අමනුෂ්‍ය බලපෑම් වලට පිලියම් ගැන දන්නවාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • සවනින් නිවනට....
    ධර්ම දේශනා
    ධර්ම සාකච්ඡාව
    විපස්සනා භාවනාව
    භාවනා උපදෙස්
    භූතවිද්‍යාව
    අමනුෂ්‍ය දෝෂ හරණය
    දේවාකර්ෂණය
    sutha TV youtube channel
    welcome to sutha tv
    ( WELCOME TO SUTHA TV TH-cam CHANNEL 🙏 )
    🔊 ස්‍රරවනයෙන් නිවෙන්නට මඟ 🙏🌹🥀
    📳 contact nomber whatsapp and normal coll 👇0764587276 📲
    🙏 ධර්ම දේශනා / Darma deshana
    🙏 ධර්ම සාකච්ඡාව / Darma sakaccha
    🙏 විපස්සනා භාවනාව / Vipassana bavanava
    🙏 භාවනා උපදෙස් / Bavana upadesh
    🙏 භූතවිද්‍යාව / Buutha vidyava
    🙏 අමනුෂ්‍ය දෝෂ හරණය / Amanusya dosha haranaya
    🙏 දේවාකර්ෂණය / Deevakarshanaya
    ☸ Buddhist philosophy is taught under the leadership of a small monk.
    ☸ Teaching the basic principles and concepts of Buddha's preaching.
    ☸ Solving problems related to Buddhist philosophy for junior monks.
    ☸ Helping lay people solve problems related to Buddhist philosophy

ความคิดเห็น • 78

  • @SuthaTvOfficial
    @SuthaTvOfficial  หลายเดือนก่อน +1

    🙏🏻😊❤

  • @malanihemalatha1849
    @malanihemalatha1849 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ බොහොමයක් වැදගත් කරුණු දූන්නට බොහොමයක් පීං ඹබ වහන්සේලා දෙනමටම 🙏🙏🙏

  • @suneethagallage4359
    @suneethagallage4359 3 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .

  • @darshikanishani7762
    @darshikanishani7762 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏අමුනුෂ්‍ය දොස් තිබෙන නිවාස වල මේ ආකාරයට පිරිත් සජ්ඣායනා කරන විට අමුනුෂ්‍යයන් ඒ ක්‍රියාව වැලැක්වීම සඳහා ඒ නිවසේ වැසියන්ව බය කිරීම්,ලෙඩ කිරීම වැනි බලපෑම් ඇති කරන බව මම අසා තිබෙනවා.එවන් අවස්ථාවක නිවසේ අයට ආරක්ෂාව සඳහා කුමක් කල යුතුද හාමුදුරුවනේ.බොහෝම පිං ඔබ වහන්සේලාට 🙏🙏🙏

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  7 หลายเดือนก่อน

      මහත්තයා ඒකට ගොඩක්ම හොඳ මම අර තෙයියෝරු තෙෙලය කියල වීඩියෝ එකක් අන්න ඒක බලන්න බොහෝ දුරට සහනය වැඩියි 😍😇

    • @darshikanishani7762
      @darshikanishani7762 7 หลายเดือนก่อน +2

      ​@@SuthaTvOfficialඑහෙමයි අපේ හාමුදුරුවනේ,,ඔබ වහන්සේට උතුම් වූ නිවන් අවබෝධය පිණිසම මේ පිං හේතු වේවා,,,🙏🙏🙏🙏

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  7 หลายเดือนก่อน

      @@darshikanishani7762 🤗🙏🙏🙏🙏💕

  • @SumathiSumathi-l6d
    @SumathiSumathi-l6d 5 หลายเดือนก่อน +1

    හාමුදුරුවන් දෙනමට තෙරුවන් සරනයි

  • @anomaadajx5976
    @anomaadajx5976 ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලාට

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +6

    අපෙ හාමුදුරුවන් වහන්සේ ගෙ මෙම දර්ම දේසනය ඉතාම අගෙකරම් නොදත් බොහෝ දේ මටත් තේරුම් ගියා ලොකු හාමුදුරුවන් ගේ දේශනා වට සහයෝගය දුන් සාමනේරයන් වහන්සේටත් බුදු සරණයි තවත් මෙවන් දේසනා අපට පැහැදිලි ව දේසනා කරන්න අපෙ හාමුදුරුවනේ දර්ම ය දේසනා කිරීම ට වැඩ් ය දර්ම ය මේ ව්දියට පැහැදිලි කිරීම මගින් අපට හොදින් තේරුම් ගන්න පුලුවන් තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️🇷🇴🏵️

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ปีที่แล้ว

      තෙරුවන් සරණයි මහත්මයා ❤️🙏

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  8 หลายเดือนก่อน

      🤗 තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  8 หลายเดือนก่อน

      🤗 තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 7 หลายเดือนก่อน +2

    කියල දුන්නට ස්තූතී හමුදුරුවනේ..🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu teruwan saranai pinwath swamin wahanselata niduk nirogi suwaya dirga aysa wewaaa suwapath wewaaa suwapath wewaaa suwapath 🙏🙏🙏🙏🙏🙏🙏 mage utum namaskaarya wewaaa pinwath swamin wahansa oba wahanseta godak pin..

  • @labetaidamkadam
    @labetaidamkadam ปีที่แล้ว +13

    අපිට බනක් කියලා ඇත්තටම අහන්න හිටියෙ මෙ හාමුදුරැ විතරියි දානයක් කියල දියන ඔනම එලවලුවක් එක්ක පොල් සම්බෝලයි බතුයි හරි පුජ කරන්න පුලුවන් එකම මම දැකපු හාමුදුරුවන් දැන් අපිට එ ව්‍යවස්ථා නැතිවෙලා හාමුදුරුවන් දැන් වැඩ සිටින්නෙ රත්නපුර .තෙරැවන් සරණයි ...

  • @island48
    @island48 4 หลายเดือนก่อน +1

    බොහෝ ම පිං

  • @rupparuppa4256
    @rupparuppa4256 ปีที่แล้ว +6

    Tharuwan saranai ape ලොකු හාමුදුරුවනේ podi හාමුදුරුවනේ බොහෝ දේවල් දැන gathha බුදු saranai

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +5

    Pin අත්වේවා ස්වාමීනි ...වැදගත් ..api දැනගත යුතුම ..කරුණු tikak ...දීර්ඝායුෂ ලැබේවා පින්වත් ඔබ දෙනම wahansetama...උතුම් බුදු සරණයි ..🙏🙏🙏

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට

  • @w.sajeewani3441
    @w.sajeewani3441 2 หลายเดือนก่อน +1

    🙏🏻🙏🏻🙏🏻💐🙏🏻🙏🏻🙏🏻

  • @renukasamaraweera7184
    @renukasamaraweera7184 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏 බොහෝම පින් ඔබ වහන්සේට. තෙරුවන් සරණයි

  • @magladiesladies9052
    @magladiesladies9052 ปีที่แล้ว +2

    sadu sadu sadu

  • @yasithwijesekara2288
    @yasithwijesekara2288 ปีที่แล้ว +3

    Teruwasaranae api humuduruwane niroge suwaya lbewa siyaluma denata

  • @menikhemali4299
    @menikhemali4299 ปีที่แล้ว +1

    Teruwan sarani ape pinwath hamuduruwanta 🙏🙏🙏🙏🙏🙏🙏

  • @thushathushara5310
    @thushathushara5310 ปีที่แล้ว +1

    Bususaranai හාමුදුරුවනේ

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ปีที่แล้ว

      තෙරුවන් සරණයි..! මහත්තයා.

  • @damayanthi651
    @damayanthi651 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  8 หลายเดือนก่อน

      🤗 තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @yakaa3402
    @yakaa3402 ปีที่แล้ว +1

    Budusarani

  • @niroshini15
    @niroshini15 8 หลายเดือนก่อน +2

    🙏🏾🙏🏾🙏🏾

  • @KarunanayakaKarunanayaka-of6yc
    @KarunanayakaKarunanayaka-of6yc ปีที่แล้ว +1

    teruwan saranai oba wahanselata........ I

  • @SurprisedArcticBirds-jp8dz
    @SurprisedArcticBirds-jp8dz ปีที่แล้ว +1

    Thunuruwan saranai ape hamuduruwane

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 ปีที่แล้ว +2

    Theruwansaranai ape hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏

  • @see448
    @see448 ปีที่แล้ว +2

    🙏🙏🙏
    🙏🙏🙏
    🙏🙏🙏
    Pinwath swamin wahanse
    Diyaniwarunta thiyenawai kiyana kalukumaara Doshaya duru karaganna keseda yanna pahada denna .

  • @maheshnishan8582
    @maheshnishan8582 ปีที่แล้ว +2

    God bles you.. ❤❤😊😊

  • @bisomanike5940
    @bisomanike5940 ปีที่แล้ว +1

    සාදු .🎉සාදු...🎉🎉🎉

  • @JayanthiFernando-yq6eh
    @JayanthiFernando-yq6eh ปีที่แล้ว

    තෙරැවන්සරණයි 🙏🙏🙏

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏👍

  • @worldentertainment983
    @worldentertainment983 ปีที่แล้ว +1

    බොහොම පින් ස්වමීන් වහන්ස,ඔබවහන්සේ වැඩවසන ආරන්‍ය මොකක්ද.🙏🙏🙏🙏🙏🙏

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ปีที่แล้ว

      රත්නපුර අයගම / කුකුලාගල ආරන්‍ය සේනාසනය

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  8 หลายเดือนก่อน +1

      🤗 තෙරුවන් සරණයි..! 🙏🙏🙏

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 ปีที่แล้ว +1

    🙏🏼🇱🇰💁

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv ปีที่แล้ว +1

    Sadu sadu sadu sadu sadu sadu sadu 😁😁😁😁😁

  • @rkasrathnayaka2322
    @rkasrathnayaka2322 ปีที่แล้ว +2

    👍

  • @rumeshaniamarasinghe2289
    @rumeshaniamarasinghe2289 ปีที่แล้ว

    Theruwan sarani swamin wahansela dennatama🙏🙏🙏🌼

  • @disnakannangara9926
    @disnakannangara9926 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏

  • @NIROSHANLIYANAGE-p4e
    @NIROSHANLIYANAGE-p4e ปีที่แล้ว +2

    ❤budun wahanse kala 3piritha kiya adi leda gatha bundda sutra adiyen amanushyayin palanaya kaleya❤namuth ayata hethu wanneh budda shaktiyath e katayutta karanna u swameen wahansege gunaya balaya pere sasara shakteen adi siyallai❤warthamanaye swameen wahanseelata pawa amanushya prasna pawathee😢pansal wehera adiyata aniwina kodiwina kara atha😢soya balanna😢ahain siyalu sangaya wahansela nisi lesa darmika wiyayuthu u kala gunaya balaya dahama wedenakala sasara kusala shakteen matha dew babunge pihita mada ekala tibbau maha balaya goda naganu atha❤

  • @TuranPhone-l1n
    @TuranPhone-l1n ปีที่แล้ว +3

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @NandaKumarasinghe-m9m
    @NandaKumarasinghe-m9m ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏uae

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @nandaliyanage3066
    @nandaliyanage3066 7 หลายเดือนก่อน +1

    පින්වත් ස්වාමීන් වහන්ස අමනුස්සයෙක් සරිරයකට වැහුනහම මෙි ක්‍රම වලින් අයින් කරන්න පුළුවන් ද තෙරැවන් සරනයි

  • @amarosigesujeewadilhani5460
    @amarosigesujeewadilhani5460 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SunilShanthahasalaka
    @SunilShanthahasalaka 7 หลายเดือนก่อน +1

    KOCCARA KIWATH KARANTA BAA ARAKA KARANAWA MEEKA KARANAWA KIUWATA TANIKARA BORU KARANNE HAMOOMA

  • @KaradanaTV-jf8sp
    @KaradanaTV-jf8sp 8 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බුදු බව අත්වෙනවා දුරකථන අංකය ලබාදෙන්න පුළුවන් ද

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  8 หลายเดือนก่อน

      0764587276 මේකට කතාකරන්න මහත්තයා 🤗

  • @DisnaKumar-i5n
    @DisnaKumar-i5n ปีที่แล้ว +1

    Me kohada Ape gamuduruwane 🙏🙏🙏

  • @LasanthaChudith
    @LasanthaChudith ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chagedara3045
    @chagedara3045 ปีที่แล้ว

    පිංවත් මහණෙනී ...ඔබත් මේ දස දිශාවටම යානාවක් මෙන් පුරුදු කල...මෛත්‍රීය පතුරමින් වාසය කරන්න... එතකොට ඔබට අමනුශ්‍යයනුත් පහදිනවා...කරදර නොකර ඉන්නවා...
    ඒක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් උනා වගේ.... අමනුස්සයා අල්ලන්න ගියාම ...ඔහුම විදවනවා....ඒක නිසා මහණෙනි ... යානාවක් මෙන් මෙත් සිත වඩන්න.....

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ปีที่แล้ว

      මෛත්‍රියට පරදින්නේ නැති අමනුෂ්‍යයන් සදහා මොකක්ද භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවල කරන්න කියන්නේ

    • @chagedara3045
      @chagedara3045 ปีที่แล้ว +1

      @@SuthaTvOfficial එක දන්නේ නෑ ස්වාමීන් වහන්ස.. මේ ධර්ම සාකච්චාට මෛත්‍රී භාවනාවත් ඇතුලත් වෙන්ට ඕනී කියලා හිතුනා....

  • @PalithaKumara-po8xm
    @PalithaKumara-po8xm ปีที่แล้ว +1

    Koheda me pansala

  • @samadhiSwarnamali
    @samadhiSwarnamali ปีที่แล้ว

    21 වතාවක් කියලා කියන්නේ aii...

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ปีที่แล้ว

      පිරිතෙ බලය ගොඩක් දුරට තියෙන්නෙ එතකොට

    • @samadhiSwarnamali
      @samadhiSwarnamali ปีที่แล้ว

      @@SuthaTvOfficial කොහේ හරි එහෙම සදහනක් තියනවාද....නොඑසේනම් පසුකාලීනව හදාගත්තු දේවල්ද

  • @sirdudeus
    @sirdudeus ปีที่แล้ว +2

    Ane pau.. magic wala hira welaaa

    • @SuthaTvOfficial
      @SuthaTvOfficial  ปีที่แล้ว

      මෛත්‍රියට නොව කිසිවකට නොපහදින අමනුෂ්‍යයන් සිටින බව ආටානාටිය සූත්‍රයේ එන පාඨයන් අනුව හෝ වටහා ගන්න.(බුද්ධ භාෂිතය පිලිගන්නවා නම් පමණක්) තෙරුවන් සරණයි

    • @sam-l2f8y
      @sam-l2f8y ปีที่แล้ว

      බුදුහාමුදුරුවෝ දේශනා කරපු සියල්ල ඇත්ත අද විදයාවෙනුත් ඔප්පුවෙමින් යනවා

  • @chamilkumarachamilkumara
    @chamilkumarachamilkumara ปีที่แล้ว +1

    ඔය කියන පිරිත් සජ්ජායනය කියන්න බැරිනම් ස්වණය කරත් කමක් නැද්ද අපේ හාමුදුරුවනේ

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @cyrilkariyawasam977
    @cyrilkariyawasam977 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏