ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 413 | 2024-02-03 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2024
  • Sihina Genena Kumariye - සිහින ගෙනෙන කුමාරියේ | Episode 413 | 2024-02-03 | Hiru TV
    Watch All Episodes - hiru.lk/4JRdy8
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/VJ14wG
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvdigital #sihinagenenakumariye #සිහින_ගෙනෙන_කුමාරියේ

ความคิดเห็น • 116

  • @diltharu4068
    @diltharu4068 6 หลายเดือนก่อน +99

    සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යය episode 413 ක් පුරාවට හැමදාම බලන අය කෝ ❤️
    👇
    👇

  • @sathushi
    @sathushi 6 หลายเดือนก่อน +46

    ජගත් ඔයාගේ හිතකලබල වෙන්නේ ඔයා සත්සරනිට ආදරේ කරන නිසා ❤️ අනික ඔයා ලමයින්ගේ පිට දලා සත්සරනි ගැන හිතනො නේ 😬😂💔🥺

  • @sathushi
    @sathushi 6 หลายเดือนก่อน +52

    අදයි හෙටයි කතාව සුපිරි වගේ නේහේ 😬🙂

    • @nikifernandz4333
      @nikifernandz4333 6 หลายเดือนก่อน

      Thawa masayak wath yayi😂

    • @kasuniumesha744
      @kasuniumesha744 6 หลายเดือนก่อน

      ඔව් නේද

  • @jayanimadhushika-gx4ss
    @jayanimadhushika-gx4ss 6 หลายเดือนก่อน +19

    මල්කි හරි ඉරිසියාවෙන් ඉන්නේ😂😂😂😂

  • @Jayanthi-ir5qd
    @Jayanthi-ir5qd 6 หลายเดือนก่อน +32

    අර පොඩි වුන්ට තේරෙන දේ සත්සරනිට තේරෙන්නෙනැ

    • @lankawickramasinghe5914
      @lankawickramasinghe5914 6 หลายเดือนก่อน +5

      Ou eka nam ettha. Mee tharam mooda lamayek ithin gelapenne Rosa wage kenekuta thama❤

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน +3

      අනේද කියන්න

    • @kalaniranathunga9169
      @kalaniranathunga9169 6 หลายเดือนก่อน +2

      Sira😂

  • @user-bi8tw9vv6n
    @user-bi8tw9vv6n 6 หลายเดือนก่อน +26

    රෝසා...රෝස කැකුල රෝසා..ඔයා නියමයි රෝසා❤❤❤

  • @AnushimaSenarathna
    @AnushimaSenarathna 6 หลายเดือนก่อน +51

    මල්කි වගේ එවුන් ඇත්ත ජීවිතයක් ඉන්නවා 😮

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 6 หลายเดือนก่อน

      මල්කි වගේ ජරා කෙල්ලො මහ විනයක්.

  • @senithalochana3689
    @senithalochana3689 6 หลายเดือนก่อน +12

    Ada කතාව godak lasani ❤❤❤❤❤❤

  • @user-vn8uc9rk3l
    @user-vn8uc9rk3l 6 หลายเดือนก่อน +13

    අදනම් නියමයි .ආසාවෙන් ඉවරවෙනක්ල්ම බැලුවා❤❤.හෙට කොටස බලන්න ආසවෙන් බලාගෙන ඉන්නවා. හැමදාම මේ වගේ තිබුනොත් කතාව ලස්සනයි❤❤

  • @jithairoshima7876
    @jithairoshima7876 6 หลายเดือนก่อน +6

    සත්සරණී බබා තේරෙන්නෙම නැහැ මතීෂ එන්නේ මොකටද කියලා, මල අප්පා මට 😮

  • @ishushetty9783
    @ishushetty9783 6 หลายเดือนก่อน +24

    Math මග බලන් ඉනිනවා එ ආදරෙ කියනකමි

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 6 หลายเดือนก่อน +18

    ඹය ගින්දරි බන්දලා දෙන්න මතිසට

  • @nuwanthilina2545
    @nuwanthilina2545 6 หลายเดือนก่อน +20

    වික්‍රමබහු බදින්නකො සත්සරනිව

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน +2

      බදින්න කලින් මතිශ ප්‍රශ්නේ ඉවරකරන්න එපැයි නේද

    • @SujithKadawalge
      @SujithKadawalge 5 หลายเดือนก่อน +1

      මම ඉන්නකන් වික්‍රමභාහුට තියා පරාක්‍රමබාහුටවත් සත්සරනිව දෙන්නේ නෑ

    • @sathushi
      @sathushi 5 หลายเดือนก่อน

      @@SujithKadawalge ඇයි ඔයා දුටුගැමුනුද

  • @user-pc6mo7eh5b
    @user-pc6mo7eh5b 6 หลายเดือนก่อน +2

    ලස්සනයි කථාව අද❤❤❤

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 6 หลายเดือนก่อน +11

    අනේ ජගත්ට සස්සරනිව ඔනමනම් බැන්දලා කතාව ඉවර කරානමි හරිනේ නිකම් බොරුවට වටේ යන්නෙ කිසිම තේරුමක් නැතිව..ලියන එකා මේක ඉවර කරපන්කො😂😂😂

  • @user-qf8hq3my1s
    @user-qf8hq3my1s 6 หลายเดือนก่อน +6

    Beautiful ❤❤

  • @h.l.malani.6278
    @h.l.malani.6278 6 หลายเดือนก่อน +29

    අද කතාව ලස්සනයි නේද යාලුවනේ .❤❤

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 6 หลายเดือนก่อน +2

    ලස්සනයි❤❤❤

  • @lankaranimatharavalley9111
    @lankaranimatharavalley9111 6 หลายเดือนก่อน +5

    ඉසුරු අනේ ඔය කතාවේන් අයින් වෙන්න

    • @sathushi
      @sathushi 2 หลายเดือนก่อน

      අනේ මේ

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 6 หลายเดือนก่อน +3

    👍

  • @user-dr3xj3so9z
    @user-dr3xj3so9z 6 หลายเดือนก่อน +6

    Hi ❤

  • @odiliyaodiliya4524
    @odiliyaodiliya4524 6 หลายเดือนก่อน +3

  • @user-cr9ym3mb2g
    @user-cr9ym3mb2g 6 หลายเดือนก่อน +2

    Mata nan hari lassanaime katawa
    jagat ge moomant harima priyai.

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 6 หลายเดือนก่อน +5

    Sathsarani jagathge ❤️🙏🥰

  • @chesandudulmath9439
    @chesandudulmath9439 6 หลายเดือนก่อน +4

    මේක අදින ඇදිල්ලට කොහෙන් කෙලවර කරයිද දන්නේ නැහැ...

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 6 หลายเดือนก่อน +9

    Jagathta dukai wage.pau.,.jagathge hither tiyena de kiuwanam Hari ne tathsaranita❤

  • @dilinijayathilake4310
    @dilinijayathilake4310 6 หลายเดือนก่อน +1

    ❤️❤️😍😍

  • @444ranax8
    @444ranax8 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 6 หลายเดือนก่อน +3

    Well done sathsarani 🙏🥰❤️

  • @user-xh8tj4nh5j
    @user-xh8tj4nh5j 6 หลายเดือนก่อน

    Lassanai

  • @user-et6qs1xg2i
    @user-et6qs1xg2i 6 หลายเดือนก่อน +3

    මතිසගෙ ඇත්ත මුන මොකක්ද අපි දන්නැනේ

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 6 หลายเดือนก่อน

      ඒක තමයි දන්නෙ නැත්තෙ .

  • @glsamantha407
    @glsamantha407 6 หลายเดือนก่อน +8

    අනෙ ජගත් ඔයාට ආදරෙ කියන්න බැරි නමි දෙන්න අනෙ සස්සරනි මතිසට

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน +1

      නෑ ජගත්ට ඔන සත්සරනි හැමදාම එයාගේ ලමයින් ගාව තියියාගන්න එයාට බදින ඔන අදහ්සක් නෑ

    • @glsamantha407
      @glsamantha407 6 หลายเดือนก่อน

      @@sathushi පිස්සු තමයි එපා වෙලා තියෙන්නෙ දැන්නම් කතාව

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน

      @@glsamantha407 අනේ මන්දා බල්මුකො මොකක් වෙවිද කියලා🙂

  • @thanulibhagya9621
    @thanulibhagya9621 6 หลายเดือนก่อน +1

    very beautiful nice tele drama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kumarimm850
    @kumarimm850 6 หลายเดือนก่อน +5

    අනේ මේ මගුල සත්සරණී කාටහරි දෙන්නකෝ ඉවරනේ.

  • @SasiEdirisingha-we8ri
    @SasiEdirisingha-we8ri 6 หลายเดือนก่อน +4

    Hi

  • @hasiruhimansana8379
    @hasiruhimansana8379 6 หลายเดือนก่อน +8

    Ane sassarani oya mathishata kemati wenna epa..

  • @Madhu3732
    @Madhu3732 6 หลายเดือนก่อน +1

    මන් නම්,, යව යව කතාව බලන්න ආයෙත් පටන් ගත්තා...☹️☹️🥀 ජගත්, සත්සරණි සීන් බලන්නේ....

    • @SujithKadawalge
      @SujithKadawalge 5 หลายเดือนก่อน

      මොනාද ඔයා යවන්නේ....

  • @Deepa-988
    @Deepa-988 6 หลายเดือนก่อน +1

    iyaaaa Ea hinawa kethai siril aiye😂

  • @kanthikan5145
    @kanthikan5145 6 หลายเดือนก่อน +1

    රෝසා...රෝසා....😁😁😁

  • @kusumsamarakoon668
    @kusumsamarakoon668 6 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌

  • @tikka1967
    @tikka1967 6 หลายเดือนก่อน +6

    තත්පර 45 බලපු අය කෝ 😅😅😅😅

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 6 หลายเดือนก่อน

    😅😅

  • @ChathurikaMadushani-bj3mx
    @ChathurikaMadushani-bj3mx 5 หลายเดือนก่อน

    මල්කි පට්ට ඉරිසියායි

  • @RoahiniRoshini-tw7vl
    @RoahiniRoshini-tw7vl 6 หลายเดือนก่อน +2

    ජගත් ඔයා කියන්න සස්සාරනිට මම ඔයාට ආදරේ ලමඉන්ගේ අම්මා ඔයා වෙන්න කියලා

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 6 หลายเดือนก่อน

    Sathsarani.lamaita.adare.nisa.dala.yanne.neee❤❤❤❤❤

  • @LataLl-pw4ij
    @LataLl-pw4ij 6 หลายเดือนก่อน +3

    Jagath ikmanat hithe thiyen de kiyann

  • @sathushi
    @sathushi 6 หลายเดือนก่อน +110

    මතිශ ඇවිල්ලා කියනවනේ * මම සත්සරනිට ප්‍රපොසල් එක්ක් ගෙනවා කියලා * හැබැයි ඉතින් එක කියලා ජගත්ට මල පැන්නේ නැතොත් ජගත් සත්සරනිට සිරා love 🥺💔 නෑ .... කමෙන්ට් එකක් දගෙන යන්න 🙂🙂

    • @isharamadumali7531
      @isharamadumali7531 6 หลายเดือนก่อน +10

      ජගත් දන්නවා මතීශට සත්සරනි කැමති නෑ කියලා ඒකයි ජගත්ට මලපැන්නෙ නැත්තෙ 👍❤️

    • @pathiranakumari5640
      @pathiranakumari5640 6 หลายเดือนก่อน +5

      ලොකු නම්බුවක් ඔලුවෙ තියනකොට ඇත්ත කියන්න බැහැ ජගත්ට මතීස කෙලින් කතාව

    • @indukumari1159
      @indukumari1159 6 หลายเดือนก่อน +10

      Sathsarani කැමති jagathta

    • @Anuanoma
      @Anuanoma 6 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@indukumari1159

    • @DARKGAMING-ti1um
      @DARKGAMING-ti1um 6 หลายเดือนก่อน +8

      ජගත් සත්සරනිට සිරා love.එයා දන්නවා සත්සරනි මතීෂට කැමට්ති නැ කියලා

  • @lalitamaleni8996
    @lalitamaleni8996 6 หลายเดือนก่อน +1

    ටෙලිනාට්‍ය පටන්ගත් ද ඉඳලා හරියට කතාවෙ ආරම්භය වගෙයි.කිසිම තේරුම් නැහැ.එකමදේ හැමදාම .

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 6 หลายเดือนก่อน

    Mrs.manikpura ekka aapu anith kella malki harima iirshawai...

  • @user-ew9tb8ki2p
    @user-ew9tb8ki2p 6 หลายเดือนก่อน +1

    Sathsarani baba

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 6 หลายเดือนก่อน +1

    මේ සිරිල් නියම ගැනියෙක්

  • @judyweerasinghe1238
    @judyweerasinghe1238 6 หลายเดือนก่อน +1

    Sorry mathisha 😂🙏

  • @dhneyamaisiriyawa5934
    @dhneyamaisiriyawa5934 6 หลายเดือนก่อน

    Sirilage ketha

  • @kumarigamage-bu6gq
    @kumarigamage-bu6gq 6 หลายเดือนก่อน

    Ma loka wadakata nathi kathawak balana untanoluwak na

  • @user-xb6yc7gh2k
    @user-xb6yc7gh2k 6 หลายเดือนก่อน +4

    මතීශ කාරයා ....😂

  • @user-qw6yd5ou5w
    @user-qw6yd5ou5w 6 หลายเดือนก่อน +1

    සිරිපා තේ බොන කැත

  • @dhileepdhileep2705
    @dhileepdhileep2705 6 หลายเดือนก่อน

    👍❤👌👍💙👌❤👌💙👍👌❤❤👍

  • @damayanthidmd3641
    @damayanthidmd3641 6 หลายเดือนก่อน +1

    දැන්වත් මෙිික ඉවරයක් කරන්න

  • @frinhndogeetha1534
    @frinhndogeetha1534 6 หลายเดือนก่อน

    Rosa 😂

  • @priyadarshana4044
    @priyadarshana4044 6 หลายเดือนก่อน

    Taniya kiyana aka Hari a lamai aathmartha kamin ayata marry karala sathutin jivath venna ona nedda

  • @priyadarshana4044
    @priyadarshana4044 6 หลายเดือนก่อน

    Mathishai sathsarani akata enna kota Hari Suriyaavai

  • @user-kg7bk7go5q
    @user-kg7bk7go5q 6 หลายเดือนก่อน

    රොසටපවු.😂😂

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 6 หลายเดือนก่อน +9

    මට නම් මල්කි පෙන්නන්න බැ

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 6 หลายเดือนก่อน

      මල්කි මහ විකාරයක්.

  • @sherinlankasherin4466
    @sherinlankasherin4466 6 หลายเดือนก่อน +2

    Apo me mathisha ballata lajja nadda manda..pudhuma hora ballek.

  • @evon-ze6nw
    @evon-ze6nw 6 หลายเดือนก่อน +9

    මමනම් කැමතිම මතීෂ සත්සරණි මැරි කරනවට❤❤

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน +1

      හොදට තියෙවි

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน +2

      ඔව් ඉතින් එ දෙන්නා ගැලපෙන්න පුලුවන් එත් ජගත්ට මොකද වෙන්නේ එයා එක ගොඩ කාලයක් තිස්සේ හිතන් හිටපු දෙයල් පවු එයා........ 🥺💔💔🥺💔

    • @priyadarshana4044
      @priyadarshana4044 6 หลายเดือนก่อน

      Anee maath Hari kemathi mage kemaththata akagathaavya dekka kenek dekkamai

    • @minduliisa9862
      @minduliisa9862 6 หลายเดือนก่อน

      අනේද කියන්නේ මතිශ කොච්චර හොද කොල්ලෙක්ද..ලමයි ඉන්න තාත්තාට වඩා.. ​@@priyadarshana4044

    • @sewwandimayadunne4035
      @sewwandimayadunne4035 6 หลายเดือนก่อน

      නැත්නම් ළමයි 7ක් බලාගෙන හැමදාම ඉන්නද

  • @Kumari-hk1lv
    @Kumari-hk1lv 6 หลายเดือนก่อน

    Manam kamathi sathsarani mathish badinawata.ara jagath wage wayasaka kenek badinawata. Wada

  • @user-zo7vb1bu1j
    @user-zo7vb1bu1j 6 หลายเดือนก่อน

    6:13

  • @user-ux9bc4ck6v
    @user-ux9bc4ck6v 6 หลายเดือนก่อน +1

    ,oඕඕප😅😅😅😅ඕඕඕඕ

  • @JoyfulBluebonnetFlowers-fn8bz
    @JoyfulBluebonnetFlowers-fn8bz 6 หลายเดือนก่อน +3

    ❤❤❤❤😂😂❤❤❤❤😮😮😮😅

  • @user-fs1fz3bx2t
    @user-fs1fz3bx2t 6 หลายเดือนก่อน +2

    Dannamne katawa apawala

  • @inokakumari1
    @inokakumari1 6 หลายเดือนก่อน +1

    Lamai kochchara lokuma kiuwoth Sathsaranita galapenawa

  • @vijithasiriwardhana6964
    @vijithasiriwardhana6964 6 หลายเดือนก่อน +7

    සත්සරනි මචීස බදින්න කවදාද

    • @pradeepawijesena1169
      @pradeepawijesena1169 6 หลายเดือนก่อน +1

      Bandinne naha....

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน +4

      සත්සරනි බදින්නේ ජගත් විතරයි ජගත් බදින්නෙත් සත්සරනි විතරයි .....🖖✋🖐️🖐️👋

    • @mixandchance2933
      @mixandchance2933 6 หลายเดือนก่อน

      Jagathge loku kama vadi

    • @sathushi
      @sathushi 6 หลายเดือนก่อน

      @@mixandchance2933 ලොකුකම නෙවේ හාලො එයාට බයයි එක සත්සරනිට කියන්න ... කොමත් ඉතින් මතිශ ඉක්මනට සත්සරනිව එක්ක යාවි ඒ එක්ක යන්න කලින් ජගත්ට පුලුවන් සත්සරනිට කතා කරන්න .....බ්😬💔

    • @pradeepadamayanthi2002
      @pradeepadamayanthi2002 6 หลายเดือนก่อน

      මචීස, නෙමෙයි "මතීෂ".

  • @ChathurikaMadushani-bj3mx
    @ChathurikaMadushani-bj3mx 5 หลายเดือนก่อน