ความคิดเห็น •

  • @user-ks5th9gp9p
    @user-ks5th9gp9p 21 วันที่ผ่านมา +6

    පාඩු ලබන සියලුම රජයේ ආයතන පුද්ගලීකරණය කල යුතුමයි. මොකද ඒ ආයතන පාඩු ලබන්නේ පත්වෙන රජයේ වැරද්දටම විතරක් නෙමේ ඇතුලේ ඉන්න සුලු සේවකයගේ ඉදන් විධායක නිලධාරියා දක්වාම පිං පඩි ගැනීමට පුරුදුව ඇති නිසා, පඩයක් ගියත් වෘත්තිය සමිති එකතු වෙලා උද්ගෝශනය කරන නිසා, අනවශ්‍ය නිවාඩු ලබා ගැනීම නිසා සහ රාජකාරියට පැමිණියත් කාලය කා දැමීම නිසා.
    රජයේ රැකියා කාරයෝ දන්නවා උන්ට ස්තිර පත්වීම් ලැබුනට පස්සේ උන් වැඩ කලත්, නොකලත් මාසේ අන්තිමට පඩිය ලැබෙනවා කියලා, ඒ මදිවට වෘත්තිය සමිති කියලා අටවගෙන ඉන්න ඒවගෙන් කරන්නෙත් උන්ගේ වැටුප් දීමනා වැඩිකරගන්න දගලනවා මිසක් තමන්ගේ රාජකාරිය හරියට කරන්න නේමේ.
    හැබැයි ඒවා පුද්ගලීකරණය කලොත් උන්ට ඕන ඕන විදියට නටන්න බෑ. වැඩකරන්න බැරිනම් පලයන් ගෙදර. ඒක තමා පුද්ගලික ආයතන දියුණු වෙන විදිය සහ රාජ්‍ය ආයතන පාඩු ලබන විදිය.😂😂😂😂😂

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 21 วันที่ผ่านมา +4

    මිනිස්සු විදින දුකක් පවි කාලකන්නි වෘර්තිය සමිති මුන්ව කන් දෙකෙන් එල්ලන්ඩ වටිනවා...

  • @shyamaliepa3154
    @shyamaliepa3154 21 วันที่ผ่านมา +3

    අනේ දේයියනේ මේ කාලක්කින්ගේ සහමුලින්ම වැඩ තහනමි කරපන්කෝ

  • @rangaprasanga8452
    @rangaprasanga8452 20 วันที่ผ่านมา +1

    මේ කාලකණ්නින්ට මෙච්චර වැටුප් වැඩි කරල දීලත් මුං තවත් මොනාද ඉල්ලන්නෙ. මුන්ට හොද පාඩමක් උගන්වන්ඩම ඕන. නැත්නම් මේ රැකියාවලට ඉදිරියට එන උනුත් වර්ජනම පටන් ගනියි. මේ කාලකන්නි අසාධාරණ රාජ්ය සේවකයින්ට විරුද්ධව රටේ ජනතාව නැගිටින්ඩ ඕන.

  • @dck8740
    @dck8740 21 วันที่ผ่านมา +1

    Malimawata jayawewa

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 20 วันที่ผ่านมา

    බටහිර ක්‍රමය අවසන්..මිනිස්සු පැය 2,3 කොළඹ යාම නවත්වන්න ඕන..

  • @KirshanDimuddha-wp6jt
    @KirshanDimuddha-wp6jt 20 วันที่ผ่านมา +1

    වැට්ච්ච රට ගොඩ ගන්න හුදම මාර්ගය ස්ට්‍රීක් 😢

  • @fruto1978
    @fruto1978 21 วันที่ผ่านมา +2

    ඇයි ඉතිං අවධානමක් ගන්නෙ. ස්ට්‍රයික් කරනව කියල හොඳටම දන්නව, ට්‍රේන් අඩුයි කියලත් හොඳටම දන්නව මටත් ට්‍රේන් සීසන් තියෙනව ctb බස්වල යන්න බෑ ගන්නෙ නෑ කියන්නේ අමු බොරුවක් අදත් මම ගෙදර ආවෙ ට්‍රේන් සීසන් එකෙන් ctb බස් එකක කවුරුවත් තමන්ගෙ ජීවිත අවධානමේ දාගන්න එපා මොකද ඔයා ගෙදර එනකං ඔයාගෙ ආදරණියයන් බලාගෙන ඉන්නව.

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 21 วันที่ผ่านมา +2

    පාරට බහින්න ඕන අවුරුදු 76 රට කාපු පාලකයන්න එලවන්න..

    • @slwide7507
      @slwide7507 20 วันที่ผ่านมา +1

      එවුන්ට චන්දෙ දුන්න උඹලත් මේකට වග කියන්ට ඕනේ.

  • @chandanapriyashantha3686
    @chandanapriyashantha3686 21 วันที่ผ่านมา +1

    Thawa masa 3i...okkoma prashna iwari...😂

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 21 วันที่ผ่านมา

    සම්පුර්ණ වරද බටහිර ගැති පාලකයන් ගේ හා උන් පත් කල ජනතාව ගේ.වර්ජනය කරන අය ගේ නෙ මේ..

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 21 วันที่ผ่านมา +1

    ඔ හොමම තමා මෝඩ ජනතාවට වෙන්න ඕන..😀😀😀

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 20 วันที่ผ่านมา

    මේ සාපය ඔවුන්ගේ දරුවන්ට වැදෙනව වැදෙනව වැදෙනවාමයි

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 21 วันที่ผ่านมา

    පිටරට බටහිරයන් ලංකාව පාලනය ක ලේ මේ අවුරුදු 76

  • @Jaygarrick23
    @Jaygarrick23 20 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා !

  • @dayaweerasinghe4370
    @dayaweerasinghe4370 20 วันที่ผ่านมา

    Sri Lanka becomes Bangladesh lite🙄🤔

  • @sarathkumara4475
    @sarathkumara4475 20 วันที่ผ่านมา

    ජේ.වි.පි.තිරිෂන්නුන්ට ෂාපවේවා.

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 21 วันที่ผ่านมา

    අවුරුදු 76 ගොන් පාලනය පත් කරලා දැන් කියවන්න එනවාලල

  • @Leodas-g9p
    @Leodas-g9p 21 วันที่ผ่านมา

    Obalama ne chande denne okunta unta hoda wade .penawane rohithala 27year samaranawa ubalat yana anamak na..marapalla akek gahala allagena

  • @koekloeren3797
    @koekloeren3797 21 วันที่ผ่านมา

    කපුටා සොම්බිය ජනාධිපතිවරණයට බයවෙලා ගහන ගේම්,,ජන්දය තියපන්,,

  • @UdayaSForPresident-jr4mu
    @UdayaSForPresident-jr4mu 21 วันที่ผ่านมา

    පොනිල් චන් දේ ති යන් නේ නෑ..කලින් කිව්වා ව ගේම..අරගලය 2.0 විසඳුම.බටහිර ගැති අවුරුදු 76 පාලනය අයින් කරලා සිංහල ක්‍රමය හදාගමු..

  • @KennedyFernando-wp5ip
    @KennedyFernando-wp5ip 21 วันที่ผ่านมา

    Private. Keranna ona