Ashawari Mudungoda 2022 | මැදිරිගිරිය ආශාවරී මුදුන්ගොඩදී පැවති "ආශාවරී නත්තල් කලර් නයිට්" ප්‍රසංගය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2023
  • 👉 ගම්පහ ප්‍රාදේශීය සභාවේ ගරු සභාපති රංජිත් ගුණවර්ධන මැතිතුමාගේ පූර්ණ ආශිර්වාදයෙන් ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාමාල් චින්තක මහතාගේ සහ ව්‍යාපාරික භවතුන්ගේ අනුග්‍රාහක දායකත්වයෙන් ආශාවරී සිඟිත්තියන්ගේ සංගීත රසයට මුදුන්ගොඩ මහජන ක්‍රීඩාංගණයේදී පැවති "අශාවරී නත්තල් කලර් නයිට් 2022" දැවැන්ත නොමිලේ සංගීත ප්‍රසංගය . . .** සංවිධාන ශක්තිය : රංජිත් ගුණවර්ධන ප්‍රජා සත්කාරක පදනම.
    ** සජීවී වීඩියෝකරණය : Ganga Video Team.
    ** කථනය : කුසුම් නිශ්ශංක.
    ** නර්තනය : පූගොඩ Classmate.
    ** ශබ්ද පරිපාලනය : දිනේෂ් (Susan Dee Sounds - Gampaha)
    👉 මෙම ප්‍රසංගයේ ගායනා කරන ගීත සහ Nonstop වල අඩංගු ගීත හෝ කොටස් වල මුල් ගැයුම් හිමිකාර ගායන ශිල්පීන් සහ අනෙකුත් ප්‍රකාශන හිමිකරුවන් හට අපගේ උපහාරය...
    👉 Our Tribute To The Original Artists Of These Songs
    👉 TEL : +94 77 967 3767 | Email : gangavideoteam@gmail.com
    👉 If you need this content to be changed in any format, including corrections for the description, lyrics, artists or to remove this from the channel (If you are the copyright holder), please contact us via the channel messaging feature in about section. We'll get back to you asap to make sure everything is resolved. Thank You!
    👉 අප චැනලයේ පලකර ඇති මෙම වීඩියෝව සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම්, නිවැරදි කිරීම්, අන්තර්ගතය වෙනස් කිරීම් හෝ ඔබ ප්‍රකාශන හිමිකම් දරන්නෙකු නම් මෙම වීඩියෝව නාලිකාවෙන් ඉවත් කිරීමට අවශ්‍ය බව දැනුම් දීමට ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ හෝ ඊමේල් මගින් අප හා සම්බන්ධ වන්න...
    👉 Uploaded By 🎬 Ganga Video Team...To view more new live shows, Events, Music Videos, Please Subscribe 🔔 Our "Ganga Video Team" TH-cam Channel...
    👉 ගංගා වීඩියෝ ටීම් වීඩියෝගත කල අලුත්ම සංගීත ප්‍රසංග, විවිධ වැඩසටහන්, Music Videos ඉතා පැහැදිලි HD තාක්ෂණයෙන් අපගේ 🎬 Ganga Video Team TH-cam චැනලය ඔස්සේ නරඹන්න...
    👉 TH-cam - / @gangavideoteam
    👉 Facebook - / ganga.videoteam.3
    👉 Facebook Official Fan page - / gangavideoteamofficial...
  • เพลง

ความคิดเห็น • 283

  • @thisaradananjaya7391
    @thisaradananjaya7391 ปีที่แล้ว +13

    Good luck අපෙ පොඩ්ඩියන්ට ඇත්තටම මන් හරි අසයි මොව්න්ගෙ සිංදු අහන්න වෙනමම රහක් තියනව එ රහ වෙන කිසිම බැන්ඩ් එකක නෑ අන්න් එකයි මන් කැමති හරිම මිහිරි bass නම් අයෙ සුපිරි ❤

  • @chamindasiri6376
    @chamindasiri6376 ปีที่แล้ว +20

    මම ඩුබායි සිට ඔයාල බලනවා හරි දක්ෂයි ඔයාලා බේස් නියමයි බුදු සරණයි ඔයාලා සියලුම දෙනාට

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +17

    මෙන්න ගායිකාව ශානිකා මදුමාලි අහිංසකාවී උතුම් බුදුගුණ බලය ශක්තිය සැලසේවා ආෂාවරි දුවලා සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🤝🤝🤝🤝🤝🤝👏👏👏👏👏👏👏👏

  • @shiyanthashiyantha5518
    @shiyanthashiyantha5518 ปีที่แล้ว +28

    අපේ ආශාවරී දෝනිලට ආදරෙයි හදවතින්ම. සුපිරි පැටව්නේ ජයවේවා... 💞💞💞💞💞💞💞💞💞🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕💕👍👍👍👍👍👍👍👍👍👍

  • @drumssuddi
    @drumssuddi ปีที่แล้ว +25

    සුභ පතපු නැන්දලා මාමල අයියලා අක්කලා හැමෝටම ගොඩක් ස්තූතියි !

    • @SarathSarath-yl8se
      @SarathSarath-yl8se ปีที่แล้ว +2

      Suddi පුතේ awurudu 4 කට passe තව masa 2 kin lankawata මම එනවා එ ආපු gaman mulinma මම එනවා madirigiriye ට ඔයා lawa බලන්න..

    • @roshanlakmal461
      @roshanlakmal461 ปีที่แล้ว +1

      Suddi puthe matath innawa manika oya wage manikak thama arudu 6i oya wage kawada hari dawasaka man eyawath genawa oya oyage gamana nwaththanna epa manika oyage ammata thaththata kiyanna puthe oya manikak

    • @manushachathura
      @manushachathura ปีที่แล้ว

      ❤️‍🩹

    • @rangikapehesara3850
      @rangikapehesara3850 ปีที่แล้ว

      🤮

  • @hasithakavinda2141
    @hasithakavinda2141 ปีที่แล้ว +4

    ශානිකා මදුමාලීගේ සින්දූ ටිකට රතූ බේස් එක අඩවනවා ආයේ ගින්දර❤️ හැන්ඩ් ෆ්‍ර්‍ර්‍රිරි එක ගහන් ඇහුවොත් හොදටම සෙට් වෙනවා ඒක

  • @kulathungamilroy204
    @kulathungamilroy204 ปีที่แล้ว +9

    බේස් රතු සුපිරි මැණික ඔයා. බුදුසරණයි

  • @_Janu_Vlog
    @_Janu_Vlog ปีที่แล้ว +45

    කවුරුත් කතා නොකරන ඔක්ටපෑඩ් එකෙන් වැඩ දාන නෙතූ දැන් සුපිරියි ඔයා 🤗 හැමෝටම ජයවේවා බුදුසරණයි

    • @hamedfirozfiroz5484
      @hamedfirozfiroz5484 ปีที่แล้ว

      ඒකනම් අැත්ත තමා.කිසිම කෙනෙක් ඵයාව අගය කරනනේ නැ

    • @krishanthawijesiri1555
      @krishanthawijesiri1555 ปีที่แล้ว +1

      ඔක්ටබැඩි මරැ

    • @nalakaswarnakeerthi5973
      @nalakaswarnakeerthi5973 ปีที่แล้ว +1

      කෙනෙක් කියල කියන්න බෑ
      මේ පුන්චි පැටව් ඔක්කොම ටික ඇස්වහක් කටවහක්නම් නෑ සුපිරිම තමයි දැන්,
      සම්පූර්ණ ප්‍රසංගයක් මේ විදියට ply කරනව කියන්නෙ, ලංකාවේ අංක 1 බෑන්ඩ් 1ටත් වඩා අගය කළ යුතුයි ...

    • @anupaudayashan5802
      @anupaudayashan5802 ปีที่แล้ว

      අනිවා ජයවේවා අශාවරී දරුවනේ...✌️✌️✌️✌️✌️✌️👊👊👊👏👏👏👏👍👍

    • @HhHh-fl7ou
      @HhHh-fl7ou ปีที่แล้ว

      ජයේජයවේවාආෂාවරීආදරේ💞💞💞💞💞💞💕💕💕💕💞💞💞💕💕💕💕💕🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽කැවේටීසීට

  • @baumikadesanjana9628
    @baumikadesanjana9628 ปีที่แล้ว +14

    නාලක සර් පුධාන මැදිරිගිරිය ආශාවරි පොඩිඩියන්ට බුදු සරණ යි, දෙවි රැකවරණයි ජයෙන් ජයම ලැබේවා...🙏🙏🙏❤️❤️❤️👊👊👊😊😊😊 💗💗💗

  • @kanchanawijerathna2895
    @kanchanawijerathna2895 ปีที่แล้ว +52

    බේස් ගැහිල්ල පිස්සුවක් ❤😘 නියමයි නංගිලා දවසක හොදම තැනකට එනවා 💪

    • @jayamannamithrapala529
      @jayamannamithrapala529 ปีที่แล้ว +3

      හෙඩ් සෙට් එකක් ගහල අහද්දි බේස් ගිටාර්එක කතාකරනව යකෝ❤️

    • @nalakasadaruwan6541
      @nalakasadaruwan6541 ปีที่แล้ว +1

      ලස්සනයි

    • @ranjithweeraratne4405
      @ranjithweeraratne4405 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් රතූ දෙනව රත්වෙන්නම..

    • @universe-kp8nh
      @universe-kp8nh 4 หลายเดือนก่อน

      රතූ තමා ගේම ඇදගෙන යන්නේ show නෑ වැඩ විතරයි දෙනව base baking පොරි හැලෙන්නම💪❤️❤️

  • @nstv4152
    @nstv4152 ปีที่แล้ว +59

    අපිට මෙච්චර සතුටුනම් මේ ලමයිගෙ දෙමව්පියන්ට කොච්චර සතුටක් ඇතිද...

  • @nstv4152
    @nstv4152 ปีที่แล้ว +28

    රිදමත් දෙනව සුපිරියටම...

  • @manojliyanage1959
    @manojliyanage1959 ปีที่แล้ว +10

    මන් බලාගෙන ඉන්නෙ තව අවුරුදු 3කින් මේ මැනික් කැට ටික ඉන්න තැන ගැන..ආදරෙයි මැනික් කැට ට්ක.❤❤❤❤❤❤

  • @nisanshala9832
    @nisanshala9832 ปีที่แล้ว +5

    ආශාවරි අපේ නන්ගිලා ඔක්කෝටම හදවතින්ම සුබ පතනවා ..නාලක සර්ගේ උනන්දුව සහ නන්ගිලා ටිකගේ කැපකිරිම්ත් එක්ක යන ලස්සන ගමනක්..👊👊ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ..congratulations 💪💪👊👊👊අපේ ආශාවරි නන්ගිලා ටිකට..ආදරෙයි ආදරෙයි 💖💖

  • @sahanpabasara8025
    @sahanpabasara8025 ปีที่แล้ว +8

    අද බැලුව සම්පුර්ණ ප්‍රසන්ගයක් ආශාවරී කියන්නෙ ලංකාවෙ එකයි තමා. බුදු සරනයි.......! පැටවු ටිකට.

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +12

    දුවේ ඔයා බේස් ගහනවා නම් සුපිරි ඔය ඇඟිලිවලට අමාරු නැද්ද උතුම් සරස්වතී දේව මෑණියන් ගේ ඇල්ම බැල්ම ආකර්ෂණය තව තවත් ලැබේවා දුක හිතෙනවා දැක්කම👏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️ආෂාවරි පැටව් සියලු දෙනාටම උතුම් බුදුගුණ බලය ශක්තිය සරණ සැලසේවා ඒ වගේම අපේ සියලුදෙනාගේම අධ්‍යාපන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා විශිෂ්ට අන්දමින් විභාග ජය ගන්න ලැබේවා ඔයාලව හසුරවන ආදරණීය ගුරු පියාණන්ට දීර්ඝායුෂ වේවා කැලේ පිපිලා පරවෙලා යන මල් මල් වට්ටියක තියලා පුජ කරන අවස්ථාවක් ඔබතුමාට මතු උපදින උපදින ආත්මයක් පාසා මේ පින ලැබෙනවා නොඅනුමානයි❤️❤️❤️❤️❤️❤️❤️🤝👏👏👏👏👏🙏

    • @dilansudarshana1100
      @dilansudarshana1100 ปีที่แล้ว

      ❤️

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      අමාරැයිලු තවන්න යනවද

    • @universe-kp8nh
      @universe-kp8nh 4 หลายเดือนก่อน

      රතූ ගේ බේස් පාරට සම හරක්ට jealous

  • @sumeerakasun8245
    @sumeerakasun8245 ปีที่แล้ว +11

    කොහොමද ස්ලැපින් පාර බේසා ඊතල යැටුන වැවේ බැකින් බේසා පට්ට වැඩ ටික ❤️❤️🎸🎸අධෙුනික ගායකයන් හොදට කලා.

    • @universe-kp8nh
      @universe-kp8nh 4 หลายเดือนก่อน

      Slapin nam slapin Rathuu 😍

  • @upaliindrasinghe4390
    @upaliindrasinghe4390 ปีที่แล้ว +13

    හදවතින්ම ආදරෙයි ආශාවරී ඉදිරියට ම යන්න සුභ පැතුම්

  • @sadewamodya2464
    @sadewamodya2464 ปีที่แล้ว +11

    නියමයි දැන් එන්න එන්න හොඳ තත්ත්වයට එනවා.backing හොඳට තියෙනවා.bass super.octapad quality.ලීඩ් සුපිරි ජයවේවා keyboard දෙනවා සැපටම තව ටිකක් part ටික හොඳට speed කරන්න drums නම් ඉතින් කතා කරන්න දෙයක් නැහැ

  • @pubudukumara9066
    @pubudukumara9066 ปีที่แล้ว +23

    සෙත්මි රුවන්සා💪💪💪💜️💜️💜️ බේස් නම් බේස් ඈ.......

  • @kirihonda7095
    @kirihonda7095 ปีที่แล้ว +14

    Superb backing now❤❤❤
    Rathu's little fingers getting so hert😰

    • @universe-kp8nh
      @universe-kp8nh 4 หลายเดือนก่อน

      Base Rathuu ❤️❤️

  • @indunilkularathna7097
    @indunilkularathna7097 ปีที่แล้ว +11

    බේස් පොඩ්ඩි නියමයි මැණික ❤️❤️

  • @thisaradananjaya7391
    @thisaradananjaya7391 ปีที่แล้ว +21

    ශානිකා පුදුම ආදරයක් තියෙන්නෙ මෙ පොඩ්ඩියන්ට එක නිසාම ද දන්නැ සුපිරිම බැක් එකක් දෙනවා ❤

    • @gihanchamika6632
      @gihanchamika6632 ปีที่แล้ว +1

      itahla watuna wawe kiyanne amaru backing ekak tiyana sinduwak

    • @thisaradananjaya7391
      @thisaradananjaya7391 ปีที่แล้ว

      @@gihanchamika6632 ඔව් එක පට්ට අමරුයි

  • @namalkumara4225
    @namalkumara4225 ปีที่แล้ว +20

    ජය වේවා ආශාවරී ...දැන් බැකින් ගොඩක් හොදයි , තව practice කරලා හොදම බෑන්ඩ් එක වෙන්න..❤️👌👍

  • @Herath_
    @Herath_ ปีที่แล้ว +12

    🅲🅾🅽🅶🆁🅰🆃🆄🅻🅰🆃🅸🅾🅽🆂 ආශාවරී පොඩ්ඩියෝ..❤️❤️❤️ හැමෝටම වරදිනවා මේ පුංචි ළමයි..එයාලගේ වයසට මේ හොඳටම ඇති..වැරදි හොයන එවුන්ට වරදින්නෙම නැද්ද?

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 ปีที่แล้ว +11

    ශානිකා මදුමාලි පොඩි දරුවන්ට දක්වපු ආදරයට අපගේ ගවුරවය.ආදරේ බුදු සරනයි 🌹❤

  • @b.sankalana3039
    @b.sankalana3039 ปีที่แล้ว +7

    "මුතු මුතු වැස්සේ" song ekata super backing . ❤

  • @malekaunkagugg8754
    @malekaunkagugg8754 ปีที่แล้ว +5

    Asawari
    Siyaluma denama dakssai
    Adarai hamadamath
    Budu saranai
    ❤❤❤❤❤❤❤

  • @udi2004
    @udi2004 ปีที่แล้ว +6

    Key board and gaya thama asama ❤️❤️oyalata loku gamanak thiye issarahatama yanna jayen jaya

  • @sarathweerakoon6153
    @sarathweerakoon6153 ปีที่แล้ว +8

    ලංකාවේ අංක 1 වෙන්න ඕනි පුතේ ඔවි ලංකාවේ අංක1

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      මොකෙන්ද

  • @milanmadushanka6083
    @milanmadushanka6083 ปีที่แล้ว +9

    බේස්පාර ❤️❤️

  • @sampathanten5385
    @sampathanten5385 ปีที่แล้ว +8

    මාරම talend පොඩ්යො ටික 🔥🔥

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +26

    බේස් Qween රතූ මැණිකක් ❤️

  • @kalumvas5464
    @kalumvas5464 ปีที่แล้ว +8

    කවුරුත් කතාකරන් නෑ මේ රිදම් ගහන දරුව ලස්සනට ගහනවා. මේ band එකටම සින්දු කියන්ඩ දුන්න්නම් හොදයි

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +12

    ගයා මැණික 😘😘😘

  • @dileepsandaruwan2513
    @dileepsandaruwan2513 ปีที่แล้ว +5

    Bass❤️

  • @universe-kp8nh
    @universe-kp8nh 4 หลายเดือนก่อน +3

    "බේස් ගහන්නම ඉපදුන රතූනේ" band එකේ ඉන්න වටිනාම මැණික ඔයා ආදරෙයි පුංචි සුරංගනාවියට❤

    • @slborn2nimesh527
      @slborn2nimesh527 4 หลายเดือนก่อน

      ඔව් යකෝ මෙහෙමත් බේස් ගැහිල්ලක් රතුව දෙනව පැලෙන්නම එල එල 💪💪

    • @gamingmedia2170
      @gamingmedia2170 4 หลายเดือนก่อน

      ඇත්ත බේස් රතූ තමා ආශාවරී නිහඬ 🌟

  • @hasithakavinda2141
    @hasithakavinda2141 ปีที่แล้ว +12

    Base nam denwa ❤️🔥🔥

  • @tironchamar9751
    @tironchamar9751 ปีที่แล้ว +3

    පුංචි පැටව් ටිකට 🙏🙏තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා ❤️ කඳුළු එනවා ඇස් දෙකට ❤️ජය වේවා පැටවුණේ

  • @ajithkumara3733
    @ajithkumara3733 ปีที่แล้ว +1

    ගයා නංගී ඔයාටත් සුද්දී නංගීටත් අනිකුත් සෙරටමත් බුදු සරණයි දිගු ගමන් යන්න ලැබේවා හදවතින්ම කියන්නෙ නංගී ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @isurukalhara4643
    @isurukalhara4643 ปีที่แล้ว +3

    කියන්න වචන නැ.මුල ඉදන්ම බැලුව ආශාවරි කියන්නේ දැන්නම් පිස්සුවක් 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰ජයෙන් ජයම වේවා බුදුසරණයි

  • @sanjuddisanayaka4047
    @sanjuddisanayaka4047 ปีที่แล้ว +10

    බේස් එක කතා කරනව මැනික ලස්සනයි.. ❤

    • @universe-kp8nh
      @universe-kp8nh 4 หลายเดือนก่อน

      Base එක අඩවනවා රතූ මැණික 💪💪💪

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +9

    2:09:30 ශානිකා මදුමාලි ❤️

  • @lasanthaperera5489
    @lasanthaperera5489 ปีที่แล้ว +6

    Beas nam supiriyak thama..

  • @donaldgamage322
    @donaldgamage322 ปีที่แล้ว +8

    ජයවේවා පැංචියො ටිකට❤️❤️❤️❤️👍👍👍👍

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +3

    පෑඩා දැන් සුපර් 😍😍😍නෙතු ඔයා නියමට කරනවා

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว +2

    Sangithaya ta adare karana mata nam me punchi pataw tika dakinakota puduma sathutak ha adarayak enne සරස්වතිය බැලුම් helathwa බුදු සරණයි සියලු දෙව් පිහිටයි oyala siyalau denata

  • @mudithamadusanka2897
    @mudithamadusanka2897 ปีที่แล้ว +2

    දැන්නම් පට්ට පොඩ්ඩිය ටික.ජයම වේවා ආදරෙයි හැමෝටම ඔහොම යන්.දවසක ලංකාවේ හොල්ලන බෑනඩ් එක වෙනවා එක වැඩි ඈතක නෑ පොඩ්ඩනේ.

  • @athulasampatg7132
    @athulasampatg7132 ปีที่แล้ว +4

    bssse Gahanne Ara punchi kellada kiyala hithenawa..supiri

    • @slborn2nimesh527
      @slborn2nimesh527 3 หลายเดือนก่อน

      සෙත්මි නගා ආශාවරී base queen 🎸🎸💪💪

  • @ravindrarathnayaka6221
    @ravindrarathnayaka6221 ปีที่แล้ว +2

    Ashwari duwala gena kiyanna deyak nehe. Duwala harima dakshai. Niyamai. Suddi saha Leed, ridam ,beas, oktapead, organ,drams saha gayanaya harima lassanai. Budusaranai donilata....

  • @DineshDinesh-yx8tg
    @DineshDinesh-yx8tg ปีที่แล้ว +7

    Basa,supiri

  • @nalindanm
    @nalindanm ปีที่แล้ว +6

    බේස්❤

  • @amiltharinda8806
    @amiltharinda8806 ปีที่แล้ว +6

    Ganga Video Team Superb . Video and sound quality ..

    • @gihanchamika6632
      @gihanchamika6632 ปีที่แล้ว +1

      me sare sound eka hodai

    • @universe-kp8nh
      @universe-kp8nh 4 หลายเดือนก่อน

      Supperd base baking @ band players baking covered ganga video teams ❤️❤️

  • @user-eg8qf9fe9r
    @user-eg8qf9fe9r ปีที่แล้ว +5

    පෑඩ් නෙතු පැටියො ලස්සනයි ඔයා අනිත් පැටව් පට්ටා හොදෙ

  • @hasithakavinda2141
    @hasithakavinda2141 ปีที่แล้ว +14

    Dilki wageda shanika ❤️❤️

  • @sajithsaman4930
    @sajithsaman4930 ปีที่แล้ว +2

    ලස්සනයි ලස්සනයි ඔයාලා හැමෝටම තුනුරුවන් සරණයි ❤️❤️🙏🙏🙏

  • @damithlakshan8222
    @damithlakshan8222 ปีที่แล้ว +6

    ❤️❤️❤️❤️❤️

  • @hasantharanjith9988
    @hasantharanjith9988 ปีที่แล้ว +4

    ලස්සනයි ගයා දුව සුද්දියො මිහිලි ලස්සනයි බුදුසරණයි

    • @nilantharanasinha9609
      @nilantharanasinha9609 ปีที่แล้ว

      දැන්නම් සුපිරියි.....ආශාවරි දුවල ටික.........ඔහොම යමු.......ආඩම්බර නොවී............

  • @ashawaritv6156
    @ashawaritv6156 ปีที่แล้ว +5

    Niyamai danakan bala hitiye

  • @jayamannamithrapala529
    @jayamannamithrapala529 ปีที่แล้ว +4

    සෑම් අයියගෙන් පස්සේ කනට ඇහුනනම් බේස් ඒ රතු❤️නොට් වලට ලස්සනට ඇගිලි ටික ඇවිද්දවනව

    • @thth9372
      @thth9372 ปีที่แล้ว

      Attata

  • @lasantharathnasiri3964
    @lasantharathnasiri3964 ปีที่แล้ว +3

    Supiri. Dwala Hamotama Budusaranai. Lankave 1 Band Eka vela ewarai Dan

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 7 วันที่ผ่านมา

    Keyboard really amazing excellent quality music band super duper 👌 🙌

  • @dilansudarshana1100
    @dilansudarshana1100 ปีที่แล้ว +4

    රතූ 🎸

  • @hiranmadusanka1371
    @hiranmadusanka1371 ปีที่แล้ว +26

    කොහොමද ශානිකා ඩිල්කි වගේද

    • @BADHAMMIKABA
      @BADHAMMIKABA ปีที่แล้ว +2

      මේ ඉන්නේ ගායිකාවෝ නියම නිහතමානී ගායිකාවෝ ශානිකා මදුමාලි පොළොවෙ පොළොවේ පය ගහලා ඉන්න කෙල්ලෙක්

    • @jagathkumarajagath3054
      @jagathkumarajagath3054 ปีที่แล้ว

      Dilkige loku aka vitharai mc

    • @janetacosta2930
      @janetacosta2930 ปีที่แล้ว

      ❤❤

  • @chanikaamarasingha1771
    @chanikaamarasingha1771 ปีที่แล้ว +3

    Congratulations ASHAWARI❤️❤️❤️❤️

  • @chathurangafernando2687
    @chathurangafernando2687 ปีที่แล้ว +2

    ශානිකා එදා ඉදන්ම මාර සප් එකක් දුන්නා පොඩ්ඩියන්ට 🤗😍😍😍

  • @supunprabath9256
    @supunprabath9256 ปีที่แล้ว +3

    Ridam dan maru

  • @tilankaperera8390
    @tilankaperera8390 ปีที่แล้ว +1

    Sri ලංකාවේ kandayam සංගීත කලාවට නැවුම් aruthak gena dun ලංකාවේ අභිමානය ලොවට kiya pa ashawari සංගීත kandayame ආදරණීය gurupiyatath ලංකාවේ අභිමානවත් සංගීත කණ්ඩායම වශයෙන් කිරුළු paladawiya යුතුයි rajya shayogaya me දරුවන්ට laba diya යුතුයි කඩාකප්පල් kari siyalu dena තරයේ හෙළා දකිනවා දිනෙන් dina jayen jaya ලැබේවා බුදු සරණයි සියලු දෙව් පිහිටයි

  • @tharangaudayangani268
    @tharangaudayangani268 ปีที่แล้ว +4

    Ooooooo me good maniklaa adariiaaaaa I love

  • @madhumadhushan7526
    @madhumadhushan7526 ปีที่แล้ว +7

    Ashawari❤️❤️❤️❤️❤️❤️❤️❤️🎤🥁🎸🎹👍

  • @imalkrishantha861
    @imalkrishantha861 ปีที่แล้ว

    දවසක ලංකාවේ හොදම සංගීත කන්ඩායමක් වේනව අනිවාර්යයෙන්ම තුණුරැවන් සරණයි ඳලඳා සමිදු පිහිටයි ආශාවරි සියලු දෙනාටම

    • @gghghjk8319
      @gghghjk8319 ปีที่แล้ว

      අනිත් බැන්ඩ් ටික නැති උන දාට

  • @chandanaweerasinghe356
    @chandanaweerasinghe356 ปีที่แล้ว +1

    සුද්දි පැටියගෙ වැඩ ාඅප් වෙලා.....කීබෝර්ඩ්ලොකූ මරු...ලීඩ් අමාමරූ..රිදම් අමාශා මරූ...බේස් රතූ මරූ...පෑඩ් නෙතූ මරූ...ගයා...මරූඋ තිශූ මරූ...මිහිලි මරූඋ...නිමේශා/රුකා/හන්සමාලි/නාලකමල්ලි...එකලකිරි...මම 88 සන්ෆලවර්ලගෙන් ගත්ත විනෝදය දැන් ඔයාලගෙන් ගන්නවා.....ලන්කාවට ආවම හමුවෙන්න ආසයි......බුදුසරනයි.....💞💞💞

  • @amiltharinda8806
    @amiltharinda8806 ปีที่แล้ว +3

    හෙඩ් සෙට් එකට බේස් පාර සුපියට වදිනවා

  • @surangajagathkumara2675
    @surangajagathkumara2675 ปีที่แล้ว +1

    mekanam supiriyak. adarei oyalata ashawari pataune. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nuwannirmala5364
    @nuwannirmala5364 ปีที่แล้ว +4

    Supiri nanglila 🎸🎺🎺🎸🎺

  • @nalinpushpakumara4707
    @nalinpushpakumara4707 ปีที่แล้ว +2

    Bass queen ❤️❤️💯

  • @lahiruridmal3173
    @lahiruridmal3173 ปีที่แล้ว +5

    Ashawari ❤️

  • @DumindaPrageeth
    @DumindaPrageeth 3 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි 😍 😍 ❤️‍🩹❤️‍🩹💏💏🥰🥰❤️‍🩹❤️‍🩹👍👍🙏🙏🙏🙏

  • @imeshdilshan6995
    @imeshdilshan6995 ปีที่แล้ว +1

    Chungam baba suddi duwe supiri hode yoda bala yoda saktiya lebewa bs oyata

  • @anandakumarasiri9575
    @anandakumarasiri9575 ปีที่แล้ว +1

    Saraswathi devamaniyange pihita hamadama siyaludenatama lebewa iganime katayuthuth sarthaka wewa godak àadarei

  • @lkmatha
    @lkmatha ปีที่แล้ว +3

    2.21 දි ශානිකාගයෙි පොඩි එකාගෙයි වොයිස් මාරැ වෙනව ත්රෙන්නැ....සුපිරි...

  • @semeerayokshan5568
    @semeerayokshan5568 ปีที่แล้ว +5

    Supar all

  • @GAMINGharsha
    @GAMINGharsha ปีที่แล้ว +2

    සුපිරී....... පට්ට 💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💛💛💛💛💛💛💛💛🧡🧡🧡🧡🧡🧡🧡🧡💕💕💕💕💕💕💕💕💕💕💕💕💛🧡💚💙💗💖

  • @gihanchamika6632
    @gihanchamika6632 ปีที่แล้ว +5

    ashawari backing gana kata hari awlak tiynawanam me show eka balanna , itala watunu wawe backing eka ehema , ashawari ta ananya wu music style ekak tiyanawa nikan sunflower band eka bass wadiyen tibunot wage

    • @thth9372
      @thth9372 ปีที่แล้ว

      Sunflower nama gawannawat epa me band wala music walata.

    • @gihanchamika6632
      @gihanchamika6632 ปีที่แล้ว

      @@thth9372 sunflower sound ekata wada hard ashavari sound eka kiyala kiwwe , bass drum tones hard , iya me podi un tikakne kiyala nosalaka harinna ba kiyana eka kiwwe mama

  • @janakachandrasekara5125
    @janakachandrasekara5125 ปีที่แล้ว +1

    නියමයි ආදරෙයි ආශාවරී ..❤️❤️❤️🌷🌷🌷.බුදු සරනයි පරිස්මේන්න යන්න ..

  • @maxgray6782
    @maxgray6782 ปีที่แล้ว

    බේස් සුපිරි, පුංචි බට්ටියො ඔක්කෝටම ශුබ අනාගතයක්

  • @jagathkumarajagath3054
    @jagathkumarajagath3054 ปีที่แล้ว

    සුපිරිම ,සුපිරි budusaranai kello tikata hamoma athi dakshai

  • @samithfrd7315
    @samithfrd7315 ปีที่แล้ว +4

    Ashawari ❤❤❤❤❤❤

  • @chamarasandaru6438
    @chamarasandaru6438 ปีที่แล้ว +2

    Good luck ashawari 👏👏

  • @k.animalasiri8962
    @k.animalasiri8962 ปีที่แล้ว +2

    Paad maru .Jaya weewaa ♥️👍🏽

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +1

    ඇත්තමයි අදරෙයි ගොඩාක්

  • @hasithakavinda2141
    @hasithakavinda2141 ปีที่แล้ว +4

    ❤️❤️

  • @user-jz2xp1vo2g
    @user-jz2xp1vo2g ปีที่แล้ว +1

    ශානිකාගෙ සින්දු ටිකට බේස් එක ඇඩෙව්වා බොල 😮❤

  • @iranganilakmali5718
    @iranganilakmali5718 ปีที่แล้ว +2

    ජය වෙිවා 🥰🥰🥰

  • @user-jz2xp1vo2g
    @user-jz2xp1vo2g ปีที่แล้ว +1

    බේස්නම් මරු ❤

  • @supunprabath9256
    @supunprabath9256 ปีที่แล้ว +2

    Bess ahema dan set niyamet

  • @tuwiti6192
    @tuwiti6192 ปีที่แล้ว +2

    Lassanai. Budu saranai!

  • @dumendidumendi3022
    @dumendidumendi3022 ปีที่แล้ว

    Taruwan. Saranae. Asa. Wari. Daruwanta. 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindufernando8782
    @kavindufernando8782 ปีที่แล้ว +3

    Ashawari ♥️♥️

  • @sanjeewawickramasingha2578
    @sanjeewawickramasingha2578 ปีที่แล้ว

    Jayasirima bo samidu pihitai!!!! punchi donilata.guruthumani obathumata thunuruwange pihita araksawa labewa.mona badaka awath gamana subai!!!!!!