවේවා සෙට් එකටම
Sirawatama patta oi💗🥳
Oyala kalagedihenata awa APe factory ekata oyalata adarei gdakkkkk
bandaragama ❤️😍
මරු ආ. සෙට් එකම❤️ සංගීත් නන්ස්ටොප් එක පහරක්
❤❤❤ Reverb 😢🎉🎉supiri
Superb🥰
Aşama band ekak Reverb❤
ආදරේයි reverb
සුපිරි ❤️
Congratulations brothers ❤
Pada maru mara uniqe attitude player kenek❤️❤️
Supiri
Maru machooo keep it uo brooo❤❤
Set ekm ptta💗
Adath sellam karanawa kiyala danagattama 😋😋
Congratulations boys 😍
Ela ela👍👍👍👍👍
අපේ කොල්ලෝ සෙට් එකටම ජය වේවා ❤️❤️ බුදු සරණයි ❤️
backing itin patta aaa.
පැහැදිලි.ගැහිල්ලක්.තියෙන්නෙ.වෙඩින්.එක.දවසෙ.සෙට්.වෙමු.
නදීෂා දයාරත්න 🖤
Ft
සුපිරි
REVRRB🔥🔥
ReverbPissuwak🥺♥️
හිරුණා❤️❤️❤️❤️❤️
Man dakspu lassansma band aka hina vela sathutin ply ksranava
Nadeesha oya nam mara පිස්සුවක් ❤❤❤❤❤❤❤
🕺🕺🕺🕺🕺 lassani
💞💞💞💞💞
ඔක්ටපෑඩ් ගහන්නෙ පරාක්‍රම රජ තුමා 😏
ftta reverb
Super songs 🎵 👌 ❤ perfect
❤️🖤
Pad rolling ❤ftta
💕🥰🥰💖 love 🥰💖🥰💕
Reverb 🎉🎉🎉🎉🎉
𝗥𝗘𝗩𝗘𝗥𝗕 🔥 𝗕𝗮𝗰𝗸𝗶𝗻𝗴 𝘀𝘂𝗽𝗲𝗿𝗯 / 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 💗💫 𝗧𝗶𝗺𝗶𝗻𝗴 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗮𝗻𝗱 𝗯𝗮𝘀𝘀 ♥️🥵
❤️❤️
💕🤘💕
මම සිංදු අහන්න කැමති නම් ඔවු හා සම්බන්ධව පවතී යැයි විශ්වාස කෙරෙන අතර කඩදාසි මත පවතී යැයි සිතමි ජීවිතය මෙතරම් විශාලතම
👍👍👍👍💖💖💖💖💖

Reverb
Pissuwak🥺♥️
හිරුණා❤️❤️❤️❤️❤️
Man dakspu lassansma band aka hina vela sathutin ply ksranava
Nadeesha oya nam mara පිස්සුවක් ❤❤❤❤❤❤❤
🕺🕺🕺🕺🕺 lassani
💞💞💞💞💞
ඔක්ටපෑඩ් ගහන්නෙ පරාක්‍රම රජ තුමා 😏
ftta reverb
Super songs 🎵 👌 ❤ perfect
❤️🖤
Pad rolling ❤ftta
💕🥰🥰💖 love 🥰💖🥰💕
Reverb 🎉🎉🎉🎉🎉
𝗥𝗘𝗩𝗘𝗥𝗕 🔥 𝗕𝗮𝗰𝗸𝗶𝗻𝗴 𝘀𝘂𝗽𝗲𝗿𝗯 / 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 💗💫
𝗧𝗶𝗺𝗶𝗻𝗴 𝗽𝗲𝗿𝗳𝗲𝗰𝘁 𝗮𝗻𝗱 𝗯𝗮𝘀𝘀 ♥️🥵