තවත් ජනාධිපති කෙනෙක් හදලා වැඩක් නැහැ | සමන්ත විද්‍යාරත්න | ප්‍රකම්පන |Samantha Vidyarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 269

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +27

    සමන්ත සහොදරය , මට හරිම අසය් ඔයාගෙ දෙශන අහගෙන ඉන්න. ඔයාට ගොඩක් ස්තුතිය් . ජය වෙවා මාලිමාවට අපෙ ජනාදිපති අනුර කුමාර දිසානායක සහොදරය , ඇමති මැතිවරු ඔයාලා තමය් , අනාගතයෙ අපෙ රටෙ.

    • @malanipremawardana4109
      @malanipremawardana4109 หลายเดือนก่อน

      සමන්ත සහෝදරය, ඔබ ට සියළු ජනතාව ගෙ හදවතට සමීප වීමට පුදුම හැකියාවක් තිබෙන්නේ .ඔබ මාලිමා වට අගනා මැණික් කැටයක්. ඒ ලබාදෙන ආලෝක යට ස්තූතියි. ජය වේවා.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 8 หลายเดือนก่อน +68

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයා ජනාධිපති කරමු හොරාකාපු සල්ලි ආපසු ගන්න පුලුවන් මාලිමාවෙ රජයක් යටතේ පමනයි

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 8 หลายเดือนก่อน +31

    සහතික ඇත්ත මේ මිනිස්සු පව් දෙවියනේ. හැමදාම දුකේ මේක වෙනස්කල යතුමය. ❤❤❤ජයවේවා ජයවේවා ජයවේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 8 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +71

    සමන්ත සහොදරය , ඔයගෙ කතාවලට මට හරිම හිනය් ජය වෙවා මාලිමාවට . ඔබට දිර්ගායුස ලැබෙවා .

    • @Iranrj
      @Iranrj 8 หลายเดือนก่อน +2

      නිවන්සුව

    • @rmjkumararmj2793
      @rmjkumararmj2793 2 หลายเดือนก่อน

      දියතලාවේ මම මාලිමාව ට

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน +1

      Obagahanalakaheyana,,durwalakama,,ralekahakarasahodarayaga,,kahawa,,asana,,menesunga,,darsanah,,panveyauhi

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 หลายเดือนก่อน

      Newansuwa,,kagada,,kamataka,,dapukanada,,maho

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 8 หลายเดือนก่อน +22

    නොනැවති ඉදිරියටම යමු.
    👊👊👍👍👍

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 8 หลายเดือนก่อน +36

    හරියට හරි සමන්ත පුතා රටේ සාධාරණය වෙනුවෙන් කතාකරන ඔබටත් මාලිමාවටත් සියළු ජනතාවටත් ජයවේවා හැමදාම සාධාරණය රජයන සමාජයක් හදමු

    • @SanathPremalal-r8w
      @SanathPremalal-r8w 8 หลายเดือนก่อน

      මාලිමාවට ජය වේවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน

      මාලිමාවේ මැරයෝ නැතිනම් හරියට සාදාරණය ඉටු කරල දුප්පත් ජනතාවට අනිවාර්යයෙන්ම සෙතක් සලසනවානම් පාට පක්ෂ නැතිව රට දියුණු කරනවානම් හොරු නැති කරනවානම් අපි අනිවාර්යයෙන්ම කැමතියි චන්දේ දෙන්න.

  • @neshishanaya9263
    @neshishanaya9263 8 หลายเดือนก่อน +25

    🇱🇰🇱🇰🙏💖🙏🇱🇰💖🙏🇱🇰 ජයවේවා ජාතික ජනබලයට.

  • @wasanthaatthanayaka7642
    @wasanthaatthanayaka7642 8 หลายเดือนก่อน +34

    ජයවේවා npp ❤❤❤❤❤❤❤❤❤❤

  • @thusithsagara
    @thusithsagara 7 หลายเดือนก่อน +6

    දොර-දොර සතුට ම ඉතිරේවා!මුව-මුව සිනහව පැතිරේවා!අද හෙට මගෙ රට හිනැහේවා!!

  • @NimalGunathilaka-m3c
    @NimalGunathilaka-m3c 8 หลายเดือนก่อน +35

    හරීන් මහත්තයගේ බල්ලා යන්නේත්, A / C බස් එකේ මේව අහල දැකලවත් මේ රටේ ජීවත්වන මිනිසුනේ මාලිමාවට චන්දෙ දෙන්න ඕන කියල හිතන්න. දරුවන්ට සුන්දර රටක් හදා දෙන්න......මාලිමාවට ජයම වේවා.........

    • @Iranrj
      @Iranrj 8 หลายเดือนก่อน

      ඇයි අවුල්ද උබත් එක්කන් පලයං.මහින්දගේ පාරවල් වල යන්න බ්රේක් ඕන් නෑ

    • @yourcardirectautomobile8566
      @yourcardirectautomobile8566 4 หลายเดือนก่อน

      @@Iranrj මහින්ද කව්ද බන්.ඌ ඇවිදින මලපෙරේතයෙක්නේ.උඹත් ඇවිදපන් ඇවිදින මලපෙරේතයෙක් වගේ.😂😂

  • @naradavidanage1905
    @naradavidanage1905 8 หลายเดือนก่อน +11

    හැමදාම මේ මිනිස්සු රවට්ටනවා.මේවා පැහැදිලි කරලා දෙන්න ඕනේ.මේ චන්දෙ අරන් මහ එවුන් සැප විදිනවා.වැඩි වැඩියෙන් කියලා මේ ජනතාව දැනුවත් කල යුතුයි.

  • @ekanayakewm9971
    @ekanayakewm9971 8 หลายเดือนก่อน +37

    මාලිමාවට ජයවේවා❤❤❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน

      මාලිමාවේ මැරයෝ නැතිනම් හරියට සාදාරණය ඉටු කරල දුප්පත් ජනතාවට අනිවාර්යයෙන්ම සෙතක් සලසනවානම් පාට පක්ෂ නැතිව රට දියුණු කරනවානම් හොරු නැති කරනවානම් අපි අනිවාර්යයෙන්ම කැමතියි චන්දේ දෙන්න.

  • @ChanakaKumara-q9p
    @ChanakaKumara-q9p 8 หลายเดือนก่อน +41

    මාලිමාවට ඡය නියතයි. ❤❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน

      මාලිමාවේ මැරයෝ නැතිනම් හරියට සාදාරණය ඉටු කරල දුප්පත් ජනතාවට අනිවාර්යයෙන්ම සෙතක් සලසනවානම් පාට පක්ෂ නැතිව රට දියුණු කරනවානම් හොරු නැති කරනවානම් අපි අනිවාර්යයෙන්ම කැමතියි චන්දේ දෙන්න.

  • @sanjeevaniindika3123
    @sanjeevaniindika3123 8 หลายเดือนก่อน +21

    හැමෝගේම හිනාවක් දකින්න පුළුවන් කාලයක් ඉක්මනට උදා වේව්‍ 🌹🌹🌹🌹🌹

  • @LakshithaSampath-w9h
    @LakshithaSampath-w9h 8 หลายเดือนก่อน +11

    ජය⁣ ෙ විවා👊👊👊👍👍👍

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl 8 หลายเดือนก่อน +44

    මාලිමාව නියෝජනය කරන ඌවේ රිදී සීනුව , සමන්ත සහෝදරය, ඔබට අපගේ ප්‍රනාමය.

    • @sarathsarath2050
      @sarathsarath2050 7 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @smartdevice4733
      @smartdevice4733 7 หลายเดือนก่อน +2

      ❤ ජයවේවා

  • @hewalandageravindra18
    @hewalandageravindra18 8 หลายเดือนก่อน +17

    ❤❤❤Npp Jvp ජයවේවා AkD ❤😂

  • @SmallHead-s1b
    @SmallHead-s1b 8 หลายเดือนก่อน +14

    NPP සැලුන් දොරවල් නැත, ජනතා විශ්වාසය atha ... බූරුවන් කරුණාකර පහතින් පිළිතුරු දෙන්න❤❤❤😊😊😊😊😊😊😊😊

    • @Iranrj
      @Iranrj 8 หลายเดือนก่อน

      උබත් බූරැවෙක් උත්තර දන්නවා ඇති

  • @starmshow9154
    @starmshow9154 8 หลายเดือนก่อน +11

    Respect our Sri Lankan people
    Together we will build our country

  • @chamarasandaru6438
    @chamarasandaru6438 8 หลายเดือนก่อน +27

    ඌවෙ රිදී සීනුව සමන්ත විද්‍යාරත්න සහෝදරයා

    • @DanushkaDissanayaka-e5w
      @DanushkaDissanayaka-e5w หลายเดือนก่อน

      උවෙ ව්තරක් නෙමෙයි ලංකාවෙම ජයවෙවා ජාතික ජනබල වෙගයට

  • @ricksionjayasundara4386
    @ricksionjayasundara4386 8 หลายเดือนก่อน +10

    දෙයියනේ.. ජය වේවා මාලිමාවට...❤❤❤

  • @ජයකාන්ත
    @ජයකාන්ත 8 หลายเดือนก่อน +10

    ජයවේවා ❤❤❤. 🧭🧭❌🧭❌🧭✅✅💯💯💯💯💯❤️❤️👍👍👍🇰🇼🇰🇼🇰🇼🇰🇼🇰🇼👍👍. මාලිමාවට. ජයවේවා ❤❤

  • @hartwoodservices2842
    @hartwoodservices2842 8 หลายเดือนก่อน +24

    මාලිමාවට ජයවේවා. 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌✊✊✊✊✊💐💐💐❤️❤️

  • @amalchamaka7467
    @amalchamaka7467 8 หลายเดือนก่อน +27

    මාලිමාව තමයි මුස්ලිම්වරුන් ටැමිල් ජනතාවටත් ආදරේ එකම මිනිසා අනුර සහොදරයන්ගේ රාජදානිය ලංකාව

  • @hewagemaalani3191
    @hewagemaalani3191 8 หลายเดือนก่อน +35

    මාලිමාවට ජයවේවා ❤❤❤රට ගොඩ ගන්න මාලිමාව දින වමු

    • @Iranrj
      @Iranrj 8 หลายเดือนก่อน

      නිවන්සුව

  • @AnjulaEkanyaka
    @AnjulaEkanyaka 8 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන් වතු ජනතාවට සාදාරනයක් විය යුතුමයි

  • @GunarathnaChandarasiri
    @GunarathnaChandarasiri 8 หลายเดือนก่อน +48

    වතුකරයේ ජනතාව මෙදා මාලිමාවට

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 7 หลายเดือนก่อน

      මාලිමාවේ මැරයෝ නැතිනම් හරියට සාදාරණය ඉටු කරල දුප්පත් ජනතාවට අනිවාර්යයෙන්ම සෙතක් සලසනවානම් පාට පක්ෂ නැතිව රට දියුණු කරනවානම් හොරු නැති කරනවානම් අපි අනිවාර්යයෙන්ම කැමතියි චන්දේ දෙන්න.

  • @kalyaniadikari203
    @kalyaniadikari203 8 หลายเดือนก่อน +8

    🧭🧭🧭🧭🧭🧭
    ජයවේවා ❤️

  • @palaweerarathna1836
    @palaweerarathna1836 8 หลายเดือนก่อน +13

    Npp ජයවේවා

  • @santhasanjeewa3619
    @santhasanjeewa3619 8 หลายเดือนก่อน +11

    මාලිමාවට ජයවෙවා 🎉🎉🎉🎉

  • @ChamindaDissanayake-t7g
    @ChamindaDissanayake-t7g 8 หลายเดือนก่อน +10

    ජාතික සමගිය ගොඩනගන්න පෙරමුණ ගමු,රට ගොඩනගමු ,මාලිමාව දිනවමු,මාලිමාවට ජය සිකුරුයි .මාලදිවයිනෙ අපි

  • @lenatanura1455
    @lenatanura1455 8 หลายเดือนก่อน +11

    මාලිමාවෙ ඉන්නේ හොද කතිකයො සුපිරි

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +13

    ජාතික ජනබල වෙගයට ජය වෙවා .

  • @DamithRishantha
    @DamithRishantha 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤ ජයවේවා ජයවේවා

  • @HansiRupasinha
    @HansiRupasinha 8 หลายเดือนก่อน +12

    Ape pethuma❤❤❤❤

  • @sudanapoli6016
    @sudanapoli6016 8 หลายเดือนก่อน +4

    Good news shamanta budusaranai ❤❤❤anura presidente srilanka budusaranai ❤❤❤❤

  • @SLPathU
    @SLPathU 8 หลายเดือนก่อน +9

    ඇත්තටම අපිත් නොහිතපු වතුකරේ ජනතාවට මීට වඩා තැනක් ලැබිය යුතුයි ලයින් කාමරවෙනුවට එයාලගෙ පහසුකම් පිළිබඳව මීට වඩා බැලිය යුතුයි.❤

  • @OmindraAnurangaWijesooriya
    @OmindraAnurangaWijesooriya 8 หลายเดือนก่อน +6

    Samantha sahodaraya niyama kathaawak
    Sampoorna sathiyak
    Api a wenasa karamu
    Obalath ekka api innawaaa

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 8 หลายเดือนก่อน +10

    ❤ congratulations.

  • @kalumunichandrika4431
    @kalumunichandrika4431 8 หลายเดือนก่อน +5

    Jayaniyathi janapathi Anura Kumara.jayawewa.

  • @kodikaragedeepika837
    @kodikaragedeepika837 8 หลายเดือนก่อน +7

    කොතරම් මහන්සියක් දරනවද....මේ.ආදරණීය මිනිසුන්..උගුරු ලේ රහවෙනකල් කියා දෙන්න උත්සාහා දරනවා.

  • @arunakelum8417
    @arunakelum8417 8 หลายเดือนก่อน +17

    NPP 🙏

  • @SudanthaKusumsiri-f4v
    @SudanthaKusumsiri-f4v 6 หลายเดือนก่อน

    ඔබ තුමා මේ රටේ අනාගත පරම්පරාවේ පියා ලෙස මේ රටේ රන් අකුරින් ලිය වෙයි සහොදරයා ඔබට දිර්ඝායුස ලැබේවා ඔබ මේ රටේ ජනතාවගේ ජිවනාලිය මේ රටේ ජිවත්වන අසරන මනුස්සයන්ට ඇත්ත පහාදාා දිම උතුම්ම දානයක් සහෝදරයා මෙලොව උතුම්ම ධානය තමයි ධර්ම දානය ඒ නිසා ඔබතුමා මේ රටේ මනුස්සයන්හට ඇත්තපහාදාදිම තමයි උතුම් ම පින ඔබට ලැබෙනවාමයි

  • @dilaniperera7509
    @dilaniperera7509 7 หลายเดือนก่อน +1

    ජයවේවා අපේ වීරයාට අපි ඔබ සමගයි 👍👍👍

  • @dammikaw9050
    @dammikaw9050 6 หลายเดือนก่อน

    නියමයි සහෝදරයා නියමයි ජයවේවා ජයවේවා ජයවේවා 👍👍👍👍

  • @swarnasuraweera283
    @swarnasuraweera283 8 หลายเดือนก่อน +1

    🇱🇰 අභිමානවත් දේශයක් ජාතියක්
    🇱🇰 නිදහස් නිවහල් ජාතියක්
    🇱🇰 ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක්
    🇱🇰 මාලිමාව සමග පුනරුත්ථාපනය
    🇱🇰 කර ගනිමු.💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾
    🇱🇰 මහ ජනතාවගේ ජනතා බලය.

  • @JinarathnaCharitha
    @JinarathnaCharitha 8 หลายเดือนก่อน +14

    මාලිමාවෙ ඉන්නෙ දක්ශ කතිකයො. ජෙසු පිහිටය් .

    • @shiyaniwallawththa588
      @shiyaniwallawththa588 8 หลายเดือนก่อน +1

      Kathikayo nisa chande demu neda, apita hina veve katha shubeki

    • @Jayaacademy93
      @Jayaacademy93 8 หลายเดือนก่อน +2

      ​@@shiyaniwallawththa588
      අනේ බං ඔය කතාව හරියට අහපං
      කුහක නොවී තාමත් කම්බ හොරුන්ට කඩේයාම පට්ට සැපද..😂😂

  • @aindu4690
    @aindu4690 8 หลายเดือนก่อน +2

    සත්‍යයේ ආලෝකය ඔවුන්ගේ මාර්ගෝපදේශකය ලෙසත් යුක්තියේ ආත්මය ඔවුන්ගේ මාලිමාව ලෙසත් තබා ගනිමින්, අවංකභාවය සහ අඛණ්ඩතාව උත්තරීතර වන අනාගතයක් ගොඩනැගීමේ අධිෂ්ඨානයෙන් ජනතාව නොසැලී ඉදිරියට යති...මාලිමාවට ජය නියතයි.❤❤❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 8 หลายเดือนก่อน +6

    ජතික ජන බලවෙිගයට ජයවෙිවා

  • @MayuriRange
    @MayuriRange 3 หลายเดือนก่อน

    හරිම ආසයි , ජය වේවා ,,,,,,,,

  • @rasikamayakaduwa-nu9ky
    @rasikamayakaduwa-nu9ky 8 หลายเดือนก่อน +9

    ❤❤❤❤❤

  • @ratnayakakwt4341
    @ratnayakakwt4341 8 หลายเดือนก่อน +6

    Ape petuma ❤❤❤❤malimawa

  • @wijithpriyanthabalasuriya4074
    @wijithpriyanthabalasuriya4074 8 หลายเดือนก่อน +3

    Great market brother

  • @ritacohen6398
    @ritacohen6398 8 หลายเดือนก่อน +5

    Please translat the speech into
    Tamil🙏🏼
    ❤🧭♥️🧭♥️🧭♥️
    Sthuthi aadaraniya Sahodaraya!!🙏🏼
    🏆🧭🏆🧭🏆🧭🏆🇱🇰🇱🇰🇱🇰

    • @chandramaligamage9381
      @chandramaligamage9381 8 หลายเดือนก่อน

      Please translate this speech to tamil ,i have so many tamil friends to share

  • @rayounusmuhammad370
    @rayounusmuhammad370 8 หลายเดือนก่อน +8

    💯💯💯👍👍

    • @tribelife7650
      @tribelife7650 8 หลายเดือนก่อน

      ජාතික ජන බලවේගයේ නැගිටීම දරාගත නොහැකිව වියරුව ෙන් මුසපත් උන දියවන්නාවෙ හොරිකඩයන්ට කවන්න තනක ොල පාර දිගේ ගෙනත් තියල අපේ ජනතාව.

  • @DharshanaDubai
    @DharshanaDubai 7 หลายเดือนก่อน

    සුපිරි කතා ව.. ජයවේවා... ජනාධිපති අනුර තමයි... දරුවෝ ගැන හිතන්න මේ පාර ජනතාව... 👍🏻

  • @wasanthaperera3961
    @wasanthaperera3961 8 หลายเดือนก่อน +4

    Jayawewa jayawewa jvp npp ❤️ ♥️ 😍 ✨️ 💖 👌 ❤️

  • @yardlyhorawalavithana5086
    @yardlyhorawalavithana5086 6 หลายเดือนก่อน

    ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @nishanthathilakarathna4522
    @nishanthathilakarathna4522 8 หลายเดือนก่อน +3

    JVP JAYA WAWa 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ape

  • @pathmasirigamlath5275
    @pathmasirigamlath5275 7 หลายเดือนก่อน

    ❤❤❤❤ අනිවාර්යයෙන්

  • @mohammedismie7631
    @mohammedismie7631 8 หลายเดือนก่อน +3

    jayawewa

  • @PriyanthiKarunaarachchi
    @PriyanthiKarunaarachchi 8 หลายเดือนก่อน +2

    Uve janathawata nuwana Pahala wewa jaya wewa

  • @dpmendis9448
    @dpmendis9448 6 หลายเดือนก่อน

    Very good explanations,facts and analysis is appreciable,hope the people will understand it and act to take part in the Change.

  • @SLPathU
    @SLPathU 8 หลายเดือนก่อน +2

    ජාතික ජන බලවේගයට ජයවේවා මහජනතාවට ජයවේවා 🧭🧭🧭

  • @AnuradaSeenadeera
    @AnuradaSeenadeera 7 หลายเดือนก่อน +1

    ඵල කිරි ජයවේවා

  • @kalyaniadikari203
    @kalyaniadikari203 8 หลายเดือนก่อน +6

    ❤️❤️❤️❤️❤️❤️❤️👏👏👏👏👏

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 8 หลายเดือนก่อน

    Jayaweva jayaweva jayaweva To my country To my innocent People Who are starving and suffering in my country Jayaweva jayaweva jayaweva To my country.

  • @minidumapawala4136
    @minidumapawala4136 4 หลายเดือนก่อน +1

    උපයන ධනය උන්ගේ පොත් වලට .
    වාසිය නොමත අපෙ කරගැට වලට .
    එනචන්දෙදි වාසිය ආවොත් ජනයාට .
    රටහදනවා නියතයි එක්වෙමු එකට .

  • @AbeypalaHettiarachchi
    @AbeypalaHettiarachchi 3 หลายเดือนก่อน +1

    ඌවෙි රිදී සීනුවට ජය වෙිවා!!!මාලිමාවට ජය වෙිවා!!!NPP ට ජය වෙිවා!!!

  • @ChandrasekaraRajapakshe-py8wh
    @ChandrasekaraRajapakshe-py8wh 8 หลายเดือนก่อน +4

    මේවා නොතේරෙන අමනයන්ට කොහොම තේරුම් කරලා දෙන්නද

  • @yoshitharupasighe9330
    @yoshitharupasighe9330 หลายเดือนก่อน

    ජයවේවා

  • @manikemenike6435
    @manikemenike6435 8 หลายเดือนก่อน

    ජයන් ජය වෙිවා අනුර කුමර දිසානායක මැතිතුමන් අපි ඩබ සමග

  • @mahindatennakoon3772
    @mahindatennakoon3772 8 หลายเดือนก่อน +2

    Malewawata jayawewa

  • @iroshsuranga7412
    @iroshsuranga7412 4 หลายเดือนก่อน +1

    රට ස්වයංපෝෂිත කිරීමට ඔබ ඇතුලු ජාතික ජන බලවේගය හැකියාවක් ලැබේවා . සමන්ත විද්‍යාරත්න සහෝදරයා ඔබට ජය වේවා . මාලිමාවට ජය වේවා

  • @rlalinilidstoem3348
    @rlalinilidstoem3348 8 หลายเดือนก่อน +1

    Jayaweva from sweden. Jayaweva.

  • @udyanigunawardhane8696
    @udyanigunawardhane8696 5 หลายเดือนก่อน +1

    Excellent keep it up

  • @sarathkumara9955
    @sarathkumara9955 7 หลายเดือนก่อน

    මාලිමාවට ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @RanjithRanasinghe-g1y
    @RanjithRanasinghe-g1y 2 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @ThamaraNiroshani-m8z
    @ThamaraNiroshani-m8z 7 หลายเดือนก่อน

    ජය වේවා ❤❤❤❤❤❤

  • @prasadjayasinghe622
    @prasadjayasinghe622 8 หลายเดือนก่อน +7

    මාලිමාවට ජයවේවා !

  • @damithmadu1907
    @damithmadu1907 7 หลายเดือนก่อน

    මේ කතාව සිංහලෙන් කියලා වැඩක් නෑ දෙමලෙන්ම කියන්න ඕන අපේම සහෝදර ජනතාවට

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 8 หลายเดือนก่อน +2

    අපිත් ආසියාවේ සුන්දරම රට මාලිමා රජයක් යටතේ ගොඩනගමු.

  • @yourcardirectautomobile8566
    @yourcardirectautomobile8566 4 หลายเดือนก่อน

    වතුකරයේ ජීවත්වන අපේ සහෝදර දමිළ ජනතාව පුදුම දුකක් විදින්නේ සීතළේ ගැහි ගැහී. ඒ දරුවෝ පාසල් යන්නේ ලොකු දුකක් විදගෙන. මේ මිනිස්සුන්ගෙ ජීවිත මීට වඩා දියුණු මට්ටමක පවතින්න ඕන.මම ඉන්දියාවේ සංචාරය කරනව නිවාඩු කාලයෙදී මාසයක් දෙකක් එහෙම ඉන්නව, මගේ දමිළ නෑදෑයො දකුණු ඉන්දියාවෙ කොචින්වල චෙන්නායි වල ජීවත් වෙනව ඉන්දියාවෙ වතුකරයේ ජනතාවගේ ජීවන මට්ටම ගොඩාක් උසස්.ඔවුන් හරි සතුටින් තමන්ගෙ ජීවිත අඹුදරුවො එක්ක රැකියාවන් කරගෙන ජීවත්වෙනව. අන්න ඒ ජීවන මට්ටම ලංකාවෙ වතුකරයේ ජනතාවට දෙන්න ඕන.
    ජාතික ජන බලවේගයට ජයවේව

  • @jayakumarajoshep8303
    @jayakumarajoshep8303 8 หลายเดือนก่อน

    ❤jayawewa sahodaraya lassana kathawa api okkoma sri lankika jathikaya

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 7 หลายเดือนก่อน

    ජය වේවා මාලිමාවට ❤❤❤❤❤❤❤

  • @bonnyspulle2833
    @bonnyspulle2833 7 หลายเดือนก่อน

    Very true brother. Hora besige puthalata nam chandei denne neha api nam mei sarei.

  • @rprasanna4821
    @rprasanna4821 8 หลายเดือนก่อน +4

    Npp ❤❤❤❤❤❤❤

  • @UpekshaLankeshwara
    @UpekshaLankeshwara 8 หลายเดือนก่อน

    Aththa janathawa danagathayuthui.hamotama yahapath ratak goda nagimata awasi nam hoda buddiyak pahala wewa

  • @sawindrawaduge7198
    @sawindrawaduge7198 6 หลายเดือนก่อน

    Every body god bless you

  • @udumullaabeysinghe9471
    @udumullaabeysinghe9471 8 หลายเดือนก่อน +3

    How our NPP bullet jaya wewa

  • @Andarayaya
    @Andarayaya 8 หลายเดือนก่อน

    Great❤️❤️👍👍🙏🙏

  • @anurakumara4212
    @anurakumara4212 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @priyantharohana4087
    @priyantharohana4087 7 หลายเดือนก่อน

    ජාතික jana balawegayata ජය වේවා 🎉🎉🎉🎉🧭 ජය වේවා සහෝදරයා

  • @ajithkumar9017
    @ajithkumar9017 7 หลายเดือนก่อน

    ජය වේවා මාලිමාවට

  • @pethumpethum7182
    @pethumpethum7182 8 หลายเดือนก่อน

    Good sir

  • @kalyaniadikari203
    @kalyaniadikari203 8 หลายเดือนก่อน +2

    🎉🎉🎉🎉🎉🎉🎉❤️❤️❤️🙏

  • @dissanayaka-z5e
    @dissanayaka-z5e 8 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️👍

  • @rupijayasinghe5763
    @rupijayasinghe5763 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🇱🇰✌️❤️

  • @RamyalathaLKG
    @RamyalathaLKG 8 หลายเดือนก่อน

    ජනතාව දිනන්න මාලිමාවට ඡන්දය දෙන්න

  • @wijesirirammyaweera8945
    @wijesirirammyaweera8945 5 หลายเดือนก่อน

    අහිංසක මිනිස්සු පව්.අව්76ක් දුප්පත් අපි ඇන්දුවා ....මේ කතා අපි ඇහැව්වේ නෑ...බහුතරයක් .....තාම රවට්ටපු රැවටුන මිනිස්සු ඉන්නවා .පිං හැමෝම දැනුවත් කරන්න පිං.