AJ Leon - WIKURTHI [ LMG 2020 Official Music Video ]

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 202

  • @Jatveo
    @Jatveo 4 ปีที่แล้ว +36

    amazing aj leon cairo rich much love

  • @Avizalviz
    @Avizalviz 3 ปีที่แล้ว +39

    HillCity💰✌

  • @rusithhansana7357
    @rusithhansana7357 หลายเดือนก่อน +6

    Aj leon
    තියන්න බෑ එකතැනකම මනුස්සහිත
    අදුනන්නෑ තේරුම්ගන්නෑ හිත සතුට කෝ දුක
    දුවන්නේ හැමතැනම ඉම කොනක් නෑ දැන් මට
    කාලකන්නී වෙලා හිත කොටු වෙලා රාමුවක
    කරුමේ කරපන් එද්දී දුමෙන් පාවේවී මන් ඉද්දී
    වෙනස් වෙලා නොදැනිම හිත විකෘති යද්දී
    දුම අදීද්දී දිව්‍යලෝක සැප මගේ මොලේ කද්දී
    ගෙවී ගිහින් දින සති ඇති නවත්තපන් හති
    දෙවියෝ කෝ මැව්ව ලෝකේ වසවිසෙන් කොල්ලෝ ශෝකේ
    දැන්නම් විනාසයි බන් ලෝකේ වෙනස් කරන් උන්ගේ රූපේ
    කලවන්න බෑ දැන් මුලා වෙලා යකාගේ මේ පාපේ
    දෙවියනේ ඇහෙන්නැද්ද පේන්නෙනැද්ද මේ දුසාවේ
    පාපේ මගෙද ආතල් පස්සේ දිව්වා දැන්නම් ඇතිද
    මන් කාලයක් තිස්සේ රවට්ටපූ උන් දැන් මාව මකයිද
    බන් සැකයිද මම මාවවත් විශ්වාස කරයිද දැන්
    ඕනේ පියවී සිහියෙන් ජීවත් වෙන්න බයයිද
    මට මගේ හිතත් එක්ක කතා කරන්න දැන් බැරිද විකෘති වූ මගේ මනස ප්‍රකෘති කරන්න දැන් බැරිද
    මනුස්සම නැති තිරිසනෙක් වගේ මම
    කාලයක් තිස්සේ දිව්වා මතින් හති දමදම
    තේරුම් ගත්තේ නෑ මන් ජීවිතේ යතාර්තය ගැන
    විශ්වාස නෑ බන් මාවවත් ව්කෘතී වී කය
    තේරුන්නෑ තේරුම්ගත්තෙත් නෑ මන්
    ජීවත් වෙන්න බෑ කාලකන්නි කලා මොලෙ මගෙ වසවිසින් ඈ
    අම්මා තාත්තා කිව්ව දේවල් කනකට ගැත්තෙත් නෑ මම මගේ මතින් වරදිනකන් මන් යන්නේ නෑ
    කව්රුත් මොනා කිව්වත් විශ්වාසනෑ කරේ කාවත්
    දිව්‍යලෝක මවන් රස්තියාදු වුනේ මාවත්
    දැක්ක කලු සුදු බොද වෙච්ච හීන
    කාවත් ඇද්දේ නෑ යතාර්තෙන්
    දැන්නම වෙලා මේක මිරිගුවක්
    ව්කෘතී විකෘති මා නෑ දැන් මේකෙන් ගැලවීමක් ඇබ්බැහි වෙන්න වෙලා වෙන්නේ තවත් ඇලවීමක්
    ගැලවෙන්නයි වෙන්න ඔනී දැන්නම් ඇති තවත් විදවිල්ලක්
    ආස නෑ විනාස වෙන්න ඕනි අයෙත් ඉපදීමක්
    ඉපදීමක්....//

  • @DUMITH
    @DUMITH 4 ปีที่แล้ว +12

    AJ ❤️🔥

  • @dubaipisso98
    @dubaipisso98 4 ปีที่แล้ว +11

    Aj patta. Parana STYLE ekata set wenna. Oyata eka unique ekai. Good luck ✋

  • @ravianne5988
    @ravianne5988 4 ปีที่แล้ว +8

    Super song aiya....I wish you all the best .......mn halii asi aiyage mee rap ekata....dawasta 15parak witara ahanawa attama harima lassaniii.......super super super.......congratulations aiya.....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

    • @LeanMoneyGang
      @LeanMoneyGang  4 ปีที่แล้ว +2

      Thanks malle ,,💎

    • @ravianne5988
      @ravianne5988 4 ปีที่แล้ว +1

      මල්ලී නෙමේ මන් නන්ගී 😥😥😥

  • @kavidusachintha8153
    @kavidusachintha8153 3 ปีที่แล้ว +5

    thamath ahanava oi ...sick aha beat eka..

  • @ravianne5988
    @ravianne5988 4 ปีที่แล้ว +5

    Super aiya super 😍😍😍

  • @learn_nihonnow
    @learn_nihonnow 4 ปีที่แล้ว +18

    හම්මෝ ඒකටනම් මනස සිරාවට විකුර්ති උනා ❤😀. Well Done Brothers❤❤

  • @winxshiisxplaylist
    @winxshiisxplaylist 4 ปีที่แล้ว +5

    වාව්. පට්ට සුපිරියටම තියෙනවා. හැමදාමත් ආදරෙයි. රැප් සීන් එකහ්..ගැම්ම..

  • @dilaniabeywardhana9852
    @dilaniabeywardhana9852 4 ปีที่แล้ว +3

    Patta aaa

  • @dilaniabeywardhana9852
    @dilaniabeywardhana9852 4 ปีที่แล้ว +4

    Ela ela jud අයියා

  • @sithru7245
    @sithru7245 3 ปีที่แล้ว +2

    hamadama ahanawa mn. manasa refresh 👾

  • @milankavishka9528
    @milankavishka9528 3 ปีที่แล้ว +8

    Addiction🤤💫✨️

  • @PasinduRavishkaOfficial
    @PasinduRavishkaOfficial 2 ปีที่แล้ว +5

    Realness ✔👌

  • @avishka6366
    @avishka6366 วันที่ผ่านมา

    මගෙ කතාව ❤

  • @themiyadhanushka5386
    @themiyadhanushka5386 10 หลายเดือนก่อน +6

    Aj උබට ආදරේ තව වැඩි උනා ❤️ කාලකන්නි කලා මොලේ මගෙ වස විසෙන් 'ඈ'?💎❤️😘

  • @spkmusic9
    @spkmusic9 2 ปีที่แล้ว +2

    Still top of list❤️

  • @RealXludy16
    @RealXludy16 15 วันที่ผ่านมา +1

    L E A N M O N E Y 👑💣

  • @raheerush3129
    @raheerush3129 2 ปีที่แล้ว +4

    හැමදාම අහන පිස්සුවක් මේක !! 👑️

  • @kaviyt1675
    @kaviyt1675 ปีที่แล้ว +4

    සිරාවටම කියන්නේ පරණ vibe එක ලෙසටම තියෙනවා❤

  • @Izurumusic
    @Izurumusic 4 ปีที่แล้ว +7

    good job brother

  • @k_vish9366
    @k_vish9366 4 ปีที่แล้ว +25

    නෑ දැන් මේකෙන් ගැලවීමක්..!! 10 වෙනි පාර අහන්නේ..❤❤❤ AJ..🖐️
    Ash lean වීඩියෝ එඩිට් එක කොලිටියක්..❤

  • @laiyaofficial366
    @laiyaofficial366 3 ปีที่แล้ว +4

    අම්මෝ ඒක වාසි AJ leon 🤘🎧❤️💉💸

  • @Ama123-b5h
    @Ama123-b5h หลายเดือนก่อน

    This is crazyyyyh💉

  • @enchantersd457
    @enchantersd457 4 ปีที่แล้ว +2

    Awlak na aka patta💖💖💖

  • @SD_Ranuwa
    @SD_Ranuwa 3 หลายเดือนก่อน +2

    Hill city 📌🔥

  • @sadaruwankadupitiya2197
    @sadaruwankadupitiya2197 4 ปีที่แล้ว +2

    elma kollo good luck ❤️❤️💪

  • @nithuuswaraa3393
    @nithuuswaraa3393 4 ปีที่แล้ว +4

    That's epic . ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sachinthalakmalrathnakumar3112
    @sachinthalakmalrathnakumar3112 ปีที่แล้ว

    Dawasata eka parak hari aniwarenma ahanna one.Behwth wage💥👤💫🎭

  • @pubudumadushan4859
    @pubudumadushan4859 4 ปีที่แล้ว +3

    Aj ela bn. Tawamath bro oyge rap ahnw. Good luck man❤️👊

  • @BhanukaAnuhas
    @BhanukaAnuhas 2 ปีที่แล้ว +4

    තාමත් අහනවා සුදුපුතෙ. ගින්නක් 🔥❤️

  • @THILA_REAL_ROME
    @THILA_REAL_ROME 2 ปีที่แล้ว

    AJ 🖤👊🏻

  • @lilmic232
    @lilmic232 ปีที่แล้ว +3

    සුපිරියක් 🔥💪🕊️❤

  • @Captain_Rap
    @Captain_Rap ปีที่แล้ว +2

    K A L A K A N N I WELA H I T H A 🔥

  • @janidurajapakshe3356
    @janidurajapakshe3356 4 ปีที่แล้ว +2

    Elm ayya 😘😘

  • @dushanpremila3389
    @dushanpremila3389 3 ปีที่แล้ว +1

    aj supiri wedak meka

  • @nithuuswaraa3393
    @nithuuswaraa3393 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️ broo...

  • @furymillow4698
    @furymillow4698 4 ปีที่แล้ว +2

    Fatta💟

  • @SKRaplee
    @SKRaplee 4 ปีที่แล้ว +2

    🔥🔥🔥

  • @AkashWanninayaka
    @AkashWanninayaka 3 ปีที่แล้ว +2

    Much love ♥

  • @learn_nihonnow
    @learn_nihonnow 4 ปีที่แล้ว +3

    Waiting Boi❤

  • @dimantha_perera
    @dimantha_perera 3 ปีที่แล้ว +2

    Well done

  • @SithumAdipa
    @SithumAdipa ปีที่แล้ว +2

    LmG ❤

  • @chamakaab2100
    @chamakaab2100 4 ปีที่แล้ว +3

    ඒකහ්❤️😍

  • @pilehofficial8183
    @pilehofficial8183 4 ปีที่แล้ว +2

    Aj dope one niggh

  • @ADIm705
    @ADIm705 2 ปีที่แล้ว +2

    අහපු සුපිරිම රැප් එකක් ✨️💥

  • @Koflo
    @Koflo 4 ปีที่แล้ว +3

    Sick sick sickkk ❤

  • @Asi_maya
    @Asi_maya 8 หลายเดือนก่อน

    Wow bro 🤘🏾

  • @SP-lh9qo
    @SP-lh9qo 6 หลายเดือนก่อน +1

    අදටත් අහනවා පිස්සුවක් මේක❤️💀

  • @impassionofmusic7270
    @impassionofmusic7270 2 ปีที่แล้ว +3

    Patta vibe sira seen broskii 🔥🖤

  • @onex184
    @onex184 4 ปีที่แล้ว +6

    Yessir

  • @kevinalfa6941
    @kevinalfa6941 ปีที่แล้ว +1

    heart touching Words 🖤🌳

  • @sachinjayawardhana2062
    @sachinjayawardhana2062 5 หลายเดือนก่อน +2

    මේ මිරිගුවක්...🥶

  • @pramodmanjitha5276
    @pramodmanjitha5276 4 ปีที่แล้ว +2

    Keep it up brow ❤🔥

  • @herathddxx9368
    @herathddxx9368 5 หลายเดือนก่อน

    Nxt lvl ❤

  • @anumaldee7418
    @anumaldee7418 2 ปีที่แล้ว +1

    lit 🔥🔥

  • @ThusithaWeerakoon
    @ThusithaWeerakoon ปีที่แล้ว

    👌🖤 Aj

  • @unknown-lc1lj
    @unknown-lc1lj 10 หลายเดือนก่อน +2

    2024❤🥵

  • @පුත්තලමේටකාර්ස්
    @පුත්තලමේටකාර්ස් 4 ปีที่แล้ว +2

    ආදරෙයි බං

  • @DineshDineshsampath
    @DineshDineshsampath ปีที่แล้ว

    Lassan rapak 🙂💞💫

  • @kosalaliyanage_
    @kosalaliyanage_ ปีที่แล้ว

    සිරාවටම විකුර්ති මේකනම්❤️💆‍♂️

  • @chamoirosha6490
    @chamoirosha6490 ปีที่แล้ว +3

    Aj ❤

  • @dilaxanselvakumar
    @dilaxanselvakumar ปีที่แล้ว

    Mang yaaalu rocks ❤

  • @k_vish9366
    @k_vish9366 4 ปีที่แล้ว +2

    ❤blst❤

  • @thedxppy
    @thedxppy 3 ปีที่แล้ว +2

    Reality 🖤

  • @shifanmohamed3103
    @shifanmohamed3103 ปีที่แล้ว

    Vibes 🥶 still bouncing

  • @pasindusangeeth2035
    @pasindusangeeth2035 4 ปีที่แล้ว +2

    Aj ✨♥️

  • @sldogboycodm1550
    @sldogboycodm1550 2 ปีที่แล้ว

    V i b e 👽❤️

  • @h.nnimna7124
    @h.nnimna7124 4 ปีที่แล้ว +2

    Supirereeee

  • @soosthimusic7849
    @soosthimusic7849 6 หลายเดือนก่อน

    Woohhh🎶❤️

  • @thiraboyofficial3965
    @thiraboyofficial3965 4 ปีที่แล้ว +3

    Chill ❤🤘🔥

  • @hirunihiruni3367
    @hirunihiruni3367 3 ปีที่แล้ว +3

    Eka ft

  • @prasathsujeewa8903
    @prasathsujeewa8903 4 ปีที่แล้ว +2

    ඔහොම යමු broo

  • @malindurasanjana4596
    @malindurasanjana4596 4 ปีที่แล้ว

    AJ much ♥️ Homie

  • @RIZ4U-MUSIC
    @RIZ4U-MUSIC 3 หลายเดือนก่อน +1

    Oya tada boy kenej aj ❤️🫀

  • @janathanupriya.9876
    @janathanupriya.9876 4 ปีที่แล้ว +2

    Fhr😈❤️

  • @Slicker_Official
    @Slicker_Official 4 ปีที่แล้ว +5

    Aj ඒක ගින්නක්🔥❤

  • @nir_mal2856
    @nir_mal2856 4 หลายเดือนก่อน +2

    ❤️‍🔥

  • @suki3717
    @suki3717 ปีที่แล้ว +1

    නැවතත් නැවතත්............// ❤

  • @OmalshaNethsara
    @OmalshaNethsara 3 หลายเดือนก่อน

    AJ ❤

  • @SugandaPerera
    @SugandaPerera 9 หลายเดือนก่อน

    Utartaya ❤😢

  • @YashmilaSenadeera
    @YashmilaSenadeera 2 หลายเดือนก่อน

    0:30 😮‍💨❤️

  • @zenzeibeatz
    @zenzeibeatz 3 ปีที่แล้ว +2

    Damn🔥

  • @sithijakaushan5891
    @sithijakaushan5891 2 ปีที่แล้ว +2

    Bossa

  • @Roozroxs
    @Roozroxs 6 หลายเดือนก่อน +1

    Meka pissuvk oi 🙂🔝💀

  • @lathikamanthila9783
    @lathikamanthila9783 8 หลายเดือนก่อน

    much lv AJ 🥤💸🖤

  • @tharukasahan
    @tharukasahan 2 ปีที่แล้ว +2

    ❤️❤️🎧

  • @SENEVI.
    @SENEVI. 9 หลายเดือนก่อน +1

    Aj ❣️

  • @dharshansakash1761
    @dharshansakash1761 2 ปีที่แล้ว

    Aj brother. Thave hode rap one sahodereya 🥰🤘🤘

  • @IndikaWickramaratne
    @IndikaWickramaratne 4 ปีที่แล้ว +3

    good shit!

  • @GeeZ_16
    @GeeZ_16 7 หลายเดือนก่อน +1

    87 වෙනි වතාවටත් ආසාවෙන් අහන මන් ❤👽👌❗

  • @pazzivede
    @pazzivede 9 หลายเดือนก่อน

    Reallll💯🔥

  • @KUDDA95
    @KUDDA95 2 หลายเดือนก่อน +1

    2024 💀⚡

  • @unknown-lc1lj
    @unknown-lc1lj 11 หลายเดือนก่อน

    දැක්ක කළුු සුදු බොඳ වෙචිච හීන ගාවත්
    ඇත්තෙ නැ යතාර්ථය දැන්නමි මෙික මිරිගුවක්
    විකෘති විකෘති නැ දැන් මෙිකෙන් ගැලවීමක්
    ඇබිබැහි වෙන්න වෙලා වෙන්නේ තවත් ඇලවීමක්
    පිස්සුවක්🔥

  • @ravianne5988
    @ravianne5988 4 ปีที่แล้ว +3

    ela brother ela.............

  • @Vibrant_441
    @Vibrant_441 ปีที่แล้ว

    AJ Leon ❤

  • @hirushayasas2846
    @hirushayasas2846 4 ปีที่แล้ว +5

    Huththo thamath ahanawa ban eka pissuwak aj ubata mathakada

  • @feel_anything1
    @feel_anything1 6 หลายเดือนก่อน

    Lyrics ??

  • @kaashawaru8572
    @kaashawaru8572 ปีที่แล้ว

    Still Fave Babe 🥺❤️🔥